You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / Sinhala Subtitle / සමීර කරුණාරත්න (page 11)

සමීර කරුණාරත්න

Under the Dome (2013) [S01 : E12] | මිනිස් දඩයම….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද නම් සුපුරුදු කෙනා නෙමෙයි ඔයාලට බාධකය ඇතුලේ ජිවතය ගේන්නේ. පුබුදු සහෝ කාර්යය බහුල තත්වයක ඉන්න නිසා මට පැවරුණා මේ කොටස ඔයාලා වෙන අරගෙන ඉන්න. බයිස්කෝප් ඔයාලව අතරමන් කරන්නේ නැහැ නේ කොහොමවත්. හරි එහෙනම් පහුගිය කොටස මතක්කරගෙන ඉමු පොඩ්ඩක්. අත් හතර කුඩා බාධකය යතුරු ලෙස අරගෙබ්න මැව්වා රෝස තරු …

Read More »

The Bling Ring (2013) | ප්‍රසිද්ධිය මංකොල්ල කෑම..[සිංහල උපසිරැස සමඟ]

අද ගෙන්න හදන්නේ තවත් වෙනස්, ඇත්ත කතාවක්. මේක 2008 – 2009 වගේ කාලයේතමා මේ සිදුවුම් සිදු වෙලා තියෙන්නේ. අපේ ගෙදරකට හොරෙක් පැන්නොත් අපිපොලිසි යාවි, හොරා අල්ලන පොලිසිය වෙහෙස වේවි. අහු වුනොත් එහෙමයි, රක්ෂණයක් තිබුනොත් වන්දි ලැබෙයි. ටික දිනකින් කොහොම හරි කතාව යටපත් වෙලා යනවා නේ. අපි ගොඩක් ඇයගේ නම් එහෙමයි. මෙතනට …

Read More »

World War Z (2013) | පිල්ලින් සමඟ ලෝක යුද්ධය [සිංහල උපසිරැස සමඟ]

අපි එක එක්කෙනා විවිධ මාදිලියේ චිත්‍රපටයන් වලට කැමතී නේ. මේක ඒ හැම කෙනෙක්ටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. හේතුව Action, Drama, Horror,Sci-Fi, Thriller කියන හැම ගනයකටම අයත්වීම. මේ චිත්‍රපටයේ දොරට වැඩුම සිදුවන්නෙ මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ඒ 2013 ජූනි 2 වැනිදානමුත් නිළ වශයෙන් ඇමරිකාවේදී හා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ ජූනි 21 …

Read More »

Egypt [E – 04] | පාදුවාවේ අචාරසම්පන්න දැවැන්තයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ලිපි 2000 ක් සමරන මොහොතේ ඔක්කොම එකතුවෙලා කරන මේ ටෙලි කතා මාලාවට මගේ දායකත්වය දෙන්නයි සුදානම. 2009 මාර්තු 10 වනදා පොතේගුරා සහෝ ආරම්භකළ මේ වැඩේ දැන් ගොඩක් දුර ගිහින් කියලා හැමෝටම පේනවා ඇති නෙව. ලිපි 2000ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. මේ අතර උපසිරැසත් 1000 වඩා ප්‍රමාණයක් තියනවා …

Read More »

A Teacher (2013) | අසම්මතය..(18+).. [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම මට ලැබෙන්නෙම මේ වගේ ටිකක් බැණුම් අහන්න වෙන විදිහ කතා තමයි. නමුත් මේ කතා බලන කෙනාගේ ඇහැ හා හිත අනුව තමයි කතාවෙන් තමන් ගන්න දේ තීරණය වෙන්නේ. වැරදි ඇහැකින්, වැරදි හිතකින්ම මේ වගේ දෙයක් බලනවා නම් ඉතින් ඒ තුලින් තමන්ට ගන්න තියන පණිවුඩය අපිට බලෙන් දෙන්න බැහැ නෙව. …

Read More »

Lovelace (2013) | නිල් සිනමා රැජිනගේ ජිවිත කතාව… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලින්ඩා සුසන් බොර්මන් එහෙම නැතිනම් ලෝකය දන්නා පරිදි ඇය ලින්ඩා ලව්ලෙස්. 1949 ජනවාරි 26 වනදා නිව්යෝක් නගරයේ උපන් ඇය මෙතෙක් ලොව පහල වූ සුප්‍රසිද්ධම අසභ්‍ය සිනමා නිළිය කිව්වොත් මම නිවැරදි. ඇයගේ පියා පොලිස් බටයෙක්. මව බොහොම තදින් නිවස පාලනය කල කෙනෙක් වන අතර තදින්ම විනය පිළිබද සැලකිලිමත් වූ තැනැත්තියකි. කතෝලික …

Read More »

Blancanieves (2012) | ඇගේ උරුමය… [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම තවත් ස්පාඤ්ඤ චිත්‍රපටයක් ඔබ වෙත ගේන්නයි. නමුත් මෙය බොහොම වෙනස් නිර්මාණයක්. ඒ හා සමානවම විශාල ඇගයීම් ලද සිනමා කෘතියක්. 2012 සැප්තැම්බර් 28 වනදා ස්පාඤ්ඤ තිරගතවීම ආරම්භකළ මේ සලරුව Drama, Fantasy යන කාණ්ඩයන්ට අයත් වෙන IMDB දර්ශකයේ ලකුණු 7.3 වගේ ඉහළ අගයක් ලබාගත්ත චිත්‍රපටයක්. මේ සලරුව 85 වන ඔස්කා …

Read More »

Pain & Gain (2013) with Sinhala Subtitles | ඇමෙරිකානු සිහිනයට කෙටි මඟක්..[සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් විවිධ සිහින දකිනවා. නමුත් ඒ හිනා සැබෑ කරගන්න ලැබෙන්නේ කියෙන් කි දෙනෙක්ටද? මිනිසුන් තමන්ගේ සිහින එක එක හැටියට සැබෑ කරගන්න වෙර දරනවා, නමුත් ඒ මාර්ග සියල්ල හරි මාර්ග ද? නැහැ නමුත් මිනිසා ඒ මග යන්නේ ධනය, බලය සදහා තියන දැඩි ආශාව නිසා. ඉතින් ඒ මොහොතේ කිසිවක හරි වැරැද්ද නොදකින …

Read More »

The Great Gatsby (2013) | ධනය, බලය හා ආදරයේ නොනිමි ඝට්ටනය… [සිංහල උපසිරැස සමඟ]

The Great Gatsby කියන නම මම හිතන විදිහට ඒ තරම්ම නුහුරු නමක් නෙමෙයි. මේ නම මුලින්ම ලොව කල එළි බසින්නෙ 1925 ඇමරිකානු ලේඛක F. Scott Fitzgerald ගේ පෑන් තුඩින්.1925 මෙහි පිටපත් 20,000 පමණයි අලෙවි කරගත හැකි වුනේ. අවසානයේ F. Scott Fitzgerald 1940 මිය යන්නෙ තමන්ගේ අසාර්ථක රචනයන් ගැන කළ කිරීමෙන් …

Read More »

Byzantium (2012) | නිම නොවන කාලය… [සිංහල උපසිරැසි සමඟ]

2013 මැයි 31 වනදා බ්‍රිතාන්‍යයේ තිරගතවීම ආරම්භකළ මෙම සලරුව Moira Buffini විසින් රචිත නාට්‍ය පිටපතක් ඔහු විසින්ම සිනමාවට පෙරලීමක්. ඔහු තමයි මින් පෙර අතිශය කතා බහට ලක් වූ Jane Eyre (2011) සිනමා පටයේද පිටපත් රචකයා වෙන්නේ. අධ්‍යක්ෂණය ඔස්කා සම්මාන ලාභී Neil Jordan ගෙන. වේදිකා නාට්‍ය වෙනුවෙන් මුලින් කල පිටපතක් නිසා …

Read More »

Epic (2013) | වන අරණේ වීර කාව්‍ය…. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න The Croods සලරුවට පස්සේ ඒ හා සමගාමීවම ප්‍රදර්ශයන ආරම්භ වුන අනෙක් පරිගණක සජීවී කරණ සලරුවටත් උපසිරැස එක් කරන්නයි සූදානම්. මේක කරලා තියෙන්නේ බොහොම දන්න හඳුනන පිරිසක් Ice Age හා Rio වගේ අති සාර්ථක සජීවීකරණ චිත්‍රපට අප වෙත ගෙනා Blue Sky නිවසෙන් තමා මේකත් කළ එළි බහින්නේ. මෙතෙක් ඔවුන් නිර්මාණය …

Read More »

Los últimos días (2013) | රුදුරු හිරු එළිය. [සිංහල උපසිරැසි සමඟ]

රොයිලි අයියා ඔබ වෙත ගෙනාව Revolution හැමෝම බලන්න ඇති. මේ දිනවල ඉතාම ජනප්‍රිය Under the Dome එහෙමත් බලනවා ඇති කියල මම හිතන්නේ. ඔන්න ඒ ප්‍රේක්ෂකයනට මේ වතාවේ අරගෙන ආවේ ඒ ආරේ කතාවක්. නමුත් මේක ස්පාඤ්ඤය චිත්‍රපටයක්. Los últimos días එහෙම නැතිනම් The Last Days. 2013 මාර්තු 27 වනදා ස්පාඤ්ඤ තිරගතවීම …

Read More »

Emperor (2012) | අධිරාජ්‍යයාගේ ඉරණම…. [සිංහල උපසිරැස සමඟ]

දෙවන ලොක යුද්ධය යනු මානව ඉතිහාසයේ තවත් එක් අදුරු මතකයකි. 1939 සැප්තැම්බර් 1 වැනිදා ඇරඹි යුද්ධය 1945 සැප්තැම්බර් 2 වනදා වන තෙක් ලක්ෂ සංඛ්‍යාත ජීවිත හා දේපළ හානි සිදු කරමින් ඇදී ගොස් ඇත. ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් එය අවසන් වුවද ලොව එතන නැවතීමsට සූදානම් නැත. දැන් පැමිණ ඇත්තේ නැවත ජපානය …

Read More »

Mud (2012) | ගංඟාවේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ අද අරගෙන ආවා තවත් බොහොම විචාරක පැසසුම් වගේම ප්‍රේක්ෂක පැසසුමට භාජනය වුන චිත්‍රපටයක්. පිටපතක් නිකුත් වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. 2012 ලෙස නම් ලැබුවත් මහජන ප්‍රදර්ශනය ආරම්භ වන්නේ 2013 වසරේ මැයි 10 වැනිදා. ලබාගෙන ඇති IMDB අගය 7.9ක් වගේ ඉහළ අගයක් වනවා. පැය 2 මිනිත්තු …

Read More »

Killing Season (2013) | පළිගැනීමේ දූතයා… [සිංහල උපසිරැස සමඟ]

ඔන්න අද අරගෙන ආවේ අලුත්ම ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක්. 2013 ජූලි 12වෙනිදා ඒ කියන්නේ ඊයේ තමයි මේක ඇමරිකාවේ චිත්‍රපට ශාල වලට නිකුත් වුනේ. ඒ හා සමගාමීවම DVD තැටින් නිකුත් වෙලා තියනව. IMDB දර්ශකයේ 6.3ක අගයක් ලබාගන්න මේ ක්‍රියාදාම හා සංත්‍රාසය පිරිණු සලරුව සමත්වෙලා තියනව. අධ්‍යක්ෂණය Mark Steven Johnson ගෙන් පිටපතෙන් සහය වෙන්නේ …

Read More »

The Devil You Know (2013) | අවමන් තරජන… [සිංහල උපසිරැස සමඟ]

මතක ඇතියේ පහුගිය වසරේ Silver Linings Playbook (2012) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කා සම්මානය හිමිකරගත්ත Jennifer Lawrence ව. අද අරගෙන ආවේ ඇයගේ “Jennifer Lawrence‘s long-lost movie” කියන නමින් හදුන්වන සිනමාපටය. මේ සිනමා පටය නිර්මාණය වුනේ 2007 වර්ශයේදි. ඒ වන විට ඇයගේ වයස යන්තම් අවුරුදු 15ක් පමණයි. නමුත් විවිධ …

Read More »

To the Wonder (2012) | ආදරය, කරුණාව හා විවාහය…(18+) [සිංහල උපසිරැස සමඟ]

මගෙ 50 වන උපසිරැස නිර්මාණය වෙනුවෙන් සුභ පතලා අදහස් පළකල හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න එහෙනම් 51 වැන්න. අද මම අරගෙන ආවෙ වෙනස්ම විදිහක සලරුවක්. නමුත් මම දන්න නැහැ ඔයාට මෙ ආරට කොහොම රුචිකත්වයක් දක්වයිද කියල. මොකද ලෝක සිනමාව එක මානයක එක ආරක සිරවුන දෙයක් නෙමෙයි. අපි ඒ තුල අමුතු අමුතු …

Read More »

The Croods (2013) | ලොව මුල්ම සවාරිය…. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න එහෙනම් අපේ රොයිලි, දිදුල, පුබුදු, හසන්ත හා දිනිදු කියන අපේ ප්‍රවීණයෝ මීට පෙර පහු කරපු කඩුල්ල මේ පුංචි මමත් ඔන්න අද පහුකරන්නයි හදන්නෙ. ඒ බයිස්කෝප් අඩවියේ වෙනුවෙන් උපසිරැස 50 ලබාදුන් 6 වැනියා විදිහට. ඒ වගේම බයිස්කෝප් අඩවියේ එවැන්නක් කල බාලම පුද්ගලය වෙන්නත් මට අද හැකි වුනා. අද ඇත්තටම මට බොහොම සතුටු දවසක්. මම මුලින්ම අන්තර්ජාලයට උපසිරැසක් …

Read More »

Trance (2013) | නැතිවූ සිතුවම හා මෝහනයේ අඟුලු ලෑම..(18+) ..[සිංහල උපසිරැස සමඟ]

ඔන්න ආයෙමත් බ්‍රිතාන්‍ය සිනමා පටයක් තමයි ඔයාලට සිංහල උපසිරැසක් අරගෙන ආවෙ. නමුත් පෙර සිනමා පටයට වඩා අතිශය බරපතළ මාතෘකාවක් හා සිද්ධාන්තයක් මත දිවෙන්නක්.      2013 මාර්තු 23 බ්‍රිතාන්‍යයේදී තරගත වීම ආරම්භ කරපු මේ සලරුව IMDB දර්ශනයේ 7.2 අගයක් හිමි කර ගෙනතියනව. Crime, Drama, Mystery කියන ගණයන්ට තමා අයත් වෙන්නෙ. උපයාගෙන ඇති Box Office ආදයම $17,608,288 ක්.   අධ්‍යක්ෂණය ඔස්කා සම්මාන ලාභී අධ්‍යක්ෂක Danny Boyle ගෙන්. මතක …

Read More »

No One Lives (2012) | පළිගැනීමේ දඩයක්කරුවා…. [සිංහල උපසිරැස සමඟ]

WWE ආයතනය මගින් මේ වසරේ සිනමාපට 6 නිෂ්පාදනය කරා. The Marine 3: Homefront, Dead Man Down, The Call, 12 Rounds 2: Reloaded, Les reines du ring (මෙම චිත්‍රපටය තවමත් නිකුත්වී නොමැත.) හා අද සිංහල උපසිරැස සමඟ ලැබෙන No One Lives ඒ සිනමා සිත්තම් 6යි. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය 2012 වසරේ …

Read More »
error: Alert: Content is protected !!