You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , October 20 2019
Breaking News
Home / Sinhala Subtitle / සමීර කරුණාරත්න (page 2)

සමීර කරුණාරත්න

Love, Simon (2018) Sinhala Subtitles | ක්‍රේල් කොණ්ඩෙටයි බෝල ඇස් දෙකටයි හැම කොල්ලම අහුවෙන්නේ නෑ. [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කියනවනේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි පුළුවන් කියල කොල්ලෙක්ව පිස්සු වට්ටන්න.. ඒත් ඒ මායමට අහුවෙන්නේ නැති කොල්ලෝ ඉන්නවා. මේ කතාව අන්න ඒ වගේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි අවුරුදු 13කම අල්ලගන්න බැරිවෙච්ච කොල්ලෙක් ගැන.කොල්ලගේ නම තමා සයිමන්. ලියා එහෙමත් නැතනම් අපි මේ දවස්වල හොඳට දන්න හැනා. Katherine Langford තමා මේ බෝල කෙල්ල. ඉතිං …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E01] Sinhala Subtitles | ජීවිත දෙකක්, එකම දෛවයක්…. [සිංහල උපසිරසි සමඟ]

හිතන්න ඔබට ඕනෙම මොහොතක හිතූ හැටියට ආලෝක කිරිච්චි නිර්මාණය කරන්න පුළුවන් කියල… මම හිතන්නෙ නැහැ කිසිම කෙනෙක් මාරයි කියාවි කියල… බොහොම දෙනෙක් සැකයක් නැහැ අහයි ඔය වැරදිලා නේද ලිව්වෙ කියල… අම්මපා මේ ලියන මමත් හරියට මේ වැඩේ අවබෝධ කරගන්න උත්සහ කරනවා. ඒ කතාව හරි කියන්නකො… අනික් අන්තයට ගියාම ඔහුට පුළුවන් …

Read More »

Into the Badlands [S03 : E06] Sinhala Subtitles | අතීත මිතුරන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම රුදුරු බිමේ මේ කතා සාමය වෙනුවෙන් අපිට ලැබෙන හයවැනි කතාව ඔබ වෙත ගෙන එන්නට. සිව්වැනි කොටසත් එක්ක බලනකොට අදහස් දැක්වීම් අඩු වුන බවක් තමයි දකින්න තියෙන්නෙ…. මොකක් හරි අවුලක්වත් වෙලා ද? නැත්නම් මම අදහසක් දක්වා යන්න නොකිව්ව නිසා ද? කොහොම හරි කමක් නැහැ කලින් කොටස ගැන …

Read More »

Extraordinary Mission (2017) AKA Fei fan ren wu (2017) Sinhala Subtitles | රන් ත්‍රිකෝණයේ පොලිස් ඔත්තුකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

Shock Wave කෙනෙක් පස්සෙ ආයෙත් චීන ක්‍රියාදාම සිනමාව පැත්තට යන්න තමයි මේ අරමුණ. මේකත් කලින් වගේම බොහොම ත්‍රාසය, කුතුහලය පිරුණ තවත් අගනා චිත්‍රපටයක්. කලින් වගේමයි චීන පොලිස් නිලධාරියෙක් සහ ඔහුට භාර වුන දීර්ඝ කාලින මෙහෙයුමක් අලලා තමයි මේ නිර්මාණය ගොඩ නැගිල තියෙන්නෙ. ලින් කායි නමින් නම් වන අපේ කතාවේ ප්‍රධන …

Read More »

13 Reasons Why [S02 : E05] Sinhala Subtitles | හෝඩුවාව…. [සිංහල උපසිරැසි සමඟ]

හේතු 13 ක් එක්ක දිව යන හැනා බේකර්ගේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් දැන් කොටස් 5 ක් වෙනකම් දුර ඇවිත්. මේ සුදානම මම ඔබ වෙත මේ කතා මාලාවෙන් අරගෙන එන අවසාන උපසිරස ඔබ වෙත ලබා දෙන්න. අද කොටස තමයි මෙතෙක් මට නම් මේ කතා මාලාවේ බොහොම පෙරලි සිද්ධ වුන කොටස… …

Read More »

Shock Wave (2017) AKA Chai dan zhuan jia (2017) Sinhala Subtitles | උමං පාලමේ ගලවා ගැනීමේ මෙහෙයුම … [සිංහල උපසිරැසි සමඟ]

සිනමාව හැම දවසකම වෙනස් වෙන දෙයක්. එහෙම නොවෙන්න ඒ සිනමාවට පැවැත්මක් නැති බව ලෝක ධර්මයට අනුව අපි හැමෝම දන්නා දෙයක්, ඕක සිනමාවට නෙමෙයි ලෝකේ සියල්ලටම පොදු නීතියක්. 50 සහ 60 දශකයන් තුල ප්‍රසිද්ධ සිනමාව දික්විජය කරන්නට සමත් වුන සිනමා නිර්මාණ ගොන්නක් ඇමරිකාවෙන් බිහිවුණා ඒ “බටහිර” චිත්‍රපට කාණ්ඩය නියෝජනය කරමින්, අමතක …

Read More »

13 Reasons Why [S02 : E04] Sinhala Subtitles | බොරු සහ රහස්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම සිව්වැනි කොටසත් එක්ක ඔබ හමුවෙන්නයි. මේ වෙනකොට හෝඩුවාවන් මතු වෙන්න පටන් අරගෙන බ්‍රයිස්ට විරුද්ධව. නමුත් තවමත් නිතිය නිහඬයි… ඒ වගේම කතාව බොහොම අගේට හැනාගේ පැත්තෙන් අපි මුල් කතා සමයේ ඇහුව කතාව අනෙක් කොණවලින් ඔවුන්ගේ හඬින් එකිනෙකා කොයන්නට පටන් අරගෙන… වැඩි කතා නැතුව මෙතෙක් කතාව පොඩ්ඩක් මතකයට …

Read More »

Into the Badlands [S03 : E05] Sinhala Subtitles | කැටලිස්ට් ? [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ …

Read More »

13 Reasons Why [S02 : E03] Sinhala Subtitles | හඬපටි අංක 9…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර හේතු 13 ඇතුලේ කොටස් අංක 3, 4, 5 මට තමයි භාර වෙලා තියෙන්නේ. අපේ සාමර කොල්ල සුපිරිම ලිපියකින් මුල් කොටස මතක් කරන්න බව මතක ඇති නෙව, ඒ වගේම ලහිරු කොල්ලත් බොහොම වේගයෙන් තමුන්ගේ කොටස ඔබ වෙත අරගෙන ආව බව මතක ඇති නෙව. හැනා බේකර් නම් තවමත් …

Read More »

Legion [S02 : E08] Sinhala Subtitles | ගවේෂණය… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය හත්වැනි කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය පාදක වෙලා තිබුණේ මුලාව හා පීඩනෝත්මාදය ගැනයි. ඒවගේම සදාචාර සම්පන්න බයක වගේම මිනිස්සු කොහොමද බයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. කතාව පටන් ගත්තෙ ෆරූක් වගේම ඩේවිඩ් දෙන්නා මනෝ ලෝකයක එකිනෙකා දිහා බලාගෙන සංවාදයක යෙදෙන සිද්දියකින්. ඒවගේම ඒමිව එහෙමත් ටික වෙලාවකට පස්සේ දැක්කා. ඔයාලට ඒමිව මතක …

Read More »

The Strangers: Prey at Night (2018) Sinhala Subtitles | අවාසනාවන්ත රාත්‍රිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ වසර තුල මම අරගෙන ඇවිත් තියන චිත්‍රපටි ලැයිස්තුව දකින කෙනෙක්ට මම ටිකක් වැඩියෙන් භයානක චිත්‍රපට ප්‍රිය කරන බව පේනව ඇති නෙව. ඉතින් අපේ දිල්ශාන් කොල්ලට නවකවදය ලබාදෙන සොහොයුරු සොහොයුරියන්ට පිං සිද්ධ වෙන්න කරන්න බැරි බව දන්න නිසාම මම මේ නිර්මාණය ඉල්ල ගත්ත. ඉතින් මුලින්ම දිල්ශාන් කොල්ලට සුභ පතනව අද …

Read More »

A Quiet Place (2018) Sinhala Subtitles | නිහඬ ලොවක රුදුරු රකුසන්… [සිංහල උපසිරැසි සමඟ]

මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න …

Read More »

Westworld [S02: E05] Sinhala Subtitles | එහා ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හොඳයි එහෙනම් මුලින්ම පැහැදිලි වෙනසක් පෙනේවි… මෙතෙක් මේ අපූරු ලෝකය ඔබ වෙත අරගෙන එන්නට වෙහෙසුන කලිදු වාසුක සහෝදරයාගේ උපසිරසක් එක්ක නෙමෙයි අද ඔබට මේ විසකුරු උද්‍යානයේ සැරිසරන්නට සිද්ධ වෙන්නෙ. නමුත් ඉතින් මුලින්ම සමාව ගන්නව මොකද සමහරුන්ට අනුව මගේ උපසිරස ගුණාත්මක නැහැ, නමුත් ඉතින් ඒ කටින් බතල හිටවන උදවිය උපසිරස කරන්නෙත් …

Read More »

Marrowbone (2017) Sinhala Subtitles | දෙලොවක් අතර ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

හැම අවුරුද්දකම මුල් කාර්තුව බොහොම දුරට භයානක චිත්‍රපටිවලින් වැහිල යන කාලයක්. ඉතින් මේ කාලය ඇතුලෙ හොඳ, නරක, සාමාන්‍ය චිත්‍රපට ගොඩක් එලියට එනව විවිධ දිශාවලින්. ඒ වගේම මේ ගොඩක් බොහොම දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවී යට යනවා. නමුත් මේ අතරේ තියන හොඳ නිර්මාණ කොහොම නමුත් අවසානයේ ඉහල එනව… ඉතින් මේ කාර්තුවේ නිකුත් …

Read More »

Revenge (2017) Sinhala Subtitles | සුරූපිණියකගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Th Rain කතා මාලාවට පස්සේ උපසිරසක් කරන්න බොහොම කම්මැලි කමෙන් ඉන්නකොට කලින් භාරගත්ත එකක් වෙනුවෙන් ඊයේ පිටපතක් නිකුත්වුන එකේ මේ සුදානම් ඒ උපසිරස ඔබ වෙත ගෙන එන්නයි. මේක ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දෙකෙන්ම දිවයන පළිගැනීමේ කතාවක්. කොටින්ම මම කැමතිම ක්‍රියාදාම චිත්‍රපට කාණ්ඩය මේකයි කියන්න ඇහැකි. 2018 පෙබරවාරි 7 වැනිදා ප්‍රශ්නයේ …

Read More »

The Rain [S01 : E08] Sinhala Subtitles | ප්‍රාකාරය…. [සිංහල උපසිරසි සමඟ]

2018 මැයි මස 4 වැනිදා නිකුත් වුන කොටස් 8 කින් යුක්ත වුන ඩෙන්මාර්ක භාෂාවෙන් දිවගිය මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටසත් එක්කයි එහෙනම් මේ මම ඔබ හමුවන්නේ. මගේ බලාපොරොත්තු වුනේ කොහොම හරි දවස් 8 ක් ඇතුලත කොටස් 8 අවසාන කරන්න නමුත් මමවත් නොහිතුව විදිහට ඔන්න එහෙනම් කතාව විකාශය වෙලා දවස් …

Read More »

The Rain [S01 : E07] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.  කලින් කොටස – බියට්‍රිස් එක්ක තනිවෙන්න බොරුවක් කිව්ව රස්මුස් තමුන්ගේ ජිවිතයේ බොහොම සුන්දර දවසක් ඇය එකක් ගත කරන්නට සමත් වෙන අතරේ සිමෝනා ඇතුළු පිරිස කෑම ලබා ගැනීමේ අරමුණෙන් තවත් …

Read More »

The Rain [S01 : E06] Sinhala Subtitles | ආදරණීය වැස්ස…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.  කලින් කොටස – අතරමංව හිටිය කණ්ඩායමට අමුතුම විශාල නිවහනක සෙවන පතන්නට සිද්ධ වෙන්නේ ලග එන මහා වැස්සෙන් ආරක්ෂා වෙන්නට වුවමනා නිසාවෙන්. නමුත් අමුතුම නීතිරීති ගොන්නක් කැටිකර ගත් මේ නිවහනේ …

Read More »

The Rain [S01 : E05] Sinhala Subtitles | ක්‍ෂේම භූමිය…. [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න එහෙනම් පස්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. ඒ වගේම කියන්න ඕන අද කොටස නිරුවත් දර්ශන කිහිපයක් නිසාවෙන් 18+ ලෙස නම් කරන්නත් සිද්ධ වෙලා තියන බව. කලින් කොටස – රස්මුස්ගේ තුවාලය හේතුවෙන් බොහොම වේදනාවෙන් ඉන්න මොහොතක තමයි …

Read More »

The Rain [S01 : E04] Sinhala Subtitles | අතීතය සහ අමුත්තන්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – තමුන්ගේ පියා හොයාගෙන ස්වීඩනයට යන්න අක්ක මලෝ ගමන් ආරම්භ කිරීමෙන් තමයි කලින් කොටස පටන් ගත්තේ. නමුත් ඔවුන්ට මේ ගමන සඳහා පිටත් වෙන්න සිද්ධ වුනේ තනියම, ඒ …

Read More »
error: Alert: Content is protected !!