You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 14 2019
Breaking News
Home / Sinhala Subtitle / සමීර කරුණාරත්න (page 3)

සමීර කරුණාරත්න

The Rain [S01 : E03] Sinhala Subtitles | භයානක නගරය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – හොඳයි එහෙනම් මෙතෙක් කතාව අමතක නැතුව ඇති කියල හිතනවා, පහුගිය කොටස ප්‍රධන වශයෙන් ගෙවිලා ගියේ සිමෝනා ඇතුළු පිරිස කෑම හොයාගෙන් අනික් බංකර් එක වෙත ගිය ගමනත් …

Read More »

The Rain [S01 : E02] Sinhala Subtitles | වැනසුන ලෝකය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම දෙවැනි කොටසත් හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්න. උපසිරස කරල අවසන් වුන එකේ ආයෙත් හෙට වෙනකම් ඉන්න ඕන නැහැ කියල හිතුනා… මේ කොටස ගැන කියන්න කලින් පළමු කොටස ගැන මතකය අවධි කරගෙන ඉමු. කලින් කොටස – පාසලේ විභාගයකට පෙනී සිටින්න සුදානමෙන් හිටිය සිමෝනා එක්වරම පාසලෙන් අරගෙන …

Read More »

The Rain [S01 : E01] Sinhala Subtitles | ලෝක විනාශය…. [සිංහල උපසිරසි සමඟ]

මේ සුදානම ඊයේ දින විකාශය වුන කොටස් 8 කින් යුත් නවතම Netflix ටෙලි කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නටයි. මේකත් Netflix Original එකක්. House of Cards එකෙන් ගත්ත සුපිරි ආරම්භය අද වෙනකොට රටවල් ගණනක විශාල භාෂා ගණනක් වැඩසටහන් එකතුවක් බවට පත් වෙලා තියනව වගේම ඒ වැඩසටහන් බහුතරයක් ටෙලි කතා වංශකතාව …

Read More »

Jailbreak (2017) Sinhala Subtitles | සිරගෙදර මහා සටන… [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම ටිකක් Drama කාණ්ඩය නියෝජනය කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රමුඛත්වය දුන්න එකේ මේ සුදානම පොඩ්ඩක් ඒ මාවත වෙනස් කරන්න. ක්‍රියාදාම සිනමාපට ටිකක් පෙලට දෙන්න ඕන කියල හිතුන වෙලේ තමයි මේකත් අහුවුණේ. ජපානය, චීනය බොහොම ප්‍රසිද්ධයි නෙව ඔවුන්ගේ සටන් චිත්‍රපට වෙනුවෙන්. නමුත් මෑත කාලයේ ආසියානු සිනමාව ඔවුන්ට හැකි දේ බොහොම අගේට …

Read More »

Call of the Wolf (2017) Sinhala Subtitles | ඝන හිම මැද දාම ඝාතකයෙකු සමඟ… [සිංහල උපසිරැසි සමඟ]

පෙම්වතිය සහ මිතුරන් එකක් රාත්‍රියේ විනෝද වෙන්න ගිහින් පොඩ්ඩක් මදුවිත එහෙම පානය කරල ඉන්න ඔබට එක්වරම නොදන්නා අමුතුම හුදෙකලා තැනක පසු දින අවදි වෙන්නට සිද්ධ වුනොත් ඔබට කොහොම දැනෙනු ඇද්ද ? අවදිවී තමුන් සිටිනා තැන පරික්ෂා කර බලන විට ඒ ඝන හිමෙන් වටවුණ පාළු භූමියක පිහිටි බංගලාවක් නම්, මේ බංගලාවේ …

Read More »

Corbin Nash (2018) Sinhala Subtitles | පිශාච දඩයක්කරුවා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ටිකක් සම්ප්‍රධයෙන් බැහැර නමුත් පරණ Drama ටිකක් කරපු එකේ මේ සුදානම ඊට සම්පුර්ණයෙන්ම වෙනස් කණ්ඩයක් කිහිපයක් නියෝජනය කරන සලරුවක් ඔබ වෙත ගෙන එන්න. මේක Action, Horror, Thriller කියන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නෙ. 2018 වසරේ අප්‍රේල් 20 වැනිදා නිකුත් වුන මේ නිර්මාණය මමත් දුටු සැනින් තවත් රේටින් අඩු වැඩකට නැති Horror …

Read More »

We Need to Talk About Kevin (2011) Sinhala Subtitles | අධමයෙකුගේ හෝරාව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔබ මොන ආගමක වුනත් මොන ජාතියක කෙනෙක් වුනත් අපි හැමෝම දන්නව මිනිස් ජීවිතය කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද කියන එක. ඉතින් මේ මිනිස් ජීවිතය ලබන්න අපි මොනතරම් වාසනාවන්ත ඇති ද? නමුත් මෙහෙම උපන් සමහර මිනිසුන් ඉන්නව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තිරිසනුන් වන. ඒ ඔවුන්ගේ පරිසරය වෙන්නට පුළුවන්, තවත් විටෙක ඒ ඔවුන්ගේ උපන් ස්වභාවය …

Read More »

Ratcatcher (1999) Sinhala Subtitles | කසල මැද ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

තවත් අතිශය වෙනස් කතාවක් තමයි ඔබ වෙත අරගෙන එන්න මේ සුදානම. මුලින්ම කියන්න ඕන මේක හැමෝටම නෙමෙයි, නමුත් වෙනස් චිත්‍රපට බලන්න කැමති කෙනෙක්ට නම් මේක අගනා නිර්මාණයක් වේවි. ඒ වගේමයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක්. පෝස්ටරය කොහොම වුනත්, කතාව දිව යන්නේ ළමයෙක් ප්‍රධාන කරගෙන වුනත් මෙහි ඇතැම් දර්ශන පොඩිහිටියන්ට නෙමෙයි. …

Read More »

Legion [S02 : E04] Sinhala Subtitles | යුද්ධය හා ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ නම් සැහෙන ලොකු අර්ම්බුධකාරි තත්වයක් තමයි හටගත්තේ. මතක ඇතිනේ අර මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුවන්ගෙන් කෙනෙක් කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. ඒවගේම අපිට තේරුම් ගන්න හැකියාවක් ලැබුනා ඩේවිඩ් තමයි මේ භික්ෂුවන් දෙදෙනාගේම ඉලක්කය …

Read More »

Batman Ninja (2018) Sinhala Subtitles | ඉතිහාසයේ ආරක්ෂකයා බැට්මෑන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් සුපිරිම බැට්මෑන් චිත්‍රපටයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම, මෙය සැබවින්ම ජපන් ආරත් එකක් ලොව සුප්‍රසිද්ධම කොමික් චරිතයක් පාදක කොටගෙන නිර්මාණය වූ විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් කියන එක මගේ හැඟීම….අපි හැමෝම දන්නවා MCU කියන්නේ ඉතාම සාර්ථක සිනමා විශ්වයක් නමුත් DCEU ඒ අතින් බලනකොට අසාර්ථක අතදරුවෙක් (දැන් මේ මොහොතේ හසන්ත, …

Read More »

Avalon (2001) Sinhala Subtitles | විරුවන්ගේ අවසාන සුසානය *ඇවෙලොන්*…. [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේ දී, සමහර තරුණ පිරිස් ඔවුන්ගේ මුලාවිමට පිලියමක් ලෙස….ඔවුන්ගේම කියා මිත්‍යාවන් පසුපස හඹා යාම ආරම්භ කරනවා…කෘතීම යතාර්ථයක් තුල ගොඩ නැගුණ නීති විරෝධී යුධ ක්‍රීඩාවක. එය මරණයේ ත්‍රාසය මවා පානවා සේම අතිශය ඇබ්බැහිවන සුළුයි. සමහරක් ක්‍රීඩකයන් කටයුතු කරන්නේ කණ්ඩායම් හැටියටයි… ඔවුන් තමුන්ගේ ජීවිකාව පවා උපයා ගන්නේ ක්‍රීඩාවෙන්. ක්‍රීඩාවේ අනතුරුත් නැතිව …

Read More »

Lost in Space (2018) [S01 : E04] Sinhala Subtitles | පවුලේ සවාරිය…. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මේ සුදානම Lost In Space කතා මාලාවේ මම ඔබ වෙත ගෙන එන අවසාන උපසිරස ඔබ අතට පත් කිරීමට. විමාගේ ආරාධානාවක් මත ඔබ වෙත ගෙන එන්නට ආරම්භ කරපු මේ වැඩේ කොහොම හරි දවසකට එකක් කොටාගෙන ඔබ වෙත ගෙන එන්නට හැකි වුනා, යන්තම් දැන් පොඩි විවේකයක් ගන්න හැකි මට. මෙතනින් …

Read More »

Lost in Space (2018) [S01 : E03] Sinhala Subtitles | අනතුරක්, විල් රොබින්සන්….!!! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න තුන්වැනි කොටස. මේ කොටස කරනකොට තමයි ඇයි මම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කරන්න අකමැති කියන එක යලිත් මතක් වුනේ. මේ සමහරක් වචන හොයලා ගලපන වෙලේ වෙනම උපසිරසක් ඉවර කරන්න ඇහැකි. කොහොම නමුත් ගලපලා හැදුවා කොහොම වේවිද කියන්න නම් දන්නේ නැහැ. අද කතාවට කලින් දෙවැනි කොටසේ වුන දේවල් පොඩ්ඩක් …

Read More »

Lost in Space (2018) [S01 : E02] Sinhala Subtitles | විශ්වයේ රහස් සහ මිතුරන්ගේ රහස්…. [සිංහල උපසිරසි සමඟ]

විශ්වයේ තනිවුන පවුලේ කතාව බලන්න ඇති ඔබත් ආරම්භයක් ගන්න ඇති කියලා හිතනවා, තවත් සමහරෙක් අපි හැම කොටසක් වෙනුවෙන්ම උපසිරස ලබා දෙනකම් බලා ඉන්නවා වගේ හැඟීමක් මට දැනුනේ. ඔන්න ඒ උදවියට සුභ ආරංචියක් තියනවා, කතාවේ උපසිරස අයිතිකාරයා විමාට අනුව මේක මේ මාසේ ඉක්මනින්ම සියලුම කොටස් ඔබ වෙත ලබා දී අවසාන කරනවා …

Read More »

Lost in Space (2018) [S01 : E01] Sinhala Subtitles | නව ලෝකයකට පිය මැනීම… [සිංහල උපසිරසි සමඟ]

යම් තැනක අතරමන් වීම තරම් බයානක දෙයක් ලොව කොහෙත් නැතුව ඇති, ඔබ දන්නේ නැහැ ඔබ දිවි ගලවා ගනී දැයි කියා, මේ වගේ වෙලාවක තමුන් ආදරය කරන උදවිය ගැන, මෙතෙක් ගතකල ජීවිතය ගැන මොන තරම් නම් දේ මතක් වෙනවා ඇති ද? නමුත් හිතන්න මේ වෙලේ තමුන් ඉන්නේ තමුන්ගේ ආදරණිය පවුල එක්ක කියල… …

Read More »

Wildling (2018) Sinhala Subtitles | වනාන්තරයේ කුමාරිකාව…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද අවුරුදු ? හැමෝමට ජයටම අවුරුද්ද සමරන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. අවුරුදු නිවාඩුවේ ඉන්න වෙලාවේ කරන්න හිතන් උන්න චිත්‍රපටයක් බලනකොට තමයි කොහොම හරි මේක ඉක්මනින් දෙන්න ඕන කියන අදහස ආවේ… ඒ තරමටම මේක හිතට ඇල්ලුවා මට නම්… ඉතින් මේ මාසේ 13 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයටත් වෙන්නේ Fantasy, Horror …

Read More »

Blowup (1966) Sinhala Subtitles | ඡයාරූපයක සටහන් වූ ඝාතනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මේ වතාවේ ඔබ වෙත ගෙන එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බොහොම පරණයි මම හිතන්නේ වසර 52 කට කලින් නෙව මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. ඔස්කා සම්මාන 2 ක් සඳහා නාමයෝජනා ලැබුවා මේ Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන නිර්මාණය කරන්න ඇත්තටම තෝරා ගන්න හේතු කිහිපයක් තියනවා. …

Read More »

The Hurricane Heist (2018) Sinhala Subtitles | මහා කුණාටුවක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Fast Five, Takers, Tower Heist, Heat වගේ මේකත් “Heist film” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් මංකොල්ලයක් අලලා නිර්මාණය …

Read More »

You Were Never Really Here (2017) Sinhala Subtitles | නොදකින ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

අපේ කතා නායකයා එහෙනම් නැත්නම් ජෝ, විශ්‍රාමික සොල්දාදුවෙක් වගේම FBI නියෝජිතයෙක්, නමුත් ඔහු සිය රැකියාවන් තුල දී දුටු දේ නිසාවෙන් අධික මානසික ආතතියකින් (PTSD) පෙලෙන පුද්ගලයෙක්. මොහු රැකියාව හැටියට කරන්නේ අතුරුදහන් වුන ගැහැණු දරුවන් සොයා දීම, සොයා ගන්නා එකෙන් නතර වෙන කෙනෙක් නෙමෙයි මොහු, ඔහු ඒ ගැහැණු දරුවන් පැහැරගෙන ගියවුන් …

Read More »

Sarinjaui Gieokbeop (2017) AKA Memoir of a Murderer Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියැකී යන මතකය…. [සිංහල උපසිරැසි සමඟ]

මතකය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, ජිවිතයට ඇතුවත් බැරි… වෙලාවට නැතුවත් බැරි දෙයක් කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ, මොකද කොයිතරම් වැදගත් වුනත් අපි හැමෝගෙම ජීවිතවල අමතක වෙලා යනවානම් කියලා හිතන දේ අනන්තයි… ඉතින් මේ වටිනා කියන සාපයක් වුන මතකය සමහර හේතු නිසා වියැකී යන්නත් ඉඩ තියනවා… මේ එහෙව් මිනිසෙකුගේ සෝචනීය, කුරිරු …

Read More »
error: Alert: Content is protected !!