You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , July 21 2019
Breaking News
Home / Sinhala Subtitle / සමීර කරුණාරත්න (page 4)

සමීර කරුණාරත්න

12 Strong (2018) Sinhala Subtitles | ප්‍රති ප්‍රහාරයේ මුල්ම වෙඩි මුරය…. [සිංහල උපසිරැසි සමඟ] (200*)

ඇත්තම කියනවා නම් මේක තමයි මගේ ජිවිතයේ මම ලියන අමාරුම ලිපිය, මොකද මේක ලියන්න ඕන කියලා හිතලා ගොඩක් දවස නමුත් හැමදාම ලියන්න හදනකොට හිතට කිසිම අදහසක් ගලාගෙන එන්නේ නැහැ, එහෙමම කියන්නත් බැහැ ගොඩක් දේ හිතෙනවා විශේෂයෙන්ම මතක් වෙනවා ඒ සියල්ල එකක් මුවගට සිනහවක් නගාගෙන වෙන මොකක් හරි වැඩක් කරන්න හැරෙන …

Read More »

Cô Haû Gaí (2016) AKA The Housemaid Sinhala Subtitles | මරණයේ වතුයාය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මේ සුදානම් වියට්නාම චිත්‍රපටයක් අරගෙන එන්නටයි, මේක Horror, Romance නියෝජනය කරන කාලෙකින් මාව ටිකක් පුදුම කරන්න සමත්වුණ සිනමා නිර්මාණයක්. මේ ටිකේම ටිකක් වෙනස් වැඩි දෙනෙක් බලන්නේ නැති ඒවා අරගෙන ආව එකේ එහෙම්ම වැඩේ දිගටම කරගෙන යන්නට හිතුවා… :D. මුලින්ම කියන්න ඕන මේක 18+ කියලා නම් කරලා තියෙන්නේ …

Read More »

Oro (2017) AKA Gold Sinhala Subtitles | රත්රන් සොයා වන පෙතට… (18+) [සිංහල උපසිරැසි සමඟ]

16 වැනි සියවසේ මුල් භාගයේ දී බොහෝ ස්පාඤ්ඤ ජාතිකයන් කුස ගින්න හා දරිද්‍රතාව නිසාවෙන් සොල්දාදුවන් බවට පත් වුනා. අලුතින් සොයාගත් කොදෙව් (දේශයන්) ඔවුනට ධනයේ හා ප්‍රසිද්ධියේ සිහිනය මවා පෑවා. බොහොම පිරිසක් ඒ වෙත ගමන් කළා සියල්ල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ හැරෙන්නට නැතිවීමට කිසිවක් නොමැති බැවින්. ඔවුන් කටුකයි, අහංකාරයි, කෘරයි, …

Read More »

Inside Edge (2017 – ) [S01 : E10] Sinhala Subtitles | අවසන් මහා තරගය… [සිංහල උපසිරැසි සමග]

නොදැනීම අවසානයටත් ඇවිත්. මේ කතාවත් එක්ක ඔන්න එහෙනම් පළමු කතා සමය අවසාන වෙනවා. මේ කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වය නිසාවෙන් ඇමසෝන් සමාගම දෙවැනි කතා සමයක් වෙනුවෙන් අවසර ලබා දීලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. නමුත් අපේ රටේ නම් වැඩි කැමැත්තක් නැති පාටයි නේද මේකට ? ඒ තරම්ම පිරිසක් මේ කතාව එකක් නැහැ …

Read More »

10×10 (2018) Sinhala Subtitles | ගෙයක, හිර ගෙයක්…. [සිංහල උපසිරැසි සමඟ]

– මොකද්ද ඔයාගේ නම ? – මගේ නම කැතී නෝලන්ඩ්. – හරි, අපි ආයේ උත්සාහ කරලා බලමු, මොකද්ද ඔයාගේ නම ? – මගේ නම කැතී නෝලන්ඩ්. මහා දවාලේ නගර මාධ්‍ය කාන්තාවක් පැහැරගෙන ගිහින්, තමුන්ගේම ගෙදර නිර්මාණය කරපු විශේෂිත කාමරයක හිර කරගෙන ඉන්න පිරිමියෙක් හා ඔහුගේ ගොදුර වුන ගැහැනියක් අතර ඇති …

Read More »

Inside Edge (2017 – ) [S01 : E09] Sinhala Subtitles | එක්වීම… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අවසාන කොටසට පෙර කොටස. වැඩි කතා නැතුව කලින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු… කතාව ආරම්භ වෙනකොට වායූ පොලිස්සියට අරගෙන ගියා අවසාන වතාවට පුහුණුකාරතුමා දැක්ක කෙනා නිසාවෙන් ප්‍රශ්න කරන්න, වායූ එතනත් පිස්සුවක් නැටුවා වගේම ගුටි කළා තමයි නතර වුනේ. මේ ජරබර අස්සේ රෝහිණී සමත් වෙනවා ප්‍රශාන්ත් කරපු හොර …

Read More »

Proud Mary (2018) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර …

Read More »

Inside Edge (2017 – ) [S01 : E08] Sinhala Subtitles | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමග]

කතාවේ අවසානයට බොහොම ලගට ඇවිත් අපි. මේ සුදානම 8 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්නයි. නමුත් ඊට කලින් 7 වැනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද ? කලින් කොටස බොහොම වෙන් වුනේ පුහුණුකාරතුමා වෙනුවෙන්. එතුමාගේ පරණ මිතුරන් ටිකක් එකක් ඇතිවුන කතා බහ වගේම ප්‍රශාන්ත් කිව්ව දේ එක්ක එතුමාගේ හිත වෙනස් …

Read More »

Jessica Jones [S02 : E11] Sinhala Subtitles | උමතු දොස්තර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් 11 වැනි කොටස එකක් තමයි ඔබ හමුවෙන්නට මම එන්නේ. මේ වතාවේ කොටස ගැන කියන්නට කලින් 10 වැනි කොටසේ සිද්ධීන් ටිකක් මතක් කරන්න ඕන නැහැ කියලා හිතනවා ඊයේ නෙව උපසිරැස ලැබුනේ… හොඳයි එහෙනම් මේ කොටස ගැන කියනවා නම් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා, ට්‍රිෂ් තමුන්ගේ සීමාව ඉක්මවා යනවා ශක්තිය …

Read More »

Inside Edge (2017 – ) [S01 : E07] Sinhala Subtitles | ඝාතනය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් හත්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ, බලන්න ඇති කියලා කියනවා පහුගිය කොටස.. කෝකටත් පොඩ්ඩක් මත්කර අවදි කරගෙන ඉම්මුකෝ කලින් මොනවාද වුනේ කියලා… කලින් කොටසේ තමයි හරියටම තරග පාවා දීම ආරම්භ කරන්නේ, හරියටම කියනවා නම් කලින් කොටස ධවාන් සංදර්ශන තරගයක් වගෙයි යොදාගත්තේ ඔහුගේ හැකියාව පෙන්වන්නට. ඔය අතරේ ප්‍රශාන්ත් තමුන්ගේ හිස …

Read More »

Welcome the Stranger (2018) Sinhala Subtitles | අහසින් පැමිණෙන අමුත්තිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම අද නිකුත් වෙන චිත්‍රපටයක් ඔබ වෙතා අරගෙන එන්නයි. ඊයේ තමයි මේක දෙන්න හිතුවේ නමුත් The Walking Dead කරන්න වුන නිසා සබ් එකට අතක් තියන්න වුනේ නැහැ. කොහොම නමුත් මේකත් අර මම කලින් අරගෙන ආව The Lodgers (2017) වගේ අමුතු කතාවක්. මේකත් පොඩිහිටියන් නොබලනවා නම් තමයි හොඳ. Drama, …

Read More »

Inside Edge (2017 – ) [S01 : E06] Sinhala Subtitles | හරිකේන්ස් පිලට එරෙහිව… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අවසාන වුනේ තරගයට ඔක්කොම සුදානම් වෙලා තිබ්බ මොහොතේ කියලා මතක ඇති නේ. නමුත් මීරා එකක් ඇතිවුන ප්‍රශ්නය නිසාවෙන් හිතේ දුකෙන් ඉන්න වායූ, සිහි නැති වෙනකම් මත් ද්‍රව්‍ය භාවිතා කරලා වාහන නැවතුමේ වැටිලා ඉන්න වෙලාවේ රෝහිණී බොහොම වෙහෙසක් දරලා තරගයට යන්න පුළුවන් තැනට …

Read More »

The Walking Dead [S08 : E12] Sinhala Subtitles | අනාගතයේ යතුර…. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙදා සැරේ අධ්‍යාපන වැඩක් කියලා තමයි විමා කිව්වේ ඉතින් බැහැ කියන්න බැහැ නෙව. ඉතින් මම මේ කොටසත් ඔබ වෙත අරගෙන එන එක භාරගත්තා… පොඩි විවේකයක් ලැබුනා ඉතින් ඉක්මනින් කරගන්න හැකි වුනා. වැඩි කතා ඕන නැහැ එහෙනම් අද කතාව නම් මරු හොඳේ… කලින් වගේ නෙමෙයි පුදුම වීම දෙකක් තුනක් …

Read More »

Inside Edge (2017 – ) [S01 : E05] Sinhala Subtitles | නෙරංජන් සූරී… [සිංහල උපසිරැසි සමග]

හොඳයි එහෙනම් ඔන්න දැන් කතාවේ භාගයක් දුර ඇවිදින් හැබැයි දැන් තමයි හරියට කතාව ආරම්භ වෙන්නේ. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු කෝකටත්. වායූ රාගවන් වටා ගෙතුන ඒ කොටසේ දී අපි දැක්කා වායූ හා මීරා අතර සම්බන්ධතාව ආරම්භ වෙන්න පොඩි අඩිතාලමක් වැටෙනවා නමුත් ඒ තත්පර ගණනකට …

Read More »

Jessica Jones [S02 : E06] Sinhala Subtitles | ඇත්තටම ඇය කවුද…? [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මට තමයි 6 වැනි කොටස අරගෙන එන්න පැවරුනේ. කොහොම හරි 8 වැනිදාම කොටස නම් ඉවර කරගන්න හැකි වුනා නමුත් ඉතින් ඔබට ලැබෙනකොට නම් කවදා වෙයිද දන්නේ නැහැ. ඒ වගේම දෙයක් කියන්න ඕන, මම දැක්කා මුල්ම කොටස වෙනුවෙන් විමා ලිව්ව ලිපියේ ජෙසිකා ගැන කියලා තිබ්බ කතාව, ජෙසිකා ඒ තරම්ම …

Read More »

Inside Edge (2017 – ) [S01 : E04] Sinhala Subtitles | වායූ රාගවන්… [සිංහල උපසිරැසි සමග]

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු එහෙනම්. කලින් කොටස බොහොම කාලයක් වෙන් කලේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුන්වා දෙන්න. නමුත් ඒ හඳුන්වා දීම කලේ ඔවුන් කොහොමද තරග පාවා දීම වෙනුවෙන් යොදාගන්න පුළුවන්, එහෙම යොදාගන්න බැරි උදවිය කවුද කියන දේත් පැහැදිලි කරමින්මයි. සමහරුන් මුදල් නිසාවෙන් ඒ සඳහා හවුල් චිමට …

Read More »

Inside Edge (2017 – ) [S01 : E03] Sinhala Subtitles | ආරම්භය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් තුන්වැනි කොටස… කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කෝකටත් කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො… දෙවැනි කොටසෙන් ධවාන් හා සරීනා අතර ගට්ටනයේ හරි ආරම්භය අපිට දැක බලාගන්න ලැබුනා. ඒ වගේමයි ප්‍රශාන්ත් නොනවත්වා පුහුණ වෙන හැටිත් ඔහුගේ ප්‍රගතිය ගැන කණ්ඩායම ඇතුලේ තියන තත්වයත් එහෙමත් දකින්න ලැබුනා නෙව. ඔය ඔක්කොම එකක් අරවින්ද්ගෙන් හොඳ …

Read More »

Paddington 2 (2017) Sinhala Subtitles | සැණකෙළියේ නිදානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ නිර්මානි අක්කට මේ ටිකේ අධික ලෙස කාර්යය බහුල වුන එකට. එහෙම නොවෙන්න මට මේ අවස්තාව නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒ වගේම නිර්මානි අක්කාගෙන් පණිවුඩය දැනගෙන ටික දවසක් මට කියන්න අමතක කරලා උන්න බයිස්කෝප් මාමාට වගේම පින්තුරය කියූ සැනින් නිර්මාණය කරලා දුන්න අපේ සිසිල් සහෝදරයාටත් බොහොම ස්තුතියි. …

Read More »

The Walking Dead [S08 : 11] Sinhala Subtitles | වාසනාව හා ගොහොරු බිම… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මට තමයි මේ සතියේ කතාව රැගෙන එන්න පැවරුනේ. The Walking Dead එකේ 5 වැනි කතා සමයේ 10 වැන්න තමයි මම මේ කතා මාලාව වෙනුවෙන් අවසාන වශයෙන් කරපු උපසිරැස. දැන් සෑහෙන කලක් ගත වෙලා හුගක් දෙනෙක් පරලොව ගිහින් නේද ? විමා තමයි අද මේක මගේ ඇඟේ ගැහුවේ. එකා සතුටෙන් …

Read More »

Inside Edge (2017 – ) [S01 : E02] Sinhala Subtitles | වික්‍රාන්ත් ධවාන්… [සිංහල උපසිරැසි සමග]

ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා එහෙනම්. පහුගිය කොටස බැලුවා නම් අවබෝධයක් ඇති නෙව කතාව ගැන පොඩියට හරි. කොහොම නමුත් මම පොඩි මතක් කිරීමක්  කරන්නම්. PPL තරගාවලියේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායම වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ පහුගිය කතාව පුරාම ගෙවිලා ගියේ ප්‍රධාන වශයෙන්ම කාඩා වැටෙන්නට  ආසන්න කණ්ඩායම අයිතිකරුවෙක් සොයාගිය කතාවක්. ඔවුන් …

Read More »
error: Alert: Content is protected !!