Friday , January 21 2022
Breaking News

සමීර චතුරංග

Lekar Hum Deewana Dil (2014)|ආදරයද වෛරයද නැත්නම් පලිගැනීමද?[සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න එහෙනම් ආදරණිය හින්දි සලරුවක් තමයි මම මේ අරන් එන්න හදන්නේ. මේ ලඟදි නිකුත් උන අළුත්ම එකක්.. විවාහය… මොකක්ද මේ සෙල්ලමක්ද? නැහැ නැහැ අපෝ නැහැ. කෙනෙක්ගේ ජිවිතයේ ලොකුම සංධිස්ථාන වලින් එකක්.. දුක සතුට බෙදා ගන්න. ප්‍රශ්ණයක් ආවාම ඒ ගැන කතා කරලා විසඳ ගන්න.. සතුටු වෙන්න ඕන අවස්ථාවල ආදරණිය විදියට ගත …

Read More »

Appleseed Alpha (2014)|රොබෝ යුද්ධය…. [සිංහල උපසිරැසි සමඟ]

 කොහොමද ඉතිං අපේ යාළුවෝ ටික, සුවෙන් සැපෙන් ඉන්නවා නේද? සිනමාවේ විවිධ වූ සිමා මායිම් සොයා යන අපේ යාළුවෝ වෙනුවෙන් ඔන්න ඉතිං සෑහෙන දවසකට පස්සේ Animation | Action | Sci-Fi ආකාරයේ සලරුවක් ඔයාලා වෙත ගෙන එන්නයි මේ කල්පනාව, Shinji Aramaki තමයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ. මේක රොබෝවරු සම්බන්ධ කතාවක්. සයිබොර්ග් …

Read More »

Need for Speed (2014) | වේගයෙන් ජයගත් ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත …

Read More »

Sabotage (2014) | පළි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි මහළු වැඩ කරුවා :P, Arnold Schwarzenegger නොදන්නා කෙනෙක් ඉන්නවද,ඒක වෙන්න බැහැ. terminator ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් ඉන්නවද, ඒකත් වෙන්න බැහැ. හා මම කියන්නේ බොරුද?? එහෙනම් මේකත් ඒ ගොඩටම එකතු කරගන්න. මම නම් හිතන්නේ අර්නෝල්ඩ් ඒ කාලේ වගේ නැති උණාට තවමත් වැඩකරුවා කියලා 😛 හරි හරි. මෙන්න මෙහෙමයි මේක …

Read More »

Revolver Rani (2014) | යකඩ ගැහැණිය.. [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »

Dedh Ishqiya (2014) | ගැහැණු මායම්..[සිංහල උපසිරැසි සමඟ]

මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේ ෆිල්ම් එකේ ඉන්න මධුරි දික්ෂිත් ගැන නොදන්නා කෙනෙක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. IMDb එකට අනුව 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. හින්දි ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබෙනවා කියන්නේ සුපිරිම වෙන්න ඕනේ නේද?අපේ ෆිල්ම්ස් ගැන දන්න යාළුවො ඒක දන්නවනේ. …

Read More »

Purani Jeans (2014) | ආදරයද නැත්නම් මිත්‍රත්වයද? [සිංහල උපසිරැසි සමඟ]

ලස්සණ ආදර කතාවක් අරන් එන්නයි මේ සුදානම.මේ හින්දි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය මැයි දෙවෙනිදා.ආදර කතා බලන්න කැමති අය මේකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා.මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා,දෙන්න පරක්කු උණේ වැඩ රාජකාරී නිසාත් මේකේ ලයින් ගාන වැඩි උන නිසාත් තමයි,මෙතෙක් මම උපසිරැසි ගන්වල තියෙන සලරූ අතරින් …

Read More »

Darr @ The Mall (2014) | කළකම් පලදේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ මම ආයෙත් ඔයාලව බය කරන්න කියලා හින්දි හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 21 වැනිදා. Pawan Kripalani ගේ අධ්‍යක්‍ෂණයක්. කතාව ගැන කියනවා නම්, මේක සුපිරි වෙළඳ සංකීර්ණයක් මත පදනම් වෙලා තියෙන ෆිල්ම් එකක්. මේකේ අමුතු විදියට මිනිස්සු මැරෙන්න ගන්නවා. …

Read More »

Endless Love (2014) | නිම්හිම් නැති ආදරය……. [සිංහල උපසිරැසි සමඟ]

හැම කෙල්ලෙක්ම මුළු හදින්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට පණ වගේ පිස්සුවෙන් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ බලා ගන්න පෙම්වතෙක්. තමන්ගේ සොඳුරියගේ නෙත් මායිමට වත් කඳුලක් ගෙන්න ලොබකම් කරන සංසාර ගත පෙම්වතෙක්. පුංචිම පුංචි වෙනසක් පවා හඳුනා ගන්නා, හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම ඒ ආදරය දැනෙන ඒ ආදරය හැඟෙන සොඳුරු ආත්මයක්. අපේ …

Read More »

Once Upon a Time in Shanghai (2014) Sinhala Subtitle | සුපිරි සටන්කරුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පසුගිය ජනවාරි මාසයේ නිකුත් වූ කුංෆු ෆිල්ම් එකක් අරන් එන්න හදන්නේ. අපේ හසන්ත අයියා තමයි මේක මට කරමු කියලා කිව්වේ, එයාට මුළින්ම ස්තුති කරන්න ඕනේ මේ වගේ විවිධ වූ ෆිල්ම් අපිට තෝරලා දෙනවට. මොකද අපේ මේ අඩවියට එන අයගේ කැමැත්ත විවිධාකාරයි. මේ වගේ සටන් ෆිල්ම් බලන්න කැමති අයත් …

Read More »

Easy Money Life Deluxe (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක ස්වීඩන් ෆිල්ම් එකක් නිසා ගොඩක් ජනප්‍රිය නැහැ,නමුත් හොඳම එකක්. ඒක ඔයාලම බලන්නම ඕනේ. ඒ උණාට IMDb එකට අනුව 6.2 ක අගයක් ලැබිලා තියෙනවා, නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 30 වැනිදා, නමුත් මේකේ හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කිහිපයක් වෙනවා. Snabba cash …

Read More »

The Lunchbox (2013) | කෑම පෙට්ටිය කල හදියක්…. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සමඟ එකතු වෙන ඔබ සැමටම සහ ලෝ වාසි සියළු සත්වයන්ට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා!!! එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම.IMDb මීටරේට අනුව ලකුණු 8 ක් ලැබිලා තියෙනවා. එහෙනම් බලන්න වටිනා එකක් නේද? මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා..නමුත් බලන්න පුළුවන් හොඳ කොපියක් …

Read More »

3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊතන් ගේ චරිතය …

Read More »

Jack Ryan: Shadow Recruit (2014) with Sinhala Subtitles | වැඩකාරයට බොරු බැහැ… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් සිංහලෙන්ම බලන්න අවස්ථාව අරන් තමයි අපි අපේම බයිස්කෝප් සයිට් එකට ගොඩ වදින්න හදන්නේ. මම හිතන්නේ ඇක්ෂන් ෆිල්ම් බලන යාළුවො මේ ෆිල්ම් එක එනකම් මඟ බලන් ඉන්න ඇති. මමත් එහෙමම තමයි. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය ජනවාරි 17 වැනිදා. IMDb එකට අනුව 6.5 ලැබිලා තියෙනවා. …

Read More »

Wolf Creek 2 (2013) | සංචාරක මාරයා….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලඟ ලඟම තවත් සලරුවක් අරගෙන එන්නයි සුදානම.මේක නම් Horror | Thriller එකක්, නිකුත් උනේ පසුගිය අප්‍රියෙල් 17 වැනිදා. IMDb එකට අනුව 6.3 ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන ටිකක් කියන්නම්, සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.රට ඕස්ට්‍රේලියාව. මික් ටේලර් කියලා මනුස්සයෙක් ඉන්නවා,මනුස්සයට විදේශීය සංචාරකයක් පෙන්නන්න බැහැ. …

Read More »

Gulaab Gang (2014) | දිරිය දියණිය සමඟ ගුලාබ් කල්ලිය…[සිංහල උපසිරැසි සමඟ]

කොහෙමද යාළුවනේ. හැමෝම හොඳින් සතුටින් ඉන්නවා නේද? මේ වසරේ ජනවාරි පළමුවැනිදා ඔයාලට දුන්නු Lone Survivor ෆිල්ම් එකෙන් පස්සේ ඔන්න අද තමයි සලරුවක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හදන්නේ.වෙලාව තියෙනවාටම නෙමේ..තව සබ් එකක් කරන්න ඕනෙමයි කියලා හිතුන නිසා සහ ගොඩක් කස්ටිය ඉල්ලීම් කරපු නිසා තමයි ඔන්න මේක කලේ..හරි හරි අපි දැන් කතාව …

Read More »

Lone Survivor (2013) | අවසාන නොවන ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2014 නව වසරේ හා හා පුරා කියලා මම සුපිරි ෆිල්ම් එකක් තමයි මුලින්ම ඔයාලට අරන් එන්න සුදානම් වෙන්නේ. ඔයාලා හිතයි මේක නිකුත් වෙන්න තිබ්බෙත් මේ ජනවාරි 10 වැනිදනේ කියලා. ඒක ඇත්ත තමයි,නමුත් මේ දවස් වල පැවැත්වෙන සම්මාන …

Read More »

Rush (2013) | බිහිසුණු අභියෝගයක අවසානය කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ …

Read More »

Out of the Furnace (2013) | සහෝදර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං ඔයාලට.නත්තලත් ගෙවිලා ගිහිල්ලා නව වසරත් ළඟ ළඟම එනවා නේද? ඒ අතරේ මම ටික දවසකට පස්සේ හොඳ ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ, Christian Bale තමයි මේ ෆිල්ම් එකේ වැඩ කාරයා. මෙයා ගැන නම් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාලා The Dark Knight Rises, Terminator Salvation, The Dark Knight, …

Read More »
error: Alert: Content is protected !!