You dont have javascript enabled! Please download Google Chrome!
Friday , December 13 2019
Breaking News
Home / Sinhala Subtitle / සිසිත සමරතුංග

සිසිත සමරතුංග

Iqbal (2005) Sinhala subtitles | ඉක්බාල්ගේ ක්‍රිකට් සිහිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දහ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ පාරත් අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්… 2005 දී තිරගත වුණු Iqbal කියන සලරුව තමා මේ පාර මම අරගෙන ආවේ. ඉක්බාල් චිත්‍රපටයේ, කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය කියන තුනම නාගේෂ් කුකුනූර්ගේ, නාගේෂ් චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කරපු එක්කෙනෙක්… ඔහු එකකට එකක් වෙනස් නිර්මාණ තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු …

Read More »

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Pihu (2018) Sinhala subtitles | උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ එකොළොස්වෙනි උපසිරැසියත් අරන් ආවා.. අන්තිමට “හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ” කියලා ගියාට.. මට ආපහු බයිස්කෝප් පැත්තේ එන්න නම් බැරිවුණා.. මේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වදින්නේ අවුරුදු තුනකට විතර පස්සේ, අන්තිමට මම සබ් එකක් කළේ, 2016 ජනවාරි 16… ඒ We Are Family.. සමහරක් උන්දැලට මාව …

Read More »

We Are Family (2010) with Sinhala subtitles| පවුලක් මෙලෙසද නිර්වචනය කල හැක.. [සිංහල උපසිරසි සමඟ]

“කළින් පළ වූ ලිපිය” ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් මග බලාගෙන හිටියේ. ෆිල්ම් එක බලපු ගමන් තමයි මේක ලියන්නේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. හරිම හිතට වදින ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. යම් යම් දේවල් ගැන අපිට නොපෙනෙන අපි නොහිතන පැති කොයි තරම් තියෙනවද …

Read More »

Naqaab (2007) with Sinhala Subtitle | යතාර්ථවාදී සිනමාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ නමවෙනි සිංහල උපසිරැසිය අරගෙන ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. චිත්‍රපටිය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටියක්, නම Naqaab 2007 වසරේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටිය Baazigar(1993), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. …

Read More »

Honeymoon Travels Pvt. Ltd. (2007) | මධුසමයට යන ජෝඩු හයක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මගේ අටවෙනි සිංහල උපසිරැසියත් අරගෙන මේ පැත්තේ ආවා… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමයි ගෙනාවේ, නම Honeymoon Travels Pvt. Ltd., කට්ටිය එච්චරම අහලා නැතුව ඇතිනේ? 2007 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. අමීර් ඛාන් රඟපාපු Talaash(2012) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Reema Kagti නම් අධ්‍යක්ෂකවරියගේ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි …

Read More »

Baazigar (1993) | පළිගැනීමේ ක්‍රමවේදය.. [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න මගේ හත්වෙනි සිංහල උපසිරැසිය.. පුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා ගෙනාවේ, හැබැයි පරණ එකක්.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.. නම Baazigar. 1993 අවුරුද්දේ තමා තිරගත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය Khiladi(1992), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් …

Read More »

Life in a Metro (2007) | හිඳීවී කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හයවෙනි උපසිරැසිය බොහෝ කාලයකට පස්සේ… ක්‍රිකට් තරඟ, අවුරුදු වලින් පස්සේ තමා ටිකක් නිවාඩුවක් ලැබුණේ… මේ උපසිරැසිය මම බොහෝ කලක ඉඳන් හදපු එකක්..දැන් තමා ඉවර කරගත්තේ.. චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක් නම Life In a Metro..මෙය 2007 වසරේ තිරගත වූවක්, මෙය Barfi(2012), Kites(2010), Gangster(2006), Murder(2004) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ …

Read More »

Madly Madagascar (2013) | ආදරයට ආදරයෙන්…..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසිය, ඒකත් හුඟ කාලේකට පස්සේ. රැකියා කටයුතුත් සමඟ උපසිරසියකට වෙලාවක් හොයාගන්න දැන් අමාරුයි, හැබැයි මෙදා පාර මම ගෙනාවේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි, මේක ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක්, මම ප්‍රථමයෙන්ම කරන්න උත්සහ දරපු ෆිල්ම් එක තමයි මේක. ඒ වුනාට දැන් තමා අවසන් කලේ. චිත්‍රපටිය ගැන කියනවනම් අපි කව්රුත් …

Read More »

Bajatey Raho (2013) | කපටියෝ සෙට් එක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරගෙන ආවා 2013 ජූලි 26 වෙනිදා තිරගත කිරීම ආරම්භ වූ හින්දි චිත්‍රපටයක් .විකියා සහෝදරයා තමයි මේ චිත්‍රපටය ගැනත් මට කිව්වේ. මේක Comedy | Drama | Thriller ගණයට තමයි අයත් වෙන්නේ . මේ උපසිරසේ මුල් ලයින් 300 ලිව්වේ සිසිත සමරතුංග (සිසියා) සොහොයුරා ඔහුටත් ඒ වෙනුවෙන් ස්තූති කරන්න ඕනේ …

Read More »

Ghanchakkar (2013) | අමතක නොකර ගන්න, මතක තියාගන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න බොහොම අමාරුවෙන් මගේ සිව්වෙනි උපසිරැසියත් ඉවර කළා, දවස් තුනක් තිස්සේ වැඩට යන ගමන් බොහොම ආයාසයකින් ඉවර කළා. මේක මට බාර දුන්නේ, ආසිරි ප්‍රියන්ත(හේවා ලුණුවිලගේ) සහෝදරයා, මට ලයින් දෙසිය ගානක් කරලත් දුන්නා, ඒ වගේම මට නොතේරෙන ලයිනුත් ගොඩක් කියලා දුන්නා. ඒකට මම ගොඩක් ස්තූති වෙනවා, මේක මට කරන්න පුළුවන් කියලා …

Read More »

I Hate Luv Storys (2010) | උගුරට හොරා බෙහෙත් බොන්න බෑ…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න අමාරුවෙන් මගේ තුන්වෙනි උපසිරැසියත් ඉවර කළා. මේකත් හින්දි එකක්, නම I Hate Luv Storys අමුතු ආදර කතාවක් කිව්වොත් මම හරි. මේක 2010 තිරගත වුනු චිත්‍රපටියක්, උපසිරැසි නොමැතිව සයිට් එකේ කලින් දීලා තිබුණා. මේක අධ්‍යක්ෂණය කළේ Punit Malhotra, මෙය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයයි. නිෂ්පාදනය කවුරුත් හඳුනන Karan Johar. රංගනයෙන් Imran Khan …

Read More »

Ekk Deewana Tha (2012) | ආදරයෙන් උමතු වූවෙක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි උපසිරැසිය, පළවෙනි එක තරම්ම අමාරු වුණා. මුල්ම එක කොමඩියක්නේ, මේක ආදර කතාවක්, අමුතුම තේමාවක් ගත්ත ආදර කතාවක්, නම Ekk Deewana Tha…. මේකත් හින්දි එකක්, සටන්, කොමඩි, දුෂ්ටයෝ නැති ආදර කතාවක්. මේක ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012 පෙබරවාරි 17 තිරගත වුණු චිත්‍රපටියක්, මේකේ අධ්‍යක්ෂක තමා Gautham Vasudev Menon. …

Read More »

Delhi Belly (2011) | දෙවියන්ගෙන් පඬුරක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසිය. මුල්ම එක නිසා අඩු පාඩු ඇති ඒ නිසා ගණන් ගන්න එපා. ෆිල්ම් එකක් බලනවට වඩා ගොඩක් අමාරුයි උපසිරැසි යොදන එක. මට මේක කරන්න ගොඩක් කල් ගියා. හරි කතා ඇති දැන් බලමු මම මොකක්ද කරපු උපසිරැසිය කියලා. මේක හින්දි ෆිල්ම් 1ක්, නම Delhi Belly, සබ් නැතුව …

Read More »
error: Alert: Content is protected !!