You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / සිසිල ප්‍රසාද් (page 5)

සිසිල ප්‍රසාද්

The Guardians (2017) AKA Zashchitniki with Sinhala Subtitles | ලොවක් සුරක්ෂිත කළ, සුපිරි වීරයන්ගේ සම්ප්‍රාප්තිය [සිංහල උපසිරැසි සමඟ]

වර්තමාන හොලිවුඩ් සිනමා කර්මාන්තය කොච්චර දියුණු මට්ටමක තියෙනවද කියනවා නම්, සුපිරි වීරයින්ගේ චිත්‍රපට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත්, හොලිවුඩ් වලින් පිටතට නම්, මේ කාරණාව වෙනස් ස්වරූපයක් ගන්නවා. ඇමරිකාවෙන් පිටත, අනෙකුත් රටවල් පවා, ක්‍රම ක්‍රමයෙන්, තම රට තුල, සුපිරි වීරයන් සහිත චිත්‍රපට නිෂ්පාදනය කරන්න පෙළඹුණා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව …

Read More »

Railroad Tigers (2016) with Sinhala Subtitles | හිත හොඳ දුම්රිය මංකොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

දශක ගණනාවක් පුරාවට, විවිධාකාරවූ චිත්‍රපට තුලින් තම රංගන කෞශල්‍ය විදහා පාමින්, ලොකු-කුඩා, බාල-මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වුණු රංගන තාරකාවක් තමයි, ජැකී චෑන් කියන්නෙ. එසේනම්, මේ සූදානම් වෙන්නේ, සුවහසක් සිනමා ලෝලීන් විසින් ආදරයෙන් වැළඳගත්, මෙම හරි අපූරු රංගන ශිල්පියාගේ නවතම සිනමා සංක්‍රාන්තිය ඔබ හමුවේ ගෙනහැර පෑමටයි. 2016 වර්ෂයේ දෙසැම්බර් මස …

Read More »

Ezra (2017) Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙක් මෙම චිත්‍රපටයට උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. තරිඳු රසාංග සහෝදරයාගේ ලිපිය මුලින්ම ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසී ඔබ සැමට කිරියෙන්-පැණියෙන් බයිස්කෝප් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! අලුත් අවුරුද්දේ අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ.මේක අයත්වෙන්නේ Horror Mystery Thriller …

Read More »

Lady Bloodfight (2016) with Sinhala Subtitles | මාරක කෙළිබිමේ ජීවිතයත් මරණයත් අතර සටනක. [සිංහල උපසිරැසි සමඟ]

මාර්ෂල් ආට්ස් කිව්වාම, නව පරපුරේ නොදන්න කෙනෙක් ඉන්න බැහැ මං හිතන්නේ. ඒ තරමටම මේ මාර්ෂල් ආට්ස් කියන සටන් කලාවට අපි කැමැත්තක් දක්වනවා. ඉතිං, මාර්ෂල් ආට්ස් සටන් කලාව පදනම් කරගනිමින් බිහිවුණු, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේ වතාවේ තෝරගත්තේ. ඒ වගේම මුලින්ම කියන්නම්, නිකමට වගේ පොඩ්ඩක් චිත්‍රපටයේ පූර්ව …

Read More »

Aftermath (2017) with Sinhala Subtitles | මහ පොලොව කම්පා කල ගුවනේ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

ආදරය… මෙලොව ඇති වටිනාම සහ අමිලම හැඟීම. අන් කෙනෙකු වෙනුවෙන්, තවත් කෙනෙකුගේ ගුප්තවූ මනසේ ඇතුලාන්තයේ සැඟවී සිටින්නාවු හරි අපූරු හැඟීමක් තමයි මේ ආදරය කියන්නෙ. කිසිම තරාතිරමක් නොබලා, මහා මන්දිර වලට සේම, දුගී පැලටත් එබිකම් කොට බලන්නාවූ ආදරය තරම් බලවත් අන් කිසිම දෙයක් තිබිය නොහැක. විටෙක ඔබ පුදුම වේවි, ආදරයේ නාමයෙන් …

Read More »

The Marine 5 Battleground (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව මැරීන් සෙබලා නැවතත් ක්‍රියාන්විතයේ [සිංහල උපසිරැසි සමඟ]

ඔබත් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද? එසේනම්, වර්ෂ 2006දී, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක John Cena ගේ ප්‍රධාන රංගන දායකත්වය සහිතව ආරම්භවූ සුප්‍රකට The Marine චිත්‍රපට මාලාවේ එකඳු කතාවක් හෝ නරඹා තිබෙනු නිසැකයි. කිසිවෙකු හෝ නොසිතූ අයුරින් ලැබූ අනපේක්ෂිත ජනප්‍රියත්වය නිසාවෙන්ම, චිත්‍රපට නිෂ්පාදකයින් විසින් පළමු චිත්‍රපටයෙන් නොනැවතී දිගින් දිගටම චිත්‍රපට නිකුත් කරනු …

Read More »

Split (2016) with Sinhala Subtitles | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි …

Read More »

Prityazhenie AKA Attraction (2017) with Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු …

Read More »

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන …

Read More »

Ennodu Vilayadu (2017) with Sinhala Subtitles | තුරඟ තරඟ පිටිය උඩුයටිකුරු කල මුදල් වංචාව [සිංහල උපසිරැසි සමඟ]

තුරඟ තරඟ…එහෙමත් නැත්නම් අශ්ව රේස් කියන්නේ, වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක්. මේ වනවිට, මෙම තුරඟ තරඟ, හුදෙක්ම තරඟයක් බවට පත් නොවී, ඉන් ඔබ්බට ගොස් තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම්, සූදුව විසින් මෙම අශ්ව රේස් ක්‍රීඩාව සිය අණසකට යටත්කොටගෙන තිබෙනවා. මේ අශ්ව රේස් සූදුව කෙතරම් ප්‍රබලව ව්‍යාප්ත වෙලා තියෙනවද කියනවා නම්, …

Read More »

Pagadi Aattam (2017) with Sinhala Subtitles | ආදරණීය පවුලක්, සොහොන් පිටියක් බවට පත්කළ අනංගයා [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි…හරි පුදුමාකාර දෙයක්. මේ ලෝකේ, සමහර අයට සල්ලි ගොඩාක් තියෙනවා. තවත් සමහර අයට, සල්ලි ඇත්තෙම නැහැ. මේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැයි කිව්වොත්, ඒක බොරුවක් නම් නෙමෙයි. මේ සල්ලි වල උපකාරයෙන්, බලය අතට ගන්නාවූ ධනවතුන්, සල්ලි නැති දුප්පතුන් තලා පෙලා දමනවා. සියලු දෙනාටම සාධාරණත්වය යැයි කියාගන්නා නීතිය පවා, සල්ලි …

Read More »

Pulimurugan (2016) with Sinhala Subtitles | පුලියුර් වනාන්තරයේ ව්‍යාඝ්‍ර දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

පුලියුර් ගම්මානය…තෙරක් නොපෙනෙන ඝන වනාන්තරයක් ආසන්නයේ පිහිටා ඇති, හුදෙකලා ගම්මානයක්. මෙම ගම්මානයට, මෙම නම ලැබීමට හේතුවක් තිබෙනවා. එනම්, වනාන්තරයේ සිටින්නාවූ අති දරුණු, මිනීකන ව්‍යාඝ්‍රයින්, නිරන්තරයෙන්ම මෙම ගම්මානයට කඩාවැදී, මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීමයි. මිනීකන ව්‍යාඝ්‍රයින්, දරුණු සතා සිව්පාවා බහුලව වාසය කරන්නාවූ, පුලියුර් වනාන්තරයේ වාසය කරන්නාවූ කුඩා දරුවෙක්…සිය මවගේ අවෑමෙන් පසු, පියා …

Read More »

The Assignment (2016) with Sinhala Subtitles | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්. දිනක්, …

Read More »

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු,  යුශාන් පියුමාල් සහොත් එක්ක තමයි මේ …

Read More »

Mine (2016) with Sinhala Subtitles | බිම් බෝම්බයක් මත ජීවිතයත් මරණයත් අතර සටන් කල, ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑරුම් මෙහෙයුමක් බාරදෙනු ලැබුවා. එනම්, මෙතෙක් …

Read More »

Adhe Kangal (2017) with Sinhala Subtitles | ආදරයේ වේශයෙන් පැමිණි වංචාව [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම, වරුන්. වෘත්තියෙන් කෝකියෙක්. ගොඩක් දෙනෙක් කියනවා මගේ කෑම රසයි කියලා. ඒ වගේම, ගොඩක් දෙනෙක් එනවා මගේ කෑම කාලා යන්න. මොකද, මං ටිකක් විශේෂ පුද්ගලයෙක්. ඒ කිව්වේ, මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. උපතින්ම නම් නෙමෙයි. අවුරුදු පහළොවේදී, හදිසියේම මගේ පෙනීම නැතිවෙලා ගියා. එදා ඉඳන්, අවුරුදු දහයක් තිස්සේ, අන්ධකාරය විසින් …

Read More »

Shivaay (2016) with Sinhala Subtitles | දියණිය වෙනුවෙන් විනාශකාරී රාක්ෂයෙකු වූ අවිහිංසක හිමාලයානු කඳුකර මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

යක්ෂ ගෝත්‍රික ස්වරූපය උසුලන්නා වූ, රොද ගැසුණු හිස කෙස් ඇත්තාද වූද, හෙල්ලයකින් සන්නද්ධව, සදහටම සාමයෙන් පිරී ඉතිරී ගියා වූද, ධාර්මික වූද, ඇඳුම් පැළඳුම් ලෙස දිශා සතරක් සහිත ශ්‍රේෂ්ඨ දේවොත්තම ශිව දෙවිඳුන් වෙත මාගේ නමස්කාරය වේවා!!! හිමාලයානු කඳුකරය ආශ්‍රිත පෙදෙසක ජීවත් වන්නාවූ, ශිව දෙවියන්ගේ බැතිමතෙකු වූ, වෘත්තියෙන් කඳු තරණය සිය ජීවනෝපාය …

Read More »

Patriots Day (2016) with Sinhala Subtitles | ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු, කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා …

Read More »

Puthiya Niyamam (2016) with Sinhala Subtitles | පසුපස හඹා විත් පළිය ගන්නම්, යළිත් වරදක් නොකරන්නට [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම වාසුකී. බොහොම සංතෝසෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ආදරණීය සැමියෙක් සහ හුරුබුහුටි දියණියක් සමගින් හරි අපූරු ජීවිතයක් මං ගතකලා. ජීවිතය ගලා යනවා දැනුනේ වත් නැහැ. සැමරීම කියන දේ අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. මොකක්හරි දෙයක් සමරන්න, අපිට විශේෂ හේතුවක් අවශ්‍ය වුනේ නැහැ. ඒ තරමටම, සැහැල්ලුවෙන්, සතුටින්, නිදහසේ පියාසර කරමින් ජීවත්වුණ පුංචි …

Read More »

Priceless (2016) with Sinhala Subtitles | මිනිස් ජාවාරමක් නිසාවෙන් දෙහදක ඇතිවූ මිලකළ නොහැකි ආදර අන්දරය [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් මං හොඳ මිනිහෙක් වෙලා හිටියා. තාත්තා කෙනෙක්… සැමියෙක්… ඒත්, මං ආදරය කරපු කාන්තාව මට අහිමි වුණා. මං ඒකට බැනගත්තේ මටමයි. එතන ඉඳලා, දිගටම යන්න හරිම අමාරු වුණා. රස්සාවක් එකදිගට තියාගන්න. ඒ නිසා, මගේ පුංචි කෙල්ලව මගෙන් ඈතකට අරගෙන ගියා. මං දැන් බලාපොරොත්තු සුන් වෙච්ච මිනිහෙක් බවට පත්වෙලා. අපේක්ෂා භංගත්වය …

Read More »
error: Alert: Content is protected !!