You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Sinhala Subtitle / සිසිල ප්‍රසාද් (page 7)

සිසිල ප්‍රසාද්

Chakravyuha (2016) with Sinhala Subtitle | අසාධාරණය දැක දැක ඇස් පියාගෙන ඉන්නෙ කොහොමද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සුපිරිම චිත්‍රපටයක්.හින්දි චිත්‍රපටයක් නම් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් වගේ තමයි, කන්නාඩ චිත්‍රපටයක් නම් ඉතින් Puneeth Rajkumar තමයි කියලා …

Read More »

Sairat (2016) with Sinhala Subtitle | දෙහදක ආදරයට එරෙහි වූ ක්‍රෝධය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ඉක්මනටම ආවා. මේක ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මරාටි චිත්‍රපටයක්. ලෝකේ මොන රටක හදපු, මොන භාෂාවක චිත්‍රපටයක් වුනත්, චිත්‍රපටය හොඳයි නම් අපේ කට්ටියට බලන්න අරගෙන එන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ චිත්‍රපටිය මට භාරදුන්නේ අපේ විමා සහෝ. ඉතිං, ප්‍රථමයෙන්ම විමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ චිත්‍රපටියක් ලබා …

Read More »

Attack on Titan: Part 1 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වය වැනසීමට යෝධයින්ගෙන් එල්ල වූ ප්‍රහාරයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Sniper: Ghost Shooter (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුණ විදියටම ඉක්මණටම තවත් සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.මේක ජපන් චිත්‍රපටියක්.ජපන් චිත්‍රපටියකට උපසිරසියක් කරපු පලවෙනි වතාව තමයි මේ.ඉතාමත් හොඳ මට්ටමේ චිත්‍රපටියක් නිසා තමයි භාෂාව ගැන නොබලා මේක කරන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවනම් මේක කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක්.කොහොම වුණත්, පලවෙනි …

Read More »

Sniper: Ghost Shooter (2016) with Sinhala Subtitle | අද්භුත ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, ගොඩක් දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු  සුප්‍රකට Sniper චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපයට.චිත්‍රපටිය නිළ වශයෙන් නිකුත් වීමට තිබුණේ අගෝස්තු දෙවෙනිදා.නමුත්, කුමන හෝ හේතුවක් මත ඉතාමත් හොඳ මට්ටමේ WEB කොපියක් මීට දින කිහිපයකට කලින් නිකුත්වුණා.නමුත් හරියාකාර ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් නිකුත් වීමට සිදුවුණ ප්‍රමාදය නිසා සිංහල උපසිරැසියත් දවස් …

Read More »

Chudail Story (2016) with Sinhala Subtitle | සුරූපී වෙසින් පැමිණි උමතු මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙත් අරගෙන එන්නෙ එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්, Horror කාණ්ඩයට වැටෙන අලුත්ම හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ පිටපතක් එලියට ආවේ ජූලි 22 වෙනිදා රෑ. කොහොමින් කොහොම හරි පැය කීපයකින් උපසිරැසිය කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයට ලැබිලා තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය නම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබුණේ නැහැ.කොහොමවුණත් ඒ …

Read More »

Metro (2016) with Sinhala Subtitle | පවුලක් සොහොනක් කළ, රත්‍රන් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

එක දිගටම ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් සහ හින්දි චිත්‍රපටයක් දුන්න නිසා, මේ වතාවේ තෝර ගත්තේ 2016 ජුනි මස 24 වෙනිදා නිකුත් වුණු, Action, Crime, Thriller යන කාණ්ඩ යටතේ Imdb දර්ශකයේ 8.6ක දැවැන්ත අගයකට උරුමකම් කියන සුපිරිම දමිළ සිත්තමක්.චිත්‍රපටයේ හොඳ පිටපතක් සමගින් උපසිරැසියක් නිකුත් වුණේ ජූලි 15 වෙනිදා අළුයම.වැඩ රාජකාරි මධ්‍යයේ වුණත් …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »

Out of the Dark (2014) with Sinhala Subtitle | නොසන්සිඳුණු වෛරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ  Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ  Fantasy Filmfest හිදී ප්‍රදර්ශණය කෙරුවත්, නිළ වශයෙන් සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 වර්ෂයේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ කැමරාකරණය නම් අති විශිෂ්ට මට්ටමේ තියෙනවා.චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ කොලොම්බියාවේ අති රමණීය දර්ශන තලයන්.කොලොම්බියාවේ තිබෙන්නා වූ …

Read More »

Traffic (2016) with Sinhala Subtitle | මරණයට එරෙහිව සිදුකල අදහාගත නොහැකි ඉතිහාසගත මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

  පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ, මේ වසරේ හින්දි සිනමාවේ බිහිවූ තවත් දැවැන්ත නිර්මාණයක් සමගින්. චිත්‍රපටය නිකුත් වුණේ 2016 වසරේ මැයි මස 6 වෙනිදා.නමුත් ජූලි පළවෙනිදා රාත්‍රී වන තුරුත් කිසිම කෙනෙක් මේකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණේ නැහැ. මං දන්නේ නැහැ ඇයි කවුරුවත් මේ වගේ දැවැන්ත චිත්‍රපටියක් වෙලත් භාරගත්තේ නැත්තේ …

Read More »

The Quiet Hour (2014) with Sinhala Subtitle | පිටසක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේකත් බාරදුන්නේ අපේ සමීර කරුණාරත්න සහෝ තමයි. ඉතින් එයාට මුලින්ම ස්තුති වන්ත වෙනවා. මේක ඇවිල්ලා බ්‍රිතාන්‍යය චිත්‍රපටියක්.’අපි නම් ඔය පරදේශක්කාරයින්ගේ ඒවා බලයි….’ එහෙම කියලා කට්ටිය මේක නොබලා ඉන්නවා එහෙම නෙමෙයි ඔන්න.මොකද මේක ගොඩක්ම වෙනස් විදියේ අත්දැකීමක් වේවි හැමෝටම. චිත්‍රපටිය 2014 එකක් වුණාට හොඳ පිටපතක් …

Read More »

Septembers of Shiraz (2015) with Sinhala Subtitle | අවනීතියට එරෙහිව දිවි රැකුමට කළ සටන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ Dalia Sofer විසින් රචිත, සම්මානනීය නව කතාවක් වන The Septembers of Shiraz නම් ග්‍රන්ථය ඇසුරින් නිෂ්පාදනය වූ Septembers of Shiraz නම් ඉංග්‍රීසි චිත්‍රපටය.මේ චිත්‍රපටයට හොඳ පිටපතක් නිකුත් වුණේ මෑතකදී.ඊට පහුවෙනිදාම අපේ සමීර කරුණාරත්න සහෝ මගෙන් ඇහුවා මේක කරන්න කැමතිද කියලා.කරනවද නොකරනවද කියලා කල්පනා කර …

Read More »

The Pack (2015) with Sinhala Subtitle | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Vatican Tapes (2015) චිත්‍රපටියෙන් පස්සේ මේ එන්නෙ තවත් ඇඟේ මයිල් කෙලින් වෙන, එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන.මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියටත් …

Read More »

The Vatican Tapes (2015) with Sinhala Subtitle | යක්ෂයාට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පල කිරීමට තීරණය කළෙමු…   සිසිල ප්‍රසාද් සොයුරා ලියන ලද ලිපිය. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.ළඟ ලඟම තෙලිඟු චිත්‍රපටි දෙකක් දීපු නිසා මේ සැරේ ඉංග්‍රීසි එකක් කරන්න හිතුවා.දවසින් දෙකෙන් කරනවා කියලා හිතාගෙන බාරගත්තට මොකද, කරන්න …

Read More »

Kshanam (2016) with Sinhala Subtitle | අදහාගත නොහැකි පැහැරගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ පලවෙනි වතාවට,  කාල රේඛා හදාගෙන තමයි සබ් එක කලේ. ඒ වගේම මේක, ඒ පහෙන් මං කරපු …

Read More »

Dohchay (2015) with Sinhala Subtitle | චන්දු [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ නිසා පොඩි කාලේ ඉඳන්ම  ඒ වගකීම කරට …

Read More »

Croft (2013), Tom Clancy’s the Division: Agent Origins (2016),The Punisher Dirty Laundry (2012) with Sinhala Subtitle | ලේඩීස් ෆස්ට්, මාරාන්තික වසංගතය, පනිෂර් [සිංහල උපසිරැසි සමඟ]

           පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න ඉක්මනට තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා.තුන්වෙනි එක වෙනුවෙන් තුනක්ම අරගෙන තමයි මේ එන්නෙ.හැබැයි මේවා කෙටි චිත්‍රපට.හැබැයි විශේෂයෙන් කියන්නම ඕනේ, මේවා කෙටි චිත්‍රපට වුනාට ගුණාත්මක බාවයෙන් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා.මේ තුනම ඉතාමත් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා දෙකක් හා සුප්‍රකට මාවල් වීර චරිතයක් තේමා කොටගත් චිත්‍රපටයක් වෙනුවෙන් නිෂ්පාදනය වූ …

Read More »

American Hero (2015) with Sinhala Subtitle | කිරුළු නොපලන් සුපිරි විරුවා. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්.පළමු උපසිරසියෙන් අවුරුද්දකට විතර පස්සෙ තමයි මේ දෙවන උපසිරසියත් අරගෙන එන්නෙ. අධික කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද මේ සුදානම් වෙන්නෙ දෙවැනි පියවර තබන්න.දෙවන උපසිරැසිය වශයෙන් තෝරගත්තේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ 11 වෙනි දින තිරගත වීම ඇරඹු සුපිරිම චිත්‍රපටයක්. සුප්‍රකට හොලිවුඩ් නළු Stephen Dorff විසින් මෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. දන්න කට්ටිය …

Read More »

Velayudham (2011) | අසාධාරණයට එරෙහිව සිංහයෙකු සේ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මගේ පලවෙනි උපසිරසිය වශයෙන් මෙතෙක් කලක් බයිස්කෝප් අඩවියට අඩුපාඩුවක්ව පැවතුනාවූ සුපිරිම තෙලිගු සළරුවක් දෙන්න කලපනා කළා. චිත්‍රපටය, 2011 වසරේදී තිරගතවූ, වේලායුධම්. මේ සලරුව දැනටමත් වැඩිදෙනෙක් බලලා ඇති. ඒත් තවමත් මේ චිත්‍රපටය නොබලපු බොහෝ පිරිසක් ලංකාව තුල සිටීමත්, දෙතුන් වතාවක් නැරඹුවත් තවත් වතාවක් නැරඹීමට තරම් මෙම සලරුව නිර්මානශීලීත්වයෙන් ඉතා …

Read More »
error: Alert: Content is protected !!