Tuesday , December 1 2020
Breaking News

සිහස් සෙන්හිරු

We Need to Talk About A.I (2020) Sinhala Subtitles | අනාගතේදි කෘත්‍රිම බුද්ධිය [සිංහල උපසිරැසි සමග]

හැමෝම හොද සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා.ඉතින් 4 වෙනි සබ විදිහට මේ සබ කරන අතරෙ හිතේ පොඩි දුකකුත් තියෙනවා මං කලින් සබ කරපු Ernest & Celastine ෆිලුමට බාගත කිරීම් ටිකක් අඩු නිසා.හරි ඉතින් ඕං එහෙනම් අදත් හොයලා හොයලා අරන් ආවා ටිකක් වෙනස් විදිහෙ ෆිලුමක්.අද ගෙනාපු ෆිලුම අයත් වෙන්නෙ ඩොකියුමන්ටරි එහෙමත් …

Read More »

Ernest & Celestine (2012) Aka Ernest et Célestine Sinhala Subtitles | අර්නස්ට් සහ සෙලස්ටීන් [සිංහල උපසිරැසි සමග]

ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ කරන් යන හින්දා පොඩ්ඩක් පුරුදුයි.ඉතින් අදත් අරන් එන්න හිතුනා සබ් එකක් ටික කාලෙකින් එකක් කලේ නැති හින්දා.හැමතැනම බැලුවා බැලුවා හොද ෆිලුමක් හම්බෙයි කියලා.හම්බවුන හැම ෆිලුමම බයිස්කෝප් පිටුවෙ හොයලා බලද්දි තියෙන එව්වා. ඔය අතරෙ තමා මට …

Read More »

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන තත්වෙත් එක්ක මට හිතුනා ඔය ලෙඩ පැතිරෙන එක ගැන තියෙන ෆිලුම් හොයලා බලන්න.ඒ අතරින් මගෙ හිතට අල්ලපු ෆිලුමක් තමා මේක.මේ ෆිලුම බලන්න යද්දි තමා දැක්කෙ බයිස්කෝප් එකේ මේකට සබ නෑනෙ කියලා.ඉතින් මට අදහසක් ආවා මගෙ …

Read More »

Philadelphia (1993) Sinhala Subtitles | ඒඩ්ස් රෝගයට එරෙහිව නඩුවක්!! [සිංහල උපසිරැසි සමග]

ප්‍රථමයෙන් ආයුබෝවන්!! අවුරුද්දක් දෙකක් තිස්සේ හැමවෙලේම ෆිල්ම් එකක් බලන්න කලින් බයිස්කෝප් මංසලට තමයි මුලින්ම එන්නේ. සබ් එක ගන්නයි. අනිවා දාලා තියෙන ලිපිය කියවන්නයි. ඉතින් හැමදාම ඒකාකාරි වෙන්නේ නැතුව නිකන් හිතුනා කර්ෆිව් අස්සේ අලුත් දෙයක් කරන්න. ඉතින් එහෙම තමා මේ සබ් එක ඔයගොල්ලෝ ගාවට එන්නේ. පළමු වතාවට සබ් එකක් දෙන්න ෆිලුමක් …

Read More »
error: Alert: Content is protected !!