Sunday , October 17 2021
Breaking News

සුජිත් ප්‍රියංකර

Red Shoes and the Seven Dwarfs (2019) Sinhala Subtitles | මර්ලින්ගෙ මැජික් බලමුද ආයෙත්? [සිංහල උපසිරසි]

වෙනසකටත් එක්ක මෙදා සැරේ ඕන් අරන් ආව ඇනිමේෂන් එකක්. මේක ඉතින් කෙනෙක්ගෙ ඉල්ලීමකට කරපු සබ් එකක් කිව්වොත් හරියටම හරි. ඇත්තටම එයාට ඔයාලත් ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක හොයල දුන්නට සබ් කරන්න. මොකද මේක සුපිරිම ඇනිමේෂන් ෆිලුමක්. අනේ මන්ද කොහොම මිස් උනාද කියල හිතාගන්න බෑ. බලපු අයත් ඇති. ඒත් බලපු …

Read More »

Blood On Her Name (2019) Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරසි]

අපේ අතින් වෙන වැරදි වලට අපේ දෙමව්පියෝ කොච්චර බැනුම් අහනවද නේ? ඒ හැම දේම එයාල දරාගෙන ජීවත් වෙන විදියත් පුදුමයි නේද? ළමයි වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න එයාල කොයි වෙලාවෙවත් පසුබට වෙන්නෙ නෑ. එයාලගෙ සෙනෙහසට සම කරන්න මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෑ. මං මේ දේවල් කියන්නෙ මං මේ අද ගෙනාපු …

Read More »

Archenemy (2020) Sinhala Subtitles | පරම හතුරා. [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප් කස්ටිය? හොඳින් ඉන්නව නේ? 2020 නිකුත් උන ෆිලුමක සබ් එකක් අරන් තමයි මං අද ආවෙ. නම දැක්කම පේනවනෙ මොකද්ද සීන් එක කියල. ඔව් පරම හතුරා. හැම්ස්ටර් කියන්නෙ දූෂිත, අපරාධ වලින් පිරුන නගරයක්. එතකොට මැක්ස් ෆිට් කියන්නෙ වෙන සමාන්තර ලෝකෙක ඒ කියන්නෙ ක්‍රෝමියම් වල ඉඳන් හැම්ස්ටර් වලට අහම්බෙන් වැටුන …

Read More »

Naked Singularity (2021) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි] 18+

කැසී කියන්නෙ සමාජ ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ මෙහෙමයි. දැන් ඔය වැරදි වලට අහු වෙන වෙන අයට උසාවියේ නඩු අහනවනේ. එතකොට එයාල වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ මහත්වරු ඉන්නවනෙ. කැසී කියන්නෙ එහෙම කෙනෙක්. එයා නඩු කතා කරන්නෙ වැරදි කරන අය වෙනුවෙන් විතරයි. ඉතින් මෙයාට හැමවෙලේම ඕනෙ ඒ වැරදි කරන කෙනාව නඩු අහන්න ගෙනල්ල …

Read More »

Anything for Jackson (2020) Sinhala Subtitles | ජැක්සන් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

“මම දන්නේ නෑ අනිත් අවතාර මොනවද කියල”. “මම දන්නේ නෑ ඇයි උන් මෙහෙ ඉන්නෙ කියල”. “අපි හැමදේම වැරදියට කරල තිබ්බොත් මොනව වෙයිද”? “ටික දවසකින් ජැක්සන් ආයෙ අපි ලඟට එයි”. “ඊට පස්සෙ මං මේ මුළු ගේම ගිනිතියනව ඉන්න අවතාර ඔක්කොමත් එක්කම”. අපි ආදරේ කරන කෙනෙක් මැරුණම අපිට කොයි තරම් දුකක් වේදනාවක්ද? …

Read More »

Edge of the World (2021) Sinhala Subtitles | කැප්ටන් ජේම්ස්. [සිංහල උපසිරසි]

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තව ෆිලුමක සබ් එකක් අරන් ආව. 2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම් පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත …

Read More »

Hunter Hunter (2020) Sinhala Subtitles | වෘක දඩයම. [සිංහල උපසිරසි]

කොහොමද කස්ටිය හොඳින් ඉන්නවද? ඔන්න එහෙනම් තවත් සුපිරි භාණ්ඩයක් අරන් ආව. නමින්ම තේරෙනවනෙ සීන් එක නේ? 2020 තමා මේක එලියට බහින්නෙ. හරියටම දිනේ කිවොත් 2020 දෙසැම්බර් 18. අයිති වෙන්නෙ Horror, Thriller කැටගරියට. IMDb මට්ටම 6.4ක් වගේම තක්කාලි ප්‍රහාර මට්ටම 94%ක අගයක් ගන්නත් මේකට පුළුවන් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන අය …

Read More »

Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි …

Read More »

I Am All Girls (2021) Sinhala Subtitles | පළිගැනීමේ සුරදූතිකාව. [සිංහල උපසිරසි]

මිනිස් ජාවාරම. මෙහෙම කිව්වම නිකන් පුරුදු නෑ වගේ නේද? මත් කුඩු ජාවාරම්, මත්පැන් ජාවාරම් කිව්ව නම් ඒව නිතර නිතර අපිට ඇහෙන නිසා අපි හොඳට ඒ ගැන දන්නවා. ඒත් අපේ රටේ නැති උනත් ලෝකෙ ගොඩක් රටවල් වල ජයටම කරන බිස්නස් එකක් තමයි මිනිස් ජාවාරම. විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු මහද්වීප වල මේ …

Read More »

Another Round (2020) AKA Druk Sinhala Subtitles | අඩියක් ගහමුද? [සිංහල උපසිරසි]

අද බොමුද? බෑ බං මං ගෙදර යන්න ඕනෙ. එහෙනම් අපි බොනව ඈ. හා අප්පේ! වැදුන යකෝ එක ෂොට් එකෙන්. එක්කො මටත් දීපන්, එක ෂොට් එකක් ගහල යන්නම්. මෙවර ඇකඩමි සම්මාන උළෙලේ (Oscar) හොඳම විදෙස් චිත්‍රපටිය මොකද්ද කියල දන්නවද? අන්න ඒ ෆිලුමට උපසිරැසි අරන් තමා මං අද ආවෙ. මේක බාර අරන් …

Read More »

Minari (2020) Sinhala Subtitles | බලාපොරොත්තුවේ චාරිකාව. [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ආයෙත් පහුවදා උදේ වැඩට යනව. මේකනෙ අපේ ජීවිතේ. ඒ උනාට ජීවිතේ මීට වඩා තේරුමක් තියෙන්න ඕනෙ නේද? ආදරය, කරුණාව, දයාව මේව කෝ දැන්? මේ දේවල් නැතුව අපිට ජීවත් …

Read More »

Here Comes The Boom (2012) Sinhala Subtitles | උත්සාහවන්තයා ජයගනී! [සිංහල උපසිරසි]

බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද. ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම …

Read More »

Set It Up (2018) Sinhala Subtitles | මෙහෙමත් ගෝලයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මගේ දෙවැනි උපසිරසිය අරන් ආව. මගෙ පලවෙනි උපසිරසිය I LOVE YOU BETH COOPER (2009) ඔයාල හැමෝම රසවිඳින්න ඇති කියල හිතනව. ඒකට කොමෙන්ටුවකින් හරි වචනෙන් හරි සහය දුන්න හැමෝටම ස්තූතිවන්ත වෙනව. මේක බාර අරන් ටික කාලයක් වෙනව. අසනීප වෙලා හිටිය නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා. ඉතින් මං …

Read More »

I Love You, Beth Cooper (2009) Sinhala Subtitles | පිස්සු හැදෙන ට්‍රිප් එකක් යමුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් අඩු පාඩු තියෙන්නෙ පුළුවන් හොඳේ. අවරුදු ගානක් බයිස්කෝප් එකත් එක්ක ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරන්න. එහෙම හිතුනෙ මාසයක් ගෙදර හිටියනෙ. එහෙම ඉද්දි කරන්න දේකුත් නැති එකේ පරණ ෆිල්ම් ආයෙ බලන්න ගත්ත. එහෙම බලන් යද්දි තමා මේක සෙට් උනේ. මන් මේක …

Read More »
error: Alert: Content is protected !!