මේක මගෙ පළවෙනි උපසිරසි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න කියල මුලින්ම ඉල්ලනවා. මට රහට කතා ලියන්න නම් හැකියවක් නෑ.ඒත් මං ඔයාලට මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියන්නම්. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ස්වභාවික අනතුරක් ගැන. ඉතින් මෙන්න මේකයි වෙන්නෙ, ෆින් සහ බෑස් කියන්නෙ හොද යාළුවො …
Read More »