Sunday , September 20 2020
Breaking News

සුනෙත් සේවික්‍රම

Echelon Conspiracy (2009) | නිතර රැදෙන කුතුහලයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද. මේ මගේ පස්වෙනි උප සිරැසිය. මුලින් ගෙනාපු හතර වගේම මේකත් මේ අඩවියේ තිබුණු සබ් එකක් නොතිබුණු ෆිල්ම් එකක්. ටිකක් පරණ උනාට අදට නියමෙට ගැලපෙන කතාවක්. කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වන එඩ්වර්ඩ් ඊස්නොවීඩන්, අර ඇමරිකානු හිටපු CIA නියෝජිතයා. එයාගේ හෙළිදරව් නිසා මුළු ලෝකයම හෙල්ලුනා කිව්වොත් නිවැරදියි. …

Read More »

Face/Off (1997) | සුපිරි වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් ටිකක් පරණ ෆිල්ම් එකක් අරගෙන ඔයාලා හමුවට අවා. මේක පරණ උනාට සුපිරි බඩුවක්, මේ සලරුවට මුලින් ලිපියක් තියෙනවා. බලන්න ඒක ලියලා තියෙන්නේ කවුද කියලා. මම හිතන්නේ පොතේ ගුරා සහෝ කියන්නේ මේ අඩවිය ප්‍රාරම්භක සාමාජිකයෙක්. මම හරියටම දන්නේ නැහැ ඒ සහෝදරයාද මේක පටන් ගත්තේ කියලා දන්නා කෙනෙක් …

Read More »

The Mechanic (2011) | කෙනෙක් ප්‍රශ්ණ විසඳිය යුතුය….[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තවත් සලරුවක් අරගෙන ඔබ හමුවට අවා. මේකනම් අපේ බයිස්කෝප් යාළුවො වැඩි දෙනෙක් බලලා ඇති. නමුත් මේකට සබ් එකක් දීලා තිබුනේ නැහැ. දැන් ඒ අඩුපාඩුවත් හරි. ඒවගේම මේක බලලා නැති අයත් ඇති. මම කලින් සබ් දීපු Swordfish එකට දිමුතු කියලා සහෝ කෙනෙක් කමෙන්ට් එකක් දාල ඉල්ලීමක් …

Read More »

Swordfish (2001) | හොරෙක්ද,දේශප්‍රේමියෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ දෙවැනි උපසිරැසිය. පළමු එකට ලැබුණු ප්‍රතිචාර නිසා හිතුනා තව එකක් කරන්න. මේක 2001 නිකුත් වෙච්ච්ච ටිකක් පරණ ෆිලිම් එකක්. පරණ උනාට සුපිරි. ඩොමිනික් සේනාගේ (Dominik Sena) සුපිරි අධ්‍යක්ෂණයෙන් සහ ජෝන් ට්‍රවොල්ට (Johan Travolta), හියු ජැක්මන්( Huge Jackman),හේලි බේරී (Halle Berry) විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩවුන සලරුවක්. සාමාන්‍යයෙන් චිත්‍රපටිවල …

Read More »

Paul (2011) | හමුවෙමු පෝල්…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේ මගේ පළමු උප සිරැසිය. මම මේ අඩවියේ සේවය ලබා ගන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් මටත් මේ කාරියට දායක වෙන්න හිතුනා. ඇත්තටම මේක තමයි මම මේ අඩවියෙන් ගත්ත පලමු චිත්‍රපටිය. නමුත් මේකට සිංහල සබ් එකක් තිබුනේ නැහැ. අවුරුදු දෙකක්ම මේක මගේ ගාව තිබුණා. සබ් …

Read More »
error: Alert: Content is protected !!