Tuesday , September 29 2020
Breaking News

සුපුන් ප්‍රමෝද්

Arjun (2004) | සහෝදරත්වයේ බැඳීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් අනිවාර්යෙන්ම ඉන්නවා ඇති නේද.? මේ කතාව පුරාවටත් අක්කා කෙනෙකුගෙයි මල්ලි කෙනෙකුගෙයි ජීවිත වටා ගෙතුන කතාවකුයි යන්නේ. ඒකයි මේකට මම “සහෝදරත්වයේ බැඳීම” කියලා නම දැම්මේ. ඒ නම මේකට හොඳටම ගැළපෙනවා කියලා කතාව බැලුවම ඔයාලට තේරෙයි. අපේ ජීවිත වලටත් ගොඩාක් අර්ථවත් වෙන සහෝදරත්වයේ තියෙන උතුම් බැඳීම ගැනයි ඔයාලට මේ …

Read More »

Phir Bhi Dil Hai Hindustani (2000) | අසරණ වූ මිනිසෙකුට යුක්තිය ඉටු කිරීමක්. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක ඔයගොල්ලො හමුවට එන්න මට කාලයක් ගත වුණා. මුලින්ම ඒකට මම සමාව ඉල්ලනවා. විකියා සහෝ කියපු නිසා මම සබ් දෙන්න හිටපු Arjun (2004) ෆිල්ම් එකත් අතහැරලයි මම මේ ෆිල්ම් එකට සබ් දාන්න ගත්තේ. භාර අරන් ගොඩාක් දවසක් වුණත් දෙන්න වෙලාවක් තිබුණෙම නෑ. මේක දුන්න දවස් වලම මිනිත්තු …

Read More »

Darling (2010) | සොඳුරිය. [සිංහල උපසිරැසි සමඟ]

මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. …

Read More »
error: Alert: Content is protected !!