You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / Sinhala Subtitle / සුරේනි අතුරුගිරි (page 10)

සුරේනි අතුරුගිරි

Son of Batman (2014) | සතුරන් මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. මේක තමයි අලුත්ම අළුත් බැට්මෑන් ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕන මම මීට කලින් බැට්මෑන්ගේ ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒක නිසා කලින් සිදුවන සිදුවීම් එක්ක මේ කතාව ගළපන්න මට ටිකක් අමාරුයි.මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝදරයට …

Read More »

The Keeper of Lost Causes (2013) | අපූරු නඩුව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේක ටිකක් අමුතු විදියේ කතාවක්. විකියා සහෝදරයා තමයි මාව මේ කතාව ගැන දැනුවත් කළේ. මුලින්ම ඔහුට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබදව. ඒ වගේම කියන්න ඕන මේ කතාවට සබ් එක දාලා දැන් සති දෙකක් විතර.ඒත් මගේ පරිගණකය ලෙඩ උණ නිසා තමයි මේක දාන්න …

Read More »

Intelligence [S01 : E13] | මිනිසත් බව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් 13වෙනි කොටසත් අරගෙන මම ආවා. පසුගිය සතියේ කතාව බැලුවම මේක බලන්න කොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? එනිසා ඔන්න ප්‍රමාද නොකරම මේ සැරේ කොටස ගෙනාවා. හොදයි එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. පසුගිය සතියේ අපේ ගේබ්‍රියල් ද්‍රෝහියෙක් බවට පත් උනා ඔයාලට මතක ඇතිනේ. ගේබ්‍රියල් …

Read More »

Intelligence [S01 : E12] | කුමන්ත්‍රණයක්ද… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම 12 වෙනි එපියත් අරන් ආවා. ටිකක් ප්‍රමාදයි. සුපුරුදු විදියට ඒ ගැන මගේ බලවත් කණගාටු‍ව. මොනවා කරන්නද ඉතිං. ගියවර තර්ජනාත්මක අනතුරු ඇගවීම් එහෙමත් තිබුන නිසා මේ සැරේ ටිකක් උඩ්න් පල්ලෙන් සබ් එක ආයිත් බැලුවා. ඒත් ඉතිං තව සුළු වැරදි ඇති. අනික විෂේශයෙන්ම කියන්න ඕන මේක කරන්නේ අතිශය …

Read More »

Intelligence [S01 : E11] | න්‍යෂ්ඨික ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න මම 11 වෙනි එපියත් අරන් ආවා. දවසක් විතර ප්‍රමාදයි. ඒ ගැන වැඩිය හිතන්න එපා. හොදයි, එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ කතාව ගැන කියන්නම්කෝ. මතක ඇතිනේ පුසුගිය සතියේ කතාවෙදී අර අතපය පණ නැති කේන් කියන පුද්ගලයා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පහර දෙන්න හැදුවා රසායනික අවියකින්. කොහොම හරි අපේ ගේබ්‍රියල් ඇතුළු …

Read More »

Intelligence [S01 : E10] | ස්නායුමය විෂක්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න ඉතිං මට මේ සතියේ එපියත් කලින් අරන් එන්න පුළුවන් උනා. එහෙනම් සුපුරුදු විදියට පසුගිය කොටසේ සිද්ද උනු දේවල් ටිකක් මකත් කර ගනිමු නේද? පසුගිය සතියේ ජින් කොන්ග් ආපහු ගේබ්‍රියල්, ලිලියන් ඇතුළු පිරිස හොයාගෙන ආවා මතක ඇතිනේ. අපේ ගේබ්‍රියල් පොඩි පිස්සුවකුත් නැටුවනේ අර E.M.P එක නිසා එයාගේ මොලේ …

Read More »

Intelligence [S01 : E09] | ඇතන්ස් නගරය… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ කොහොමද ඉතිං, ඔන්න එහෙනම් මේ සතියේ එපිය කලින්ම අරන් එන්න පුළුවන් උනා. ඒකට ඉතිං ඔයාලට වගේම මටත් ගොඩක් සතුටුයි. ලබන සතියේ එපිය නම් මෙහෙම දෙන්න බැරිවෙයි. ඒ ගැන දැන්ම බලාපොරොත්තු තියාගන්නේ නැතිව ඉදිමු කොහොමටත්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේ සැරේ නම් අකමැත්තෙන් උණත් පසුගිය කොටස්වල සිද්ද උනු දේවල් …

Read More »

Intelligence [S01 : E08] | ඩෙල්ටා බලකාය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් සුපුරුදු විදියට පසුගිය කෙටසේ සිදද්ද උනු දේවල් මතක් කරගනිමුද? ඕන නෑ නේද. ඔය කතාවේ ඉතිං මේකට කිසිම සම්බන්ධයකුත් නැති එකේ මොකට ආයි කියනවද? එහෙනම් අද කතාව ගැනම කෙලින්ම කියන්නම්. අද කතාවෙදී ගේබ්‍රියල් ඇතුළු පිරිසට පැවරෙන රාජකාරිය තමයි බොලීවියාවේ විපක්ෂ නායකයෙක්ව …

Read More »

Intelligence [S01 : E07] | අලුත්ම රෝගකාරකයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාවත් නැතිව තමයි යන්න උනේ. කලින් …

Read More »

Intelligence [S01 : E06] | ඉවසීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යලුවනේ මම හයවෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් මම, පසුගිය සතියේ සිදුඋන දේවල් ටිකක් ඉන්නම්කෝ. මතක ඇතිනේ පසුගිය කොටසේදී අර සෙනට්වරයාගේ දුවය් එයාගේ යළුවවයි පැහැරගෙන ගියා මෙක්සිකෝවට චන්ද්‍රිකාවක් විකුණන ගිවිසුම වලක්වන්න කියලා. අපේ ගේබ්‍රියල් කොල්ලා කොහොමහරි රයිලිත් එක්ක එකතු වෙලා ඒ ගෑනු ලමයි බෙරගන්නවනේ. දැන් අද කතාව පැත්තටහැරෙමුකො. අද කතාව …

Read More »

Intelligence [S01 : E05] | රහස් ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවෙන් ඒහෙනම් පස්වෙනි කොටසත් අරගන මම ආවා.සුපුරැදු විදියට ගියවාතාවේ කතාව මතක් කරන්න යන්නේ නැහැ මම. මොකද ඉතිං ඔක කිව්වා කියලා මේ කතාව කිසි සම්බන්ධයකුත් නැති නිසා ඇති වැඩක් නෑ. සබ් ඒක type කරලා ලිපියත් type කරන්න හරිම කම්මැලියි. හොදයි අද කතාවේදි සිද්ද වෙන්නේ ඇමරිකාවේ සෙනට්වරෙයක්ගේ දුවක්ව පැහැරගන්නවා මෙක්සිකානු මත්කුඩු ජාවාරම් …

Read More »

Intelligence [S01 : E04] | ඇමෙරිකානු ප්‍රාණඇපකරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඒහෙනම් හතරෙවනි කොටසත් අරන් මම ආවා. වෙනදට වඩා දවසක් කලින් එන්න පුළුවන් උනා. ප්‍රමාදයට බලවත් කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම  මම පසුගිය කොටස් වල වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. ඒ දේවල් අද කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. මතක ඇතිනේ පහුගිය කොටසේදී ගේබ්‍රියල්ගේ සයිබර් අනුවාදන වල හොල්මන් කරපු මේයි චෙන්ව. අන්තිමට කොහොහරි …

Read More »

Intelligence [S01 : E03] | මේයි චෙන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් තුවෙනි කොටස. සුපුරැදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමු නේද.. මතක ඇතිනේ පසුගිය කොටසේදී සයිබර් බලඇණිය රෙඩ් එක්ස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලක්වන්න උත්සාහකරපු විදිය. ඒත් ඉතිං අවාසනාවන්ත විදියට ගේබ්‍රියල්ගේ බිරිද මේ බෝම්බ ප්‍රහාරයට සහභාගීවෙනවා. ඒ වගේම ඒකෙන් මිය යනවා ඔයාලට මතක ඇති. හොඳයි අද කතාවෙදි ගේබ්‍රියල් …

Read More »

Intelligence [S01 : E02] | නව පුපුරණ ද්‍රව්‍යයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ …

Read More »

Intelligence [S01 : E01] | මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මම තවත් TV සීරීස් ඒකක් අරන් එන්න හිතුවා. ඒක අලුත්ම ටීවී සීරීස් එකක්. මේ අවුද්දේ ජනවාරි 7 වෙනිදා තමයි විකාශය ආරම්භ උනේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Michael Seitzman විසින්. ඒ වගේම ප්‍රධාන චරිතවලට පණ දෙන්නේ Josh Holloway, Meghan Ory, Marg Helgenberge ඇතුලු පිරිස විසින්. Josh Holloway ව …

Read More »

Falling Skies [S03 : E10] | ආගමනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අවසාන කොටස අවසාන කොටස ගැන කියන්න කලින් season 4 ගැන කියලා ඉන්නම්. හුඟක් අය ඒ ගැන අහලා තිබුනනේ. මේ වෙනකොට season 4 හි ට්‍රේලර් ඒකක් නිකුත් වෙලා තියනවා. ඒකේ විදියට දරුණු ප්‍රහාරයක් අතරමැදදි ටොම්, ඈන්, බෙන් සහ හැල් එකිනෙකාගෙන් වෙන්වෙනවා. ඒ වගේම මැට් එක්තරා විදියක අධීශික්ෂණ වැඩසටහනක ඉන්නවා …

Read More »

Falling Skies [S03 : E09] | බෝම්බ ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස. මුලින්ම සුපුරුදු විදියට පසුගිය සතියේ සිද්ද උනේ මොකද්ද කියලා මතක් කරෙගන ඉදිමු නේද? මතක ඇතිනේ ඔයාලට කැරන් ටොම්ව අල්ලන් ගිහිල්ලා ඒයාට විකාර හීන වගයක් පෙන්වලා ඒයාගෙන් මෙහෙයුමේ සැලැස්ම දැනගන්න හැදුවා. ඒ උනත් ඒයාට සාර්ථක වෙන්න බැරි උනා කියලත් ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඒ …

Read More »

Falling Skies [S03 : E08] | වෙනස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් සුපුරුදු පරිදි මම අදත් 8 වෙනි කොටස අරං ආවා. හැබැයි අද කතාවේ සිද්දෙවන්නේ මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ. මොකද ඒක ඔයාල බලන්නම ඕන.ඒ ගැන පෙරවදනක් දෙන එකෙන් කතාවේ තියන රසයට බාදාවෙයි කියලා හිතනවා. පසුගිය සතියේ ටොම් පුතාලා තුන් දෙනත් එක්ක යනවානේ ඈන්වත් ලෙක්සිවත් හොයෙගන. මතක ඇති ඔයාලට …

Read More »

Falling Skies [S03 : E07] | අමුත්තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ එයාගේ පුතාලා තුන්දෙනත් එක්කෙ ඈන් සහ ලෙක්සිව හොයන්න යනවා. ඒ වගේම ඔයාලට මතක ඇති කියලා හිතනවා හැල් මේසන්ගේ ඔළුවේ රඳවලා තිබුන ප්‍රොබ් එක ඉවත් කලා. ඒක කලේ ලෝඩස් …

Read More »

Falling Skies [S03 : E06] | නිහඬව එලියට එනු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් හයෙවනි කොටස. පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මුලින්ම මතක් කරලා ඉන්නම් සුපුරුදු විදියටම. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ පොප් ආපහු ආවා. පොප් කොහොම හරි ටොම්ව බේර ගෙන ගෙදර ආවා. ඒත් මේ සිද්ධීය නිසාවත් ඒ දෙන්නගේ සතුරු කම අඩු උන් නම් නැහැ. ඒ වගේම ඔයාලට මතක …

Read More »
error: Alert: Content is protected !!