You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , November 16 2019
Breaking News
Home / Sinhala Subtitle / සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)

සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහ පුදුම පහන [සිංහල උපසිරැසි සමඟ]

පුංචි කාලේ අපි ආසාවෙන් කියෙව්ව “එක්දහස් එක් රැය” නොහොත් “අරාබි නිසොල්ලාසය” එන තවත් එක් කතාවක් තමයි “ඇලඩින් සහ පුදුම පහන” කියන්නේ. මේ කතාව පාදක කරගෙන 1992 ඩිස්නි ආයතනයෙන් ඇලඩින් නමින් කාටූන් සලෙරුවක්ද, The Return of Jafar (1994), Aladin and the King of Theives (1996) යන කාටූන් සලෙරූද නිපැදුණා. දැන් ඩිස්නි …

Read More »

Mary Poppins Returns (2018) Sinhala Subtitles | මේරි පොපින්ස්ගේ පුනරාගමනය… [සිංහල උපසිරැසි සමඟ]

මේරි පොපින්ස්, කවුද එයාට අකැමැති. Singin’ in the Rain (1952), The Sound of Music (1965) කියන සලෙරූ වලට පස්සේ මම ආසම කරන සලෙරූ දෙක තමා Mary Poppins (1964), Mary Poppins (2018) කියන්නේ. සංගීතමය සලෙරූ වලට කැමති කෙනෙක් විදිහට ඒ ෆිලුම් ටිකේ සිංදු තමා මගේ ප්ලේලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. ඒකයි මලිත් …

Read More »

Mary Poppins (1964) Sinhala Subtitles | ළමා ලෝකයේ නැනීගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර උන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයනම් ටිකක් පරණ එකක්. එත් මේකේ කතාවනම් නියමයි. ඒවගේම තමයි ත්‍රිමාණ සජීවීකරන තාක්ෂණය. 1964 වසරක මෙවැනි තාක්ෂණයක් සමග මෙම චිත්‍රපටය නිකුත්වීම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකල ලොව ප්‍රකට Walt Disney සමාගම විශාල පිම්මක් සනිටුහන් කරන්නට සමත්වෙනවා Hollywood …

Read More »

Experimenter (2015) Sinhala Subtitles | දඬුවම හා ඉගෙනුම සහ අධිකාරියට හිස නැමීම… [සිංහල උපසිරැසි සමඟ]

“වේවැල් කෝටු නාරං සියඹලා අතූ  කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා අතූ  මෙහෙම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ පමා නොවී එමි අකුරට මෙයින් මතූ” අපි ඔක්කෝම දඩුවමට බයයි. සියලුම සත්වයෝ දඩුවමට බිය ඇත්තෝ වෙති කියලා බුදුරජාණන් වහන්සෙත් දේශනා කරලා තියෙනවා. අපිට පොඩිකාලෙදිම දඩුවම ගැන අදහසක් දුන්න පළවෙනි පාඩම තමයි 2,3 දි …

Read More »

Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සාටර්ගේ අසිපත සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී සියලූම දෙනාට සුබම සුබ නව වසරක් වේවා!(මට නම් මේ අවුරුද්දම සුබයි. දන්නෝ දනිති.) නමින්ම තේරෙනවානේ මේක මාර්වල් ෆිලුමක් කියලා. සෑහෙන කාලයක් තිස්සෙ මාර්වල් ෆිලුමකට උපසිරසි කරන්න ආශාවෙන් හිටියේ. මේ උපසිරසිය අපි අතරින් වියෝ වූ ස්ටෑන් ලී මහත්මයාට උපහාරයක්ම වේවා! ඇනිමේශන් ෆිලුමක් වෙන මේ ෆිලුම Action, Adventure සලෙරුවක් ලෙස වර්ගීකරනය …

Read More »

Zapped (2014) Sinhala Subtitles | කොල්ලො මෙල්ල කරන අරුම පුදුම ෆෝන් රාජයා [සිංහල උපසිරැසි සමඟ]

සින්ඩියා කිව්වම කවුද දන්නෙ නැත්තෙ? ස්පයිඩර්මෑන් එකේ MJට හිටියේ. ඒ ෆිලුමෙන් තමයි එයා මගේ හිතගත්තේ. මේ දවස්වලනම් අපේ ස්පයිඩි ටොමුයි සින්ඩියයි අතරේ මොකක්ද ඇයි හොදයියක් තියෙනවා කියලා මාවල් රසිකයෝ කියනවානෙ.(අපිට මොකටද ඕව නේ?)මේ ෆිලුම සින්ඩියාගෙ පලවෙනිම ෆිළුම් වලින් එකක්. ගෑණු ළමයි මේ ෆිලුමට කැමති වුනාට පිරිමි ළමයි නම් කැමතිවෙයිද දන්නෙ …

Read More »

Daphne & Velma (2018) Sinhala Subtitles | වෙල්මයි ඩෙෆ්නියි [සිංහල උපසිරැසි සමඟ]

ස්කූබි ඩූ කිව්වම කව්ද නොදන්නෙ, නෙහ්? මේකත් ස්කූබිඩූ කතාවක් හැබැයි මේකෙ ශැගී, ස්කූබි, ෆෙඩ් චරිත නෑ. ඩැෆ්නියි වෙල්මයි විතරයි ඉන්නෙ. මේ කතාවෙ හැටියට ඩැෆ්නියි වෙල්මයි අන්තර්ජාලයෙන් අභිරහස් විසදනවා. ඩෙෆ්නි කියන්නෙ අද්භූත දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒකට වෙල්මා, එයා හිතන්නෙ හැම දේටම තාර්කික පැහැදිලිකිරීමක් තියෙනවා කියලා. ඒ අතරේ ඩෙෆ්නි වෙල්මගෙ ඉස්කෝලෙට …

Read More »

WarGames (1983) Sinhala Subtitles | හැක් කරන්න ගිහින් වෙච්ච හදියක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනෙ, මන් අද අරන් ආවෙ හැක් කිරීම සම්බන්ධ සලෙරුවක්. අම්මෝ….මේ උපසිරස හදද්දී මට වෙච්ච කරදරනම් හතුරෙක්ටවත් වෙන්න එපා. මේ මාසෙ මුල තියන්න තිබ්බ ප්‍රායෝගික විභාගය කල් ගියපු නිසයි මේක කරන්න හිතුවෙ. භාරගෙන කිරන්න ගියාම තමා තරු පෙනුනෙ! Virus Gurad එක පැන්සල Bock කරලා. අඩු තරමෙ ආයෙ බාගන්නවත් දෙන්නෙ නෑ. …

Read More »

White Noise 2 : The Light (2007) Sinhala Subtitles | ශ්වේත ඝෝෂාව 2 [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ගැනීමකින් ලිපිය පටන්ගත්තොත් හොදයි කියලා මට හිතුනා. ඒ වෙනමොකකටවත් නෙමෙයි, මගේ පළමු උපසිරසිය කරලා එවන්න තිබ්බ හදිස්සියට මට ඒ ෆිලුම මට වෙන්කරගන්න උදව්වුන හසන්ත සහෝදරයාට ස්තූති කරන්න බැරිවුනානෙ.(හිතට ආව අදහස් ටක් ගාලා වදන් වලට ගොනුකරලා email එක යවලා ඉවර වුනාමයි මතක්වුනේ ස්තූති කරලා නෑනෙ කියලා. යැව්ව email එකක් …

Read More »

Willy Wonka & the Chocolate Factory (1971) Sinhala Subtitles | විලී වොන්කා හා අරුම පුදුම චොකලට් ෆැක්ටරිය [සිංහල උපසිරැසි සමඟ]

රෝල්ඩ් ඩාල් කියන නම ඇහුවත් ඔයාට අමුතු ගතියක් දැනෙනවානම් ඔයත් පොත්ගුල්ලෙක්. මමියෝ(Big Friendly Giant), Matilda, Esio Trot(ඉබ්බෝ ), The Witches(මායාකාරියෝ ), Charlie and the Great Glass Elevator(චාලි හා අරුම පුදුම වීදුරු සෝපානය), Fantastic Mr Fox(අරුම පුදුම නරිරාල), Danny, the Champion of the World(සූර වීර ඩැනී) වගේ පොත් ගණනාවක්ම ලියලා තියෙනවා. …

Read More »
error: Alert: Content is protected !!