You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 19 2019
Breaking News
Home / Sinhala Subtitle / සොහාන් ජයසූරිය

සොහාන් ජයසූරිය

Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ ඩීමන් පෙට්ටගම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ස්කුබී ෆිලුමක් අරගෙන ආවා. මේ තමයි අවුරුද්දේ නිකුත් වුන ස්කුබී ෆිල්ම් එක. තව පොඩ්ඩෙන් මේක මට නැති වෙනවා මම සබ් එක දෙන්න පරක්කු වුන හින්දා. සිද්ධ වුන ප්‍රමාදයට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේක කරලා ඉවර කරන කම් මට ලාස්ටා චාන්ස් එක දීපු සිසිල අයියවයි, හසන්ත අයියවයිත් මේ වෙලාවේ …

Read More »

Midnight, Texas [S02 : E03] Sinhala Subtitles | සමුගැනීම් සහ වෙන්වීම් [සිංහල උපසිරැසි සමඟ]

හොඳටම පරක්කු වුනා නේද මේ පාර කොටස? ඇත්තම කියනවා නම් මම අරන් එන්න හිටියේ කලින් කොටස. ඒත් හදිස්සියේ උණ හැදුන හින්දා ඒක මට කරන්න බැරි වුනා. ඒ වෙලාවේ උදව්වට ආවේ රවිඳු මල්ලි. මලේ ඔයාට ගොඩක් ස්තූතියි. උණ හරියට සනීප වෙන්නත් කලින් මේකේ තුන්වෙනි කොටසත් ආවනේ. ඇත්තටම මම කලින් කොටසත් රවිදුට …

Read More »

Castle Rock [S01 : E08] Sinhala Subtitles | ප්‍රශ්න පිට ප්‍රශ්න [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අට වෙනි කොටස අරගෙන ආවා. මේ අවස්ථාව මට ලබා දීපු අචින්ත අයියා ඇතුළු සෙට් එකටම ස්තූතියි කියන්න ඕනි. කලින් සතියෙ කොටස බලලා හැමෝම ඔළුව විකාර වෙලා ඇත්තේ නේද? සමාවෙන්න මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුනාට. අධ්‍යාපනික වැඩ ගොඩක හිරවෙලා ඉන්න අතරෙයි මේක ඔයාලට අරගෙන ආවේ. ඇත්තටම මේක දැන් …

Read More »

Scooby-Doo and the Cyber Chase (2001) Sinhala Subtitles | වීඩියෝ ගේම් එකක් තුළ සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවා තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක්. 2001 වසරේ නිකුත් වුන මේ කාටුන් චිත්‍රපටයට 7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම වැඩිම වේගෙකින් කරපු ස්කුබී සබ් එක මේක තමයි. පැය හයෙන් සබ් එක ඉවර කළා. මේ චිත්‍රපටයේ කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේක මේ අවුරුද්දෙ නිකුත් වුන …

Read More »

Fargo [S03 : E05] sinhala subtitles | සෙක්ස් ටේප්![සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඔන්න අද අරන් ආවේ මම වැඩිම කාලයක් පරක්කු කරපු ඉසුරුගෙනුයි, හසා අයියගෙනුයි වැඩිම බැනුම් අහපු සබ් එක. ඇත්තම කිව්වොත් ෆාගෝ සීරීස් එක හිරවෙලා තිබ්බෙ මං හින්දා. සබ් එකේ තිබ්බ අමාරුව හින්දමයි මේක මගෙ අතින් පරක්කු වුනේ. සබ් එකේ තියෙන්නෙම ඉඩියම් විතරයිනේ. කොහොම කොහොම හරි මේක කරගන්න බැරුව ඉද්දි ඉසුරු …

Read More »

Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට …

Read More »

Les quatre cents coups (1959) aka The 400 Blows Sinhala Subtitles | යමි යමි නිදහස සොයා යමි… [සිංහල උපසිරැසි සමඟ]

මම ඇන්තනී. මම තාම ඉස්කෝලෙ යනවා. ඒ වුනාට ඉස්කෝලෙ යන එක තරම් එපා කරපු වැඩක් නම් මට තවත් නෑ. ඉස්කෝලෙ ගිය වෙලේ ඉඳන් සර්කාරයා ඔළුව කන්න හදනවා. ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මා ඔළුව කන්න හදනවා. තාත්තා විතරයි මට ටිකක් හරි ආදරේ. අම්මට නම් මාව පේන්න බෑ. ඒ ඇයි කියලත් මම …

Read More »

Devil’s Gate (2017) Sinhala Subtitles | පරපුරක උරුමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට?.. ඔන්න මගේ මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක තමයි මේ අරන් එන්නේ. මේකෙ හොඳ කොපියක් රිලීස් වුන ගමන්ම දැනුම් දීපු චමෝද් රශ්මික මල්ලිට ගොඩක් ස්තූතියි. හොඳ කොපියක් රිලීස් වෙලා දවස් තුන හතරක් වුනත් එක එක වැඩ අස්සෙ මේක ඉවර කරලා ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ මාසෙ පස්වෙනිදා තමයි …

Read More »

Dark [S01: E08] Sinhala Subtitles | වෝම්හෝල්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ අටවෙනි එපිය මං අරන් ආවා.. පොඩ්ඩක් පහුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ.. අද කොටසත් ටිකක් වෙනස් කතාවක් වෙයි ඔයාලට..අද කතාවෙන් වින්ඩන්වල තියෙන ගුහාවෙ සිද්ධ වෙන දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් හම්බෙනවා.. ඒ වගේම අද කතාව නම් තනිකරම විද්‍යාව පාඩමක් වගේ වෙයි.. අනම් මනම් මතවාද, නියමයන් ගැන …

Read More »

Midnight, Texas [S01 : E10] Sinhala Subtitles | ඇරඹුමක අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කතාවෙ අවසානයට අපි ආවා. කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. කලින් කොටසෙදි වේල් එක ඇරෙන්න පටන් ගත්තා. දූවිලි කුණාටුවක් ආවනේ. මිඩ්නයිට් දාලා යන්න ගිය ක්‍රීක් ආපහු ආවා. ෆීජිගෙ අවාසනාවන්ත අතීතය වගේම එයාව කොල්කනර්ට වැදගත් වෙන්නෙ ඇයි කියලත් අපි දැනගත්තා. මැනී මැරුනා කිව්වට මැරුනෙ නෑනේ නේද? එයාට උත්තර හම්බුනා …

Read More »

Midnight, Texas [S01 : E09] Sinhala Subtitles | අයියෝ ෆීජි ඔයා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසට කලින් එක. දැන් තමයි හොඳම හරිය. එහෙනම් කලින් කොටස මතක් කරගමුකෝ. මිඩ්නයිට් දාලා ගිය මෑන්ෆ්‍රෙඩ් ආපහු ආවා. ශිල්ඩගෙ ආත්මෙ නිදහස් වෙලා ගියා. වේල් එකේ බලපෑම හින්දා පිස්සු වැටුන ලෙම් කරපු දේ දැක්කනේ. ඒකට ෆීජි හොයාගත්ත බෙහෙත වැඩ කළේ හොඳ වෙලාවට. ඒ වගේම …

Read More »

Midnight, Texas [S01 : E08] Sinhala Subtitles | බිලි පූජාව..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට?ඔන්න එහෙනම් ආවා අටවෙනි කොටස අරගෙන. අපි කට්ටියක් සෙට් වෙලා කරන්න ගත්තු මේ වැඩේ අද ඉඳන් ඉතුරු කොටස් ටිකට සබ් දෙන්නෙ මම. ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම …

Read More »

Walking Out (2017) with Sinhala Subtitles | පිය-පුතු දඩයක්කරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දෙ නිකුත් වුන තවත් ෆිලුමකට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. මේක මම බාර අරන් තිබ්බ එකක් නොවුනත් බාර ගත්ත කෙනාට මේක කරන්න වෙන්නෙ නෑ කියලා ඊට පස්සෙ මේක ඉල්ලලා තිබුන ඉසුරු සම්පත් අයියට මේක හම්බෙලා තිබුනා. කොහොම කොහොමහරි එයත් වැඩ ගොඩක හිරවෙලා තිබ්බ හිංදා එයා මේක මට බාර දුන්නා. ඒ …

Read More »

Mona_Darling (2017) with Sinhala Subtitles | මෝනා ඩාලිං [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියාවේ IST නමැති විශ්ව විද්‍යාලයක් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදුවූ කාන්තා අතුරුදහන්වීම් රැසක් එකම වෙලාවක මරා දැමුණු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක් අතුරුදහන් වූ එම විද්‍යාලයේම මෝනා නමැති කෙළිලොල් තරුණියක් – එයා හිතන්නෙ ඔයා මෙලෝ රහක් නෑ කියලා, හරියට නිකන් මේ… ඔයා හරිම හිමින් කරන කෙනෙක් වගේලු. තම අතුරුදහන් වූ …

Read More »

Scooby-Doo and the Witch’s Ghost (1999) with Sinhala Subtitles | ඕක්හේවන්’ හි මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව වගේම ස්කුබි ඩූ ෆිල්ම් එකක් අරන් ආවා. හැබැයි මේක මම ගේන්න හිටපු එක නම් නෙමෙයි. අවාසනාවට ව‍ගේ ඒ ගේන්න හිටපු ස්කුබී ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ. එකම එකක් මට හම්බුනා. ෆිල්ම් එකේ දෙබස් එක්දාස් ගාණක් තියෙනවා. උපසිරැසියෙ තියෙන්නෙ දෙබස් තුන්සිය ගාණයි. ඉතින් කොහොමද සබ් එක …

Read More »

Tom and Jerry: A Nutcracker Tale (2007) with Sinhala Subtitles | මී පූස් යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

තවත් ටොම් ඇන්ඩ් ජෙරි එකක් අරන් ආවා. මේ මගේ විසි පස්වෙනි උපසිරැසි ගැන්වීම. මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් චිත්‍රපටිය. IMDB අගය 6.5ක් මේකට හිමිවෙලා තියෙනවා. කතාව ගැන ටිකක් කියනවා නම් ජෙරී ආසයි බැලේ නැටුම් වලට. ඒත් මෙයාට නටන්න බෑ. ඒත් ජෙරී කරන ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට මැජික් …

Read More »

Secretly, Greatly (2013) AKA Eun Mil Ha Gae Eui Dae Ha Gae with Sinhala Subtitles | අතිශයින්ම රහසිගත මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපිරිම භාන්ඩයක් අරන් ආවේ. මේක බාරගෙන නම් ටිකක් කල් වෙනවා ඒත් අධ්‍යාපන කටයුතු නිසා කරන්න වෙලාවක් හම්බවුනේ නැහැ. පස්සේ කොහොම හරි කොහොම හරි මම වගේම මේකට පිස්සු වැටුන සොහාන් ජයසූරිය සහෝවත් හවුල් කරගෙන දවසින් දෙකෙන් ඉවරයක් කරලා ඔයාලට බලන්න ඔන්න අරගෙන ආවා. මේක ඇවිල්ලා 2013 විකාශනය ආරම්බ කරපු කොරියන් …

Read More »

Tom and Jerry: Santa’s Little Helpers (2014) & Tom and Jerry: The Magic Ring (2002) with Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? මේ සැරේ අරගෙන ආවේ කවුරුත ආස කරන ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් චිත්‍රපටි දෙකක්. මේවයේ දෙබස් ගාන අඩු හින්දයි චිත්‍රපටි දෙකක් එකට අරගෙන ආවේ. පහළින් කියල තියෙනවා මේ දෙක ගැන වෙන වෙනම. මගේ අදහස පුළුවන් තරමක් ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි කතා වලට සබ් දෙන්න. අලුත් පරණ භේදයක් නැතුව. …

Read More »

Lego Scooby-Doo! Blowout Beach Bash (2017) with Sinhala Subtitles | බ්ලෝඅවුට් වෙරළේ නිවාඩුවක් [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල්ම් …

Read More »

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala Subtitles | චොක්ලට් කන්න කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුවන්. ගොඩක් අය කියවලා ඇති …

Read More »
error: Alert: Content is protected !!