You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / හෂාන් මධුවන්ත

හෂාන් මධුවන්ත

Ozzy (2016) & Stick Man (2015) With sinhala subtitles | කෙටි චිත්‍රපට දෙකක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් ගෙනාවා. ගිය අවුරුද්දේ O/L ලිව්ව නිසා මේ දවස් වල කරන්න වැඩි දේකුත් නැහැ. හිටි ගමන් බයිස්කෝප් මංසලට නම් ලිපි කීපයක් දානවා. ඒත් නිකං ඉන්න එකේ කාටුන් එකකටවත් සබ් දාන්න ඕන කියල හිතුණා. ඉන්ටර්නෙට් එකේ සර්ච් පාරක් දාල බැලුවම මේ Movies දෙක හම්බවුණා. මෙතන කාටූන් …

Read More »

Green Lantern: Emerald Knights (2011) with Sinhala Subtitle | මගේ බලයෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ ගෙනාවේ මගේ තුන්වැනි සිංහල උපසිරැසිය. මං මීට කලින් දුන්නේ Batman Year One 2011 ඇනිමේට්ටුවටනේ. මේ පාර ග්‍රීන් ලෑන්ටර්න්. මේක කරනවද නැද්ද කියලා හුඟ කාලෙක ඉඳන් හිත හිත හිටියේ. මේ බයිස්කෝප් එකට ළඟදී අළුත් කැටයම් පාරක් එහෙම දාල තියනවනේ, දැන් නම් කලින්ට වඩා ලයින් එකක් තියනවා නේ? ඒක නිසා …

Read More »

Batman Year One (2011) | අසාධාරණයට එරෙහිව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම මීට කලින් උපසිරැසිය දුන්නෙ Green Lantern-First Flight(2009) කියන ඇනිමේෂන් Movie එකටනෙ, මේ පාර ගෙනාවෙ තවත් සුපිරිම සුපිරි කාටූන් එකකට උපසිරැසියක්. මේක භාර ගත්තෙ නම් ගියමාසෙ. ඒත් කරන්න වෙලාවක් තිබුණෙ නෑ, ඉස්කෝලෙ යන්නයි, පංති යන්නයි ඒවයි වැඩ කරන්නයි ගත්තහම වෙන වැඩක් කරන්න …

Read More »

Green Lantern: First Flight (2009) | විශ්වයේ ආරක්ෂකයෝ. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. මෙච්චරකල් මමත් කරේ නිකංම සබ් බාගෙන ගියපු එක විතරයි. පස්සෙදි මටත් හිත්න උපසිරැසියක් කරන්න. වැඩේ බාර අරගෙන නම් ගොඩක් දවස්. උපසිරැසිය කරන්න පටන් ගත්තම තමයි ඒකෙ අමාරුව තේරුණේ. ඉංග්‍රීසි උපසිරැසිය නිකංම සිංහලේට පරිවර්තනය කරල හරියන්නෙත් නැහැනෙ. සමහර කොටස් තේරුම් ගන්න නම් …

Read More »
error: Alert: Content is protected !!