You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / හෂිනි ඇවුණුගල්ල

හෂිනි ඇවුණුගල්ල

Eklavya: The Royal Guard (2007) with Sinhala Subtitles | රාජකීය ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙන්නෙ. …

Read More »

Maine Gandhi Ko Nahin Mara (2005) with Sinhala Subtitles | මම ගාන්ධිව මැරුවෙ නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

මහාචාර්ය උත්තම් චෞද්‍රි, හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දැන් විශ්‍රාමික සුවය විඳිමින් ඉන්නෙ. ඒත් එයාට පොඩි පොඩි දේවල් අමතක වෙනවා. පොඩි දේවල් කිව්වට ඒවා පොඩිමත් නැහැ. පුංචි කාලෙදි ඇති වුණ සිදුවීමක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. කාලයත් එක්ක ගෙදර අයට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් ඔයාලා හිතනවා ඇති ගාන්ධිතුමා එක්ක මේකෙ තියෙන …

Read More »

Yuvvraaj (2008) with Sinhala Subtitles | පුතුන් තිදෙනෙක් එක් කළ පියෙක්… [සිංහල උපසිරැසි සමඟ]

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. ඇත්තටම මට මේකට ගොඩාක් කල් ගතවුණා. මේ දවස් වල තියෙන වැඩත් එක්ක. මගේ පළවෙනි සහ දෙවෙනි උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දුන්නා වගේ මම හිතනවා මේ උපසිරසියෙත් ඔයාලා අඩුපාඩු පෙන්වලා දෙයි කියලා. මේ චිත්‍රපටියත් මම කලින් උපසිරසි යෙදුවා වගේම හින්දි චිත්‍රපටියක් ඒ වගේම සමාජයට ආදර්ශයකුත් …

Read More »

Parineeta (2005) with Sinhala Subtitles | මේවැනි පතිනියක් ගැන ඔබ අසා තිබේද? [සිංහල උපසිරැසි සමඟ]

අලුත් අවුරුද්දට දෙන්න මම ඔයාලට මගේ දෙවෙනි උපසිරසිය ගෙනාවා. පළමු උපසිරසියෙ මගෙ අතින් වුණ ගොඩාක් අඩුපාඩු හදාගෙන තමයි මම මගේ දෙවෙනි උපසිරසිය ඔයාලට ගෙනාවෙ. අඩුපාඩු පෙන්නලා කමෙන්ට් කරපු අයටත්, ස්තූති කරපු අයටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මේ චිත්‍රපටිය ගැන විස්කර කියනවා නම්, ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් 2005 වර්ෂයේ …

Read More »

Pardes (1997) with Sinhala Subtitles | සයුරෙන් එතෙර. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් චිත්‍රපටියකට උපසිරැසි දාලා ඔයාලත් එක්ක එකතුවෙන්න හිතුවා. මම මුලින්ම ඔයාලට ගේන්නෙ හින්දි චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නෙ 1997 වසරෙදි. ඒ වගේම මේ 7/10 IMDb අගයක් තමයි මේ සිනමා පටය ලබාගෙන තියෙන්නේ. Subhash Ghaiගේ අධ්‍යක්ෂණයෙන් මෙහි Shah Rukh Khan – අර්ජුන් සාගර් ලෙසත් Mahima Chaudhry – කුසුම් ගංගා …

Read More »
error: Alert: Content is protected !!