You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 23 2019
Breaking News
Home / Sinhala Subtitle / හසන්ත වික්‍රමරත්න

හසන්ත වික්‍රමරත්න

Justice League [S01: E13 & E14] Sinhala Subtitles | යුධ ලෝකයේ ඒකාධිපති වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස. කලින් කොටසේදී දකින්න ඇතිනේ සුපර්මෑන් සහ ජෝන් දෙදෙනාට උන දේ ගැන. එදෙන්නා උල්කාපාතයක් විනාශ කරන්න ගිහින් අනතුරට පත්වෙලා ඉන්නකොට ඔවුන්ව පැහැරගෙන යනවා යම් කණ්ඩායමක්. ඒ ගෙනියන්නේ යුධ ලෝකය කියන ලෝකයේ සටන් කරන්න. ඒ ලෝකය පාලනය කරන්නේ මොන්ගුල් කියල ඒකාධිපතික්. ඔහු මිනිසුන් සන්සුන් කරන්න ඔවුන්ට සටන් පෙන්වලා තමන්ගේ …

Read More »

Justice League [S01: E11 & E12] Sinhala Subtitles | නොදන්න ලෝකයකට… [සිංහල උපසිරැසි සමඟ]

11 වෙනි කොටස. කලින් කොටස සම්බන්ධ වෙනවා මේ කොටස සමඟින්. ඩයනා අම්මව බලන්න යනකොට එහෙ ලොකු විනාශයක් වෙලා. ෆෝස්ට් කියල මායාකරයෙක් සියලුම ඇමසෝන් කාන්තාවන්ව ගල් රූප බවට පත් කරලා මායාවක් හරහා. ඒ වගේම හිපොලිටා රැජිණ හෙවත් ඩයනාගෙ අම්මාවත් ගල් රූපයක් කරවල. ඩයනට මුණ ගැහෙනවා මේ කෙනාව. එහිදී ඔහු කියනවා යම් …

Read More »

Justice League [S01: E09 & E10] Sinhala Subtitles | හතුරු ලීගය… [සිංහල උපසිරැසි සමඟ]

9 වෙනි කොටස. මතකනේ කලින් කොටස ගැන. ලෙක්ස් ආක්හම් වලට ගියාට පස්සේ ඔහුට මුණ ගැහෙන කෙනා තමයි අල්ට්‍රා හියුමනයිට් කියන්නේ. හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. එයාගේ උදවු ඇතුව එතනින් පැනගන්න ලෙක්ස් අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා ජස්ටිස් ලීග් එකට එරෙහිව සටන් කරන්න. ඔයාල දකින්න ඇති WW 84 චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වන චීටා …

Read More »

Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව …

Read More »

Justice League [S01: E07 & E08] Sinhala Subtitles | ඇට්ලන්ටිස් වල බල කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

7 වෙනි කොටස. හයවෙනි කොටස ආරම්භ උනේ ඇමෙරිකානු සබ්මැරින් එකකට පහර දීමත් සමගින්. ඇට්ලන්ටිස් වල රජු වන ඇක්වාමෑන් තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඒ ප්‍රහාරයට පසු නාවිකයන් බේරගන්න ගිය ලීග් සාමාජිකයන්ටත් ප්‍රහාරයක් එල්ල උනා. ඒ ඇට්ලන්ටිස් හමුදාවෙන්. පසුව ලීග් එකේ සාමාජිකයන් කරුණු පැහැදිලි කිරීමත් එක්ක සාගරයට ගොඩබිමෙන් තිබෙන තර්ජන ගැන …

Read More »

Justice League [S01: E05 & E06] Sinhala Subtitles | මුහුදු ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

5 වෙනි කොටස  4 වෙනි කොටසේදී මතකනේ ජෝන් ස්ටුවර්ට් අත් අඩංගුවට පත් උනා. මෑන් හන්ටර්ස්ලා ඇවිත් ඔහුව රැගෙන ගියා නඩු විබාගයක් සඳහා. හැබැයි ඔහුව රැගෙන යනකොට ඔහු කිසිම බාධාවක් නොකරම භාරවෙලා යන්න ගිය. ඒ වගේම ලීග් එකේ කාටවත් ඒ ගැන කිසිම දෙයක් පැවසුවෙත් නැහැ.ඉතින් ලීග් එකට මේක ලොකු ගැටළුවක් ඔවුන් …

Read More »

Justice League [S01: E03 & E04] Sinhala Subtitles | ආක්‍රමණයක අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් දෙක බැලුවා නම් අද තමයි පිටසක්වල ආක්‍රමණයේ අවසානය සිද්ධ වෙන දවස. තුන්වෙනි කොටස හරහා දැකගන්න ලැබෙන්නේ ඊට අදාළ කතාවයි. එහෙනම් පලවෙනි කොටස් දෙක ගැන සුළුවෙන් මතක් කරලා මම තුන්වන සහ හතරවන කොටස් ගැන කියන්ම්. 1 සහ 2 කොටස් සම්බන්ධයෙන්… අඟහරු වල පරීක්ෂණ වල නියැලෙන ගගන ගාමින්ඇ දෙදෙනෙකුට අඟහරු …

Read More »

Justice League [S01: E01 & E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  අද ඉඳන් මේ ආරම්භවන කතා මාලාව කොටස් 26 කින් සමන්විතයි. කොටස් දෙක බැගින් ඔයාලට මමයි රොයිලි ප්‍රනාන්දු සහෝ දෙන්නා අද ඉඳන් ලබා දෙනවා. පළමු කතා මාලාවේ මැද බාගයේදී ඔහු ඔයාල එක්ක මුණ ගැහේවි. ඉතින් …

Read More »

Justice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය …

Read More »

Doom Patrol [S01: E06] Sinhala Subtitles | ඩූම් පැට්‍රොල් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Doom Patrol කතාමලාවේ 6 වන කොටස භාර උනේ මටයි. එහෙනම් පොඩ්ඩක් කලින් සතියට හැරිලා බලමු අද කොටස බලන්න කලින්. ගිය සතිය කොටස අවසානය සිද්ධ උනේ සයිබෝර්ග්ගේ ලොකු පිපිරීමක් සමගින්. ඒ එක්කම නෝබොඩි කාරයා නයිල්ස්ව කියපු විදිහටම අරගෙන ගියා. නෝබොඩි එක්ක පොඩි ගිවිසුමකට එන්න සිද්ධ උනා මේ අයි එකේ ප්‍රශ්ණය විසඳගන්න. අවසානයේ …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Gotham [S05 : E09] Sinhala Subtitles | ගෝර්ඩන්ට නඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

සබ් එක නම් පරක්කුයි, අපි කෙලින්ම ගිය සතියේ කොටස ටිකක් මතක් කරගමු. ඉතින් තරහාකාරයෝ දෙන්නෙක් ඔන්න ඒයිත් මිත්‍රවෙලා ගෝතම් වලින් පැනගන්න සූදානම් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් සහ නිග්මා. නිග්මාගේ මොලයෙන් සහ පෙන්ගුයින්ගේ සල්ලි වලින් නිග්මා සබ්මැරින් එකක් හදන්න පටන් අරගත්තා. ඉතින් මේ වැඩේ සිද්ධවෙන අතරතුරේ පෙන්ගුයින් මැරිලා කියලා …

Read More »

The Widow [S1:E08] Sinhala Subtitle | අපරාධයට සාධාරණයක්! [සිංහල උපසිරැසි සමඟ]

මාර්තු 10 කියන්නේ බයිස්කෝප් අපිට ගොඩක් වැදගත් දවසක්. ඉතින් ඒ මොකද්ද කියල ඔයාල හැමෝම උදේ ඉඳන් දන්නවා. ඉතින් අපේ 10 වෙනි උපන්දිනේට උදේ ඉඳන් ඔයාලට දුන්නු ටීවී කතා මලා දෙකෙන් එකක් මේ සමගින් අවසන් කරන්නයි මේ සූදානම. අපේ විස්තර උදේ ඉඳන් අහන්න ලැබුනු නිසා මම කෙලින්ම අදාළ කාරණයට එන්නම්.  කලින් …

Read More »

The Punisher [S02: E08] Sinhala Subtitles | සොයුරු පෙම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දැන් හැමෝම දන්නවා ෆ්රෑන්ක් බිලීට කරපු දේ නපුරු හීනයක් වගේ බිලීට වද දෙනවා කියලා. හැබැයි තමන්ට මෙහෙම දෙයක් කලේ කවුද ඒකට හේතුව මොකක්ද කියන්න බිලි තාමත් දන්නෙ නැහැ, ඇත්තටම පනිෂර් ඒවා අමතක වෙන්නම දීලා. දැන් බිලි හිතන් ඉන්නෙ ෆ්රෑන්ක් තාමත් එයාගෙ යාළුවා කියලා. බිලි ඔය දේවල් එක්ක ඔය …

Read More »

Submergence (2017) Sinhala Subtitles | අන්ධකාර මහා සයුරේ දීප්තිමත් ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන …

Read More »

The Punisher [S02: E07] Sinhala Subtitles | වැරදුනු කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන මතක් කරනවා මුලින්ම ආරම්භ වෙන්නේ ෆ්‍රෑන්ක් ඒමි එක්ක යනවා ඒමි ළඟ තියන සේයාපට වල තියෙන දේවල් මොනවද කියල බේරුමක් කරගන්න. ඒ ගිය තැනත් ඒ තරම් හොඳ තැනක් නෙමෙයි කියල දැනගත්ත ෆ්‍රෑන්ක් එතනත් ගිනිබත් කරලා තමයි පිටවුනේ. පසුව දකින්න ලැබුනා පාසලක් ගාව ඒමි සහ ෆ්‍රෑන්ක් සැලැස්මකට …

Read More »

Gotham [S05 : E04] Sinhala Subtitles | “අහෝ! ජෙරමායා!” [සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් අවසන් කතාමාලාවේ හතරවෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ.නුවන්ත සහෝට මේ සතිය තරමක් කාර්යබහුල නිසා මට තමයි මේ කොටස අරගෙන එන්න උනේ. ලබන සතියේ පටන් ඉදිරියට ඔහුම ඔබට උපසිරසි ලබා දේවි. එහෙනම් පහුගිය කොටස මතක් කරගෙනම අද කොටස බලමු. සෙලිනා නැවතත් සුපුරුදු තත්වයට ඇවිත් පොයිසන් අයිවීගෙන් ලැබුණු අපූරු …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු …

Read More »

The Girl in the Spider’s Web (2018) with Sinhala Subtitles | මකුළු දැලක සිරවූ යුවතිය…. [සිංහල උපසිරැසි සමඟ]

ස්වීඩන් ජාතික Stieg Larsson විසින් රචිත නවකතා මාලාවක තවත් කොටසක චිත්‍රපට ආගමනය සමගින් තමයි අද අපි මේ මුණ ගැහෙන්නේ. ඇත්තටම 2005 වසර තුල ස්වීඩනය තුල ඔහුගේ මේ කෘතිය ඉතාමත් සීඝ්‍රයෙන් අලෙවි වාර්තා තබමින් විකුණුන නවකතාවක් උනා. ඔහු මුලින්ම රචිත පොත උනේ Män som hatar kvinnor හෙවත් Men Who Hate Women …

Read More »
error: Alert: Content is protected !!