You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / Sinhala Subtitle / හසන්ත වික්‍රමරත්න (page 10)

හසන්ත වික්‍රමරත්න

The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන …

Read More »

300 : Rise of an Empire (2014) with Sinhala Subtitles | අධිරාජ්‍යයක පිබිදීම… (18+)[සිංහල උපසිරැසි සමඟ]

2014 ලේබලය සහිත පලවෙනි සලරුව තමයි අද මම මේ ඉදිරිපත් කරන්නේ. හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. 300 කියන චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම්.අද මේ හදන්නේ එහි දෙවැන්න ඔබට සමීප කරන්නයි. IMDB අගය 7 ක් වගේ ඉහල අගයක් වාර්තා කරගනිමින්  පසුගිය මාර්තු 7 වෙනිදා ලොවවටා තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය …

Read More »

Transformers: Revenge of the Fallen (2009) with Sinhala Subtitles | ෆෝලන්ගේ උදහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ට්‍රාන්ස්ෆොර්මර්ස් දෙවැන්නත් අරගෙන ආවා. කලින් එක එක්ක බලනකොට මේකට සෑහෙන්න කාලයක් ගියා මොකද පලවෙනි එක දුන්නේ ගිය දෙසැම්බර් වල නිසා. අනික මේකේ අමුතු අමුතු වචන ගොඩයි. කොහොමහරි ඔන්න වැඩේ ඉවර කරගත්තා. හතරවෙනි  එක එන්න ඉස්සෙල්ල කොහොමහරි තුන්වෙනි එකත් දෙන්නම් ඈ 😉 කලින් කිව්වා වගේ මේ එක චිත්‍රපටියක පේලි …

Read More »

The Tomorrow People [S01 – E16] | සුපිරි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කෙටි නිවාඩුවට පසුව එහෙනම් අයෙත් 16 වෙනි කොටසත් සමඟයි මේ එකතු වෙන්නේ. කලින් කොටසේදී අවසානයට දැක්කේ ස්ටීවන් එයාගේ තාත්තගේ පරණ උපකරණයක් හොයා ගන්නවා. ඒ වගේම ජෝන් නැවතත් හෙටදින මිනිසුන්ගේ රහස් තිප්පොලට පැමිණෙනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. අද කතාව ටිකක් 18+ + වගේ. මොකද කියලා බලන අයට තේරේවි. වෙනදට …

Read More »

Black Sails [S01 – E08] | වැරදුන කුරුමානම….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කිව්වා වගේම අද තමයි මේ කතාවේ මේ අවුරුද්දට බලන්න ලැබෙන අවසාන කොටස. නැවත එන අවුරුද්දේ ජනවාරි වලදී තමයි අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ. හොඳ දේ ටිකයි කියනවනේ. මොනවා කරන්නද 🙁 සෑහෙන්න කාලෙකින් බලපු හොඳ කතාවක් මෙසේ පළමු කතා සමය අවසන් කරන වගයි.  එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු …

Read More »

Black Sails [S01 – E07] | වස්තු සොයා….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි හත්වෙනි කොටසටත් ලඟා උනා. ඊළඟ සතියෙන් මේ කතා මාලාව අවසන් වෙනවා කියලා තමා මුලින් තීරණය කරලා තිබුනේ. අපි බලමු එහෙම වෙයිද කියලා. මගේ නම් අදහස කොටස් 10ක් වත් ගියා නම් තමා හොඳ කියලා. මොනවා කරන්නද ඉතින් බොහෝ දුරට එන සතියෙන් මේ කතා සමය අවසන් වේවි. මොකද Da …

Read More »

Human Planet [E 03 – Arctic: Life in the Deep Freeze] | සීතල මත පොරබදන ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

මුලින් අද මේ වෙනස ගැන විස්තර දැනගන්න ඇති කියලා හිතනවා. අද මේ සමරන්නේ අපේ වෙබ් පිටුවේ තවත් සංදිස්ථානයක්. ඒ කියන්නේ පස්වස් සැමරුම. මීට වසර 5කට පෙරාතුව පොතේ ගුරා ලිපියකින් තැබූ ආරම්භය අද වයස පහක පුංචි එකෙක් වෙලා සිරිලක විතරක් නෙමේ විදෙස් රටවල සිටින අපේ ලාංකිකයන් හට සිංහල බස අමතක නොවෙන්න …

Read More »

The Tomorrow People [S01 – E15] | මගේ සතුරාගේ සතුරා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතාවේ පහළොස්වෙනි කොටස සමග. මුලින්ම පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ආයෙත් ඔන්න විරාමයක් ගන්න යනවා මෙයාලා. 😛 වෙනදා මේ කතාව විකාශය උනේ බදාදා දැන් එයාලා ඒ වෙනුවට මාර්තු 17 ඉඳන් සඳුදා දවස යොදාගෙන. ඔන්න ඕකයි දැනුම් දීම. ඊළඟ කොටස බලන්න වෙන්නේ …

Read More »

Black Sails [S01 – E06] | යටි අරමුණු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ මේ කතාවේ හයවැන්න සමගින්. මේ සතියේ කොටසේ උපසිරස නිකුත් කරන්න වෙනදට වඩා සැහෙන්න ප්‍රමාද උනා  පෙරේදා හවස තමයි මේ කොටසේ උපසිරසක් නිකුත් උනේ. ඉතින් ඒ හන්දා මේ සතියේ කොටස ටිකක් ප්‍රමාද උනා.  කලින් කොටසේ තමයි දැක්කේ මුල්ම සටන. ඒ රාත්තල් දොළහේ තුවක්කු පැහැරගන්න අන්ඩ්රෝමිකේ නැව පසුපසින් …

Read More »

The Tomorrow People [S01 – E14] | සහෝදර බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් හෙටදින මිනිසුන් සමඟ එක්කාසු වෙන්නයි මේ හදන්නේ.  වෙනදා වගේම මම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතකය අලුත් කරන්නම්. කලින් කොටසේදී කවුරුත් නොහිතපු දෙයක් දැක්කා අවසානයේදී. ඒ තමයි ස්ටීවන් සැක කරපු එයාගේ මල්ලි ලූකාට තියෙනවා කියල හිතපු බලය තියෙන්නේ එයාගේ අම්මට. ඒක …

Read More »

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්.  ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු …

Read More »

Black Sails [S01 – E04] | රාත්තල් දොළහේ තුවක්කු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි. එහෙම කරන …

Read More »

The Tomorrow People [S01 – E13] | සැඟවුණු රහස්… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස නම් ගොඩක් ප්‍රමාද උනා.  මේ දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා වෙනදා වෙලාවට මේක දීගන්න බැරි උනා. හිතනවා ඒ ගැන කරුණාවෙන් සලකයි කියලා 😀  ඒ වගේම මම කලින් කොටසේදී කිව්වා වගේම 14 වෙනි කොටස විකාශනය වෙන්නේ පෙබරවාරි 26 වෙනිදා.  ගොඩක් රූපවාහිනී වැඩසටහන් මෙසේ කල් යන්න හේතුව ඔලිම්පික් ක්‍රීඩා …

Read More »

Black Sails [S01 – E03] | අලුත් නැවක් අලුත් කපිතාන්වරයෙක්….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක …

Read More »

The Counselor (2013) | කෙටි මාර්ග විනාශය වඩාත් කෙටි කරයි… (18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්න හදන්නේ තවත් හොලිවුඩ් සිනමා සිත්තමක් සමගයි. අමුතු තේමාවක් රැගත් සලරුවක් ඒ වගේම ජනප්‍රිය තරු රසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. Michael Fassbender, Penélope Cruz, Cameron Diaz සහ Brad Pitt මෙහි රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටිය තුල දිව යන කතාව යම් ආදර්ශයක් ලබාදෙන්න හදනවා. ඒ තමයි කෙනකුට ඕනෙම දෙයක් ඉක්මනින් ලබා …

Read More »

Black Sails [S01 – E02] | කල්ලියේ හොරා….(18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්නේ කළු රුවල් සහිත මුහුදු කොල්ලකරුවන්ගේ කතාවේ දෙවෙනි පියවරත් සමඟයි. කලින් කොටසේදී හොඳ ප්‍රතිචාර ලැබුනා මට හිතෙනවා ස්පාටකස් රසිකයෝ මේ කතාව අතාරින එකක් නැහැ කියලා. කලින් කොටස කතාව හඳුන්වා දීමක් කල නිසා හිතපු තරම් රසක් සමහරුන්ට දැනෙන්න නැතුවත් ඇති. කොහොම උනත් ඉදිරිය නම් යහපත් වෙයි කියලා අද කොටසින් …

Read More »

The Tomorrow People [S01 – E12] | තවත් හයියක්… [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත වුනු ප්‍රමාදය නිසා 12 වෙනි කොටස දෙන්න උනේ අද තමයි. 🙁 එහෙනම් මේ මාසේ දෙන අවසාන කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අද කොටස මීට කලින් කොටස් වලට වඩා සැහෙන්න සාර්ථකයි කියලා මටනම් හිතෙනවා. ඒ වගේම ඒක මේ කතාව නැරඹු පිරිසගෙනුත් …

Read More »

The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට …

Read More »

Black Sails [S01 – E01] | මුහුදු කොල්ලකරුවන් අවශ්‍යකර තිබේ !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු  Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන …

Read More »

The Protector 2 (Tom Yum Goong 2) (2013) Sinhala Subtitles | ඇතෙක් වෙනුවෙන් දිවි පරදුවට.. [සිංහල උපසිරැසි සමඟ]

පළමු වතාවට මම හින්දි සහ ඉංග්‍රීසි බාශා දෙකෙන් පිට චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීමක් කළා. හැබැයි ඒක එසේ මෙසේ ලෙහෙසි පහසු එකක් නම් නෙමෙයි. මේක තායිලන්ත චිත්‍රපටයක්. හැමෝම දන්නවා ඇතිනේ ටෝනි ජා ගැන. දක්ෂ තායි සටන් ශිල්පියෙක් තවත් දන්නේ නැතිනම් මතකද මෙන්න මේ චිත්‍රපටි කියලා බලන්න. Ong-Bak (2003) Ong-Bak 2(2008) Ong-Bak 3(2010) …

Read More »
error: Alert: Content is protected !!