You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / Sinhala Subtitle / හසන්ත වික්‍රමරත්න (page 4)

හසන්ත වික්‍රමරත්න

BBC Bodyguard 2018 [S01 : E01] with Sinhala Subtitles | දේශාපාලනය තුල සැඟවුන ත්‍රස්තවාදය…. [සිංහල උපසිරසි සමඟ]

කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල …

Read More »

Titans 2018 [S01: E05] Sinhala Subtitles | එකවගේ දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය …

Read More »

Marvels Daredevil [S03 : E08] with Sinhala Subtitles | වැළලුන අතීතය…. [සිංහල උපසිරසි සමඟ]

කතාව තවත් රසවත් වෙමින් පවතින අවස්තාවක තමයි අද මේ අටවෙනි කොටස රැගෙන ආවේ. ඉතින් අද කොටසේ අවසානයේදී ඔයාල ඩෙයාඩෙවිල් කතා මාලාවේ මේතාක් කලකට නොදන්න රහසක් අනාවරණය කරගන්නවා. ඒක අන්තිමේදී දැනගන්න ඉඩ තියලා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසින්…. කලින් කොටස අවසන් වෙන්නේ මැතිව් සහ නඩීම් දෙදෙනා හමු …

Read More »

Titans 2018 [S01: E03] Sinhala Subtitles | හැම දේකම ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කොටස සමඟින් තමයි අපි අද මේ එකතු වෙන්නේ. කලින් කොටස බලපු සමහර අයට පොඩි පොඩි ගැටළු ඇවිත් ඇති කියල හිතනවා. මොකද අලුත් චරිත දෙකක් හඳුන්වා දුන්නා වගේම අන්තිමේ දැකපු ඒ අමුතු පවුල කවුද කියල ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම මුලින් පොඩි විස්තරයක් කරන්නම් මේ කොටසට යොමු …

Read More »

The Incredibles 2 (2018) with Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් ! [සිංහල උපසිරැසි සමඟ]

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්ත Disney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන මේ …

Read More »

Marvels Daredevil [S03 : E01] with Sinhala Subtitles | නොමියෙන යක්ෂයා…. [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල  පරිච්ඡේදයක් සමඟ එකතු …

Read More »

Titans 2018 [S01: E02] Sinhala Subtitles | පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද දෙවැනි කොටස නරඹන්න එකතු වෙන ඔයාලා මේ වෙද්දී මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා. ලොකුවට විස්තර කරන්න දෙයක් නැති වුනත් ගිය සතියෙ කොටසෙ වෙච්ච දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. කතාවට ආරම්භයක් ලැබුනේ මිචිගන්වල ජීවත්වෙන ඇතුලාන්තයේ ලොකු අදුරක් තැන්පත් කරන් ඉන්න රේවන් එහෙමත් නැත්තම් රේචල්ගෙනුයි. ඩික් ග්‍රේසන් කියන්නේ කාගෙ …

Read More »

Titans 2018 [S01: E01] Sinhala Subtitles | අලුත් ගමනක් එක ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

අපෝ තවත් කොමික් එකක්. ඔව් හැබැයි මේ වතාවේ නම් ටිකක් වෙනස්. හැමෝම නෙට්ෆ්ලික්ස් එකේ දෙන මාවල් කතා වල ගුණ කියනකොට DC එකට ඉතුරු උනේ ගෝතම් කතා මාලාව විතරයි. CW ගැන අපි කතා නොකර ඉමු. මොකද හිත රිදෙන කතා නම් බෝමයි. මේක වෙනස් කියන්න හේතු කාරනා කීපයක්ම තියෙනවා. මම එකින් එක …

Read More »

Iron Fist [S02: E03] Sinhala Subtitles | අමරණිය රහස… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් තුන්වෙනි කොටස සමඟින් තමයි මේ එකතු වෙන්නේ. ලහිරු මල්ලිගේ ලිපිය එක්ක මෙහෙම පටන් ගන්න.  මේ වෙනකොට හෑන්ඩ් එකේ බලය හීන වෙලා ගිහින් තියෙන බවක් තමයි කතාව බලන් යනකොට තේරෙන්නෙ. නමුත් හෑන්ඩ් එක නැතත් මේ වන විට චයිනාටවුන් වලට හිසරදයක් වෙලා තියෙන කල්ලි දෙකක් තියෙනවා. ඒ හැචට් සහා ගෝල්ඩන් ටයිගර්ස්. …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E08] Sinhala Subtitles | සුලේයිමාන්ගේ අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ අවසන් අදියරට අපි ලඟා වෙලා ඉන්නේ. යේමනය සහ සිරියාවේ තම අනසක පතුරුවාගෙන හිටපු සුලෙයිමාන් යුරෝපා රටවලට ඇති කරපු බලපෑම සුළුපටු එකක් නෙමේ. ඉතින් සුලේයිමාන්ගේ මග අවහිර කරන්න බලාගෙන ඉන්න ජැක් සහ CIA නිලධාරීන්ගේ මේ මෙහෙයුමේ අවසන් කොටසට තමයි අද අපි මේ ලඟා වෙලා ඉන්නේ. …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.  යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ වැඩකටයුතු යෝරෝපය දිහාටම ගෙනවිල්ලා.  මුල්ම කොටසේදී නොදැනුවත්වම හෝ සුලෙයිමාන්ව අතටම අහු උනත් ඔහු එතනින් පැනගන්නවා ඔහු කවුද යනවග සහ ඔහු කරන්නේ මොනවද කියන දේවල් නිරාවරණය වෙන්නත් කලින්ම. දෙවන කොටසේදී අපි …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E01] Sinhala Subtitles | ව්‍යසනයක පෙරලකුණු…. [සිංහල උපසිරැසි සමඟ]

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද  “Ryanverse” නමැති මනංකල්පිත  විශ්වය තුල …

Read More »

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Westworld [S02: E08] Sinhala Subtitles | අලුත් ලෝකයක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

7 වැනි කොටස ආරම්භයේදි දකින්න ලැබෙනවා බර්නාඩ් චාර්ලිගේ පින්තුරයක් අතැතිව ඉන්නවා. ඔහු සමග කතාකරන්න ස්ටැබ්ස් එනවා. ස්ටැබ්ස් කියනවා මේක බේරාගැනිමේ මෙහෙයුමක් නොවන බව. ඔහුගේ අරමුණ උනේ තෙරෙසා සතුව ඇති චන්ද්‍ර‍ිකා දුරකථනය පාවිච්චි කරලා පිටතින් උදව් ඉල්ලන්න. නමුත් කාල් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව ඔවුන්ව රැගෙන යන්නේ උද්‍යානයේ පිහිටි පැරණි නිවසක් තුලටයි. …

Read More »

Westworld [S02: E07] Sinhala Subtitles | නිම්නයෙන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්. කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.කොහොම නමුත් එකවරම ඩොලොරස් බර්නාඩ්ට විධානයන් …

Read More »

Ready Player One (2018) with Sinhala Subtitles | කෘතීම යතාර්ථයක සැඟවුන නිධානය…. [සිංහල උපසිරැසි සමඟ]

“Ready Player One” නිමක් නැතුව වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උන අයට නම් මේ වචනේ හොඳට දැකලා අහලා පුරුදු එකක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ අයට කියාපු කතාවක් එක්ක තමයි අද මේ සිංහල උපසිරැසි සමඟින් ඔයාල මුණ ගැහෙන්න ආවේ. ඔව් මේක අමුතුම කතාවක් නමුත් මේ යථාර්තයක් නොවුන යතාර්ථය අනාගතයේදී යතාර්ථයක් වෙන්න …

Read More »

Gotham [S04 : E22] Sinhala Subtitles | ප්‍රචණ්ඩත්වය රජයන නගරයක්… [කතාංගයේ සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ගෝතම් අවසන් කොටස සමගයි මේ එකතු වෙන්නේ. ගෝතම් ගැන සෑහෙන්න කතාබහක් පහුගිය සතිය තුල අහන්න දකින්න ලැබුනා. මොකද හැමෝම හිතුවේ මේ තමයි ගෝතම් අපිට දකින්න ලැබෙන අවසන් කොටස කියල. බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවුන ආකාරයට ගෝතම් වල පස්වන කතා මාලාව පටන් ගැනීම සම්බන්ධයෙන් තීරණය ලැබුනේ පසුගිය සතිය තුලයි. අපිට …

Read More »

Gotham [S04 : E20] Sinhala Subtitles | Ha Ha Ha Ha….. [කතාංගයේ සිංහල උපසිරැසි]

ගෝතම් 20 වෙනි කොටසටත් අපි ලඟා උනා එහෙනම්. සමහර ගෝතම දරුවන් නුවන්තට වදදීල තිබුනා ගිය සතියේ කොටසේ උපසිරැසි ඉල්ලලා. ඔව් ගිය සතියේ ගෝතම් විකාශය උනේ නැහැ. ඒක නිසා වෙන්නේ මොනවද කියල හොයන්නේ බලන්නේ නැතුව උපසිරැසි විතරක් හොයන්න එපා. මොකද ගෝතම් කතා මාලාව විතරක් එයාලා ගන්න නිවාඩු ගැන කිසිම පූර්ව සඳහනක් …

Read More »

Red Sparrow (2018) Sinhala Subtitles | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය කියන්නේ මුළු  ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු …

Read More »
error: Alert: Content is protected !!