Wednesday , September 23 2020
Breaking News

හසිත ශාලික

Warrior (2011) | නැවත පැමිනිමට අවසරයි ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙවෙනි උපසිරැසි නිර්මාණය විදියට ඉතාමත්ම අනර්ඝ ඉහළ ගණයේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේක IMDB Top List එකේ 144 වෙනි ස්ථානයට පත්වෙලා තියනව 8.3 ක අගයක් ලබාගෙන. මේකෙ කතාව මෙහෙමයි. ටොමී සහ බ්‍රෙන්ඩන් කියල සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා. මෙයාලගෙ තාත්ත හොඳ සටන් පුහුණුකරුවෙක්. පවුල් ආරවුලක් හින්ඳ මෙයාලගෙ පවුල …

Read More »

Horrible Bosses (2011) Sinhala Subtitles | දරුණු ලොක්කො [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි. හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. …

Read More »
error: Alert: Content is protected !!