You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

හිරාන් එරන්ද ගනේපල්ල

Siren [S02 : E13] Sinhala Subtitles | පවුනල් පරම්පරාවේ එලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 13 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා රේන් ගේ සින්දු කීම නිසා බෙනුයි මැඩීයි අමාරුවේ වැටිලා ඉන්නේ කියලා. ඉතින් රේන් ට ඕනි වෙනවා බෙන්ටයි මැඩීටයි උදව් කරන්න. ඉතින් රේන් තමන්ගේ ජාතියේ කෙනෙක් ගෙන් උදව් ඉල්ලනවා. …

Read More »

Siren [S02 : E12] Sinhala Subtitles | රතිකාරය සොයා ගැබුරු මුහුදේ ගිය සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 12 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ වුනේ මොකක්ද කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… රේන් කූඩුවෙන් පැනලා ගියා. පස්සේ කට්ටිය එකතු වෙලා හමුදා උපකරණ පාවිච්චි කරලා රේන් ව ආපහු හොයාගන්නවා. රේන් ව අල්ලන්න යනකොට රේන් මැඩීට අමුතු සිංදුවක් කියනවා. ඒකෙන් මැඩීව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. කොටින්ම කිව්වොත් මැඩීට …

Read More »

Siren [S02 : E11] Sinhala Subtitles | රේන්ගේ සිංදුවේ බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 11 වෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසෙදි රේන් කලබල වෙලා කූඩුව කඩාගෙන පැනලා යනවා. ඒ වගේම බෙන්ටයි මැඩීටයි රේන්ව නවත්තගන්න බැරි වෙනවා. ඒ වගේම රේන් හොද සිහියෙන් ඉන්න බවක් පේන්නෙත් නෑ. නිකන් ඇය මෘගයෙක් වගේ හැසිරෙන බවක් පෙන්නුම් කරනවා. කොහොමහරි අද කොටස පටං ගන්නේ රේන් පැනලා ගියපු තැනේ …

Read More »

The Protector [S03 : E04] Sinhala Subtitles | ෆයිසල්ට උගුල් ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම අද ප්‍රොටෙක්ටර් කතා මාලාවේ තුන්වන සමයේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාව තනිකර යන්නේ විසර් ගැනයි එයාගේ ලෝකේ විනාශ කරන යතුර ගැනයි. අපේ ආරක්ශකයාට තාම මේ යතුර මොකක්ද ඒකෙන් මොනවද කෙරෙන්නේ කියලා හරියටම අදහසක් නෑ. ඉතින් හාකන් සෑහෙන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න. අන්තිමට එයාට ප්‍රශ්ණ …

Read More »

The Protector [S03 : E03] Sinhala Subtitles | රූයාව කොටුකර ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදී අපේ හාකන්ගේ කල්ලිය විසර් ගැන පොඩි වැටහීමක් ලබා ගන්නවා. ඒ වගේම රූයායි ෆයිසලුයි විසර්ව හොයාගෙන ගිය ගමනත් ඒ තරම් හොදින් ඉවර වුනේ නෑ. විසර් කොහොමහරි එයාගේ සැලසුම් ගැන තියෙන සේරම හෝඩුවාවල් ටික ගිනිතියලා දානවා. රූයාට කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා. වීදී කලා කරුවෙක්ගෙන් හාකන්ට ලෙවෙන්ට් ඉන්න …

Read More »

The Protector [S03 : E02] Sinhala Subtitles | ලෙවෙන්ට්ගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසත් අපේ මලිත් සහෝ තමා කරන්න බාරගෙන හිටියේ. කොහොමහරි කැම්පස් එකේ වැඩ නිසා එයත් ගොඩක් කාර්‍යබහුල වුනා. වැඩේ මග නැවතිලා නිසා මං මේක බාරගත්තා. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ලෙවෙන්ට්ව හිරකරගෙන වයිරසය පතුරවලා මහා ව්‍යසනයක් ඇති කරලා තියෙන්නේ හත්වෙනි ඉමෝටල් වරයා කියලා. ඒ ඉමෝටල්වරයාගේ නම විසර් කියලත් දැනගන්න …

Read More »

The Protector [S03 : E01] Sinhala Subtitles | ඉමෝටල්වරයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම දෙයක් කියන්න ඕනි..මේ එපිය කරන්න හිටියේ අපේ කවිශල් සහෝ. හදිසි අනතුරක් නිසා කවිශල් සහෝට සබ් එක කරන්න වෙන්නේ නෑ කිව්වම තමා මං මේක බාර ගත්තේ. එක් එක ප්‍රශ්ණ නිසා මේ කතා මාලාවට උපසිරසි ගේන්න ටිකක් ප්‍රමාද වුනා. කට්ටිය තරහා නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේම කවිශල් සහෝට ඉක්මනින් සනීප …

Read More »

DCs Legends of Tomorrow [S05 : E06] Sinhala Subtitles | කොන්ස්ටන්ටීන්ගේ මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න පරක්කු වෙලා තමයි හයවෙනි කොටස අරගෙන එන්න වුනේ. කොහොම වුනත් ඔයාලට සේරම කොටස් වලට සබ් ලැබේවි. හැබැයි ඉක්මනින් ලැබෙනවා කියන එක නම් මට ශුවර් කරලා කියන්න බෑ. ඒවායින් වැඩක් නෑ. අපි කලින් කොටසෙදි මොකද වුනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටසේ එන්කෝර් වුනේ මාරි ඇන්ටෝනි කියන ප්‍රංශ …

Read More »

Altered Carbon: Resleeved (2020) Sinhala Subtitles | යකූසාට එරෙහිව ටකේශී කෝවැච් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. Altered Carbon රසිකයන් වෙනුවෙන් ඔන්න මං නෙට්ෆ්ලික්ස්ලා මේ අවුරුද්දේ මාර්තු 23 වෙනිදා නිකුත් කරපු Altered Carbon Resleeved ඇනිමේශන් ෆිල්ම් එක අරං ආවා. Altered Carbon සීරියස් එක බලපු අයට ටකේශී කෝවැච් නැතුව පාලු ඇතිනේ. ඔන්න මේ ඇනිමේශන් එකේ නම් ඩයල් එක ආපහු පරන පුරුදු වැඩේටම බැහැලයි ඉන්නේ. …

Read More »

Amazing Stories [S01 : E02] Sinhala Subtitles | මරණින් මතු ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ අපි අපේ සුවහසක් බයිස්කෝප් රසිකයන්ව බලන්න තෑගිත් අරං නෑගම් ආවා. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ පාර අපේ උදවියට ගේ අස්සට වෙලා තමයි අවුරුදු කාලය ගත කරන්න වෙන්නේ. කොහොම උනත් අපි …

Read More »

Spenser Confidential (2020) Sinhala Subtitles | ද්විත්ව මිනීමැරුමේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ] 18+

මිත්‍රවරුනි, ඇදිරිනීතිය නිසා කට්ටිය කම්මැලි කමේ ගෙවල් අස්සට වෙලා ඉන්නවා ඇති නේද? ඉතින් අපේ රසිකයන් වෙනුවෙන් මමත් මොනාහරි කරන්න ඕනි කියලා හිතුනා. ඒ නිසා මේකට අතගැහුවා. මුලින්ම මේක රවිදු සහෝ බාරගෙන හිටපු එකක්. ඒත් කාර්‍යබහුලත්වය නිසා මට මේක කරන්න බාරවුනා. වැඩි කතා ඕනි නෑ එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. Spenser Confidential …

Read More »

I Am Not Okay with This [S01 : E01 & E02] Sinhala Subtitles | අධිමානසික පිබිදීම!! [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි 26 එදා නෙට්ෆ්ලික්ස් එක සුපුරුදු පරිදි තවත් බෝම්බයක් අතඇරියා… හිතන්නකෝ මෙහෙම Stranger things, The End of the F***ing World කියන සිරීස් දෙකයි Carrie කියන ෆිල්ම් එකයි එකතු කරලා සිරීස් එකක් ගැහුවොත් කොහොම නම් තියේවිද? මතක් වෙනකොටත් නිකන් මොකද්ද වගේ නේද..!! ඔන්න පුතේ ඇගත් එක්ක කිලි පොලාගෙන යන්න ඔන්න …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E03] Sinhala Subtitles | ඩීමන් කුමාරයාගේ අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව පටං ගන්නේ නිකුයි සබ්‍රිනාගෙනුයි. සබ්‍රිනාට ආපහු නික්ව ලැබුනු නිසා එයාට උවමනා වෙලා තියෙන්නේ මුලු දවසම නික් එක්ක ගත කරන්න. හැබැයි එයාගේ වටේ ඉන්න අය හදන්නේ සබ්‍රිනාව එක එක වැඩ වලට එක්කං යන්න. ඔය අතරෙදි ලිලිත් ඇවිල්ලා කියනවා අපායේ රාජසබාවේ ඉන්න අනිත් රජවරුන්ට සබ්‍රිනාගේ සැලසුම් ගැන දැනගන්න ඕනි කියලා. …

Read More »

DCs Legends of Tomorrow [S05 : E05] Sinhala Subtitles | මාරි ඇන්ටෝනිගේ සාදය [සිංහල උපසිරැසි සමඟ]

අද නම් ගොඩක් පරක්කු වෙලා තමා එපිය අරන් එන්න උනේ. වැඩි කතා ඕනි නෑ මොකක්ද වෙන්නේ කියලා බලමු. අද කතාවේ එන්කෝර් වෙන්නේ මාරි ඇන්ටෝනි. ඔයාලා දන්නවනේ අර ප්‍රංශ විප්ලවය වෙන වෙලාවේ මිනිස්සුන්ට පාන් කෑල්ලක්වත් කන්න නැතුව හාමතේ ඉන්නකොට මිනිස්සුන්ට පාන් නෑ කියලා කිව්වම “පාන් නැත්තම් කේක් කාපල්ලා” කියලා කියපු කෙනා. …

Read More »

The Flash [S06 : E12] Sinhala Subtitles | රැල්ෆ්ගේ මුලාව [සිංහල උපසිරැසි සමඟ]

මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර …

Read More »

DCs Legends of Tomorrow [S05 : E02] Sinhala Subtitles | කැමරා කණ්ඩායමේ විගඩම [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙලා තමයි අද එපිය ගේන්න උනේ. කට්ටිය එහෙනම් කලින් එපියෙදි ක්‍රොස්ඕවර් එක දකින්න ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් අපි සමස්තය වශයෙන් ක්‍රොස්ඕවර් එක ගැන පොඩ්ඩක් මතක් කර ගමු. ක්‍රොස්ඕවර් එක ගැන කෙටියෙන්… ඇන්ටි මොනිටර් කියල කෙනෙක් මල්ට්වර්ස් එක විනාශ කරන්න හදනවා. මොනිටර් කියන කෙනා ඒක නවත්තන්න විරයො ටික එකතු කරනවා. ඔලිවර්ට …

Read More »

Sex Education (2019-) [S02 : E07] Sinhala Subtitles | රූබිගේ පටලැවිල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු. කලින් කතාවෙන්… කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් …

Read More »

Dracula (2020-) [S01 : E03] Sinhala Subtitles | වසර සියයකට පසු ඩ්‍රැකියුලාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර …

Read More »

Jessica Jones [S03 : E06] Sinhala Subtitles | එරික්ව බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද මම හයවෙනි එපියත් අරං ආවා. කලින් එපිය බලපු අය ටිකක් කුතුහලයෙන් ඉන්නවා ඇත්තේ සැලින්ජර් එරික්ට මොනවා කරන්න ඇතිද කියලා කොටින්ම කිව්වොත් සැලින්ජරුත් හරියට පූසෙක් වගේ. මුලින්ම තමුන්ගේ ගොදුර අල්ලගත්තට පස්සේ ගොදුරත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා, ගොදුරේ පොටෝ එහෙම ගහලා පස්සේ හෙමීට මරලා දානවා. අද කොටසින්… අද කතාව …

Read More »

Jessica Jones [S03 : E05] Sinhala Subtitles | දරුණු මිනීමරුවා [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මම අද පස්වෙනි කොටසත් අරගෙන ආවා. වැඩි කතා නැතුව අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමු. කලින් කොටසදි අපි දැක්කා එරික්ට තියෙන ඔලුවේ අමාරුව ගැන. ඒක ඇත්තටම සුපිරි බලයක්. ඒකෙන් එයාට කියන්න පුලුවන් කවුද නරක කෙනා කියලා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන හතුරා ග්‍රෙගරි සැලින්ජර් වත් අපි කලින් කතාවෙදි අදුරගත්තා. …

Read More »
error: Alert: Content is protected !!