You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / Sinhala Subtitle / හිරාන් සේනානායක

හිරාන් සේනානායක

Killing Joan (2018) Sinhala Subtitles | අඳුරත් ආලෝකයේ අවියක් කරගමු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයගොල්ලො හැමෝටම සුබ දවසක් කිව්වා!!!! අද මං ඔයාල වෙනුවෙන්ම ගෙනාව අළුත්ම අළුත් චිත්‍රපටියක්. ඒ Killing Joan (2018) කියන සලරුව තමයි අද මං ඔයාලට ගෙනාවෙ. මේ චිත්‍රපටිය ඇමරිකාවෙ නිශ්පාදිත එකක්. මේ සලරුව IMDb දර්ශකයෙ එතරම් ලොකු අගයක් ලබාගන්න නම් සමත්වෙල නෑ, ඒත් මේ සලරුව ගැන යමක් කිව්වොත් Action , …

Read More »

The Lotus (2018) Sinhala Subtitles | ආක්‍රමණයකට එරෙහිව වෛරසයක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා The Lotus (2018) කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 මාර්තු 06 වෙනිදා. ඒ වගේම මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ Jorge Nunez. මේ සලරුව Action | Horror | Sci-Fi කියන ඛාණ්ඩ වර්ග තුනටම අයත් වෙනවා. ඒ වගේම මේක 4.9 …

Read More »

Taking Earth (2017) Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න මං අද ඔයාලට ගෙනාවා 2017 මාර්තු මස නිකුත් වෙච්ච Taking Earth කියන විද්‍යා-ප්‍රබන්ධ ගණයට අයත් සලරුව. මේ සලරුව ගැන දෙයක් කියනව නම් මේක Grant Humphreys කියන අධ්‍යක්‍ෂකවරයා තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. මෙයට Ronan Quarmby, Brad Richards, Barbara Harrison, Marco Torlage කියන නළු නිළියන් රැසකගේ දායකත්වයක් …

Read More »

2036 Origin Unknown (2018) Sinhala Subtitles | නොදන්නා දෙයක මූලාරම්භය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා!!! ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මේ වසරේ ඒකියන්නෙ 2018 ජුනි 08 දින රිදී තිරයට ආවඩාපු අලුත් සලරුවක්. 2036 Origin Unknown 2018 නමින් Hasraf Dulull විසින් අධ්‍යක‍ෂණය කරණ ලද මිනිත්තු 94ක ධාවන කාලයකට හිමිකම් කියන Sci-Fi කියන ඛාණ්ඩයට අයත් වූවක් වන මෙය ඒක්සත් රාජධානියෙන් නිර්මාණය කරන …

Read More »

Gray Matter (2018) Sinhala Subtitles | සක්වලින් උදව්වක් [සිංහල උපසිරැසි සමඟ]

සුබදවසක් වේවා හැමෝටම!!! ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත්වුණු තවත් Sci-Fi කාණ්ඩයට අයත් චිත්‍රපටියක්. මේ සලරැව Greg A. Sager විසින් තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. Tara Elizabeth, Alys Crocker, Sean Patrick Dolan වගේ නළුනිළියන් රුසකගේ දායකත්වයක් මීට ලැබිල තියෙනවා. මං හිතන්නෙ ඔයාල දන්නව ඇතිනේ පිටසක්වලයින් ගැන. “පාවෙන පීරිසියක් …

Read More »

Control (2017) AKA Het Tweede Gelaat Sinhala Subtitles | ඝාතකයකුගේ මුළාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මං අද ඔයාලට ගෙනාවා 2017 දී නිකුත් වෙච්ච Control කියන සලරුව. සේරන්ටම කලින් ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලන්න ඕන. මොකද මට මේක නියමිත දිනට දෙන්න බැරි උනාට. එත් දවසක් හරි පහුවෙලා මට ඔයාලට දෙන්න පුළුවන් වුන එක ගැන නම් සතුටුයි. එත් තව දෙයක් කියන්න ඕන මේ …

Read More »

Berkshire County (2014) Sinhala Subtitles | වෙස්මූණ යට සැඟවුණු කුරිරුකම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම! ඉතින් මං අද අරගෙන ආවා ඔයාලට Berkshire County කියන ෆිල්ම් එක. මේක ගැන පොඩ්ඩක් කිව්වොත් Audrey Cummings විසන් අධ්‍යක්‍ෂණය කරන ලද මේ සලරුව මිනිත්තු 83ක් පුරා ධාවන කාලයකට සමත් Thriller, Horror ගණයට අයත් වූවක් වෙනවා.. මෙය කැනඩාවේ රූපගත කරණ ලද්දක් බවත් සඳහන්වෙනවා. Horror ගණයේ චිත්‍රපටිවලට ආසකරන …

Read More »

Red Planet (2000) Sinhala Subtitles | මිනිස් සංහතියේ පැවැත්ම උදෙසා පෘථිවියෙන් ඔබ්බට…… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට ගෙනාවා Red Planet කියන ලස්සන සලරුව. 2000 නොවැම්බර් 10 වෙනි දින තමයි මේ සලරුව රිදී තිරයට නිකුත්වෙන්නෙ. මේක Antony Hoffman විසින් අධ්‍යක්‍ෂනය කරපු 5.7ක IMDb අගයක් ලබාගන්න සමත්වුණු සලරුවක් කිව්වොත් නිවැරදියි. මීට Val Kilmer, Carrie-Anne Moss, Tom Sizemore, Terence Stamp වගෙ නළුනිලියන් රැසකගේ දායකත්වයක් ලැබෙනවා….. ඉතින් ඔයාලා …

Read More »

Android Cop (2014) Sinhala Subtitles | සැබෑ සත්‍යය සැඟවූ මිනිසත්කම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද මන් අරගෙන ආවේ 2014 වසරේ නිකුත් උන Android Cop චිත්‍රපටියේ උපසිරසියයි. චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත් 3.1 IMDb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 88 ක් පුරා දිවයනවා. මේක අයිති වෙන්නේ Action, Science fiction කාණ්ඩයටයි. මේකේ ප්‍රදාන නළුවා වශයෙන් රංගනයට දායක වෙන්නේ අපි කවුරුත් දන්නා කියන Fedz, Chain of Command, Falcon Rising වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිවල රග පෑ Michael Jai White ය. 2014 පෙබරවාරි 4 තමයි මේ …

Read More »

Wunderland (2018) Sinhala Subtitles | බටහිර පෙරමුණේ අවසාන බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Wunderland – 2018 චිත්‍රපටියේ උපසිරසියයි…පළමුවෙන්ම සමාව ඉල්ලන්න ඕන ඔය හැමෝගෙන්ම, මොකද මට මේක දෙන්න ටිකක් පරක්කු උන එකට. මොකද මේ ෆිලුමට හරියන ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ෆිලුම ආශ්‍රයෙන් …

Read More »

Christmas Icetastrophe (2014) Sinhala Subtitles | අයිස් උල්කාවේ නත්තල [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ නිෂ්පාදිත Jonathan Winfrey විසින් අධ්‍යක්‍ෂනය කරණ ලද මෙම සලරුව IMDb අගය 3.8 ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙය Action / Sci-Fi ගණයට අයත් වූවකි. මෙයට Victor Webster විසින් Charlie Ratchet ලෙසත්, Jennifer Spence විසින් Alex Novak ලෙසත්, අපි කවුරුත් දන්න The 100 සීරීස් එකේ චරිතයක් වූ Richard Harmon …

Read More »

DragonHeart (1996) with Sinhala Subtitles | මකර හදවත… [සිංහල උපසිරැසි සමඟ]

IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන  නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා. කතාව:- Bowen සිය රාජ්‍යෙයේ ෆ්රේන් රජුගේ පුතුවන Einon ට යහපත් රජෙකු වන්නේ කෙසේද යන්න ගැන උගන්වනවා. මේ  ෆ්රේන් රජු දුෂ්ඨපාලකයෙක්. දිනක්Einonට දකින්න ලැබෙනවා සිය පියා ගොවීන් අතින් …

Read More »

Outpost: Rise of the Spetsnaz (2013) with Sinhala Subtitles | ඈත මුරපොලේ යලි නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]

Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Possa විසින්  Osakin …

Read More »

Memorial Day (2012) with Sinhala Subtitles | මතකයේ දවස්… [සිංහල උපසිරැසි සමඟ]

මෙම සලරුව 2012 වර්ෂයේදී  Sam Fischer විසින් අධ්‍යක්‍ෂණය කර නිකුත් කළ අතර මෙයට IMDb හි 6.1ක අගයක් ලබාගැනීමට සමත්වී ඇති අතර මෙයින් අතීත හා වර්තමාන යුධ බිම යන දෙකම පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙහි James Cromwell විසින් Bud Vogel ලෙසත්  Jonathan Bennett විසින් Kyle Vogel ලෙසත්, Emily Fradenburgh විසින් …

Read More »
error: Alert: Content is protected !!