You dont have javascript enabled! Please download Google Chrome!
Friday , December 6 2019
Breaking News
Home / Sinhala Subtitle / හිරූ අතපත්තු

හිරූ අතපත්තු

Born to Race: Fast Track (2014) | ජයග්‍රහණය කරා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

රේසිං කියන්නෙ අපි ගොඩක් අය ආස කරන දෙයක්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙ එහෙම අයගෙ රසවින්දනයට තමයි. මීට කලින් ආපු Born to Race (2011) චිත්‍රපටියෙ අවසානයේ ඉඳල ඉදිරියට කතාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. හැබැයි නළු නිළියන්ගෙ පොඩි වෙනසකුත් වෙලා තියනව. එතකොට IMDb අගය 5.3ක් ලබාගන්නත් මේ නිර්මාණයට හැකිවෙලා තියනව. මේ චිත්‍රපටියෙ …

Read More »

Elektra (2005) | නපුරට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]

අද ගෙනාවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. සමහර විට ඔයාල බලලත් ඇති. මේ Marvel Comics වල එන Elektra කියන චරිතයට අදාළ කතාවක්. SuperNatural ෆිල්ම් බලන අයට ගොඩක් ගැලපෙන කතාවක්. මේක 2005 අවුරුද්දෙ තමා නිකුත් වෙලා තියෙන්නෙ. මිලියන 43ක් වියදම් කරල හදපු මේ චිත්‍රපටිය මිලියන 57කට ආසන්නව උපයන්න සමත්වෙලා තියන්ව. ඒ වගේම …

Read More »

The Tale of Despereaux (2008) | නිර්භීත මීයෙකුගේ අන්දරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම ගේන්න පුළුවන් උණා. මේ ඇනිමේෂන් චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ “Kate DiCamillo” කියන රචකයාගේ “The Tale of Despereaux” කියන පොත අනුසාරයෙනුයි. 2008 දි තමා චිත්‍රපටය එළිදක්වලා තියෙන්නෙ. IMDb අගය 6.1 ක් වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කතාවක්. කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ඔයාල දන්නවද ‘rat’ …

Read More »

Super Hybrid (2010) | අත්භූත කාර් එක [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… නිකම්ම ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන උපසිරැසියක් කරල බලන්න. මේක මගෙ පළවෙනි උත්සහය. ඉතින් ගොඩක් අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න. මේ ෆිල්ම් එකේ නම Super Hybrid. එතකොට 2010 යේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේකට IMDb අගය 3.9ක් ලැබිල තියනව. පොඩ්ඩක් බයත් හිතෙනව.. කතාව පොඩ්ඩක් කියන්නම්කො. …

Read More »
error: Alert: Content is protected !!