You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / හෙරිෂ්ම ප්‍රමුදය

හෙරිෂ්ම ප්‍රමුදය

Sleepy Hollow [S03 : E13] With Sinhala Subtitles | අදුරු කැඩපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයකට  පස්සේ ස්ලිපි හොලොව් කතා මලාවේ 13 වන කොටසත් අරගෙන ආවා. මේ කතාව සම්බන්ධයෙන් මගේ ප්‍රද්ගලිකවනම් වැඩි කැමැත්තක් නෑ. ඒත් කතාවේ නරකකුත් නෑ. මුල් ටික නම් සුපිරි. මේ කොටසේ මම ගාව තිබුණු පිටපතනම් අවුල් ජාලයක්. ඒත් ඔන්න කොහොමහරි ඊළග කොටසත් ගේනවා මොකද වෙන්නේ කියලා බලලම දැනගන්න. තවත් උපසිරැසියකින් නැවත …

Read More »

Barely Legal (2011) with Sinhala Subtitles| අවුරුදු 18 පැනපු ගමන් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අද අලුත් ෆිලුමක් ගෙනවා අලුත් කිව්වට අලුත්මත් නෑ.නමුත් මේ කොමඩියක්  ඉතින් මේ කතාව ගෙතෙන්නේ. ඉතින්  මේ කතාව ගෙතෙන්නේ ගෑණු ළමයි තුන් දෙනෙක් වටා එවගේම මේක imdb 3.2/10 වගේ තමා වෙන්නේ ඒත් කතාව නම් හොද තත්වයක තියනවා ඒවගේම ලොකු ආදර්ශයකුත් තියනවා. imdb අඩු වුනා කියලා කතාව නොබල ඉන්න එපා.. දොඩව දොඩව ඉන්නේ …

Read More »

Sleepy Hollow [S03 : E12] With Sinhala Subtitles |ගොහුල්ස් සහ මිල්ස් පියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම ඊළග කොටසත් ගෙනවා.ඉතින් මම කිව්වා වගේ කතාව දැන් ටිකක් හොද වෙමින් එන්නේ  ඉතින් මේ තමා ස්ලපි හොලොව් තුන්වන කතා මලාවේ දොළොස් වෙනි  කොටස… ඔන්න ඉතින් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්..මේකෙදි ජෙනීට මල්ස් පියා ඒ කියන්නේ එයාලව පොඩි කාලේ තනිකරලා ගිය තාත්තාව හම්බෙනවා එවගේම අපේ පැනල ගිය ඩයල් …

Read More »

Sleepy Hollow [S03 : E11] With Sinhala Subtitles |කින්ඩ්‍රඩ්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ආපහු ආවා සිලිපි හොලොව් කතා මලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන කොටින්ම මෙතෙක් කතාව දිව්වේ කම්මැලි කමෙන් ඒත් මට හිතෙනවා මෙතන ඉදන් ඉදිරයට කතාව උදයෝගිමත් වෙයි කියලා…… ❤ ඕනෑම දරුණු හදවතක් ආදරයට උණු වෙනවා! ❤ ඉතින් ඒ කතාව ඇත්ත නේද? ඉතින් මේ කොටසින් ඒ බව ඔප්පු කරනවා….දන්නවනේ රෙනොල්ඩ් …

Read More »

Sleepy Hollow [S03 : E10] With Sinhala Subtitles |ග්‍රිගොලියන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ  10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි  කතාව පැත්තට හැරෙමු…. ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ  එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්න ඒවගේ එජන්ට් ෆොස්ටර් දන්නව ඇතිනේ ඉතින් එවගේ  පෙම් කොරන්න බැරි එත් ට්‍රයි කරන ජොඩුව දන්නවනේ …

Read More »

Sleepy Hollow [S03 : E09] With Sinhala Subtitles |මංමුලාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සෙ මම සිලිපිං හොලොව් කතා මලාවේ 9 වෙනි කොටසත් අරන් පහුගිය දවස් ටිකේම එක දිගට මගුල් ඒ මදිවට මැෂීන් එකත් කැඩුනා (බෝර්ඩ් එක මාව දාල ගියානේ 😪) එකත් දාල ඔන්න ඉතුරැ කොටසට බැස්සා. එහෙනම් අපි වල්පල් කතා නැතිව කතාව දිහාට හැරෙමුකෝ. ඔයාල දන්නවනේ 8 වෙනි කොටසෙදි ඇබි …

Read More »

Sleepy Hollow [S03 : E08] With Sinhala Subtitles |මරණයෙන් නැගිට ආ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මේ කතා කරන්න පටන් ගත්තා (ෂාන් විමුක්ති සහෝගේ ) ඉල්ලීමකට මුල ටික බලලත් නෑ ඔන්න ඉතින් පටන් ගත්ත මෙතක් දිපු  සියලු කොටස් බාගෙන ඔන්න බලලම වැඩේට බැස්සා මුල්  හරිය නම් ආයි සුපිරි අනිව ඔක්කොම බලන්න කියලා ආරාධනා කරනවා. එවගේම මේක තමයි මගෙ 5 වන උපසිරැසි නිර්මාණය මේ කතාව …

Read More »

Muck (2015) with Sinhala Subtitles| වගුරු බිමක තනිව (18+) [සිංහල උපසිරසි සමඟ]

මේක තමයි මගේ සිව්වන උපසිරැසි ගැන්වීම.ඇත්තටම මේ කතාව බිහිසුණූ ගනයට අයත් වෙන කතාවක්. ඇත්තම කියනවා නම් මේ කතාව ඒ තරම් පරසිද්දියට පත් වෙලා නෑ. මන්දයත් මේ ෆිලුමය  IMDb 2.6 වගෙ ප්‍රමානයක්. කතාවේ හොදක් නැත්තෙමත් නැහැ. හැබැයි ත්‍රාසය භීතිය කුතුහලය රැගත් කතාවක් කියන්න පුලුවන්. කතාව දිහාට මදක් හැරෙවා නම්මේක පටන් ගන්නෙ යාළුවෝ …

Read More »

Austin Powers in Goldmember (2002) with Sinhala Subtitles| රත්තරං මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ තමයි මගෙ තුන්වන උපසිරැසි ගැන්වීම Austin Powers කතා මලාව ඔන්න මෙතනින් ඉවරයි.පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලම දැම්මා නැත්නම් මහ හිසරදයක් මේ කතාව තුන් වෙනි ෆිලුම තමයි ඔන්න අද ගෙනාවේ ගනන් ගන්න එපා ටිකක් පරක්කු වුනා. ඔන්න අනිවා කියන්න ඕන දෙයක් තමයි Mike Myers  නළුව ගැන කතා  නොකරම බෑ. Austin Powers: …

Read More »

Austin Powers: The Spy Who Shagged Me (1999) with Sinhala Subtitles| ඔහුත් මමයි-මමත් ඔහුයි. [සිංහල උපසිරසි සමඟ]

මේක තමා මගෙ දෙවන උපසිරැසිය. මම මුලින්ම දුන්නෙ ඔස්ටින් පවර්ස් කොමඩි කතා මලාවේ පළමු ෆිලුම ගත්තෙ නැති අය අරගෙන බලන්න Austin Powers: International Man of Mystery (1997) අවංකව පලමු ෆිලුමට වඩා මේක නියම කොමඩි. උපසිරසියත් සුපිරියටම තියනවා පදිරිම ආතල් තැන් කිහිපයක් තියනවා.(ඒක ඉතින් බලලම දැනගන්න) විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි …

Read More »

Austin Powers: International Man of Mystery (1997) with Sinhala Subtitles| ජාත්‍යන්තර අභිරහස් මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න මේක තමයි මගෙ කුළුදුල් සබ් එක.මම කරන්න හිතුවේ වෙන එකක් ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ.ඊට පස්සෙ තෝර ගත්තෙ ඉතින් මේ කොමඩිය.අනික ලෙසි වැඩකුතුත් නෙමේ කරන්න ගත්තට පස්සෙ තමා වැඩේ තේරෙන්නෙ.මුලින්ම මම සමාව ඉල්ලනවා මොකද? මේක මගෙ පළමු සබ් එක නිසා වැරදි අඩු පාඩු තියෙන්න පුලුවන්.ඒවගේම මතක් කරන්න …

Read More »
error: Alert: Content is protected !!