Wednesday , September 23 2020
Breaking News

හෙළිලි හේමමාලි

The King 2 Hearts (2012) [E08] with Sinhala Subtitles | අලුත් රජතුමා…! [සිංහල උපසිරසි සමඟ]

  අවාසනාවන්ත විදියට ලී ජේ කන්ග් රජතුමා මිය යනවා, රජුගෙන් හිස්වෙන සිහසුන හිමි වන්නේ ඔහුගේ සහෝදරයා වුන ලී ජෙ හා ටයි. බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කරමින් සිටි ලී ජේ හා ගේ සැබෑ වෙනසක් සිදු වෙන්න පටන් ගන්නේ රජකමත් සමඟ ඔහුගේ කරපිට පැටවෙන අති විශාල වගකීම් ගොන්න නිසයි. ලී ජේ හා …

Read More »

The King 2 Hearts (2012) [E07] with Sinhala Subtitles | අවසානය නොවේ මේ..! [සිංහල උපසිරසි සමඟ]

මිනිස්සුන්ට ජීවිතේ ඉෂ්ට කරගන්න නා නා ප්‍රකාර බලාපොරොත්තු තිබෙනවා. ඉගන ගත්තම රැකියාවක්, විවාහ වුනාම දැරුවෙක් මේ වගේ ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තුයි. ඒත් සාමාන්‍ය මනුස්සයෙකුයි, රටේ රජතුමයි අතර වෙනසක් තියනවා. තමන්ට පෙර රට කියන උදාර පරමාර්ථය හිතේ තියාගෙන කටයුතු කරන ලී ජේ කන්ග් රජතුමාගේ ලොකුම සිහිනය වුනේ උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් …

Read More »

The King 2 Hearts (2012) [E06] with Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්! [සිංහල උපසිරසි සමඟ]

ලී ජේ හා කුමාරයා, කිම් හන්ග් අහ් විවාහ කරගන්න යන බව මාධ්‍ය වලින් විකාශනේ කරාට පස්සේ උතුරු කොරියාවෙත්, දකුණු කොරියාවෙත් ජනතාව කලබලයට පත් වුනා. ලී ජේ හා ට කොහොමටත් කිම් හන්ග් අහ් ව විවාහ කරගන්න වුවමනාවක් නැති නිසා, කොහොමහරි මේ විවාහය සිදු නොවෙන තැනට වැඩ කරන්න එයා උපායක් කල්පනා කරා. …

Read More »

The King 2 Hearts (2012) [E05] with Sinhala Subtitles | කලකදි වහලු, කලකදි රහ වෙනවාලු..! [සිංහල උපසිරසි සමඟ]

ලි ජේ හා කුමාරයා කිසිම දේක බරක් පතලක් නොදකින, කොයි වෙලාවෙත් විනෝදෙන්, සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න උත්සහ කරන කෙනෙක්. නමුත් තමන්ගේ සහෝදරයා වුන ලී ජේ කන්ග් එහෙමත් නැත්නම් දකුණු කොරියානු රජතුමාගේ යහපත වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති කෙනෙක්. රජතුමත් නිකම් ඉන්නේ නෑ, තමන්ගේ බාල සහෝදරයගෙ චර්‍යාව හොදාකාරයෙන්ම දන්න නිසා, කොහොමහරි …

Read More »

The King 2 Hearts (2012) [E04] with Sinhala Subtitles | ගමනේ යා.! [සිංහල උපසිරසි සමඟ]

උතුරු කොරියානු සිනාසෙන දඩයක්කාරිය සහ දකුණු කොරියාවේ ඔටුන්න හිමි කුමාරයා අද දවසේ භාරගන්නේ ලෙහෙසි පහසු අභියෝගයක් නම් නෙවෙයි. මාතෘකාවේ කියලා තියනවා වගේම ‘ගමනේ යාමක්’ තමයි ඒ. ඒක කොහොමද ඒ තරම් අමාරු වෙන්නේ? එහෙම හිතුනා නම් දැන් මෙහෙම හිතන්න,පැය 8කින් කිලෝමීටර 60ක් යන්න කිව්වොත්..! ඔන්න ඕක තමයි අවසාන පරීක්ෂණය වෙන්නේ. ජේ …

Read More »

The King 2 Hearts (2012) [E03] with Sinhala Subtitles | බෝම්බ සහ රෝස! [සිංහල උපසිරසි සමඟ]

බෝම්බයි, රෝසයි එකට යන දෙකක් නොවෙයි. බෝම්බ සංකේතවත් කරන්නේ මරණය, රෝස සංකේතවත් කරන්නේ ආදරය. ආදරය කියන්නේ ජීවිතයක් ජීවත් කරන්න ඕනම දේ. ආදරයක් නැතුවත් ජීවත් වෙන්න බැරිද? පුලුවන්, මළ ගිය පුද්ගලයෙක් විදියට. අද කොටසින් මරණයයි, ආදරයයි මේ තේමා දෙකම පිළිඹිඹු කරනවා. කතාවේ ප්‍රධාන සතුරා ජෝන් මයර්, ඔහු ලෝක මට්ටමින් අවි සපයන …

Read More »

The King 2 Hearts (2012) [E02] with Sinhala Subtitles | අහිමියිද ආදරය මට මේ තරම්! [සිංහල උපසිරසි සමඟ]

කිම් හන්ග් අහ් යකඩ කාන්තාවක් වගේ හිටියත් එයාගේ රලු වචන, මුරණ්ඩු පෙනුම ඇතුලේ තිබුනේ ආදරණීය හදවතක්. කාන්තාවකගේ ආදරය අඩු නැතුව පිරිලා ඉතිරිලා තියන ඒ හදවත හඳුන ගන්න අවුරුදු 30ක් පුරාවට කිසිම පිරිමියෙක් සමත් වුනේ නෑ. ”ඔව්, මම හමුදා සෙබලියක් තමයි, ඒකෙන් මම පිරිමියෙක් වෙනවද? ඇයි කාටවත් මාව කෙල්ලෙක් වගේ පේන්නේ …

Read More »

The King 2 Hearts (2012) [E01] with Sinhala Subtitles | දඟකාර කුමාරයා සහ සිනාසෙන දඩයක්කාරි.! [සිංහල උපසිරසි සමඟ]

දිනය- 1989 නොවැම්බර් 9වෙනිදා  ස්ථානය – කොරියානු සමූහාණ්ඩු නව මාලිගය දකුණු කොරියානු රජතුමා පුවත් විකාශය නරඹමින් සිටින අතර විශේෂ පුවතක් වාර්තා වේ. වාර්තාකරු– ජර්මානුවන්ගේ අවශ්‍යතාවයට නොව ලෝක බලවතුන්ගේ වුවමනාවන් සපුරා ගැනීමට ඉඳි කළ බර්ලින් තාප්පය වසර 28කට පසුව බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර ජර්මානුවන්ගේ ඔල්වරසන් හඬවල් බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල සුලබ දසුනක් …

Read More »

Mom (2017) with Sinhala Subtitles | අම්මා! [සිංහල උපසිරසි සමඟ] (50*)

DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි. දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ. DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ. අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් …

Read More »

To the Forest of Firefly Lights (2011) AKA Hotarubi no mori e with Sinhala Subtitles | වනවදුලක බැඳි දෙහදක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, බයිස්කෝප්වාසි සියලුදෙනාට. ආයිත් නම් ටික දවසකට උපසිරැසියක් කරන්නේ නෑ කියලා හිතාගෙනමයි Your Name 2016 ජපන් ඇනිමේෂන් චිත්‍රපටය ගෙනාවේ. හැබැයි ඉතින්, ඒකට කට්ටිය දක්වපු ප්‍රතිචාර දැක්කම කොයි තරම් වැඩ තිබුනත් ඔයාලා වෙනුවෙන් තව ඇනිමේෂන් චිත්‍රපටයක් ගේන්න ඕන කියලා හිතුවා. ඔන්න ඔය නිසයි, අද මම To the forest of firefly lights …

Read More »

Your Name (2016) AKA Kimi No Na Wa with Sinhala Subtitles | ඔබ කවුද ප්‍රියේ [සිංහල උපසිරසි සමඟ]

ආදරයක් ඇති වෙන්න පුලුවන් විධි කීපයක් තියනවා. කෙනෙක්ට පළමු දැක්මෙන් ම ආදරයක් ඇති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ට ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි ආදරයක් හිතෙන්න පුලුවන්. ඔය අතරේ තවත් කෙනෙක් ඉන්න පුලුවන්, රූපෙවත් නොදැක කටහඩට ආදරේ කරන. ඒත් මේ ආදර කතාව මේ එක විධියකටවත් අයිති නැති අමුතු ම ආදර කතාවක්. මිට්සුහා …

Read More »

Healer (2014-2015) [E20] with Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

1980 ගණන් වලදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙලා හිටපු යාලුවෝ පස්දෙනෙක් එකතු වෙලා කැරලිකාර ගුවන් විදුලියක් පටන් ගන්නවා. මාධ්‍ය නිදහස සීමා කිරීම, කියන හේතුව මතයි ඔවුන් එවැනි උත්සහයක් දරන්නේ. සියෝ ජුන්ග් සියෝක්, කි යොන්ග් ජේ, ඔහ් ගිල් අහ්න්, කිම් මුන් ශික්, චෝයි මියුන්ග් හී…. මෙන්න මේ පස්දෙනා එකතු වෙලයි ප්‍රජාතන්ත්‍රවාදය හොයා …

Read More »

Healer (2014-2015) [E19] with Sinhala Subtitles | දහනවවෙනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ආවේ දහනවවෙනි මෙහෙයුමත් අරන්. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා කියලා ජන්ග් හෝ හිතුවට, කියන තරම් ලේසියෙන් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද ජෞෂ්ඨයාට ඕන කරලා තියෙන්නේ හීලර්ව. ඒ වෙනුවෙන් ජෞෂ්ඨයා ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒකෙ පලවෙනි අදියරේ විදියට තමයි, මූන් හෝ ව පැහැර ගන්නේ. ඔන්න එතනින් අද කොටස …

Read More »

Healer (2014-2015) [E18] with Sinhala Subtitles | දහඅටවැනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දහ අටවෙනි කොටසත් අරන් ආවේ. හීලර්, තාත්තගේ ටේප් එක තියන තැන හොයාගත්තනේ. ඒත් එක්කම, මූන් හෝ බොහොම හැඟීම්බර විදියට, ඒත් තාර්කිකව වැඩසටහන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙදා පාර, කිම් මුන් හෝ ප්‍රමුඛ සම්ඩේ නිව්ස් වාර්තා කරන්නේ, ජන්ග් හෝගේ තාත්තගේ කතාව. ඔය අතරේ එයාලා හදන්නෙ, කවුද ජෞෂ්ඨයා කියලා රටටම පෙන්නන්න. මොකද …

Read More »

Healer (2014-2015) [E17] with Sinhala Subtitles | දහහත්වෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනා වගේම දහහත්වෙනි කොටසත් අරන් ආවා. අද හීලර්ගේ මෙහෙයුම එයාගේ තාත්තගේ ටේප් එක හොයා ගන්න එකයි. ඒකට හීලර්ට ගොඩක් අය උදව් කරනවා. ඒ තමයි, අජුම්මා, මුන් හෝ, යොන් ශින් මේ කට්ටියම. ඉතින් බලන්නකෝ ටේප් එක හොයා ගන්නවද කියලා. ඒත් එක්කම, යොන් ශින්ට එයාගෙ ඇත්තම අම්මා, මියුන්ග් හී මුණ ගැහෙනවා. …

Read More »

Healer (2014-2015) [E16] with Sinhala Subtitles | දහසයවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දහසය වෙනි මෙහෙයුමත් අරන් ආවා. ඉතින්.. මොකක්ද අද මෙහෙයුම වෙන්නේ? කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති, කිම් මුන් ශික් තකහනියක්ම යොන් ශින්ගේ, ගේ ගාවට ගිහින් එයාව කාර් එකේ නග්ග ගත්තා. ඉතින් මූන් ශික්, යොන් ශින්ව එක්කගෙන යන්නේ එයාගෙ ආයතනයට. එතනදි යොන් ශින්ට කලින් නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. කොහොමහරි …

Read More »

Healer (2014-2015) [E15] with Sinhala Subtitles | පහලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පහලොස්වෙනි කොටසත් අරගෙන ආවා. යොන් ශින්, හීලර්ගේ ගෙදරටම හීලර්ව හොයාගෙන ගියානේ. ඉතින්, හීලර්ට මේක අදහගන්න බැරි වෙනවා. කොහොමහරි, යොන් ශින් හීලර්ගේ හිත හදන්න සමත් වෙනවා. තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න විතරක් නෙවෙයි මාස්ටර් ගේ ඝාතකයගෙන් පළිගන්නත් හීලර් ට ඕන වෙනවා. අද හීලර්ගේ මෙහෙයුම, මාස්ටර්ගේ ඝාතකයා නීතියට කොටු කරලා දෙන එකයි. වෙනදා …

Read More »

Healer (2014-2015) [E14] with Sinhala Subtitles | දහ හතරවෙනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ගෙදරක වලස් පවුලක් හිටියා.. වලස් පියයි, වලස් මවයි, වලස් බබයි.. මතකද කි යොන්ග් ජේ කියපු වලස් සින්දුව…! සින්දුව සරල වුනාට, යොන්ග් ජේ ඒක පාවිච්චි කරේ ලොකු කතාවක් කියන්නයි. කි යොන්ග් ජේ, සල්ලි බලේට ඔලුව පහත් කරේ නැති නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වුන හැටි කලින් කොටසෙන් ඔයාලා දැක්කා. මේ අවාසනාවන්ත සිද්ධිය, …

Read More »

Healer (2014-2015) [E13] with Sinhala Subtitles | දහතුන්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දහතුන්වෙනි වතාවටත් හීලර් අරගෙන ඔන්න ආවා. මතකයිනේ කලින් කොටස ඉවර වුනේ කොහොමද කියලා? හීලර්ට තුවාල වුනා, හීලර් ව සන්ග් සෝ එකේ කට්ටියට අහු වෙන්න කලින්, මාස්ටර් ඇවිත් හීලර්ගේ තැන ගත්තා. ඔය අතරේ අජුම්මාට හීලර් ඉන්න තැනක් හොයා ගන්න බැරි නිසා එයා කවදාවත් නොකරපු දෙයක් කරනවා. ඒ තමයි, යොන් ශින්ට කතා …

Read More »

Healer (2014-2015) [E12] with Sinhala Subtitles | දොලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම හීලර් අරගෙන ආවා. අද කොටස නම් මාර උද්වේගකරයි. ත්‍රාසජනකයි. භයානකයි. ඔන්න බලන්න කලින්ම කිව්වා. කොහොමහරි, කලින් කොටසෙදි හීලර් කවුද, කිම්ද, මන්ද සේරම කිම් මූන් හෝ දැන ගත්තා. ඒත් එක්කම, කිම් මූන් හෝ බොරු තොගේකට, ඇත්ත දාලා හීලර්ට කිව්වා. ඔන්න ඒවගේ පලවිපාකේ, මූන් හෝ ට මේ කොටසෙදි ලැබෙනවා. ඒත් …

Read More »
error: Alert: Content is protected !!