Wednesday , September 23 2020
Breaking News

හෙළිලි හේමමාලි

Pinocchio TV Mini-Series (2014) [S01 : E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ …

Read More »

පිනොකියෝ 14 කොටස – හැන්සල් සහ ග්‍රේටල්…

”පිනෝකියෝ” දහහතරවෙනි කොටසයි අද අරන් ආවේ. කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න බොම් ජා ගේ අම්මා ඇත්තටම කොයි වගේ චරිතයක්ද කියලා අද කොටසෙන් බලා ගන්න පුලුවන්. දැන් කතාව රහස් පරීක්ෂක කතාවක් වගේ වීගෙන එනව නේද? මේ කොටස බලද්දි ඒක හොදටම දැනෙයි, මොකද කට්ටියට හොයන්න අලුත් කේස් එකක් හම්බෙනවා. ඒ කේස් එක …

Read More »

පිනොකියෝ 20 කොටස – පීටර් පෑන්…

කොහොමද කට්ටිය? පිනෝකියෝ බලලම දැන් කට්ටිය ඇත්ත විතරක් කියන, බොරු නොකියන හොද ළමයි වෙලාද? ස්තූති කතාව කරන්නයි මම  දැන් ලෑස්ති වෙන්නේ.. ”පිනෝකියෝ” කතාවට උපසිරැසි කරන්න ඕන කියලා හිතුනම මම මේකට සබ් භාර ගන්න අහුවම විමුක්ති සත්සර සහෝදරයා ගොඩක් කොටස් වලට උපසිරසි කරලා තිබුනා. ඉතුරු කොටස් වලට උපසිරසි කරලා, ලිපි ටික …

Read More »

පිනොකියෝ 19 කොටස – ඉර, සුළග සහ සංචාරකයා…

19වෙනි කොටස කියන්නේ අන්තිම කොටසට කලින් කොටස. අද කොටස හරිම රසවත් විදියට ගලා ගෙන යනවා. වැඩියෙන්ම මේකේ මුල් ටිකේදිම සභාපති පාර්ක්ට නියම නියම වැඩ ටිකක් වෙනවා. අහ්න් චන් සෝ අපහාස නඩුවක් ඇම්මනේ කි හා මියුන්ග් ගේ කීමට. මේකෙන්වත් සභාපතිගේ ඇත්ත එළියට එයිද බලමු. දන්නවනේ කොයි තරම් සභාපතිව කොටු කර ගන්න …

Read More »

පිනොකියෝ 17 කොටස – කහ පැහැති ලිපිය…

ඔන්න අපි 17 වෙනි කොටසටත්  ආවා. අපේ ”පිනෝකියෝ”’දැන් නම් බලන්න, බලන්න කුතුහලේ වැඩි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා  යි,බොම් ජා යි දැන ගත්තනේ… එයාලගේ අම්මලා දෙන්න එකතු වෙලා තමයි අවුරුදු 13කට කලින් සිද්ධියත් යට ගහලා තියෙන්නේ කියලා. අද කතාව යන්නේ කහ පාට ලියුම මුල් කර ගෙන. මොකක්ද ඒ කහ පාට ලියුම! …

Read More »

පිනොකියෝ 16 කොටස – නිරුවත් අධිරාජ්‍යයා…

පිනෝකියෝ දහසය වෙනි දිගහැරුම නම් කරලා තියෙන්නෙ ”නිරුවත් අධිරාජ්‍යයා” කියලා. මොකද කියනවනම් අද කතාවෙන් ඔයාලට බලාගනන් පුලුවන් පිපිරීමට ඇත්තම හේතුව. මිනිස්සුන්ගෙ අහිංසක බලාපොරොත්තු, දුක් ගැනවිලි ඇපේට තියලා බලයට ඇවිත් තමන්ගේයි, තමන්ගේ යාලුවොන්ගෙයි බලාපොරොත්තු ඉටු කරන කෙනෙක් නමට විතරයි ”අධිරාජ්‍යයා ”වෙන්නේ. වාර්තාකරුවෙක් විදියට සාමාජෙට කරන්න පුලුවන් මෙහෙය කොයිතරම්ද කියලා හිතෙනවා මේ …

Read More »

පිනොකියෝ 15 කොටස – කළණ මිතුරා…

කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි. අද කොටස බැලුවම ඔයාලට තේරෙයි ඉන්හා කොයි තරම් අහිංසක කෙනෙක්ද කියලා. එයාගෙ වැඩ දැක්කම දුකත් හිතෙනව. අද කොටස සම්පූර්ණෙන්ම යන්නෙ අහ්න් චන් සෝ ව …

Read More »

පිනොකියෝ 13 කොටස – නත්තල් තෑග්ග…

13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්. සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා …

Read More »

පිනොකියෝ 10 කොටස – බැටලු හොරා…

”පිනෝකියෝ” දහවෙනි කොටස අරගෙන මං ආවා. මේ කොටස ගැන නම් වැඩිපුර නොකියා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩාක් විශේෂ දේවල් කීපයක්ම මේ කොටසෙදි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා දැන ගත්තනේ ඩැල් පෝ ගේ අතීතය ගැන. ඉතින් එතනින් එහාට මොනව වෙයි කියලද හිතන්නේ! බොම් ජා ගේ අම්මා ,ඉන්හා ගේ තාත්තා මුණ ගැහෙන්න …

Read More »

පිනොකියෝ 8 කොටස – වාසනාවන්ත දවසක්…

අටවෙනි කොටස අරගෙනයි ආවේ. මේ  කොටස ගැන කිව්වොත් නම් මුලු කතාවම නිකං මගුල් සක්වලක් වගේ වෙලා යනවා කියලා කියතහැකි. කතාව බලන්නකෝ.. ආ..ඒත් එක්කම ඉන් හා ගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් එයාට හම්බෙනවා. ඒ තමයි එයාගේ පළවෙනි වාර්තාව කරන්න හම්බෙන එක. ඒත් එයා ”පිනෝකියෝ” කෙනෙක්නේ. අන්න ඒ නිසා එයාට ඒ අභියෝගේ දිනන්න …

Read More »

පිනොකියෝ 7 කොටස – ළිදේ ඉන්න මැඩියා…

ඔන්න අපි හත්වෙනි කොටසටත් ආවා. මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් ප්‍රවෘත්තියක් නිසා කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න වගේම කෙනෙක්ට ජීවිතයක් දෙන්නත් පුලුවන් කියලා. MSC එකයි, YGN  එකයි අතර දැන් නිව්ස් වලට සීතල යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. MSC එකේ මේ තරම් කල් නිව්ස් කියලා බොරු කිව්වත් ඉන් හා ආවට පස්සේ ඒක …

Read More »

පිනොකියෝ 6 කොටස – අවිවේකි දවස්…

ඔන්න කියපු විදියටම හයවෙනි කොටස අරන් ආවා. මතක ද ඩැල් පෝ, අන් චන් සෝ එක්ක තිබුන තරඟෙ ඉවර වෙලා යද්දි කැප්ටන්ට කියපු දේවල්. වාර්තාකාරයෝ, මයික්, ටීවී චැනල් මේ මොකුත්ම එයාට පේන්න බෑ කිව්වා. එහෙම කියපු ඩැල් පෝ එයාගෙ රස්සාව විදියට අන්තිමේදි තෝර ගත්තෙත් ඒකමයි. කලින් කොටසෙදි, ඒ ඇයි කියලා කැප්ටන්, …

Read More »

පිනොකියෝ 3 කොටස – රැජිනියකගේ ඇස…

හැමදාම පන්තියේ අන්තිමයා වෙන කෙනෙක්, එකපාරටම පන්තියේ පළවෙනියා ට අභියෝග කරොත්..අභියෝග කරලා විතරක් මදැයි කරට කර තරඟ කරොත්..තරඟත් කරලා වැඩියෙන් බුද්ධිමත් තමන් කියලා පෙන්නුවොත්…මොකද වෙන්නේ! ”පිනෝකියෝ” තුන්වෙනි කොටසත් අරගෙනයි අද මම ආවේ. මතකද කලින් කොටසේ වුන දේවල්? කලින් මං කිව්ව වගේ චෝයි ඩැල් පෝ එකපාරටම තමන්ගේ දක්ෂකම හැමෝටම පෙන්නුවේ එයා …

Read More »

පිනොකියෝ 2 කොටස – සූර වීර බින්දු…

ඔන්න අද මම ”පිනෝකියෝ” දෙවනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කොටස ඉවර වුනේ අපේ ”බින්දු” හැමෝගෙම ඇස් පුදුම කරවලා. තරඟෙ දෙවනි වටේ පටන් ගන්නේ අද කොටසින්. තව ඔයාලාට බලා ගන්න පුලුවන් වෙයි ඇයි පන්තියේ අන්තිමයා වෙලා හිටපු ”බින්දු”ට තමන්ගේ අසීමිත හැකියාව පෙන්නන්න එකපාරටම ඕන වුනේ මොකද කියලා. කලින් කොටස බලද්දි …

Read More »

පිනොකියෝ 1 කොටස – මොට්ට හාමිනේ…

බොරු කිව්වම නාහේ දික් වෙන ”පිනෝකියෝ” දන්නවා නේද? පුංචි කාලේ අහපු ලස්සනම ලස්සන සුරංගනා කතා අතරේ ”පිනෝකියෝ” අපි කාගේත් යාලුවෙක් වුනා. අන්න ඒ ”පිනෝකියො” ව ආයිත් මතක් වෙන කතාවක්  අරගෙනයි මං අද ආවේ. කොරියන් ටිවි සීරිස් වලට ආස අය ”පිනෝකියෝ” ගැන අනිවාර්යෙන් දන්නව ඇති. දන්න අයටයි,නොදන්න අයටයි දැන ගන්නත් එක්ක …

Read More »

Thank You (2011) with Sinhala Subtitles | සිනහව අතරින් කඳුලක් උපන්නා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒ නිසාම ඔයාලගේ පුංචි ප්‍රතිචාරයක් පවා මට වටිනවා. කතාව දිහාවට හැරුනොත් රාජ්(Bobby Deol), වික්‍රම්(Irrfan Khan), යෝගි(Sunil Shetty) කියලා අඹ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම විවාහකයි. ඒත් ගෑනු ළමයෙක් දැක්කම මෙයාලට එයාලගේ ලස්සන නෝනලා අමතක වෙලා යනවා. කොයි …

Read More »
error: Alert: Content is protected !!