Wednesday , September 23 2020
Breaking News

හෙළිලි හේමමාලි

Fringe [S05 : E02] Sinhala Subtitles | සැලැස්මට ඉගියක් [සිංහල උපසිරසි සමඟ]

2036 වසර වෙද්දී පීටර්ලා, ඔලිවියාලා පතපු සුන්දර ලෝකය විනාශ මුඛයට යමින් තිබුනා. ඒ නිරීක්ෂකයන් ලෝකය යටත් කරගෙන හිටපු නිසා. මේ නිරීක්ෂකයන් කලින් වගේ මිනිස්සුන්ගෙන් වසන් වෙලා වැඩ කරපු අය නෙවෙයි, කෙලින්ම තමන්ගේ ආධිපත්‍ය පෙන්නපු පිරිසක් බවට පත් වුනා. මේ වෙද්දි අපට සුපුරුදු ෆ්‍රින්ජ් කණ්ඩායම ඇම්බර්ගත වෙලා හිටියේ. නමුත් වෝල්ටර්, පීටර්, …

Read More »

Fringe [S05 : E01] Sinhala Subtitles | අනාගතේ අදයි [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම අවසාන කතා සමය අරගෙනයි ආවේ. මේ කතා සමය කොටස් 13 කින් සමන්විත කෙටි කතා සමයක්. ඉතින් පසුගිය කතා සමය ගැන ටිකක් මතක් කරන්නම්. පීටර්ව කාල රාමුවෙන් මකා දාන්න සැප්තැම්බර් කටයුතු කරා. ඒත් පීටර්ට ආදරේ කරපු අය පීටර්ට අමතක වෙන්න දුන්නෙ නෑ, මේ නිසා ඡායාවක් වගේ ඔලිවියාගෙත්, වෝල්ටර්ගෙත් …

Read More »

Fringe [S04 : E22] Sinhala Subtitles | නිර්භීත නව ලොවක් (දෙවන අදියර) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් දෙක …

Read More »

Fringe [S04 : E21] Sinhala Subtitles | නිර්භීත නව ලොවක් (පළමු අදියර) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන පූර්ව කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් …

Read More »

Fringe [S04 : E20] Sinhala Subtitles | මිතුරන් සේම වෙන් වෙමු [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ලෝකේ අල්ලන් පාලනේ ගෙනියන හැටි. සිදු වෙන්න පුලුවන් අනාගතයන් රාශියක් තියන බව සැප්තැම්බර් කිව්වානේ. ඉතින් අපි ඒ දැක්කෙත් අනාගතයේ වෙන්න පුලුවන් දෙයක්. හැමදේටම වඩා ඔයාලාගේ අවදානේ යොමු වෙන්න ඇත්තේ හෙන්රියාටා එහෙමත් නැත්නම් එටාට නේද? ඔව්, ඔව්, එයා තමයි ඔලිවියාගෙයි, පීටර්ගෙයි අනාගත දුව. එයාගේ නමටත් හෙන්රි …

Read More »

Fringe [S04 : E19] Sinhala Subtitles | අනාගතය අදයි [සිංහල උපසිරසි සමඟ]

අද කොටස බලන්න කලින් අනිවාර්‍යෙන්ම මේ ලිපිය කියවන්න. නැත්නම් අගක් මුලක් තේරෙන එකක් නෑ. —————————————————– ඔවුන් පැමිණියේ අනාගතයෙන්.. මුල් කාලයේ, ඔවුන් කළේ නිරීක්ෂණය කිරීම පමණයි. ඔවුන් පෙනී සිටියේ මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා වලදීයි. අපි ඔවුන්ට කීවේ “නිරීක්ෂකයන්” කියලයි. එහෙත් 2015 දී ඔවුන් නිරීක්ෂණය කිරීම නවතා දැමුවා.. පාලන කටයුතු ඔවුන් යටතට …

Read More »

First Man (2017) Sinhala Subtitles | මුල් මිනිසාගේ විස්මයජනක කතන්දරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

අපි කවුද? අපි පැවත එන්නේ කාගෙන්ද? අප මිනිසුන් බවට පත් වුනේ කුමක් නිසාද? First man 2017, අපේ අක්මුල් සොයා අප සැම රැගෙන යාවි වසර මිලියන 25 ක් අතීතයට; මහා වානරයන්ගේ කාලයට..!First man හරහා දිග හැරෙන්නේ ප්‍රයිමේටාවෙකුගේ අපූරු කුසලතා, සමාජමය, ජීව විද්‍යාත්මක සහ සංස්කෘතිකමය සොයා ගැනීම් සමඟ මුසු වී ඔවුන් නූතන …

Read More »

Fringe [S04 : E18] Sinhala Subtitles | ජෝන්ස්ගේ තවත් දස්කම් [සිංහල උපසිරසි සමඟ]

කැප්ටන් ලී මැරුනා නේද? ඒ වෙලාවේ නම් ඇත්තටම දුක හිතුනා. දැන් ඉතින් නියෝජිත ලී ට එයාගේ අසහාය හවුල්කාරයා රොබර්ට් නැති වුනා වගේම තමයි බොලිවියාට එයාගේ කල්‍යාණ මිත්‍ර හවුල්කාරයා කැප්ටන් ලී නැති වුන එකත්. මේ දෙන්නාම දැන් වේදනාවෙන් ඉන්නේ තමන්ගේ හවුල්කාරයෝ ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ ගොදුරු බවට පත් වුන එක ගැන. ඉතින් …

Read More »

Fringe [S04 : E17] Sinhala Subtitles | අහෝ කැප්ටන් ලී.. [සිංහල උපසිරසි සමඟ]

17 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති මිනිස් ඉත්තෑ ජීවියා ගැන. ඒ ජීවියාට පියාඹන්නත් හැකියාව තිබුනා. මේක පිටිපස්සේ ඉන්නෙත් ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. ඒත් එයාගේ සැබෑ අරමුණ මොකක්ද කියනෙක තාමත් ප්‍රශ්නයක්. නමුත් මේ අලුත් ජීවියා බවට පත් වෙන අය කියන්නේ එයාලා අලුත් ලෝකයේ දරුවෝ බවට පත් වෙනවා කියලයි, එයාලා …

Read More »

Fringe [S04 : E16] Sinhala Subtitles | පේන හැමදේම ඇත්ත නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් පුංචි ආදර කතාව බලන්න ඇතිනේ. කොහොම කොහොම හරි සැප්තැම්බර්ගේ උදව්වෙන් පීටර්ට ඇත්ත තේරුනා. පීටර් හිටපු ඔලිවියාගේ මතක සම්පූර්ණයෙන්ම ඔලිවියාට ලැබුනා. ඒ කියන්නේ දැන් එක ප්‍රශ්නයක් ඉවරයි කියනෙක. පීටර්ට තවත් වද වෙන්න හේතුවක් නෑ ගෙදර යන එක ගැන හිත හිතා. පව් අසරණ ලින්කන්.. සෑහෙන ඔලිවියා ගැන බලාපොරොත්තු තියන් හිටියානේ. …

Read More »

Fringe [S04 : E15] Sinhala Subtitles | පුංචි ආදර කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්..! පීටර්ගේ ඇස් ඉස්සරහා මිය ගියා කියලා හිතපු ඒ හාදයා ආයිත් ආවා. මේ පාර නීනාවත් සම්බන්ධ කරන් විශාල සැලැස්මකට අර අදින්නේ. නීනාත් ඔලිවියා ඉස්සරහා හොඳ මූණ පෙන්නන් ඉඳලා අන්තිමේ ඔලිවියාව පාවා දුන්නා. ඔලිවියා මේ මොකුත් දැනන් හිටියේ නෑ මුලින්. එයාට තේරිලා තිබුන එකම දේ තමයි එයා පීටර්ගෙම ඔලිවියා …

Read More »

Fringe [S04 : E14] Sinhala Subtitles | රහස් හෙළි වේ.. [සිංහල උපසිරසි සමඟ]

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති වෛද්‍යවරයෙක්ගේ පර්‍යේෂණයක් අනුව හදපු ළමයි එකතු වෙලා එයාලට කරදර කරන්න හදපු අය ඝාතනේ කරපු හැටි. ඔය අතරෙම තමයි ඔලිවියාට සම්පූර්ණයෙන් පීටර්ගෙ ඔලිවියගෙ මතකය ආවේ. වෝල්ටර් හිතුවේ ඒක සහකම්පනය නිසා ඔලිවියාට වුන දෙයක් කියලා. පීටර්ට ඔලිවියාගෙ ඇස් වලින් ඒ ඉන්නෙ එයාගේ ඔලිවියා …

Read More »

Fringe [S04 : E13] Sinhala Subtitles | මේ ඒ ඔලිවියාමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වෙද්දි 4 වන කතා සමයේ හරි අඩකටත් වඩා අවසන් කරලයි ඉන්නේ. කතා සමය පටන් ගත්තේ විශ්වයන් දෙකම බේරිලා පාලමක් හැදුනා, පරණ කාල රාමුවෙන් පීටර්ව මකලා දැම්මා. වෝල්ටර්, ඔලිවියා කාටවත් පීටර් ගැන මතකයක් තිබුනෙ නෑ. ඔය අතරේ ඔලිවියාටත්, වෝල්ටර්ටත් පීටර්ගෙ සලකුණු මතු වෙන්න ගත්තා. නිරීක්ෂකයත් කලින්ම කිව්වා පීටර්ව මැකුවත් …

Read More »

Fringe [S04 : E12] Sinhala Subtitles | වෙස්ට්ෆීල්ඩ් වලට සාදරයෙන් පිලිගනිමු.. [සිංහල උපසිරසි සමඟ]

12 අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇතිනේ දේව දූතයෙක් වෙන හැටි. දුක්ඛිත ඉරණමකට මුහුණු පාලා, සදාකාලිකව විඳවන්න වෙන මිනිස්සු හොයා හොයා එයාලට වේදනා රහිත, ක්ෂණික මරණයක් ලබා දෙන එක තමයි ඝාතකයාගේ අරමුණ වුනේ. ඔහුට තිබුන හැකියාවත් නිරීක්ෂකයන්ට තියන හැකියාව වගෙයි. එකම වෙලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය දකින්න ඔහුටත් පුලුවන් වුනා. …

Read More »

Fringe [S04 : E11] Sinhala Subtitles | දේව දූතයෙක් වෙන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

එකොලොස්වන කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති මරණයේ පණිවුඩය කලින්ම කියන එමිලිව. එමිලි නිසා ජීවිත රැසක් බේරගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට හැකි වුනා. එමිලිගෙ හැකියාව දැකපු ඔලිවියා එමිලිගෙන් ඇහුවා එයා එක්ක ඉද්දී මොකුත් දැනෙනවද කියලා. මොකද නිරීක්ෂකයා ඇවිත් ඔලිවියා මැරෙන්න යන්නෙ කියපු කතාව ඔලිවියාගෙ හිතේ හොල්මන් කරන්න අරන් තිබුනා. එමිලි මැරුන …

Read More »

Fringe [S04 : E10] Sinhala Subtitles | මෙහෙත් නෑ, එහෙත් නෑ. [සිංහල උපසිරසි සමඟ]

ලින්කනුයි, පීටර් එනකල් බලන් හිටපු ඔලිවියාට ඒ කාල රාමුවේ මුල්ම වතාවට නිරීක්ෂකයෙක් මුණ ගැහුනා. ඒත් ඔලිවියා දැනන් හිටියෙ නෑ එයා නිරීක්ෂකයෙක් කියලා. එහෙම ආව නිරීක්ෂකයා කිව්වේ සිද්ධ වෙන්න පුලුවන් හැම අනාගතයකම ඔලිවියා මැරෙනවා කියලා. ඔය අතරේ පීටර්, වෝල්ටනේට් කැමති අර ගත්තානෙ. ඉතින් පීටර් ඊලඟට ලින්කන්ව නිදහස් කරගන්න ෆ්‍රින්ඩ් ඒකකයට ආවා. …

Read More »

Paatal Lok (2020-) [S01: E08] Sinhala Subtitles | කාල වැන්දඹුව [සිංහල උපසිරසි සමඟ] [18+]

මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙනයි ආවේ. කොටස් 9 කින් සමන්විත වෙන පළමු කතාවාරයේ අවසානයට බොහොම සමීපවයි අපි දැන් ඉන්නේ. ඉතින් කතාවේ අවසානයට ඔන්න මෙන්න ඉන්න වෙලාවේ ස්පොයිල් කරන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මේ කතා මාලාවට දැනටමත් ලැබිලා …

Read More »

Fringe [S04 : E09] Sinhala Subtitles | මගෙ සතුරාගේ සතුරා.. [සිංහල උපසිරසි සමඟ]

9 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරන්නම්. තමන් ඉන්නෙ වැරදි කාල රාමුවක කියලා තේරුම් ගත්ත පීටර්, තමන්ගෙ ආදරණීයන් ලඟට යන්න උදව් කරන්න පුලුවන් වෝල්ටර්ට විතරයි කියලා හිතුවා. ඒත් වෝල්ටර් ඒක ප්‍රතික්ෂේප කරා. එහෙමයි කියලා පීටර් වැඩේ අත ඇරියේ නෑ, පීටර් වෝල්ටනේට් හොයන් එහා …

Read More »

Fringe [S04 : E08] Sinhala Subtitles | සතුරාගේ උදව් පතා සතුරාගේ නිවසට [සිංහල උපසිරසි සමඟ]

බේබි බෝයි බ්‍රයන්ට්ගේ දුක හිතෙන කතාව පහුගිය කොටසින් දකින්න ඇති. ප්‍රවේණික අසාමාන්‍යතාවයක් එක්ක ඉපදුන බේබිව ජීවත් කරවන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් බේබිගේ අසාමාන්‍ය බව නිසාම බේබිව පරීක්ෂණ වලට යොදා ගෙන, ඒ පරීක්ෂණ වලින් බේබිව මිනිස් කටුස්සෙක් තත්ත්වයට පත් කරන්න පුලුවන් වෙලා. පරීක්ෂණ නිසා බේබිට ජීවත් වෙන්න පුලුවන් වුනත්, ඒත් …

Read More »

Fringe [S04 : E07] Sinhala Subtitles | බේබි බෝයි බ්‍රයන්ට් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති රේමන්ඩ්-කේට් කියන යුවල කාල විස්ථාපන යන්ත්‍රයක් හදලා වුන දේ. මුලදි හැමෝම හිතුවේ මේකට පීටර්ගෙ සම්බන්ධයක් ඇති කියලා. ඒත් රේමන්ඩ්-කේට් දෙන්නගෙ කතාව දැන ගත්තට පස්සේ පීටර්ට ඒ ගැන කරන්න දෙයක් නෑ කියලයි හැමෝම හිතුවේ. නමුත් රේමන්ඩ් ගේ යන්ත්‍රය සාර්ථක වුනේ පීටර් විසින් කාල අවකාශ නිර්මිතියට කරපු වෙනසක් …

Read More »
error: Alert: Content is protected !!