Thursday , September 24 2020
Breaking News

හෙළිලි හේමමාලි

Fringe [S03 : E10] Sinhala Subtitles | නිරීක්ෂකයන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති අපේ අසරණ ඔලිවියාට, පීටර් ඇත්ත කියපු නිසා සිද්ධ වුන දේවල්. දැන් ඔලීවියා පීටර් එක්ක තරහින් ඉන්නේ, එයාට බොලිවියාගෙ වෙනස අඳුර ගන්න බැරි වුන නිසා. එහා පැත්තට ගිය බොලිවියා මොකද කරන්නෙ කියලා තවම පෙන්නුවේ නෑ. ඉස්සරහට එයාවත් පෙන්නයි. බොලිවියා ලේසියෙන්ම පීටර්ව අමතක කරයිද? පහුගිය කොටසින් දකින්න ඇති …

Read More »

Fringe [S03 : E09] Sinhala Subtitles | අවයව හොරා පසුපස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 9 වෙනි කොටස අරගෙනයි ආවේ. ඔලිවියා කොහොම හරි මේ පැත්තට ආවා, ඒත් ඒ එද්දී ඒ පැත්තේ බ්‍රොයිල්ස්ගෙ මිනියත් මේ පැත්තට ආවා. ඒ පැත්තෙ අය තාම දන්නේ නෑ, එයාලගෙ බ්‍රොයිල්ස් මැරුන බවක්. ඔලිවියාගෙ ආගමනය එක්ක පීටර් ඉන්නෙ ලොකු වරදකාරි හැඟීමක. මොකද එයා බොලිවියා එක්ක සීමාව පැනලා ඉන්නේ. කොහොමද ඒ ගැන …

Read More »

Fringe [S03 : E08] Sinhala Subtitles | ඔලිවියා නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙ දකින්න ඇති අපේ ඔලිවියාට පුලුවන් වුනා කැන්ඩි මෑන්ගෙ රහස එලි කරන්න, ඒ වගේම කැන්ඩි මෑන්ට ගොදුරු වෙන්න ගිය ළමයෙක් බේරගන්නත්. ක්‍රිස්ටෝපර් ඒ කියන්නෙ එහා පැත්තෙ කර්නල් බ්‍රොයිල්ස්ගෙ පුතත් ඒ කැන්ඩි මෑන් පැහැර ගත්ත ළමයෙක්. ඒ නිසා ඔලිවියා ඒ කේස් එජ විසදපු එක නිසා බ්‍රොයිල්ස්, ඔලිවියාට සහනයක් දෙන පාටක් …

Read More »

Fringe [S03 : E07] Sinhala Subtitles | පැහැර ගැනීම් රැසක සුලමුල.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටස අවසානයේ ලෝක විනාශ යන්ත්‍රයේ සියලුම කොටස් තියන තැන් හොයාගන්න හැකි වුන බව ඔයගොල්ලො දකින්න ඇති. බොලිවියා මේ ගැන වෝල්ටනේට්ට දැන්වුවා. වෝල්ටනේට්, බොලිවියාට කිව්වා දෙවනි පියවරට යන්න කියලා. ඒ අතරේ ඔලිවියා තේරුම් ගත්තා තමන් මේ ඉන්නෙ තමන් අයිති ලෝකයේ නෙවෙයි කියලා. ආයිත් ගෙදර යන්න නම් ලිබර්ටි අයිලන්ඩ් එකේ පර්‍යේෂණාගාරයේ …

Read More »

Fringe [S03 : E06] Sinhala Subtitles | අහිමි මතක අතර. [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි අද කොටස වෙන් වෙන්නෙ අපේ පැත්තට ආව බොලිවියා වෙනුවෙන්. 4 වෙනි කොටසෙ දකින්න ඇති, නිව්ටන්ගෙ තර්ජන හමුවේ බොලිවියා පියවරක් ඉස්සරහට තිබ්බ හැටි. ඒ තමයි පීටර්ගෙ විශ්වාසය දිනා ගන්නෙක. බොලිවියාගෙ සමහර දේවල් සැක සහිත වුනත් මේ ඉන්නෙ තමන්ගෙ නියම ඔලිවියා නෙවෙයි කියලා පීටර් හිතන පාටක් පේන්න නෑ. හැම අවස්ථාවකින්ම …

Read More »

Fringe [S03 : E05] Sinhala Subtitles | ඇම්බර්.. [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියට පස්වෙනි කොටස අරගෙන ආවේ අපේ ඔලිවියා එක්ක. අනික් ලෝකෙ හිර වුන ඔලිවියා යොදා ගෙන විශ්ව අතර ගමන් කරන්න පුලුවන්ද කියලා හොයනෙක තමයි වෝල්ටනේට්ට වුවමනා කරලා තියෙන්නෙ. ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් එහා පැත්තෙ හිර වුන ඔලිවියා ඒකට මුහුණ දෙන හැටි. පහුගිය කොටස් වලත් දකින්න ඇති, ඔලිවියාට පීටර් …

Read More »

Fringe [S03 : E04] Sinhala Subtitles | හිතන, පතන මුහුණු මාරු කරන්නන් [සිංහල උපසිරසි සමඟ]

සිව්වෙනි කොටසටත් ආවා ඔන්න. පහුගිය කොටස මතක් කරලා ඉන්නම්. පහුගිය කොටසෙ පෙන්නුවෙ අපේ ඔලිවියා එහා පැත්තෙ ඉඳන් මුහුණ දීපු සිදුවීමක් ගැන. බුද්ධි මට්ටම අඩු පුද්ගලයෙක් වුන මයිලෝ, සුපිරි ගණන්කාරයෙක් වුනේ මතක වර්ධක ඖෂධ පර්‍යේෂණයකට පින් සිද්ධ වෙන්න. ඒත්, මයිලෝ ඒ සුපිරි හැකියාව යොදා ගත්තේ දාම ප්‍රතික්‍රියාවක් ඔස්සේ මිනිස්සු මරන්න. හැබැයි …

Read More »

Fringe [S03 : E03] Sinhala Subtitles | අනාවැකි කියන්නා [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති ලෝක විනාශ යන්ත්‍රෙ මුල් කොටස හොයා ගත්ත හැටි. සිද්ධ වුන හැම දෙයක්ම එහෙන් මෙහෙට ආව ඔලීවියා ( මං එයාට ඉස්සරහට ලිපි වලදි බොලිවියා කියලා කියන්නම්), වෝල්ටර්නේට් ට දැන්නුවා. වෝල්ටර්නේට් නම් කිව්වෙ ඩොක්ටර් බිෂොප් ගෙ වැඩේ පටන් ගන්න කියලා. ඊලගට මොකක් වෙයිද? ඔලීවියාලා …

Read More »

Fringe [S03 : E02] Sinhala Subtitles | අබිරහස් පෙට්ටියක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවන කොටස අරගෙනයි ආවේ. මුල් කොටස ගැන මතක් කරොත් මේ පැත්තේ අපේ ඔලීවියා, ඒ පැත්තෙ ඔලීවියා බවට පත් කරන්න වෝල්ටනේට් උත්සහ ගත්තා. මුලදී ඒ උත්සහය අසාර්ථක වෙයි කියලා හිතුනත්, අන්‍තිමේ අපේ ඔලිවියාට, ඒ පැත්තෙ ඔලිවියාගෙ මතකය සම්ප්‍රේෂණය වුනා. ඒ පැත්තෙ ඔලීවියා දක්ෂ වෙඩික්කාරියක්. වැඩේ කියන්නේ අපේ ඔලිවියාට, ඒ …

Read More »

Fringe [S03 : E01] Sinhala Subtitles | ඔලිවියා.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මං කතා කරන්නේ දිගටම Fringe කතා මාලාව එක්ක හිටපු හිතවතුන්ට. ලොකු නිහැඩියාවකට පස්සෙයි මෙහෙම කොටස් ගොඩක් තියන සීරීස් එකක් අරන් ආවේ. Fringe season 2න් උපසිරැසි කීපයක් කරාට පස්සේ තමයි කතාව ගැන මට ආසාවක් ඇති වුනේ. ඒත් season 5 ටම උපසිරැසි ගන්වන්න තරම් විවේකයක් ලැබුනේ නෑ. ඉතින් විවේකයක් ලැබුන ගමන් …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E16] Sinhala Subtitles | ආදරයට ආදරේ කරන්න.. [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙවත් නැති දවසක දකුණු කොරියානු කිරිල්ලියක් අහසින් ඇවිත් වැටුනෙ උතුරු කොරියාවට. ඒ කිරිල්ලිය නොදැන වුනත් ස්වභාව දහම එදා ඇගේ ඉරණම්කාරයා වෙතටයි ඇයව ගෙනැත් තිබුනේ. සේරි-රි ජෙයෝන්ග් හ්‍යොක්.. ඩෑන්-ගු සෙයුන්ග් ජූන්… එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් එක කතාවක් ඇතුළෙ කොටස් 15 ක් පුරා දැනට ඔබ දකින්න ඇති. ආදරය නිසා රළු ගති …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E15] Sinhala Subtitles | සමරු සයුරකි ආදරේ..! [සිංහල උපසිරසි සමඟ]

අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා. සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්‍යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්‍යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්නන්න …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E14] Sinhala Subtitles | සදහටම ආදරෙයි, සේරි! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසෙ තවත් තරුවක් දකින්න ලැබුනා. ඒ තමයි Choi Ji Woo. අපි දන්නවනෙ ජු මෙයොක් හරි ආසයි කියලා දකුණු කොරියානු නාට්‍ය බලන්න. Stairway to heaven (2003) කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු Choi Ji Woo තමයි ජු මෙයොන් ආසම නිළිය. ඉතින් සේරි බොරුවක් කියලා ඒ දෙන්නව මුණ ගැස්සුව හැටි දකින්න ඇති. …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E13] Sinhala Subtitles | ආදරේ නාමයෙන්.. [සිංහල උපසිරසි සමඟ]

චෝ චෙයෝල් ගන්ග් ගෙන් යන්තම් සේරියි, කැප්ටන් රි යි ගැලවුන හැටි දකින්න ඇති. පේන විදියට උතුරු කොරියාවෙනුයි, දකුණු කොරියාවෙනුයි දෙකෙන්ම චෝ චෙයෝල්ට උදව් ලැබෙනවා. ඒ වගේම චෝ චෙයෝල්ට සේරි ඉන්න තැන ලිපෙනෙත් ලැබුනා සේරිගෙ දෙවනි අයියාගෙ බිරිඳ මාර්ගෙන්. චෝ චෙයොල් සේරි ගෙ ආරක්ෂාව තහවුරු කරන්න බෑ කිව්ව නිසා චේ චෙයෝල් …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E12] Sinhala Subtitles | සුබ උපන්දිනයක් සේරි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි 12 වෙනි කොටසටත් ආවා. සේරි, කැප්ටන් රි දෙන්නගෙ ආදරේ දිනයිද? ගු සෙයුන්ග් ජූන්, ඩෑන් දෙන්නා මොනවා කර ගනීවිද? චෝ චෙයෝල් ගන්ග් ව පරද්දන්න, කැප්ටන් රි ට පුලුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නයක්ම තව කොටස් හතරක් යද්දී විසඳගන්න පුලුවන් වෙයි. පහුගිය කොටසෙ දකින්න ඇති, දකුණට ආව කැප්ටන් රි ව, සේරි …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E11] Sinhala Subtitles | සේරි පසුපස මාරයෙක්.. [සිංහල උපසිරසි සමඟ]

දැන් නම් සතුටුයි නේද?කොහොමහරි, රි ජෙයෝන්ග් හ්‍යොක් දකුණට ආවානෙ. හැබැයි එයා ආවේ සේරිව බලන්න හිතන් නෙවේ. චෝ චෙයෝල් ගන්ග් ගෙන් සේරිව ආරක්ෂා කරන්න! පහුගිය කොටසින් දකින්න ඇති, මන් බොක් ඔරලෝසුව ගෙනැත් දුන්න නිසා චෝ චෙයෝල්ට විරුද්ධත්ව තියන සාක්ෂි උසාවියට ඉදිරිපත් කරන්න කැප්ටන් රි ට පුලුවන් වුනා. ඒ වගේම එයාගෙ අයියගෙ …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E10] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්.. [සිංහල උපසිරසි සමඟ]

9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ. හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුරු …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E09] Sinhala Subtitles | එක පියවරක් දකුණට.. [සිංහල උපසිරසි සමඟ]

බොහොම දුක්බර කොටසකින් නැවතුනේ නේද? ගු සෙයුන්ග් ජූන්ගෙ සැලැස්ම, සේරිව විවාහ කරගන්නෙක. ඩෑන්ට ඕන කැප්ටන් රි ව විවාහ කරගන්න. ඒත් ආදරේ කරන්නෙ සේරියි, කැප්ටන් රි දෙන්නා. මේ නිසා ගු සෙයුන්ග් ජූන් සහ ඩෑන් දෙන්නා හවුලෙ වැඩ කරනවා ඒ දෙන්නා වෙන් කරන්න. ඒ අතරේ චෝ චෙයෝල් ගන්ග්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ සේරි …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E08] Sinhala Subtitles | සේරිගේ අවසන් වචන.. [සිංහල උපසිරසි සමඟ]

රි ජෙයෝන්ග් හ්‍යොක්, යූන් සේරි කියන්නෙ පතාගෙනම ආව දෙන්නෙක්. දෙන්නගෙ රුධිර ගණත් ගැලපෙනවා. මෙච්චර දවස් අපි දන්නෙ කැප්ටන් රි, සේරිගෙ ජීවිතේ බේරුවෙ ස්විට්සර්ලන්තයේ දි එක වතාවක් කියලා. බලන් යද්දි කැප්ටන් රි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ සේරිව බේරපු එක. කැප්ටන් රි, එයාගෙ අයියා වෙනුවෙන් හදපු ගීතේ, සේරි අහලා තියන නිසා ආයෙ …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E07] Sinhala Subtitles | ආදරය නිසා.. [සිංහල උපසිරසි සමඟ]

“අපි ආයෙමත් මුණ ගැහෙන එකක් නැද්ද? ඒත් මං හිතුවෙ, ඔයා මාව ගුවන් තොටුපලට ඇරලවන්නවත් එයි කියලා. මං හිතන්නෙ මට ඔයා නැතුව පාලු හිතෙයි. මට ඔයාව කාලෙන් කාලෙට මතක් වෙයි. නෑ. මට ඔයාව නිතරම මතක් වෙයි. ඒත් අපි මොනව කරනවද කියලවත් අපි එකිනෙකාට අහන්න විදියක් නෑ. ඒක තමයි හිතට දුක.” එක …

Read More »
error: Alert: Content is protected !!