You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / හේවා ලුණුවිලගේ

හේවා ලුණුවිලගේ

Luka Chuppi (2019) with Sinhala Subtitles | හැංගිමුත්තන්!! [සිංහල උපසිරැසි සමඟ]

වසරේ තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්‍රිත්වය තමයි ගොඩක් අයගේ ප්‍රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා.  ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙක්ම හැරුනු විට නව පරම්පරාව …

Read More »

Gully Boy (2019) Sinhala Subtitles | රැප් සිහිනයක් හඹා ගිය මුඩුක්කුවා… [සිංහල උපසිරසි සමඟ]

මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්දා හිතුනා වෙනසකටත් …

Read More »

Main Khiladi Tu Anari (1994) with Sinhala Subtitles | සෙල්ලක්කාරයා සහ ආධුනිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවේ. ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනත් පැය තුනයි විනාඩි පහක් දිග ඒවගේම යුගල ලයින් වලින් සමන්විත උපසිරසියකට අතගහන්න, අත ගැහුවත් වැඩේ කරන්න පුලුවන් වේවිද කියන බය හිතේ තිබ්බ හින්ද වැඩේ පස්සට ගියා. ඒවගේම හින්දි …

Read More »

Gold (2018) with Sinhala Subtitles | ජාතියක් එක්කළ රන් පදක්කමේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

මේක නිකම්ම නිකම් හින්දි චිත්‍රපටයක් එහෙම නෙමේ. 2018 වර්ෂයේ බොලිවුඩයේ තිරගත වුන චිත්‍රපට අතරින් ඉහළින්ම තියන එකක්. ඒ කියන්නේ නොබලා අතාරින්න බැරි එකක්. ආක්ෂේ කුමාර්, මෝනි රෝයි(කව්රුත් දාන්න ශිවන්යා) සහ කුනාල් කපූර් වල නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවෙලා තියනවා මේ චිත්‍රපටය. IMDb මීටරය 7.7 දක්වා කරකවන්නත් සමත් වෙලා තියනවා. ඒ …

Read More »

October (2018) with Sinhala Subtitles | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

වරුන්ට ආස නැද්ද? එපා කරපු නළුවෙක්ද? එහෙනම් බලන්නෙපා. බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි. බල බල ඉද්දි ඈනුමක් ගියාද? එහෙමම වහලා දාන්න. බලන්නෙපා. ඔයාට මේක විඳින්න බැරි වෙයි ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද” “මෙලෝ රහක් නෑනේ” ඒත් මේක නෙමේද ජීවිතය? මේක නෙමේද සිනමාව? රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින් …

Read More »

Sonu Ke Titu Ki Sweety (2018) with Sinhala Subtitles | මගෙ පණ වගෙ යාළුවගේ පණ වගෙ කෙල්ල. [සිංහල උපසිරැසි සමග]

කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි. හැපෝ තවත් තුන්කොන් හින්දි ප්‍රේම වෘතාන්තයක්ද කොහේදෝ? පෝස්ටරේ දැක්කම එහෙම නේද හිතෙන්නේ? නෑ පුතේ නෑ. ඔයාට වැරදිලා. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සුපිරි ප්ලොට් එකක් තමා මේකට තියෙන්නේ. එකෙන්ම මේ දක්වා 2018 ආපු සුපිරිම කොමඩිය. පද්මාවතී අක්කයි බාගී එකටයි එකට පස්සේ ඉන්දියාවේ බොක්ස් ඔෆිස් රෙකෝඩ් හොල්ලපු …

Read More »

Toilet : Ek Prem Katha (2017) with Sinhala Subtitles | ආදරය vs කක්කුස්සිය! [සිංහල උපසිරැසි සමඟ]

ආදරේට වැසිකිළියක් බාධකයක් වෙන්න පුලුවන් කියල හිතන්න පුලුවන්ද??? ඔව් පුළුවන් තමයි, ඔය ඉතින් වෙලා තියෙන්නේ. ප්‍රධාන භූමිකා දෙක කේශව් ( ආක්ෂේ කුමාර් ) සහ ජයා ( භූමි පෙඩ්නෙකාර් ) එහෙම කිව්වට මතක නැත්නම් ඩම් ලගාකේ හේෂා එකේ උන්න නිළිය ඉන්නේ. (ඒකත් මතක නැත්නම් මේක තවත් කියවන්නේ නැතිව ගිහින් වැඩක් බලාගනින් …

Read More »

Sarkar 3 (2017) with Sinhala Subtitles | රජගෙදර දේශපාලනයේ තුන්වැන්න! [සිංහල උපසිරැසි සමඟ]

මම ජීවත්වෙන්නේ මට උවමනා විදියටයි… එහෙම නැතුව වෙන කිසිම එකෙක්ට උවමනා විදියට නෙමෙයි… ඒ වගේම මම කිසිම කෙනෙක්ගේ බිල්ලක් නෙමෙයි, වෙන එවුන් වෙනුවෙන් මගේ ජීවිතේ බිල්ලට දෙන්න… මේක තමයි අපි ඉපදුණු භූමිය… අපි හැමෝම ජීවත් වෙන්නේ මේ භූමිය තුලයි… මේ භූමිය තමයි අපි හැමෝටම තියෙන ධනය… මේ භූමිය අපි හැමෝටම …

Read More »

Raees (2017) with Sinhala Subtitles | කසිප්පු රජා….[සිංහල උපසිරැසි සමග]

මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත් වෙන්න අම්මා විඳින නොවිඳිනා දුක විතරයි. මට හොඳට මතකයි, මගේ ඇස් පෙනීම දුර්වල නිසා, මට කන්නාඩි දෙකක් අරගෙන දෙන්න …

Read More »

Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting …

Read More »

Dear Zindagi (2016) with Sinhala Subtitles | ආදරණීය ජීවිතය!!! [සිංහල උපසිරැසි සමඟ]

බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා. කයිරා.  ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම …

Read More »

Fan (2016) with Sinhala Subtitles | උමතුවක් වූ රසිකත්වය!!! [සිංහල උපසිරැසි සමඟ]

සම්බන්ධතා කියන්නෙ හරිම පුදුම දෙයක්. සම්බන්ධතාවයක් ඇතිවුනොත් ඇතිවුනාම තමා. එහෙම වෙන්නෙ කොහොමද කියලනම් අහන්න එපා. “ආර්‍යන් ඛන්නා” කෝච්චියෙ 205 වෙනි මැදිරියේ ටිකට් නැතුවම මුම්බායට ඇවිත් මුම්බායෙ ජරාජීර්ණ නවාතැන්පලක 205 වෙනි කාමරේ නවාතැන් ගෙන සිට. සිනමාව ජයගත් ඔහු තමා අද වෙනකොට ඉන්දීය සිනමාවෙ සුපිරිම තාරකාව.  මම කලින් කිව්ව ජාතියෙ සම්බන්ධතාවයක් අපි දෙන්න අතරෙ තිබ්බ. …

Read More »

Fitoor (2016) with Sinhala Subtitles | මේ ආදරය, ලෙහෙසි පහසු දෙයක් නොවේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න, 2020 ලබන්න කලින් තවත් එකක් අරගෙන ආවා. බඩ්ඩක් කියන්න ඕනේ, මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ දැන් දවස් තුනකට විතර කලින්, මම ආපු දවසෙම වගේ ෆිල්ම් එකේ හතරෙන් තුනක්ම සබ් කළා, තව කරන්න ඉතිරි වෙලා තිබ්බේ දෙබස් 400 ක් වගේ. ඒත් පස්සේ හිතුනා ඇයි මම මෙහෙම හදිස්සියේ මේක කොටන්නේ …

Read More »

Wazir (2016) with Sinhala Subtitles | දිනයන් දෙකක්! ක්‍රීඩකයන් දෙදෙනෙක්! එක් ක්‍රීඩාවක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් වැඩි දවසක්නොගිහිං ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්නයි සුදානම. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක වෙනස් නියම කතාවක් කියලා. මේ වෙනකොට IMDB 7.4ක් වගේ හොඳ  අගයක් ලබාගෙන තියනවා, නමුත් ඉතින් මේකේ විශේෂත්වය තමයි සුපිරි නළුවන් දෙන්නෙක් සුපිරි චරිත දෙකක් නිරුපනය කිරීම. ඒ දෙන්නා තමයි සුපිරි නළු Amitabh Bachchan හා Farhan Akhtar. හැබැයි ඉතින් …

Read More »

Jazbaa (2015) with Sinhala Subtitles | “සීමා මායිම් නොමැති මව් සෙනෙහස..” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ.  එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න …

Read More »

Brothers (2015) with Sinhala Subtitles | රුධිරයට එරෙහිව රුධිරය! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනියමත් නෙවි, නිර්මාණි …

Read More »

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර …

Read More »

True Detective [S02 : E01] | බෙන් කැස්පර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා (විශේෂයෙන්ම ආසිරි ප්‍රියන්ත සහෝගෙ ඉල්ලීම නිසා) True Detective දෙවෙනි කතා මාලාවටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ආසිරි ගෙ ඉල්ලීම හින්දම මේ කොටසේ උපසිරැසි වලින් සෑහෙන්න කොටසක් නිම කරන්න උනෙත් ආසිරිටම තමයි. ඒ නිසා මේ කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් ඔයාලා ස්තූතිවන්ත වෙන්න ඕනත් ආසිරිටම …

Read More »

Detective Byomkesh Bakshy! (2015) |ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්!! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් හැම එකකටම බැහැ බැහැ බැහැ බැහැ කියලා බැරිම තැන හසන්ත සහෝව තරහ කරගන්නත් බැරි නිසා කරපු එකක්. ඊයේ(28 වෙනිදා) තමා හසා මට කිව්වේ, ඔන්න අද දෙනවා ඉතින්. මේකේ අන්තිම ටික කරන්න මගේ හොදම යාලුවෙකුත් උදව් කළා. එයාටත් බොහොම ස්තුතියි කියනවා. එයා නැත්නම් …

Read More »

Billu Barber (2009) |සාමන්‍ය අයෙකු මෙන් දිවි ගෙවීමත් විශේෂිතයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත …

Read More »
error: Alert: Content is protected !!