Tuesday , December 7 2021
Breaking News

ඔෂධ ධනංජය

Rudra Thandavam (2021) Sinhala Subtitles | රුද්‍රන්ගේ ආඩපාලිය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ගොඩක් දවසකට කලින් බාර ගත්ත එකක් දවස් ගානක්ම පරක්කු වුණා, ඉතින් කණගාටුව ප්‍රකාශ කරමින් ඔන්න අරගෙන ආවා තවත් අලුතෙන්ම සිනමාහල් වල් තිරගත වුණ චිත්‍රපටයක්. Richard Rishi තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ, ඊට අමතරව Gautham Vasudev Menon, Dharsha Gupta, Radha Ravi ඇතුළු නළු නිළියන් රැසක් දායක වෙනවා. IMDb අගය …

Read More »

Aranmanai 3 (2021) Sinhala Subtitles | අරන්මනෙයි බංගලාවේ අභිරහස් ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඉක්මනින්ම ෆිලුමක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. නම අහපු ගමන් ඔයාල දන්නව මේක Horror චිත්‍රපටයක් කියන්න, මොකද මේ ඇවිල්ල තියෙන්නෙ අරන්මනෙයි කතා මාලාවේ 3 වෙනි කොටස. ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, දිගින් දිගට චිත්‍රපටයක් හරි සීරියස් එකක් හරි ඇදෙන්නෙ ඒකෙ තියෙන ජනප්‍රියත්වය නිසා කියන්න. තාමත් පළමු හා …

Read More »

ඩොක්ටර් (2021) Sinhala Subtitles | දොස්තර හොද හිත! [සිංහල උපසිරසි] *100

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලු දෙනාට, ඔන්න ඉතින් බයිස්කෝප් ජීවිතයේ දෙවන කඩයිමට මමත් ළගා වුණා. අවුරුදු 4 ක් බයිස්කෝප් පවුලත් එක්ක සහයෝගයෙන් ගෙවාගෙන යන අතරතුර 100 වෙනි උපසිරැසියට පා තැබුවා. 50 වෙනි උපසිරැසිය කරද්දි, ඒ කියන්නේ මීට අවුරුදු 2 කට කලින් තිබුණ නිදහස අඩු වෙලා තනිකඩයා දෙන්නෙක් වෙලා ජීවිතය තරමක් කාර්යය …

Read More »

උඩන්පිරැපි (2021) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසි මගේ යාළුවනේ ඔන්න ඉක්මනටම 99 වෙනි උපසිරැසිය අරගෙන ආවා. Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.1 ක් අරගෙන තියෙන ජනප්‍රිය නිළි Jyothika ගේ 50 වන චිත්‍රපටය තමයි ඔයාලට අරගෙන එන්නේ. Era. Saravanan ගේ තිර රචනය හා අධ්‍යක්ෂණයෙන් Suriya සහ Jyothika ගේ නිෂ්පාදනයක් යටතේ ඔක්තොම්බර් මස 14 වන දින තිරගත …

Read More »

Cinderella (2021) Sinhala Subtitles | සින්ඩරෙල්ලා ! [සිංහල උපසිරසි]

” කොහොමද උඹ රොබින්ව දැලේ දාගත්තේ ? “ ” මම මොකුත් කළේ නෑ මැඩම් “ ” මාව අතාරින්න “ ” බැල්ලි… උඹට වෙන මිනිහෙක් හම්බවුණේ නැද්ද ?” ” මගේ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විනාශ කළා “ ” මේ වැඩකාර බැල්ලිට “ ” මම පැරදුණා මමී “ ” මම ඒකි එක්ක සමාන වෙන්නෙ …

Read More »

Pei Mama (2021) Sinhala Subtitles | යක්ෂ මාමා ! [සිංහල උපසිරසි]

ඔන්න යාලුවනේ මේ මාර මම අත ගැහැව්වේ horror, Comedy වර්ගීකරණය යටතේ නිකුත්වෙලා තියෙන වර්ථමානයේ ඉන්දියාවේ දමිළ කොමඩි කින්ග් විදියට සලකන්න පුලුවන් යෝගි බාබුගේ අලුත්ම චිත්‍රපටයයි. IMDb 5.1 ක් වගේ අරගෙන තියෙන යෝගි බාබුට අමතරව,මලවිකා මෙනොන්, රාජේන්ද්‍රන්, කෝවයි සරලා, එම්.එස්. බාස්කර්, රමේෂ් කන්නා ඇතුළු රංගන පිරිසක් දායක වෙලා තියෙන අතර 2021 …

Read More »

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ චෙන්දූර් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන විජය රාගවන්ගේ චරිතය සංගීත අධ්‍යක්ෂවරයකු, පසුබිම් ගායකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා ජනප්‍රිය නළුවකු වශයෙන් Pichaikkaran (2016), Saithan (2016), Yaman (2016), Annadurai (2017), Kaali (2017), Thimiru Pudichavan (2018), Kolaigaran …

Read More »

ලිෆ්ට් (2021) Sinhala Subtitles | සෝපානයේ අභිරහස ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ, ඉතින් මුලින්ම කණගාටුව පළ කරනව උපසිරැසිය භාර අරගෙන ටික දවසක් පහු වුණා. මොකද දවස් දෙකක්ම පළමු වසරේ ඉදන් හිටිය හොදම යාළුවගෙ අම්මා අන්ත්‍රා වෙලා ඒකට සහභාගි වෙන්න වුණා. ඊට පස්සෙ අයහපත් කාළගුණයට විදුළි සැර නිසා කරන්ට් එකත් වැදුනා. කොහොම වුණත් මේ වතාවේ අරගෙන ආවේ Drama, Horror, mystery …

Read More »

නාඩුවාන් (2021) Sinhala Subtitles | අතරමැදියා! [සිංහල උපසිරසි]

ජීවිතය කියන්නේ අසාමාන්‍ය අත්දැකීමක් සමහර අයට ඒක කැමති ආකාරයට තියෙනව සමහරක් අයට එය බර අඩු වීමක් වගේ දැනෙනවා මේ ලෝකයේ හොදින් ජීවත් වෙන අයට වඩා විශ්වාස කරන්න බැරි අය තමයි වැඩි මගේ ජීවිතයේ සිද්දවුණ සිදුවීම් තමයි … ….කිසිවෙකු විශ්වාස කරන්න එපා කියන පාඩමක් කියල දුන්නෙ මම අකමැති වුණ මේ ජීවිතය….මගේ …

Read More »

ඇල්ෆා ඇඩිමායි (2021) Sinhala Subtitles | ඇබ්බැහිවීම ! [සිංහල උපසිරසි]

ආලියෝෂා: සමහර විට මිනිසුන් වැරදි දේ කිරීමට කැමතියි ලීසා: සත්‍යය නම් ඔවුන් එයට කැමතියි සෑම විටම.ඔවුන් බොරු කිව්වත් පිටතින් හෝ එයට වෛර කරන ආකාරයට ක්‍රියා කළත් ඔවුන් සැමවිටම රහසින් එයට කැමතියි! ෆියෝඩර් දොස්තයෙව්ස්කිගේ ‘කරමසොව් සහෝදරයන්’ පොතෙන් ධීරාජ් කියන්නෙ ‘ඉමේජ් ග්‍රාෆ්ට්’ කියල ස්ටුඩියෝ එකක් කරගෙන යාළුවෝ එක්ක විනෝදෙන් කාලය ගත කරන …

Read More »

Ichata Vahanamulu Niluparadu (2021) Sinhala Subtitles | මෙහි වාහන නැවැත්වීම තහනම්! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අද මට විශේෂ දවසක්, මොකද මගේ උපන්දිනේ දවස අදට යෙදිල තියෙන්නේ. ඒ වෙනුවෙන් මම මගේ යාළුවන්ට අරන් ආවා කාලෙකට පස්සෙ තෙළුගු චිත්‍රපටයක්. Chi La Sow (2018) චිත්‍රපටයේ රගපෑමෙන් පස්සෙ Sushanth ගේ පළමු ප්‍රධාන චරිතයක් රගපාන චිත්‍රපටය මෙයයි. මීට කලින් අවුරුද්දේ Allu Arjun ගේ Ala Vaikunthapurramuloo (2020) …

Read More »

ඉරු ධුරුවම් [S01] Complete Season Sinhala Subtitles | දාම ඝාතකයා ! [සිංහල උපසිරසි]

මම වික්ටර්. හදිස්සියේම දවසක මම ගෙදරට ඇවිල්ල දොරට තට්ටු කරන ගමන් ගීතා… ගීතා… කියල කතා කළත් මට ඇහුණේ මගේ දුව අම්මු, අඬ අඬ ඉන්න ඉන්නව, එයාගෙන් අම්මා කොහෙද කියල ඇහැව්වත් එයා දන්නෙ නෑ කිව්ව. මම ගීතා… ගීතා… ගීතා කියල මුළු ගේ පුරාම එයාව හෙව්ව. බැරිම තැන ෆෝන් එකට කෝල් එකක් …

Read More »

පරමපධම් විලායට්ටු (2021) Sinhala Subtitles | සර්ප ඉණිමං ක්‍රීඩාව ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාලුවනේ නිවාඩු දවස් නිසා ඔන්න ඔයාලට බලන්න බැරිවුණ තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.කලක් ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් ලෙසට ප්‍රකට Trisha ප්‍රධාන චරිතය රගපාන 2021 අප්‍රේල් මස 14 වන දින Disney+ Hotstar ලේබලය යටතේ නිකුත් කරන ලද Thriller ගණයට අයත් පැය 2කුත් විනාඩි 12ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාංගයක් තමයි අරගෙන …

Read More »

කසද තපර (2021) Sinhala Subtitles | ජීවිත කතා ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් ආයෙත් වෙනස්ම කතාවකින් ඔයාල හමුවට ආවා.ඉතින් මුලින්ම දෙයක් කියන්න තියෙනව මම කලින් කළ BOOMIKA (2021) චිත්‍රපටයේ උපසිරැසිය ගැලපුණේ නෑ කියල කීප දෙනෙක් කියල තිබුණා. එනිසා ඔයාල චිත්‍රපටය බාගත කරද්දි HQ HDRip එකක් ගන්නව නම් හොදයි. මොකද මම සබ් එක කළේ ඒකට නිසා. 2021 අගෝස්තු මස 27වන …

Read More »

භූමිකා ! (2021) Sinhala Subtitles | මවුන්ට් රෝස්යාඩ් පාසලේ අභිරහස ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න ඉතින් දවස් 10ක කාලේ ගොඩක් අයට ගෙදර ඉන්න වෙනවනේ,කම්මැලිකම යන්නත් එක්කලා ඔයාලට බලන්න අගෝස්තු මාසේ 22 වන දින එළිදක්වන ලද Horrer ගණයට අයත් IMDb අගය 7.6 අරගත්ත සුපිරි චිත්‍රපටයක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා. ප්‍රධාන චරිතය මෑතකදි එළිදක්වන ලද Thittam Irandu (2021) චිත්‍රපටයේ මෙන්ම Ka Pae Ranasingam(2020), World …

Read More »

නෙට්‍රිකාන් (2021) Sinhala Subtitles | තෙවැනි ඇස! [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ කාර්යය බහුලත්වය නිසා උපසිරැසිය අරගෙන එන්න පරක්කු වුණා. ඒ වෙනුවෙන් හැමදෙනාගෙන්ම සමාව අරගන්න ගමන් අද ගෙනාව තවත් අලුත් කතාංගයකට ඔයාලව අරගෙන යනවා. මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Crime, ගණයට අයත් හා Drama, Mystery ගණයට අයත් ජනප්‍රිය නිළි නයන්තාරා රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. ඊට …

Read More »

Unarvu (2019) Sinhala Subtitles | හැගීම් එක්ක සෙල්ලම්! [සිංහල උපසිරසි]

සතුරා ! අපේ රටේ දේශ සීමාවෙන් පිටත ඉන්නව කියල හිතාගෙන තුවක්කු අරගෙන හිටගෙන ඉන්නවා නෑ අපි අතර…අපි වටේටම…අපිත් එක්කම ඉන්නවා මහල් 2ක් හදන්න ඉඩ තියෙන තැනක…..මහල් 11ක් හදන්න හිතන කෙනෙත් සතුරෙක් ඒකට සල්ලි අරගෙන අනුමැතිය දෙන කෙනෙත් හතුරෙක් ඒක කඩාගෙන වැටිලා ජීවිත ගණනාවක් විනාශ වෙලා නිසි ක්‍රියාමාර්ග නොගෙන විනෝද වන …

Read More »

Sarbath (2021) Sinhala Subtitles | සරුවත් ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ගෙදරට වෙලා නිවාඩු දවස් කීපයක් ගතවෙන එකේ හිතුවා උපසිරැසියක් ගේන්න ඕනෙ කියල. මේ වතාවේ නම් හොයාගන්න හම්බවුණේ 6.4 ක IMDb අගයක් තියෙන Comedy, Drama ගණයට අයත් Kathir, Soori රංගන දායකත්වය ලබාදෙන පැය 1 කුත් විනාඩි 48ක් පුරා දිවෙන 2021 අප්‍රේල් මස 11 වන දින තිරගත වීම ආරම්භ කරන …

Read More »

මැලේෂියා ටු ඇම්නේෂියා (2021) Sinhala Subtitles | මැලේසියානු ගමන! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ නිවාඩුවක් ගෙවීගෙන යන වෙලාවක අපේ සිසිල ප්‍රසාද් සොහොයුරාගේ ආරාධනාවට IMDb 7ක් තිබුණ චිත්‍රපටයක් බාරගත්තා උපසිරැසියක් කරන්න. අයත් වෙන්නෙ නම් Comedy, Drama ගණයට. පැය 1 කුත් විනාඩි 56ක් පුරා දිවෙන 2021 මැයි 28 දින තිරගතවීම ආරම්භකරන ලද Vaibhav Reddy, Karunakaran, M.S. Bhaskar, Vani Bhojan රංගන දායකත්වයෙන් යුත් සිනමා පටයකුයි …

Read More »

Pulanaivu (2019) Sinhala Subtitles | මිනී මැරුමක සුලමුල ! [සිංහල උපසිරසි]

ඔන්න යාලුවනේ මේ පාර නම් අරගෙන ආවේ Crime, Thriller චිත්‍රපට වලට ආස කරන අයට සුපිරිම සලරුවක්. පටන් ගත්ත වෙලේ ඉදලම ඉවරයක් වෙනකම්ම පඹ ගාලක් වගේ අගක් මුලක් හොයාගන්න බැරි Crime, Romance, Thriller ගණයට අයිති IMDb අගය 6.7ක් වගේ හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන පැයකුත් විනාඩි 56ක් පුරා දිවෙන 2019 …

Read More »
error: Alert: Content is protected !!