Monday , September 27 2021
Breaking News

දහරා මුතුඅමා

මයිස්ට්‍රෝ (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි. මගේ ලෝකය හරි වෙනස්. මගේ එකම බලාපොරොත්තුව සංගීතඥයෙක් වෙන එක. ඕක තමයි මම හැමෝටම කියන්නෙ. හැබැයි මම තව ටික වෙනස්. කවුරුවත්ම නොදන්න රහසක්. මම අන්ධ කෙනෙක් වගේ …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. පොලිසියෙන් ත්‍රස්තවාදීන් අල්ලගන්න මුලු ඉස්පිරිතාලෙම හිස් කරනවා. ඒත් ආච්චිව ගෙනියන්න විදිහක් නැතුව ඩොක්ටර් ඔබරෝයි දියා සහ සම්රත් නවතිනවා. ඒ වගේම ICU එකේ සුජාතා ඇතුලු පිරිස හිර වෙලා. චිත්‍රාගෙ ඇඟේ බෝම්බයක් බඳිනවා. ඒක පුපුරවන්න විදිහක් නෑ. …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E07] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි]

මේ කතා මාලාවෙ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නෙ. අද ගෙනාවෙ 7 වෙනි කොටස. තව එක කොටසයි. පහුගිය කොටසෙ ත්‍රස්තවාදීන් රෝහල ඇතුලට ඇතුල් වෙලා, අර අහිංසක වාසු වත් මරල දැම්මනෙ. රෝහල ඇතුලෙ ඉන්න ඔත්තු කාරයා කවුද කියන්න කලින් වාසුට වෙඩි තිබ්බා. ත්‍රස්තවාදීන් ICU එකේ හිටිය උන්ගෙ සගයටත් වෙඩි තියල මරල …

Read More »

බෙල් බොටම් (2021) Sinhala Subtitles | ගුවන් යානා මංකොල්ලය.. [සිංහල උපසිරසි]

1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් …

Read More »

භූත් පොලිස් (2021) Sinhala Subtitles | භූත පොලිසිය… [සිංහල උපසිරසි]

කිච්කන්ඩි… සිලාවර් වල තියෙන ලස්සනම තේ වතු යායක, වැඩ කරන සේවකයො බය කරන, රූස්ස ගහක් උඩට වෙලා මහ හයියෙන් සිංදු කියන, කටින් විදුලිය විදින, පා සලඹ සද්ද කර කර ඇවිදින, ඉරිච්චි සාරියක් ඇඳගත්තු, සිල්ක් කොන්ඩයක් තියෙන, දිගම දිග යකඩ නියපොතු තියෙන, (ටිකක් ඊජිප්තු මමියකුත් වගේ) නපුරු භූත ආත්මයක්. අවුරුදු 27කට …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E07] Sinhala Subtitles | අවසානය, චෙක් මේට්! [සිංහල උපසිරැසි]

ඔන්න මේ කතා මාලාවෙ අවසානයටත් ආවා. පහුගිය කොටසෙ බෙත් දෙවෙනි වතාවටත් බොර්ගොව් ට පරාද වුනානෙ. පැරිසියෙ ඉඳන් ආව විතරයි බෙත් ට අහන්න ලැබුනෙ එච්චර හොඳ ආරංචියක් නම් නෙවෙයි. ඒ වගේම මිස්ට වීට්ලිට එයාගෙ ගේ නැවත ඕනෙ වුනා. ඉතින් විට්ලිගෙන් එයාම හිටපු ගේ සල්ලි දීලා අරගෙන සම්පූර්නයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම …

Read More »

මිමී (2021) Sinhala Subtitles | හත්වලාමේ වෙච්ච දේට මක්කරන්නද..?? [සිංහල උපසිරසි]

♪♪♪ හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී සර් සේ පෙයර තලක් බේතහාෂ හුස්න් සේ භරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී ♪♪♪ ඇහෙද්දී ඉබේම නැටවෙන්න ගත්තු, නට නටම ආයේ ආයේ හරව හරවා අහන්න හිතුනු අපූරු හින්දි ගීතයක් පහුගිය …

Read More »

ඩයල් 100 (2021) Sinhala Subtitles | මහ රෑ ආ හදිසි ඇමතුම… [සිංහල උපසිරසි]

පොලිස් හදිසි ඇමතුම් අංශය. රාත්‍රී වැඩ මුරය. එක ඇමතුමක්. ගැහැනියක්… මට… මට මැරෙන්න ඕනෙ. කාටවත් බෑ උදව් කරන්න. කාටවත් තේරෙන්නෙ නෑ. හැමෝම මැශින් එකක් වගේ කියවනවා. ඔක්කොම බොරු කියන්නෙ. මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද? හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්. කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි, …

Read More »

ශේර්ශා (2021) Sinhala Subtitles | කැප්ටන් වික්‍රම් බත්‍රාගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

” මගේ මල්ලි ලක්ශයකින් එක්කෙනෙක්. වයසින් නෙවෙයි ජීවිතය මනින්න ඕනෙ, කරපු ක්‍රියා වලින්. කැප්ටන් වික්‍රම් බත්‍රාගෙ අවුරුදු 25ක ජීවිතය ගැන හිතල බලනකොට මට තේරුම් ගියා… …සොල්දාදුවෙක් වෙනවට වැඩිය උතුම් දෙයක් වෙන නෑ කියලා. සොල්දාදුවෙක්ගෙ ආඩම්බරයට වඩා දෙයක් වෙන නෑ කියලා. අපේ දේශයට වඩා කිසිම ධර්මයක් උතුම් නෑ කියලා. “ ආයුබෝවන් …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

Thittam Irandu (2021) Sinhala Subtitles | මගෙ යාලුවට මොකද වුනේ? [සිංහල උපසිරසි]

දීපා සූර්‍යා. අවුරුදු හයේදි අතීරගේ පලවෙනි හතුරා. අතීරා වෙනුවෙන් සූර්‍යාගෙ කොන්ඩෙ කපාගත්තු නිසා අතීරාගෙ හොඳම යාලුවා වුනා. එකම ඉස්කෝලෙ, එකම පන්තියෙ… එකම බංකුවෙ වාඩි වුන මේ දෙන්නා… හෙමි හෙමීට හොඳම යාලුවො උනා. ලොකු වුනාම… අතීරා කොලේජ් යන්න චෙන්නායි ගියා. සූර්‍යා කුම්බ කෝනම් වල කොලේජ් එකකට ගියා. අතීරා කොලේජ් ඉවර වෙලා …

Read More »

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha Sajayan. සහය රංගනයෙන් …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E07] Sinhala Subtitles | දෙන්නවම බේර ගත්තොත්? [සිංහල උපසිරසි]

පසුගිය සිකුරාදා දවසේ Aha තුලින් විකාශනය ආරම්භ වෙච්ච අලුත්ම තෙලුඟු කතාමාලාව Kudi Yeadamaithe ගැන දැන් හැමෝම දන්නවා. Lucia (2013), U Turn (2016) වගේ අපිට පුරුදු කන්නඩ සිනමා නිර්මාණ අරන් ආපු පවන් කුමාර් කියන අධ්‍යක්ෂකතුමා තමා මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. සුපුරුදු විදිහටම ටොලිවුඩයට වෙනස්ම රහක්, වෙනස්ම හැඩයක් ගෙනත් දෙන්න මේ කතාමාලාව …

Read More »

හසීන් දිල්රුබා (2021) Sinhala Subtitles | ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරසි] [18+]

ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල …

Read More »

ජගමේ තන්ධිරම් (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් ඔන්න එහෙනම් කවුරු කවුරුත් මග බලාගෙන හිටිය, දමිළ සිනමාවේ බෲස් ලී, දනුශ්ගේ අලුත්ම චිත්‍රපටයයි අද අරන් එන්නේ. දනුශ්ගේ ෆිලුමක් අතාරින්න! පිස්සු තමයි! රවුඩි මසාලා ටයිප් ෆිලුමක්, ඒත් පොඩි හොලිවුඩ් සයිඩ් එකකුත් එක්ක. දනුශ් හොලිවුඩ් එකක? …

Read More »

පන්චායත් (2020-) [S01 : E02] Sinhala Subtitles | ලයිට් එකක් වෙනුවෙන් වින්ද දුකක්… [සිංහල උපසිරසි]

අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු හොල්මන්, සත්තුන්ට වැහුනු හොල්මන් වගේ එක එක ජාතියෙ හොල්මන් තියෙනවා. ඒත් හොල්මන් ගස් ගැන අහල තියෙනවද? මේ ෆුලේරා ගමෙත් මෙහෙම හොල්මන් ගහක් තියෙනවා. මේ හොල්මන් ගහ හරි අපූරු වැඩ තමයි කරන්නෙ. සර සර ගානවා. තඩි …

Read More »

ද ෆැමිලි මෑන් S02E04 Sinhala Subtitles | නූලෙන් ලිස්සා යෑමක්… [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ තිවාරි චෙන්නායි …

Read More »

ඒක් මිනි කතා (2021) Sinhala Subtitles | පොඩි කතාවක්… [සිංහල උපසිරසි]

තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො ලගට යනවා. මේව …

Read More »

සර්දාර් කා ග්‍රෑන්ඩ්සන් (2021) Sinhala Subtitles | අහිමි වූ මතකයන් සොයා… [සිංහල උපසිරසි]

මගෙ ආච්චි නිතරෝම කියනවා මේ ලෝකෙ රස නැති ජාති දෙකක් තියෙනවයි කියල. අච්චාරු නැති කෑම වේලයි, ආදරේ නැති ජීවිතෙයි. පන්ජාබෙ ඉඳන් ඇමෙරිකා එනකොට මම කොච්චර අච්චාරු ගෙනාවද කියනවනම්… ඒවා පීසා වලටයි බර්ගර් වලටයිත් දාගෙන කෑවා. අච්චාරු ගැන මට හොඳ මතකයන් ටිකක් තියෙනවා. ඒත්, මේක මම ආච්චිගෙන් ඉගෙන ගත්තු දෙයක්. ඔයා …

Read More »

Naandhi (2021) Sinhala Subtitles | අසාදාරනය වෙනුවෙන් සටන් වැද… [සිංහල උපසිරසි]

2015 වර්ශයේ ආරම්බයේ පටන් මේ දක්වා සිර ගෙවල් 1401ක් පිහිටුවා තියෙනවා. එහි සිරකරුවන් 3,66,781 ක් මේ වන විට සිටිනවා. ඔවුන්ගෙන් 68% ක් දෙනා එනම්, 2,54,000ක් දෙනා සැක පිට අත් අඩංගුවට ගත් පිරිසයි. මගෙ පුතා හිරේ යවල දැන් අවුරුදු 3ක් වෙනවා. අරක්කු බීල ඉන්න වෙලාවක කෙනෙක්ව මැරුවයි කියල තමයි අත් අඩංගුවට …

Read More »
error: Alert: Content is protected !!