Wednesday , October 20 2021
Breaking News

දිල්ෂාන් මධුරංග

Out Stealing Horses (2019) AKA Ut og stjæle hester Sinhala Subtitles | අතීතයේ මතක මැදින් [සිංහල උපසිරසි]

මතකයන්…. සතුටු හිතෙන සොඳුරු මතකයන් වගේම හිත රිද්දන දුක්බර මතකයන් අපි කාටත් තියනවා. සතුට විතරක්ම නෙවෙයි, මොන තරම් දුක්බර වුණත්, කටු කෑවත් අපි අතීතයට ආසයි. දැන් අපි පුංචි කාලෙට ආසයි. තව වයසට ගියාම තරුණ කාලෙ ගැනත් ඒ වගේම සිහි කරාවි. ඉතින් ඒ වගේ අතීත මතකයන් මැදින් ගලාගෙන යන කතාවක් තමයි …

Read More »

My True Fairytale (2021) Sinhala Subtitles | මගේ සුරංගනා කතාව [සිංහල උපසිරසි]

“මං පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳලම, මට හීනයක් තිබුණා. දවසක මම සුපිරි වීරයෙක් වෙනවා මගේම සුරංගනා කතාවක. මට ඉගිලෙන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, ඒ වගේම අවසානෙදි, ලෝකය බේරාගන්නවා. හිනා යන දේ තමයි, සමහර වෙලාවට අපි පතන දේ ගැන පරිස්සම් වෙන්න ඕන, මොකද දවසක ඒක සැබෑ වෙන්න පුළුවන්.” ඇන්ජි ගුඩ්වින් ගේ හීනය …

Read More »

The Night Beyond the Tricornered Window (2021) AKA Sankaku Mado no Sotogawa wa Yoru Sinhala Subtitles | දෑසට පෙනෙනා මළවුන් අතරින් [සිංහල උපසිරසි]

සුබ දවසක් හැමෝටම. මේ පාර මම අරගෙන එන්නෙ ජපන් කතාවක්. මේක මේ අවුරුද්දේ මුල නිකුත් වුණු Sankaku Mado no Sotogawa wa Yoru හෙවත් The Night Beyond the Tricornered Window කියන නිර්මාණය. මේක Tomoko Yamashita කියන ලේඛකයා විසින් නිර්මාණය කරපු 2013-2020 අතර කාලයේ කොටස් වශයෙන් පළවුණු ජපන් manga චිත්‍ර කතාවක් ඇසුරින් …

Read More »

Cadaver (2020) AKA Kadaver Sinhala Subtitles | අරුම පුදුම රඟමඬල [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්. මං මේ පාර අරගෙන එන්නේ නොර්වේ රටේ නිර්මාණයක්. පසුගිය 2020 ඔක්තෝබර් 22 වෙනිදා Netflix හරහා නිකුත්වුණු නෝර්වීජියානු භාෂාවෙන් Kadaver කියල හඳුන්වන මේ නිර්මාණයේ ඉංග්‍රීසි නම Cadaver. Jarand Herdal කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වෙන මේකට Gitte Witt, Thomas Gullestad, Thorbjørn Harr වගේ අය රඟපෑමෙන් දායක වෙනවා. IMDB එකේ …

Read More »

The Collini Case (2019) AKA Der Fall Collini Sinhala Subtitles | කොලිනි නඩුව [සිංහල උපසිරසි]

සුබ දවසක් හැමෝටම. මම අද අරගෙන එන්නෙ 2019 වසරේ නිර්මාණය වුණු ජර්මන් ෆිල්ම් එකක්. Der Fall Collini කියල ජර්මන් භාෂාවෙන් හඳුන්වන මේක ඉංග්‍රීසියෙන් The Collini Case කියල හඳුන්වනවා. මේක Ferdinand von Schirach කියන ලේඛකයා විසින් 2011 දී මේ නමින්ම ලියන ලද, ජර්මනියේ හා තවත් රටවල් කිහිපයක අලෙවි වාර්තා තබපු නවකතාව …

Read More »

The Stoneman Murders (2009) Sinhala Subtitles | බොම්බායේ ගල් මිනිසා [සිංහල උපසිරසි]

හිඟා කන එකත් ලේසි වැඩක් නෙවෙයි. හොඳ ගාණක් හම්බ කරන්න නම් හොඳ තැනකුත් ඕන. මිනිස්සු යන එන තැනක ළඟින්ම ඉන්න කෙනාට සල්ලි ලැබෙන තරම් ඊට අඩි 5ක් 6ක් වගේ පොඩි දුරකින් වුණත් ඉන්න කෙනාට ලැබෙන්නෙ නෑ. උදෙන්ම ඇවිත් හොඳම තැනක් අල්ලගන්න කෙනාට තමයි වාසි. පාන්දරින් නැගිටින්න බැරි නිසා එයා කලේ …

Read More »

Don’t Listen (2020) AKA Voces Sinhala Subtitles | මරණයේ කටහඬ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. …

Read More »

Don’t Click (2020) Sinhala Subtitles | අන්තර්ජාලයෙන් අපායට [සිංහල උපසිරසි සමඟ]

ළඟදි සබ් කීපයක්ම දුන්නත්, මේ Horror එකක් අරං එන්නෙ සෑහෙන්න කාලෙකින්. ඉතින් මේක G-Hey Kim කියන අධ්‍යක්ෂකවරියගේ නිර්මාණයක්. Valter Skarsgård, Mark Koufos, Catherine Howard එහෙම තමයි රඟපාන්නේ. මේ දෙසැම්බර් 11 නිකුත්වුණු මේකට, මේ දවස් දෙක තුළ ලැබිල තියන IMDB අගය 3.3 ක්. අන්තර්ජාලයේ තියන දේවල් වලින් අපිට එළිපිට පේන්න තියෙන්නෙ …

Read More »

Mirage (2018) AKA Durante la tormenta Sinhala Subtitles | ජීවිතයක් වෙනස් කල කුණාටුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට උපසිරැසි අරං ආවා. Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා. මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක වෙලා තියනවා. Oriol …

Read More »

12 Suicidal Teens (2019) Aka Jûni-nin no shinitai kodomo-tachi Sinhala Subtitle | 13 වැනි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

දොළොස් දෙනෙක්… අවුරුදු 15, 16 වගේ වයස කොල්ලො කෙල්ලො දොළොස් දෙනෙක්… එක දෙයක් වෙනුවෙන් එකට එකතු වෙන දොළොස් දෙනෙක්… නගරය මැද්දෙ තියන වහල දාපු රෝහලක්… “අතෑරලා දාපු රෝහලට එන්න. දීපු කෝඩ් එක ගහල පස්සෙ දොර අරින්න. එතනින් විතරයි ඇතුළුවෙන්න ඕන. පිළිගැනීමේ කවුන්ටරයට යන්න. දීල තියන අංක වලින් සේප්පුව අරින්න. එන …

Read More »

Smiley Face Killers (2020) Sinhala Subtitle | මරු කැඳවන සිනහ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

“1997 සිට, එක්සත් ජනපදයේ තරුණ උසස් අධ්‍යාපන ආයතන සිසුන් 150 කට වඩා, සැකසහිත තත්වයන් යටතේ දියේ ගිලී මියගොස් ඇත. සිදුවීම් වූ ස්ථාන අසල පින්තාරු කර තිබූ සළකුණු අනුව යමින්, මේ අනතුරු සැබවින්ම ශ්‍රේණි මිනීමැරුම් බවට සමහරු මත පළ කර ඇත. සමහරු මෙය නාගරික මිත්‍යාවකට වැඩි දෙයක් නොවන බවට තර්ක කළද, …

Read More »

Boy Missing (2016) AKA Secuestro Sinhala Subtitle | වැරදුණු අනතුරු ඇඟවීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඔන්න මාස 4 කට විතර පස්සෙ මගේ 26 වැනි උපසිරැසිය විදියට ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියකුත් අරගෙන මේ පැත්තට ආවා. Secuestro කියන නමින් 2016 අගෝස්තු වල මුල් වරට ස්පාඤ්ඤයේ තිරගත වෙන මේ සිනමා පටය පසුව Boy Missing කියන ඉංග්‍රීසි නමිනුත් වෙනත් රටවල තිරගත වෙනවා. Crime, Drama, Mystery …

Read More »

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට ආවා. සෑහෙන්න කාලෙකට පස්සේ සබ් එකකට අත ගහන්න හිතුණු වෙලාවේ තමයි දැක්කේ මේකට සබ් එකක් දීල නෑ කියල. පරණ වුණත් හොඳ කතාවක් නිසා වැඩේ කරා. ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, …

Read More »

Vedanti (2018) Sinhala Subtitle | රහස් පරීක්ෂක වේදාන්ති [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂා යාළුවෙක්ගේ ගෙදර ගිහින් ආවෙ දවස් දෙකකට පස්සෙ. ඇවිත් බෙල් එක ගැහුවට දොර ඇරුණේ නෑ. ගෙදරට ආපු පාර්සලේකුත් දොර ගාව බිම. වර්ෂා තමන්ගේ ළඟ තිබුණු යතුර අරන් දොර ඇරගෙන ඇතුළට ගියා. ලයිට් දාල බැලුවම…….. හවුලේ කුලියට හිටපු යාළුවා, නීතා ගෙ මැද ලේ විලක මැරිලා වැටිලා. ගැටළුව විසඳන්න බාරවෙන්නේ හරීෂ් වේදාන්තිට. …

Read More »

Destroyer (2019) Sinhala Subtitle | කිළිටි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා. මේ පාර …

Read More »

Miss Bala (2019) Sinhala Subtitle | මිතුරිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නත්, තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පහුවුණු සිංහල අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුබ පතනවා. (මොකද මේ සබ් එකක් දෙන්නේ පෙබරවාරි වලින් පස්සේ) ඒ වගේම සමාව ඉල්ලනවා මේක ටිකක් ප්‍රමාද වුණු එකට. ෆිල්ම් …

Read More »

Insomnia (2002) Sinhala Subtitle | නින්ද නේන රාත්‍රියේ…… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික users ප්‍රමාණයකින්), Rotten Tomatoes එකේ 92% ක් …

Read More »

Shimmer Lake (2017) Sinhala Subtitles | කොල්ලයක් මැදින් ආපස්සට [සිංහල උපසිරැසි සමග]

2019 ත් ලැබුවා… ඉතින් මේ නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සහෝදර උපසිරැසි කරුවන්ටත්, ඒ උපසිරැසි අරගෙන ෆිල්ම් බලන හැමෝටමත් සාමය සතුට සපිරුණු, වැඩි වැඩියෙන් ෆිල්ම්, ටීවී සීරීස් බලන්න ලැබෙන, වාසනාවන්ත වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ 20 වැනි උපසිරැසි නිර්මාණය, මේ අවුරුද්දේ පළවෙනි එක, විදියට ඉංග්‍රීසි සිනමා පටයක් …

Read More »

The Oxford Murders (2008) Sinhala Subtitles | ගණිතමය මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි. ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද? …

Read More »

El Mariachi (1992) Aka El mariachi Sinhala Subtitles | භයානක වාදකයා [සිංහල උපසිරැසි සමග]

මට හැමතිස්සෙම ඕන වුණේ හොඳ වාදකයෙක් වෙන්න…. හරියට මගේ තාත්තා, සීයා…. පරම්පරාවේම අය වගේ. අවසානය දක්වාම එයාලගෙ පාරෙ යන්න. මගේ ගිටාර් එක එක්කම මැරෙන්න… මං නගරයෙන් නගරයට ගිහින් වාදනය කළා. අත්දැකීම් අරගත්තා. හැකියාව වැඩි දියුණු කරගත්තා. මේ නගරය තමයි මගේ ඊළඟ නැවතුම….. මෙහෙට එද්දිම ලැබුණු කුරුම්බා ගෙඩිය මට හැඟීමක් ගෙනාව, …

Read More »
error: Alert: Content is protected !!