Wednesday , December 1 2021

යුරාන් ධනුක

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ තෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 8.0ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. …

Read More »

Escape from Mogadishu (2021) AKA Mogadisyu Sinhala Subtitles | රුදුරු දිවි ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

අප්‍රිකානු මහද්වීපය නිතර අර්බූද මවන, කැරලිකාර රටවල් සහිත මහද්වීපයක් බවට කුප්‍රකටයි. 1990 දී අප්‍රිකානු රටක් වෙන සෝමාලියාවේ සිවිල් යුද්ධයක් හට ගත්තා. ඒකට හේතුව උනේ එවකට ජනාධිපතිවරයා වූ ජෙනරාල් මොහොමඩ් සියාඩ් බාර් සහ ඔහුගේ හමුදා ජුන්ටාව විසින් සිදු කල අත්තනෝමතික ක්‍රියා සහ ඒකාධිපති පාලනයයි. ජෙනරාල් බාර් යටතේ එවකට පැවති යුද හමුදාව, …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E06] Sinhala Subtitles | යක්ෂ මායාකාරියව දඩයම් කිරීම! [සිංහල උපසිරැසි] 18+

ආයූබෝවේවා හැමෝටම, හැමෝම ආසාවෙන් බලපු Squid Game එකට පස්සේ ඒ වගේම රස කර කර බලන්න පුළුවන් කතාවක් තමයි Alice in Borderland කියන්නේ. මේකේ පෙර කොටස් කීපය නරඹපු අය මේක කොච්ච්ර සුපිරිද කියලා දන්නවනේ. ඒ වගේම තාමත් මේක බලන්න අරන් නැත්තම් දැන්ම බලන්න ගන්න කියලත් මතක් කරනවා. පස් වෙනි කොටස ශලිනි …

Read More »

Narcos: Mexico [S02 : E10] Sinhala Subtitles | මහා අධිරාජ්‍යක බිඳවැටීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ දෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක ඉහළ අගයක් ලබා ගන්න …

Read More »

Halloween (2007) Sinhala Subtitles | යක්ෂයාගේ ඝාතක යන්ත්‍රය [සිංහල උපසිරසි] 18+

ඒ හැලෝවීන් රාත්‍රියයි, දස හැවිරිදි මයිකල් මයර්ස්, හැඩන්ෆීල්ඩවල ඉන්න අහිංසක ඇස් තියෙන ලස්සන කොළු ගැටයෙක්. එදා රෑ මයිකල්ගේ ගෙදර හිටියේ එයාගේ සුළු පියායි, අක්කයි, අක්කගේ පෙම්වතයි, මයිකල්ගෙ නංගියි විතරයි. කාටවත් නොදැන යක්ෂයා බිහිසුණු වැඩකට මයිකල්ව තෝරගෙන තිබුනා. එදා රෑ මයිකල්ගෙන් පණ බේරගත්තේ එක ජීවිතයයි. මානසික රෝහලකට යවපු මයිකල්ව තේරුම් ගත්තේ …

Read More »

Army of Thieves (2021) Sinhala Subtitles | පුරාවෘත්තගත වු සොරුන් [සිංහල උපසිරසි] 100*

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම එහෙමත් නැත්තම් මගේ 100* වෙනි උපසිරැසිය තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න …

Read More »

The Serpent (2021) [S01 : E08] Sinhala Subtitles | අපරාධකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

“හොට්චාන්ද් බවානී ගුරුමුක්ද් චාල්ස් සෝබ්රාජ්, බිහිසුණු දාම ඝාතකයෙක්, අංක එකේ සොරෙක්, වංචනිකයෙක්, වෙස්වලා ගැනීමේ ප්‍රවීණයෙක්.” අදටත් ජාත්‍යන්තර පොලීසිය සහ රටවල් ගණනාවක ආරක්ෂක අංශ ඔහුව හඳුන්වන්නේ මෙලෙසයි. අර්ධ වියට්නාම් සහ අර්ධ ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතික මේ කුප්‍රකට මිනීමරුවා 70 දශකයේදී සමස්ථ ආසියානු මහද්වීපයටම කළු පැල්ලමක් එක් කලා. තහවුරු කරගත් ඝාතන …

Read More »

Copshop (2021) Sinhala Subtitles | පොලීසියක බිහිසුණු රැයක් [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා. මේ වෙද්දි …

Read More »

Cold Prey 3 (2010) AKA Fritt vilt III Sinhala Subtitles | හිම කඳුයායේ ඝාතන ආරම්භය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ පරණ නමුත් සුපිරි චිත්‍රපට මාලාවක අවසාන කොටසයි. 2003 වසරේ නිකුත් වී ලොව පුරා අතිශය ජනප්‍රිය උන Wrong Turn චිත්‍රපට මාලාව ඔයාලා බලලා තියෙනවද. ඒ වගේ චිත්‍රපට වලට කැමතිනම් ඔයා අනිවාර්යයෙන්ම මේක බලන්න. ඒ වගේම කලින් මේකේ ෆිල්ම් දෙකත් බලන්න. මේ චිත්‍රපට මාලාවේ අනිත් …

Read More »

See (2019-) [S02 : E07] Sinhala Subtitles | නව රැජිණියගේ අභිෂේකය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හත්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙත් අවසානයට ළං වෙලා තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස ඔයාලා බලලා ඒද ඉන්නේ. අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක කරගමු. කලින් කොටසින් සාම සමුළුවක හමුවක් පැවත්වනවා අපි දැක්කා. නමුත් සාම සමුළුවක් …

Read More »

Narcos: Mexico [S01 : E10] Sinhala Subtitles | පුරාවෘත්තගත මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ පළමු කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මේ කතා මාලාවේ දෙවෙනි සහ අවසාන කතාසමය ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. මේ රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත තවත් එක විශිෂ්ටතම කතාමාලාවක් …

Read More »

See (2019-) [S02 : E06] Sinhala Subtitles | සාම සමුළුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න මේ පාර මම ආවේ මෑතකදි APPLE + ජාලය ඔස්සේ නිකුත් වී ජනාදරයට පත් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හයවන කොටස අරගෙනයි. ටිකෙන් ටික ඔන්න මේ කතා සමයෙත් අවසානයට ළංවෙලා තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස සචින්ත මල්ලි ගෙනාවනේ. අපි එහෙනම් අද මොකද වෙන්නේ …

Read More »

Marvel’s What If…? [S01 : E07] Sinhala Subtitles | ඔඩින්ගේ එකම දරුවා තෝර් විතරක් උනොත්…? [සිංහල උපසිරැසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මාවල් ක්ලබ් එකට අයත් උපසිරසියක් අරන් ආවා. මේ දින අතිශය ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට කතා මාලවක් තමයි WHAT IF කියන්නේ. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාවෙන් වෙන්නේ WandaVision සහ Loki කතාමාලාවලින් රසිකයන්ට ලබා දුන් මල්ටිවර්ස් සංකල්පය ගැන ඉඟි පිළිබඳව …

Read More »

Lucifer [S06 : E09] Sinhala Subtitles | සුබ ගමන් ලුසිෆර් [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන සෙල්ලක්කාර යක්ෂයා නොහොත් Lucifer කතා මාලාවේ අවසාන කතා සමයේ අවසානයට තමයි කණගාටුවෙන් උනත් අපි ළං වෙලා ඉන්නේ. අද කොටසින් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. අද කොටසට මේ කතාමාලාවේ ලැබුන උපරිම IMDb අගය 9.5ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. 08 වෙනි කොටස අපේ පසිඳු මල්ලි …

Read More »

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | අඳුරු දේශයක බිහිසුණු සංග්‍රාමය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Prisoners of the Ghostland චිත්‍රපටය 2021 සැප්තැම්බර් 17 තමයි VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් වෙන්න තිබුනේ. ඒත් හදිසියේම ඊයේ (14) මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන නිසා ඉක්මනටම උපසිරැසි ගේන්න පුළුවන් උනා. මේ චිත්‍රපටය 76%ක …

Read More »

Honest Thief (2020) Sinhala Subtitles | අවංක හොරාගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන්, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මොකද ගොඩක් කලින් දෙන්න පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. Covid-19 වසංගතයත් එක්ක වැඩ රාජකාරි නිසා මේකේ බාගයක් කරද්දි මඟ හැරුනා. අද අහම්බෙන් තමයි මේ ෆයිල් එක දැකලා අදම මේකේ වැඩ ඉවරයක් කලේ. Honest Thief (2020) මේ ෆිලුම IMDb 6.0ක …

Read More »

Şahsiyet AKA Persona [S01 : E07] Sinhala Subtitles | ඝාතකයාගේ අනුකරණය [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMMY සම්මාන උළෙලේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E05] Sinhala Subtitles | මිනීමරන්නේ විනෝදයටද? පළිගන්නද? [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMMY සම්මාන උළෙලේ …

Read More »

Yakuza Princess (2021) Sinhala Subtitles | ඝාතකයන් අතර කුමරිය [සිංහල උපසිරසි] 18+

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Yakuza Princess (2021) චිත්‍රපටය 67%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 4.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Mystery යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) …

Read More »

We Need to Do Something (2021) Sinhala Subtitles | මන්තර මතුරන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි] [18+]

මේ වසරේ තිරගත උන තවත් නවතම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 61%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත්, 4.7ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන මේ සිනමා පටය Horror / Psycological Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD ක්‍රමය හරහා ලොව පුරා නිකුත් උන මේ චිත්‍රපටය …

Read More »
error: Alert: Content is protected !!