Wednesday , December 8 2021
Breaking News

ශසිත් සඳරුවන් (සඳේ)

Most Eligible Bachelor (2021) Sinhala Subtitles | චුට්ටක් වල් විදිහට හිතන්න…! [සිංහල උපසිරසි]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී සියලුම දෙනාම. සුපුරුදු පරිදි අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ හිස් අතින් නෙමේ. තෙලුඟු රසිකයෙක් නම් ඔබ අනිවාරෙන්ම ඇඟිලි ගනිමින් එනතුරු බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. ඒ වගේම කියන්න ඕන මේ අවුරුද්දේ අති සාර්ථකව තිරගත වෙලා අවසන් වුනු, අතිශයින්ම ජනප්‍රියත්වයක් ලබපු, ලොවපුරා සිනමාහල් වල තිරගත වෙලා හොඳ ආදායමක් උපයාගත්, …

Read More »

ජයි භිම් (2021) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව [සිංහල උපසිරසි]

දැනට IMDb හොඳම රේටින්ග් තියන දමිළ චිත්‍රපටිය මොකක්ද? මෙන්න ඒක. ෆයිට් නැති, හොඳ චිත්‍රපටියක් බලන්න ඕනද? එහෙනම් මෙන්න ඒක. ලඟදි ආපු හොඳම දමිළ චිත්‍රපටිය මොකක්ද? එහෙනම් මෙන්න ඒක. ආකර්ශනීය රූප රාමු තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක. සිත් ඇදගන්න ගැමි සංගීතයක් තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක. ට්විස්ට් වලින් අපිව …

Read More »

Love Story (2021) Sinhala Subtitles | බාධක හමුවේ නොසැලෙයිද ආදරේ? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තෙලුගු රසිකයන් මේ අවුරුද්දේ එනකල් පුල පුලා බලා සිටි චිත්‍රපටයට තමයි අද සිංහල උපසිරැසි අරන් ආවේ. අපි කාගෙත් ආදරය ආදරය දිනාගත් සුරූපී නිළි සායි පල්ලවී සමඟින් නාග චෛතන්‍යා රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය නිකුත්වන තෙක් තෙලුගු රසිකයන් බලා සිටියේ 2020 අවුරුද්දේ මුල ඉඳන්මයි. නමුත් කොවිඩ් වසංගතය හමුවේ විටින් විට …

Read More »

The Serpent (2021) [S01 : E07] Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් අද උපසිරැසි අරන් ආවේ බීබීසී වන් සහ නෙට්ෆ්ලික්ස් එකතුවෙලා නිෂ්පාදනය කරපු සර්පෙන්ට් කතා මාලාවේ හත්වෙනි කොටස එහෙමත් නැත්නම් අන්තිම කොටසට කලින් කොටසට. ඉතින් මෙතෙක් කතාව ගැන ටිකක් කතා කරොත් චාල්ස්,අජේ දෙන්නා එකතුවෙලා හැමෝටම හොරෙන් මොනා හරි කරනවා කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් එයාලා ගාවට එන හැමෝටම මොනාහරි …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E04] Sinhala Subtitles | තත්වය දරුණු අතට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලන කතා මාලාවේ හතරවෙනි එපියටත් උපසිරැසි අරගෙනයි ඇවිත් ඉන්නේ. කලින් කතාංගය ගැන ටිකක් බැලුවොත්, මතක ඇති මන්සි ප්‍රහාරය ගැන වාර්තා කරන්න ගිය අතරේ තුවක්කුකරුවන් කීපදෙනෙක් විසින් කරපු වෙඩි ප්‍රහාරයකට මැදි වුනා. ඉතින් එතනදී ඔවුන්ට බේරෙන්න පුලුවන් වුනා. ඒ වගේම පලායන ත්‍රස්තවාදීන් දෙන්නෙක්ට පොලිසිය විසින් වෙඩි …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E02] Sinhala Subtitles | ප්‍රහාරයෙන් පසු [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වෙතින් නිකුත් කරපු හැමෝම බලන් හිටිය කතා මාලාවේ දෙවෙනි කතාංගයට උපසිරැසි එක්කයි අද එකතුවෙන්නේ. කතාමාලාව දිවෙන්නේ 2008 නොවැම්බර් 26 වෙනිදා මුම්බායි නගරයේ හොටෙල් වලට එල්ල වුනු ත්‍රස්ථ ප්‍රහාර මාලාව ගැන කියලා දැන් හැමෝම දන්නවානේ. මුල් කතාංගය බලපු අයට ඒ කතාංගයෙන් මේ සිදුවීමේ පසුබිම ගැන හොඳ …

Read More »

ටක් ජගදීෂ් (2021) Sinhala Subtitles | පවුලේ රැකවලා [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් කවුරුත් බලන් හිටිය තෙලුගු චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. සුපිරි නළු Nani, Ritu Varma, Aishwarya Rajesh සමගින් Jagapathi Babu ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය ඇමේසන් ප්‍රයිම් හරහා අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසේ 09 වෙනිදා. Action, Drama කියන කාණ්ඩ වලට අයත් වන මෙම …

Read More »

Time (2021) [S01 : E03] Sinhala Subtitles | අඳුරින් එළියට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය. අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ හිතාමතාමයි. හැබැයි සමහරු …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E04] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න අවස්තාව ලැබුණා. Sci-fi Thriller කාණ්ඩයට වැටෙන මේ වෙබ් සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ U Turn වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Pawan Kumar විසින්. ඒ වගේම සුරූපී නිළි Amala Paul රංගණයෙන් දායක වන …

Read More »

පන්චායත් (2020-) [S01 : E04] Sinhala Subtitles | රජයේ නියෝග [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුන, කට්ටිය ආසාවෙන් බලන් ඉන්න පංචායත් කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. වැඩි කතා නැතුව මේ වෙනකල් කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත්, හොඳ ජොබ් එකක් ලැබෙනකල් බලන් හිටිය අභිෂේක්ව පිටිසර ගමක ගම්සභා ලේකම් තනතුරකට තේරෙනවා. ඉතින් කරන්න දෙයක් නැති තැන …

Read More »

Play Back (2021) Sinhala Subtitles | අතීතෙන් ලද ඇමතුම [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා. මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා …

Read More »

Cinemabandi (2021) AKA Cinema Bandi Sinhala Subtitles | ගැමියන්ගේ බයිස්කෝප් [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තවත් තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ සම්ප්‍රධායික චිත්‍රපට කලාවෙන් මිදුණු චිත්‍රපටයක් නිසා වෙනස් විදිහේ චිත්‍රපට බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. විශේෂයෙන් මලයාලම් චිත්‍රපට ආරට කැමති අයට නම් මේක මැණිකක්. Praveen Kandregula ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය කෝඩුකාර රංගණ …

Read More »

Uppena (2021) Sinhala Subtitles | නැගෙන රළ පහර [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තවත් තෙලුගු Romantic Drama කාණ්ඩයට අයිති වුන චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි කාලෙකින් ආවේ. සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Sukumar විසින් Naveen Yerneni සහ Y. Ravi Shankarගේ දායකත්වය ඇතිව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන අතර තිර පිටපත් රචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් Bucchi Babu Sana විසින්. සංගීතය …

Read More »

මිර්සාපූර් [S02 : E02] Sinhala Subtitles | හතුරු මිතුරු [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ කට්ටියත් එක්කම තවත් උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටසට තමයි අද උපසිරැසි අරන් ආවේ. කලින් කොටස බලපු අයට පහුගිය කතාමාලාව නැවතුනේ කොහොමද කියලා මතකය අවදි කිරීමක් කළා මතක ඇති. ගුඩ්ඩු-බබ්ලු දෙන්නා බල අරගලයට මැදිහත් වුන විදිහ වගේම බල තණ්හාව නිසා …

Read More »

Avrodh the Siege Within [S01 : E04] Sinhala Subtitles | වේගයෙන් ඉදිරියට… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස ගැන කතා කරන්න කලින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. පහුගිය කොටස පටන් ගත්තේ පැනලා ගියපු ත්‍රස්ථවාදීන් තුන්දෙනා ලුහුබැඳලා යන සිදුවීමත් එක්ක. මේජර් සූද්ට වෙඩි වැදුනා මතකත් ඇති. මේජර් රෝනක් ගෞතම් ඇතුලු පිරිස ත්‍රස්ථවාදීන් …

Read More »

Avrodh the Siege Within [S01 : E03] Sinhala Subtitles | හඹායෑම [සිංහල උපසිරසි]

  ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ. දැන් නම් ඉතින් උපසිරැසියක් අරන් එන්න වෙන්නේ ලැබෙන පොඩි නිවාඩු වලින් තමයි. ඡන්ද නිවාඩුව අස්සේ තරිඳු අයියා ඇහුවා මල්ලි ටීවි සීරිස් එකක් තියනව සබ කරමුද කියලා. ට්‍රේලරේ බලපු ගමන් කිව්වා කරමු කියලා. අනිවා බලන්න කියලා හැමෝටම කියන්න පුලුවන්. මුල ඉඳන්ම කිසිම …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E04] Sinhala Subtitles | වසන් කෙරුණු සත්‍යය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා! කලින් කොටසෙදි දැක්කනේ නිහාරිකාට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කතාංගය ඉවර වුනේ. දැන් තේරෙනවා ඇති කතාව තනිකරම රහස් වලින් පිරිලා තියෙන්නේ කියලා. අදත් රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එක රහසක් නඩුවට බෙහෙවින්ම බලපාන එකක්. ඒ වගේම දූෂණයක් වුනා යැයි කියන අගෝස්තු 8 වෙනිදා වුනේ …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E03] Sinhala Subtitles | පළමු පියවර [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා! කොටස් දෙකක් බලපු නිසා දැන් කට්ටිය දන්නවා ඇති අතීතේ වුන දේවලුයි වර්ථමානයේ වෙන දේවලුයි තමයි ටික ටික දැනගන්න ලැබෙන්නේ කියලා. ඉතින් දැනට අපි දන්නවා නිහාරිකා කියන්නේ නීතීඥවරියක්. බැංගලෝර් වල ඉඳන් දිල්ලි වලට එනවා අලුත් රස්සාවක් ලැබුණු නිසා. ඒ වගේම බැංගලෝර් වලදි ආශ්‍රය කරලා තිබුණු අක්ෂේවත් නැවත මුණගැසුනා. නිහාරිකාට එයත් …

Read More »

Devadas (2018) Sinhala Subtitles | මිතුදම [සිංහල උපසිරැසි]

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam වැනි අති සාර්ථක චිත්‍රපට අතරින් …

Read More »

Bheeshma (2020) Sinhala Subtitles | භීෂ්මා… [සිංහල උපසිරැසි] (50)

ආයුබෝවේවා! තවත් උපසිරැසියක් අරන් ආවා. හැබැයි මේක ටිකක් විශේෂ එකක්. 2015.03.22 ආරම්භ කරපු ගමනේ මුණගැසෙන පළමු කඩඉම. ඔව් මේ අරන් එන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම අරන් එන 50 වන උපසිරැසිය. උපසිරැසි 50 කඩඉම ඉක්මනින්ම පහු කරපු උපසිරැසිකරුවා මම වෙන්න ඇති 😛 අද ඉතින් විශේෂ දවසක් නිසා ඒ ගැන පොඩ්ඩක් …

Read More »
error: Alert: Content is protected !!