Monday , August 2 2021
Breaking News

A.R

Willy’s Wonderland (2021) Sinhala Subtitles | විලීගේ පුදුමලන්තය [සිංහල උපසිරසි]

හිතවත් බයිස්කෝප්වාසීන් වෙත අද මන් උපසිරැසි ලබා දෙන්නේ බය නැතුව හොඳයි කියලා කියන්න පුලුවන් වාණිජ චිත්‍රපටියකටයි. මෙම චිත්‍රපටිය action, comedy, horror, කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම තිර පිටපත් වැඩ කටයුතු ටික කරන්නේ Kevin Lewis. මෙහි ප්‍රධන රංගධරයා වෙන්නේ Nicolas Cage. ඒවගේම මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයාත් ඔහුයි. ඇත්තටම …

Read More »

The Dig (2021) Sinhala Subtitles | නිධන් වස්තු සොයා…. [සිංහල උපසිරසි]

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙලා …

Read More »

The Undoing [S01 : E06] Sinhala Subtitles | මිනීමැරුම සහ දරු සෙනෙහස… [සිංහල උපසිරසි]

හොඳයි එහෙමනම්, උපසිරැසි නිර්මාණය කිරීමට තිබූ ආසාව නිසාමා ශ්‍රී ලාංකීය සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා වන බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක මාත් එකතු උනේ, HBO සමාගම විසින් රචනා කරන ලද, බොහෝම කුතුහලාත්මක කෙටි රූපවාහිනී කතා මාලාවක් උනු The Undoing කතා මාලාව මඟිනි. ඒ වගේම මේ අවස්තාව මට ලබා දුන්නූ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්, …

Read More »

The Undoing [S01 : E05] Sinhala Subtitles | රහස් ගොඩ [සිංහල උපසිරසි]

HBO සමාගම විසින් විකාශනය කරන The Undoing කතා මාලාවේ අවසාන කතාංහයට පෙර කතාංගය එක්කයි මේ ඔබ සැම එකතු වෙන්නේ. මට අනුව නම්, මේ වෙනකම් මේ කතාවේ හොඳම කොටස තමා මේ. කතාවේ ටර්නින් පොයින්ට් එක තමා අද තියෙන්නේ. ඒ හින්දා වෙන්නත් ඇති අද කතාංගයට 8.1ක IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒවගේම …

Read More »

The Undoing [S01 : E04] Sinhala Subtitles | හැමෝම හොඳ මිනිස්සු නෙමේ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කොටස් 6කින් යුත් The Undoing කෙටි රූපවාහීනී කතා මාලාවේ 4වෙනි කොටසත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. මුලින්ම අපි මතක් කරන් ඉමු කලින් කොටසේ වෙච්ච දේවල්. පසුගිය කොටසින්…. ග්‍රේස්ගේම ඔත්තුව නිසා ජොනතන් ෆ්‍රේසර්ව පොලිසියට කොටුවෙනවනේ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ජොනතන් කාරයට චෝදනා ගොනු කරා හිරේට දැම්මා. මොකද ඇපයක් …

Read More »

The Undoing [S01 : E03] Sinhala Subtitles | කවුද නිර්දෝෂී? [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නේ “The Undoing” කතා මලාවේ 3වෙනි කතාංගයයි. කලින් කතාවේ වෙච්ච දේවල් ටික මතක් කරන් ඉමුකෝ එහෙනම්. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් උනු ග්‍රේස් සහ එයාලගේ පුතා හෙන්‍රි කියන තුන් දෙනාගෙන් මේ …

Read More »

The Undoing [S01 : E02] Sinhala Subtitles | අතුරුදහන් වීම [සිංහල උපසිරසි]

The Undoing කතා මාලාවේ දෙවෙනි කතාංගය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. කතාවේ කලින් කතාංගයෙන් හොඳ ආරම්භයක් ලැබුනා කියල කට්ටියටම හිතෙන්න ඇති. චුට්ටක් මතක් කරන් ඉමුකෝ කලින් කොටසෙදී මොකක්ද උනේ කියලා. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර …

Read More »

The Undoing [S01 : E01] Sinhala Subtitles | අමානුෂික ඝාතනය [සිංහල උපසිරසි]

මන් හිතන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට උපසිරැසි සපයන හැම උපසිරැසිකරුවෙක්ම මුලින්ම කියන කතාවක් තමා සයිට් එකට ඇවිල්ලා සබ් ඩවුන්ලෝඩ් කරද්දී මටත් උපසිරැසියක් කරලා බලන්න හිතුනා කියන කාරණය. අන්න ඒක ඉතින් මටත් පොදු කාරණයක්. අන්න එහෙම ඇති වෙච්ච ආසාව නිසා මමත් අද බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙනවා අද සිටන් පටන් ගන්න …

Read More »
error: Alert: Content is protected !!