Wednesday , December 7 2022
Breaking News

Anji (ඇන්ජි)

ඉන්සයිඩ් එජ් [S03 : E10] Sinhala Subtitles | ජයග්‍රාහකයා ක්‍රිකට්මයි [සිංහල උපසිරසි]

ඔන්න අවසාන කොටසටත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා. ඒ වුණත්, හැම අවසානයක්ම අලුත් ආරම්භයක් කියනවනේ. ඒ සාධකේ මේකටත් පොදුයි. සරීනා ඉන්නෙ එයාගෙ ජීවිතේ එකම අරමුණට යන පාරෙ සෑහෙන දුරකට ගිහින්. තව බාධක කීපයයි. මේ වතාවෙ ඒ බාධක අයින් කරවගන්න එයා කාව පාවිච්චි කරාවිද? ඔයාලට මතක ඇතිනේ ඉමාද්ට ක්‍රිකට් අතෑරලා එයාගෙ තාත්තගෙ නම …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E09] Sinhala Subtitles | දැවී යාම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම! මෙන්න අපි කතාවෙ වැදගත් සන්ධිස්ථානෙකට ඇවිත්. ඒ මොකක්ද කියලා ඔයාලට කොටස අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. දැවී යන්නෙ කවුද කියලත් එතකොට තේරේවි. එක එක්කෙනාගෙ බලපෑම් යටතේ එයාලගෙ අණපනත් වලට රූකඩේ වගේ නැටවිලා සරීනට දැන් ඇති වෙලා. ඒකෙන් ගැලවෙන්න එයා අලුත් පියවරක් තියන්නයි ලෑස්ති. ඒ මොකක් වෙයිද? වායුටයි රෝහිණීටයි කෝච් …

Read More »

ජන්හිත් මේන් ජාරී (2022) Sinhala Subtitles | “මහජනයාගේ දැනගැනීම පිණිසයි” [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්. මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපෙ කතා …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E08] Sinhala Subtitles | ටෙස්ට් [සිංහල උපසිරසි]

අටවෙනි කොටසට වගේම දෙවෙනි ටෙස්ට් තරඟෙට සාදරයෙන් පිළිගන්නවා. කතාව පැත්තට හැරුණොත්, ඔයාලට මතකනෙ කලින් කොටසෙ අවසානය, ඉමාද්ට දරා ගන්න බැරි කම්පනයක් දීලයි ඉවර වුණේ. ඒ වගේම මේ කොටසත්, තීම් මියුසික් එකටත් කලින් ඔයාලටත් ඒ වගේම කම්පනයක් දීලයි පටන් ගන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න සප්‍රයිස් වෙන්න. වායුට මොකද වුණේ? එයාගෙ සහජයෙන්ම තියෙන …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E07] Sinhala Subtitles | ඔට්ටු අල්ලන්න රජයෙන්ම අවසර [සිංහල උපසිරසි]

කොහොමින් කොහොම හරි Inside Edge සීසන් 3 එකටත් ආවා එහෙනම්.ක්‍රිකට් වල තියන රහ අස්සෙන් මිනිස්සු මේක ව්‍යාපාරයක් කරගත්ත හැටි තමා මේ කතාංග මාලා කිහිපය පුරාම තියෙන්නේ.ඉන්දියාව ගත්තොත් ක්‍රිකට් සහ සිනමාව කියන්නේ එහේ පිස්සුවක් වගේ.ඉතින් ඒ පිස්සුවෙන් මොලේ පාවිච්චි කරලා මුදල් උපයගන්න හැටි තමා මේ තුන්වෙනි සීරීස් එකෙත් මූලික කතා පදනම …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E06] Sinhala Subtitles | අල්ලේ නැටවෙන රූකඩ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුුණු 2021 දෙසැම්බර් 03 වෙනි ඇමසන් ප්‍රයිම් ඔස්සේ විකාශනය ආරම්භ වුන Iඉන්සයිඩ් එජ් තුන්වෙනි කතාසමයේ 06 වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ වෙද්දි කතාව ගැන හැම කෙනෙක්ටම අවබෝධයක් …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E05] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ක්‍රිකට් ගැන ඉන්දියානු කතාමාලාවකට ඇබ්බැහි කරවන්න සමත්වුන සීරීස් එක මොකක්ද කියලා ඇහුවොත් කෙලින්ම කියන්න පුලුවන් සීරීස් එක තමයි ඇමේසන්ලා විසින් නිකුත් කරපු ඉන්සයිඩ් එජ් කියන්නේ. Sports-Drama කාණ්ඩයට වැටෙන මේ කතා මාලාව මුල් සීසන් එකේ ඉඳන් පිස්සුවෙන් වගේ බලපු ගොඩක් අය ඉන්නවා ඇති. මුල් සීසන් වලට දායක වෙන්න නොහැකි වුනාට …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E04] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්! ඔන්න අපි හතරවෙනි කොටසටත් ආවා. මම මුලදිම කීවනේ, මේ සීසන් එක සෑහෙන්න අතීතය පදනම් කරගත්ත එකක් කියලා. ඉතින් මෙන්න අපිට ආයෙත් අතීතෙට යන්න අවස්ථාවක්. දැන් කවුද මේ අඳුරෙන් එළියට එන්න හදන්නේ? පළවෙනි සීසන් එකේදි සෑහෙන තරම් කළු චරිතයක් වෙච්ච, දෙවෙනි සීසන් එකේ ඉඳලා අළු චරිතයක් බවට පත්වුණ දෙවෙන්දර් මිෂ්රා. …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E03] Sinhala Subtitles | නායකයාගේ ඉනිම [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටසටත් ආයුබෝවන්! වාඩියා කුසලාන අවසන් මහා තරඟෙට ආයුබෝවන් කීවත් හරි. මුම්බායි පිල වායු රාඝවන්ගෙ නායකත්වයෙන් තරඟ වදිද්දි දුම්රිය සේවා පිල තරඟෙට එකතු වෙන්නෙ රෝහිත් ෂාන්බාග් යටතේ. මේක නායකයො දෙන්නෙක් අතරෙ යන මැච් එකක්. කොහොම උද්යෝගයක් තියෙන්න ඕනද? ඒ අතරෙ භායිසාබ්ගෙ වැඩ පිළිවෙලවල් නිසා දකුණු අප්‍රිකාවෙත් ගිනි පත්තුවෙන්න පටන් අරන්. …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E02] Sinhala Subtitles | යක්ෂයාගේ අංකය [සිංහල උපසිරසි]

පළවෙනි කොටසට ලියපු ලිපියෙදි Inside Edge කතාමාලාව ගැන තරමක විස්තරයක් කරපු නිසා මෙතනදි ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කෙළින්ම හැරෙමු කතාව පැත්තට. භායිසාබ් සහ වික්‍රාන්ත් අතරෙ තියෙන බොහොම ආන්දෝලනාත්මක රහසක් කලින් කොටසෙදි එළිවුණා මතක ඇති නේ. දැන් ඒ දෙන්නා උත්සාහ කරන්නෙ එකිනෙකාට එරෙහිව යන්න. වික්‍රාන්ත් හුසේන් එක්ක එකතු …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E01] Sinhala Subtitles | පිටියෙන් පිටත සංග්‍රාමය [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නෙ ලංකාවේ ටීවී සීරීස් බලන ගොඩක් අය මඟෑරගත්ත සුපිරි වෙබ් සීරීස් එකක ‌කොටස දහයකින් සමන්විත තුන් වෙනි සීසන් එක. ඉන්සයිඩ් එජ් කියන්නේ Drama, Sports කාණ්ඩ නියෝජනය කරන, කොටසක් විනාඩි 45 ක ධාවන කාලයක් සහිත, IMDB මීටරේ 8 ට කරකවපු, දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත්තු ඇමසන් ප්‍රයිම්ලගේ සුපිරි වැඩක්. …

Read More »

බද්නාම් (2021) Sinhala Subtitles | මරණයේ අළු මතින්.. [සිංහල උපසිරසි]

සෝනියා ඛන්නා කියන්නෙ, ලන්ඩන් වල තියෙන පෝසත්කමට කිට්ටු කරන්න බැරි ඒත් ලන්ඩන්වලම කොටසක් වුණ සවුත්හෝල්වල ජීවත්වෙන ඉන්දියන් පවුලක කෙල්ලෙක්. එයා කැමති නැහැ මෙහෙම දුප්පතෙක් විදියට හිරවෙලා ඉන්න. කොටින්ම කීවොත්, සවුත්හෝල් කියන්නෙ සෝනියාට හිරගෙදරක්. කබීර් කෝල් කියන්නෙ සෝනියාගෙ පෙම්වතා. එයත් මේ කොටුවුණ ජීවිතෙන් පියාඹලා යන්න හීන දකින කෙනෙක්. සෝනියාටයි කබීර්ටයි තියෙන්නෙ …

Read More »
error: Alert: Content is protected !!