You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News

Ashen

Garden State (2004) Sinhala Subtitles | අමුතු ආදර අන්දරය…. [සිංහල උපසිරැසි සමඟ]

අමුතුම විදිහෙ චිත්‍රපටියක් බලන්න කැමතිද ? මේක ඇවිල්ලා ඇමරිකන් රොමෑන්ටික් කොමඩි වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් ටිකක් විතර පරණ උනාට මේක බලද්දි මාර ගතියක් එනවා. ආදරේ ගැන මානූශීය සබදතා ගැන මිනිස්සුන්ගේ හැගීම් ගැන. මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නෙත් ප්‍රධාන නළුවා වන සැක් බර්ෆ්මයි. තව විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා නැටලි පෝට්මන් අක්කියත් සෑම් …

Read More »

United 93 (2006) Sinhala Subtitles | මරණය පෙනි පෙනී ජීවත් වීම… [සිංහල උපසිරැසි සමඟ]

2001 සැප්තැම්බර් 11 දවස ඔබට මතකද ? සමහර අයට නම් අමතක ඇති. ඒත් ඇමරිකාවේ ජනතාවට නම් ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ. විශේෂයෙන්ම නිව්යෝක් වැසියන්ට නම්. ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානේ නිවුන් කුළුනු දෙකම බිමටම සමතලා වෙනවා ඒ දවසේ. 3000කට ආසන්න පිරිසක් මියයනවා මේ ප්‍රහාරයෙන්. 6000ක් පිරිසක් තුවාල ලැබුවා යැයි …

Read More »

Lord of War (2005) Sinhala Subtitles | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි. ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් …

Read More »
error: Alert: Content is protected !!