Wednesday , July 6 2022
Breaking News

Bimsara Yashan (ඔලිව)

Stranger Things [S04 : E08] Sinhala Subtitles | තාත්තා! [සිංහල උපසිරැසි සමඟ]

මාසයකටත් වඩා ගත වුනාට පස්සේ ආයෙත් Stranger Things ඔයාලා මුනගැහෙන්නයි සූදානම. කලින් කතා සමයන් වගේ නෙවෙයි, මේ සීසන් එක කොටස් දෙකකටනෙ රිලීස් වුනේ. ඉතිං කොටස් දෙකකින් සමන්විත වෙන Vol. 2 ජූලි පළවෙනිදා රිලීස් වුනා. මේ අරන් එන්නේ හතර වෙනි අදියරේ අවසන් කොටස් දෙකේ පළවෙනි කොටස. මුලින්ම අපි කලින් සීසන් එකේ …

Read More »

Men (2022) Sinhala Subtitle | කිනම් වූ ආදරයක්ද මෙය? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 ආයතනයේ නවතම චිත්‍රපටය. මෙයාලගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ, මෑතකදි නිකුත් වුණ X(2022), everything everywhere all at once (2022) බැලුවා නම් තේරෙනවනේ එයාලගේ වැඩ ගැන. ඊට අමතරව A24 ලගේ Hereditary, midsommar වැනි චිත්‍රපට නම් ඔබ අනිවාරෙන් නරඹලා ඇති හොල්මන් චිත්‍රපට රසිකයෙක් නම්. ඉතිං …

Read More »

Watcher (2022) Sinhala Subtitle | සැකයක්ද, සැබෑවක්ද? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ Drama/Mystery කාන්ඩයට අයත් මෑතකාලයේදී නිකුත් වුණ චිත්‍රපටයක්. මෙය නිකුත් වුණේ 2022 ජූනි තුන් වෙනිදා සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.5 හොඳ අගයක් සහ කුණු තක්කාලි 87% ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණේ කරන්නේ Chloe Okuno කියන අධ්‍යක්ෂකවරිය විසින්. ඇය මීට පෙර V/H/S/94 (2021) චිතපටයට අධ්‍යක්ෂණයෙන් දායක …

Read More »

The Five (2016) [E02] Sinhala Subtitles | ඝාතනයේ සුලමුල සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ‘ද ෆයිව්’ කතා මාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශය වුණේ 2016 අප්‍රේල් 15 වෙනිදා. IMDb දර්ශකේ 7.4 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං මේකෙ අනික් කොටස් නම් බලලා නෑ. ඒ නිසා මේ කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්, මිණී මැරුමක් සිදු වී තියෙනවා. පොලීසිය මැරුණ කෙනාගෙ නම …

Read More »

Stranger Things [S04 : E02] Sinhala Subtitles | වෙක්නාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාමාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.4 අගයක් ලැබිල තියෙනවා සහ මේක නිකුත් වූයේ මැයි 27 වෙනිදා Netflix හරහා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, ඔයාලට කලින් කොටසෙන් දැකගන්න පුළුවන් වුණානේ එල්ට ඒ ස්කෝලෙ වැඩිය යාලුවො නෑ. ඉන්න අයගෙනුත් කරදර. ඒත් එයා මයික්ට …

Read More »

Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | ජීවිතයේ හැමදෙයක්ම සිදුවන්නේ හොඳටයි! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ …

Read More »

The Northman (2022) Sinhala Subtitle | පලිගැනීම තම දෛවය වූ කුමරා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් …

Read More »

The Outfit (2022) Sinhala Subtitle | මෙය කාගේ රැවටීමක්ද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ මෑත කාලයේදී Universal Pictures හා Focus Features වෙතින් බෙදා හැරුන The Outfit චිත්‍රපටයයි. මේක නිකුත් වුණේ 2022 මාර්තු 18 වෙනිදා සහ මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb 7.1 වගේම කුණු තක්කාලි 85%ක් වැනි ඉහල අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Graham Moore විසිනි. …

Read More »

Ambulance (2022) Sinhala Subtitle | බැංකු මංකොල්ලය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාන හිටපු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙනයි. මේක තිරගත වෙන්න පටන් ගත්තේ අප්‍රේල් අට වෙනදා. චිත්‍රපටය හදන්න ඩොලර් මිලියන 40ක් වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 46.7 උපයා ගන්නත් හැකි වෙලා තියෙනවා. IMDb දර්ශකේ 6.3ක අගයක් සහ කුණු තක්කාලි 69%ක් වාර්තා වෙලා …

Read More »

X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 අයතනයේ අලුත්ම චිත්‍රපටය. දන්නවනේ A24 කියන්නේ වෙනස්ම විදිහේ කතා තේමාවල් තියෙන Horror ෆිල්ම් හදන ආයතනයක්. ඔයාල Hereditary, Midsommar, Green Room, The Green Knight, The Lighthouse මේ චිත්‍රපටි බලලා තියෙනවා නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඒවගේ තියෙන ආවේනිකත්වය. ඒවගේම මේ දිනවල තිරගත වෙන A24 ලගේ, …

Read More »

Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitle | මෙහෙයුම වෙනුවෙන් කැපවුණ විරුවා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ ඔයාලට කොරියානු චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙන්නේ 2022 අප්‍රේල් 08 වෙනිදා Netflix වෙතින්. තවද මේ චිත්‍රපටය දවස් තුනක් ඇතුලත Netflix හොඳම චිත්‍රපට ලැයිස්තුවේ තුන් වෙනි තැනට ඇවිත් තියෙනවා. මෙහෙම Netflix ටොප් ලිස්ට් එකේ කොරියානු කතාමාලා ඇවිත් තිබුනත් කොරියානු චිත්‍රපටයක් ටොප් 5 ඇතුලට ආවෙ පලමු …

Read More »

Euphoria [S02 : E08] Sinhala Subtitles | අවසානයක් නොවූ ආරම්භයක් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා සමයේ අන්තිම කොටසයි. හිතුවට වඩා පෙලක් කොටස් ගේන්න හොඳටම පරක්කු වුණා. ඉතින් ඒවාට සමාව ඉල්ලනවා. කෙසේ හෝ කතාමාලාව ඉවරවෙලා සතියක් යන්නත් කලින් අපිට හැකි වුණා මුලු කතා මාලාවටම උපසිරැසි යොදන්න. මං හිතනවා මෙහෙම හරි ඉක්මන්ට දුන්න එක හොඳයි කියලා. මොකද අපි හිතන් හිටියේ …

Read More »

Vikings: Valhalla [S01 : E05] Sinhala Subtitles | නව ඇරඹුමක් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි කොටස අරන් ආව. මේ සදහා අවස්තාව අරන් දුන්න විමා අයියට ස්තූති කරන ගමන් කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙ ලෙයිෆ්ගේ සැලසුමට අනුව වැඩ සිදු කරලා ලන්ඩන් වල පාලම කඩල දාන්න හැකි වෙනවා. ඒකෙන් යුද්දෙ ජය වයිකින්ලාට හිමි වෙනවා. ඊට අමතරව ෆ්‍රේඩිස් උප්සලා වලට යන අතර …

Read More »

Euphoria [S02 : E06] Sinhala Subtitles | මාත් සමඟ සිටින්න [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරන් ආව. ගොඩක් පරක්කු වුණා මේ කොටස දෙන්න. මේ වෙනකොට දෙවන කතා සමයම විකාශය වී හමාරයි. ඉතින් පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙදි රූගෙ මත් පෙති ටික අම්මට අහු වෙලා ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නෙ දුරදිග යෑමෙන් රූ …

Read More »

Texas Chainsaw Massacre (2022) AKA The Texas Chainsaw Massacre Sinhala Subtitle | හාර්ලෝ නගරයේ සමූලඝාතනය [සිංහල උපසිරැසි] (18+) 50*

සුභ දවසක් හැමෝටම. මේක තමයි මගේ පනස් වෙනි උපසිරැසි ගැන්වීම. මගේ මුල්ම උපසිරැසි ගැන්වීම පල වුණේ 2020 ජනවාරි හතර වෙනිදයි. එදා පටන් ගත්තු පාර මං උපසිරැසි 12ක් වගේ කරල නැවැත්තලා තිබ්බ වැඩ කටයුතුත් එක්ක. ඊට අවුරුද්දකට විතර පස්සෙ තමයි ආයෙත් උපසිරැසි කරන්න ගත්තේ. ඒ මං බාරගෙන තිබුනු Euphoria කතා මාලාව …

Read More »

Euphoria [S02 : E05] Sinhala Subtitles | කරදර පිට කරදර [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් 5වෙනි කොටසත් ගෙනාවා. මේ කොටස බාරව තිබුනේ සචින්ත බෙනට් සොයුරාට ඒත් හදිසියේ එයාගෙ ලැප් එක කැඩුන නිසා කරන්න බැරි වුණා. ඒකෙන් ටිකක් ප්‍රමාද වුණා මේක දෙන්න. ඒ නිසා ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් අපි යමු කතාව පැත්තට, එලියට් ජූල්ස්ට රූගෙ ඇත්ත කිව්වහම ජූල්ස් ගිහින් ඒක රූගෙ අම්මට කියනවා. ඒකෙන් …

Read More »

Shut In (2022) Sinhala Subtitle | මව් සෙනෙහස [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරැසික් ගේන්න හැකි වුණා. මේක මගේ 48 වැඩි උපසිරැසි නිර්මාණයද වෙනවා. මේ පාර අරන් ආවේ මේ අවුරුද්දෙ නිකුත් වුණ Thriller, Horror කාන්ඩයට අයත් චිත්‍රපටයක්. මේ වෙනකොට මේ චිත්‍රපටයට IMDb 7.1 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා සහ මේ අගය තවත් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. …

Read More »

Lost in Space (2018-2021) [S03 : E05] Sinhala Subtitles | පවුලේ අය සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ හමුවෙන්නේ පස්වෙනි කොටස තුලින්. මතක ඇතිනේ කලින් වෙච්ච දේවල්. ඇල්ෆ සෙන්චරි වලට යන්න ගිහින් යානය කඩා වැටෙනවා වගුරු බිමකට. ජූඩී සහ මරීන් එකට සිටිනවා, ජෝන් සහ පෙනී එකට සිටිනවා. ඉතින් කට්ටියම හදන්නේ අනික් අයව හොයා ගන්න. ඒ අතරේ නොයෙක් නොයෙක් බාදක පැමිනෙනවා. එනම් මරීන් සිටිය ආසනේ බෝම්බයක් …

Read More »

Lost in Space (2018-2021) [S03 : E03] Sinhala Subtitles | අළුත් හාදයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා මේ කතාමාලාවෙ කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්තාව ලබල දුන්නට විමා අයියට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේ Lost in Space කතාමාලාවේ තුන් වෙනි කතා සමයයි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා 2021 දෙසැම්බර් පලවෙනිදයි. මේ කොටස සඳහා IMDb 7.7 අගයක් හිමි වෙලා …

Read More »

Euphoria [S02 : E02] Sinhala Subtitles | තුන් කොන් ආදරය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරන් ආව. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මේ කොටස විකාශය වුණේ ජනවාරි 16 වෙනිදා ඒත් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි 17 දවල් වුණා. ඉතින් කොහොම හරි මේ වෙනකොට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් කලින් සතියෙ කොටස ගැන මතක් කරගමු, මතකනේ …

Read More »
error: Alert: Content is protected !!