You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / C. R. ජයලත් (page 2)

C. R. ජයලත්

Scooby-Doo in Where’s My Mummy? (2005) With Sinhala Subtitles | ක්ලියෝපැට්රා හොල්මනක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. හරි මම තවත් උපසිරැසියක් අරගෙන මේ එන්නෙ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ ඇඩ්මින් අසංක ප්‍රදීප් රණතුංග අයියට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මට නිතැතින් මා අසන පැනවලට පිළිතුරු ලබාදෙමින් මට උදව් කරන අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයටත්, හසන්ත සහෝදරයටත් මා ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම …

Read More »

Scooby-Doo! Pirates Ahoy! (2006) With Sinhala Subtitles | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ …

Read More »

Bah Humduck!: A Looney Tunes Christmas (2006) With Sinhala Subtitles | පවුලක් එක්ක නත්තල් සමරමු! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. හරි මම මේ අරන් එන්නෙ මගේ සිව්වන උපසිරැසි නිර්මාණයයයි. මේක මගේ පළමු කාටුන් උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. මේක ආවෙ නම් 2006 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් මේ ලුනි ටියුන්ස් ගැන දන්නවනේ. අර බග්ස් බනී, ඩැෆී ඩක්, කයෝටි එතකොට සිල්වෙස්ටර් …

Read More »

Terminus (2015) With Sinhala Subtitles | හැම අවසානයක්ම නරක නෑ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් මං මගේ තුන්වෙනි සබත් අරගෙන ආවා ඉතින්. ඒක ගැන කියන්න තමයි මේ ලෑස්තිවෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ Baiscopelk.com කණ්ඩායමේ ඇඩ්මින් ඉන්න කෙනෙක් වන අසංක ප්‍රදීප් රණතුංග අපේ සහෝට. හරි එහෙනම් මේක ගැනත් මං විස්තර විචාරයක් කරන්නම් …

Read More »

Moontrap: Target Earth (2017) With Sinhala Subtitles | ගවේෂණයක් පසුපස යෑම [සිංහල උපසිරසි සමඟ] (18+)

මං ඉස්සරවෙලා සුබ දවසක් කියනවා ඔයගොල්ලො හැමෝටම. ඔන්න ඉතින් මං අර Scorpion King 4 එකේ කිව්වා වගේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. ඒක ගැන කියන්න තමයි මේ සැරසෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ baiscopelk.com එකේ ඇඩ්මින් කරපු අසංක අයියට. මොකද මගේ දෙවනි ෆිල්ම් …

Read More »

The Scorpion King 4: Quest for Power (2015) With Sinhala Subtitles | බලය ගැනීමට බල කිරීම [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ 2015 එලිදැක්වුනු හොඳ ෆිල්ම් එකක් ගැනයි. මේක Action, Adventure, Fantasy මූවි එකක්. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමයි.මම මුලින්ම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. අධ්‍යක්ෂණය – Mike Elliot ලියල තියෙන්නේ – Michael D. Weiss රඟපාන්නේ – Victor Webster, Ellen Hollman, Will Kemp මේකට imdb rate එක …

Read More »
error: Alert: Content is protected !!