Wednesday , November 30 2022
Breaking News

චාමිකර විදානගේ

1899 [S01 : E06] Sinhala Subtitles | පිරමීඩය. [සිංහල උපසිරසි]

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? ඇහෙන අමුතු සද්ද? මොලේ කොලොප්පන් වෙනව නේද? Dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. එහෙනම් අපි කලින් කොටස මතක් කරගමු. …

Read More »

The Sandman [S01 : E10] Sinhala Subtitles | අතරමං වූ හදවත් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් බයිස්කෝප් ටීම් එකේ අපි උපසිරැසි අරන් ආපු The Sandman සීරිස් එකේ පළවෙනි කතාසමයෙ අවසන් කොටසට තමයි මේ විදියට උපසිරැසි අරන් එන්න හදන්නෙ. ඉතින් මේ සීරිස් හොදට රසවිදින්න ඇති කියල හිතනව.අද කොටසින් මොකක්ද වෙන්නෙ කියල බලන්න කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. පසුගිය කොටසෙදි අපිට දකින්න …

Read More »

The Sandman [S01 : E01] Sinhala Subtitles | යුක්තියේ නිද්‍රාව… [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න බයිස්කෝප් ටීම් එකේ අපි මේ දවස්වල ගොඩක් කතාබහට ලක් වෙච්ච Netflix ඔස්සේ අගෝස්තු 5 වෙනිදා නිකුත් උනු The Sandman කතා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි හදන්නෙ. ඉතින් මේ සෑන්ඩ්මෑන් කියන්නෙ DC comics වලින් අපිට දැකගන්න පුලුවන් වෙන කෙනෙක්. ඉතින් මේ සීරීස් එක මේ සෑන්ඩ්මෑන් කොමික් මාලාවේ ලයිව් ඇක්ෂන් …

Read More »

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | රතු නිල් සටන [සිංහල උපසිරැසි]

ලෝකප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණයක් ආශ්‍රයෙන් බිහිවූ ලෝකප්‍රසිද්ධ සිනමා සිත්තමකට සිංහල වචන ගලපන්න බයිස්කෝප් ඇඩ්මින් විමාගෙ ආරාධනයෙන් මට අවසර ලැබුණා. තවමත් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන සොනික් චිත්‍රපටයේ පිටපතක් අන්තර්ජාලයට මේ තරම් ඉක්මනට එකතු වෙයි කියල නම් හිතුවෙ නෑ. මගේ 50 වෙනි කඩයිම වෙනුවෙන් තියාගෙන හිටියත් අන්තිමේදි ඊට කලින්, ඒ කියන්නේ මගේ …

Read More »

Scream (2022) Sinhala Subtitles | මිතුරු වෙස් ගත් මාරයෝ [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු ලස්සනම ලස්සන හොරර් සහ ත්‍රිලර් කාණ්ඩ වලට වැටෙන චිත්‍රපටයක් තමයි මම මගේ 41 වෙනි උපසිරැසිය විදිහට අද අරන් එන්නේ. බලාගෙන හිටියා කිව්වට පරක්කු උන නිසා බැලුවද දන්නෙත් නෑ. පරක්කු උන එකට සොරි වෙන්න ඕන ඉතින් පහු ගිය ටිකේ වැඩ ගොඩක හිටියේ. ඇඩ්මින් විමා සමාවෙයන් …

Read More »

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට උපසිරැසි අරන් එන්න සූදානම්. මේ අවුරුද්දේ කරපු පලවෙනි උපසිරැසිය අපේ විමා සහෝ එක්ක හවුලේ කරලා ඉවර වෙලා අනිත් පැත්තට එයාගෙම ආරාධනාව උඩ 2022 අවුරුද්දට අදාලව නිකුත් උන පලවෙනි ඒ වගේම සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටයක හතර වෙනි …

Read More »

Eternals (2021) Sinhala Subtitles | ඉටර්නල්වරු! [සිංහල උපසිරැසි]

“2021 වසරේ වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වූ සුපිරිම මාවල් සිනමාපටය ” 🙂 කොහොමද හැම කෙනෙක්ටම? මේ අරගෙන එන්නේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වෙච්ච මාවල් සිනමාපටය. ඇයි මම එහෙම කියන්නේ? ඒ ඇයි කියල අන්තිමටම කියන්නම්. ඊට කලින් සාරාංශ වශයෙන් යම් දේවල් ටිකක් ගැන පැහැදිලි කරගෙන ඉමු. සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය …

Read More »

The Matrix Resurrections (2021) Sinhala Subtitles | වීරත්වයට පණ දීම! [සිංහල උපසිරැසි]

තවත් අවුරුද්දක් ගෙවිලා යන ගමන්. මම හිතන්නේ ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් රටට, ලෝකයට, වගේම සිනමා කර්මාන්තයට උනත් ගොඩක් හොඳ අවුරුද්දක් උනේ නැහැ. හැබැයි ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ෆිල්ම් පිස්සන්ට නම් ටිකක් විතර වැඩිපුර හොඳ ෆිල්ම්ස් බලන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකකටම වගේ බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලට …

Read More »

Maya and the Three [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනෙ ආරම්භය…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කෙටි කතාමාලාවෙ අවසාන කොටසට කලින් කොටසයි. කතාවට සම්බන්ධ කරගත්තු රවිඳුට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම අපූරු කතාවක්. එක කොටසක් බැලුවොත් හිත ඇදිල යන කතාවක්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ හැමෝම එකතු වෙලා ද්ව්‍යමය ද්වාරය හරහා …

Read More »

Fargo [S04 : E04] sinhala subtitles | මෙන්න යුද්ධයක්! [සිංහල උපසිරසි]

ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕඩිස්ට ඩීෆි එක්ක එකතුවෙලා වැඩකරන්න සිද්ධවෙනවා. මේ දෙන්නා සෙල්මෙයාර් …

Read More »

Artemis Fowl (2020) Sinhala Subtitles | විශ්වාස කිරීමට කාලයයි [සිංහල උපසිරසි ]

ආයුබෝවන් හැම දෙනාටම! ඉතින් අවසරයි ඔයාල හැම කෙනෙක්වම සුරංගනා ලෝකයකට අරන් යන්න. හැබැයි ඇත්තටම නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින්, හරියටම කියනවා නම් ජූනි 12 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ Artemis Fowl (2020) කියන චිත්‍රපටය හරහා තමයි ඔයාලව මං සුරංගනා ලෝකයකට එක්කන් යන්නේ. මේක මගේ 50 වෙනි කඩයිමට කරන්න බලාපොරොත්තුවෙන් හිටියට ඔයාල …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E03 & E04] Sinhala Subtitles | ජීවිත පෙරලිය.! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති …

Read More »

Gretel & Hansel (2020) Sinhala Subtitles | ග්‍රේටල් සහ හැන්සල් [සිංහල උපසිරසි ]

අද නම් අරගෙන එන්නෙ දෙන්න බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තුව නැති වෙලා ආපහු අහම්බෙන් කරන්න ලැබුණු චිත්‍රපටයක්. ඇත්තටම ඉක්මණින්ම උපසිරැසිය දෙන්න හිතුව චිත්‍රපටය ඇවිත් දැන් ටික කාලයක් වෙන නිසා. ඒ වගේම කොරෝනා නිවාඩුවත් ගෙවිල යන තත්වයක් තියෙන නිසා තව කල් දාන එක කොහොමත් තේරුමක් නෑ. එහෙනම් සරලව ලිපිය ලියන්නම්. කතාවෙ නම …

Read More »

Bombshell (2019) Sinhala Subtitles | නිරුවත් කරන්නා නිරුත්තර කිරීම [සිංහල උපසිරසි ] (18+)

අවවාදයයි – මෙම චිත්‍රපටයේ පසුබිම 2016 වසරේ ඇමෙරිකා එකසත් ජනපදයේ සුප්‍රසිද්ධ “Fox News” ජාලය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමඟ බැඳී පවතී. කතාවේ බොහෝමයක් නම් ගම්, සත්‍ය සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් වලට සමාන වේ. මෙය ලිංගික අල්ලස් සහ ලිංගික හිරිහැර සම්බන්ධව කියවෙන චිත්‍රපටයක් බැවින් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් නිර්දේශ කළ …

Read More »

My Spy (2020) Sinhala Subtitles | පුංචි මොළකාරී. [සිංහල උපසිරසි ]

කට්ටියට කොහොමද? මේ දවස් වල ස්වයං නිරෝධායනය වෙලාම පන ගහින් ඇති නේද? ගේ ඇතුලේ, මිදුලේ කැරකෙන ගමන්, කාල, බීලා ඔහේ වාත වෙන අය වගේම සමහර අය අත්‍යවශ්‍ය සේවා කියල වැඩටත් යනවා (මමත් එහෙමයි). ඒ අතරේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඇත්තටම මේ කාලය තමන්ගේ නිර්මාණශීලී බව පරීක්ෂා කරන්න …

Read More »

Jarhead: Law of Return (2019) Sinhala Subtitles | එකෙකු වෙනුවෙන් එක්ව දිවි පිදීම. [සිංහල උපසිරසි ]

වෙලාව රෑ 12 ත් කිට්ටු වේගෙන එනවා. දැන් තමයි මේ උපසිරැසිය ඉවර කලේ. පරිවර්තනය කරන්න හිතුවට වඩා කල් ගියා. හේතු කිහිපයක් තියෙනවා. කොරෝනා අවුල නිසා ඇඳිරි නීතිය දැම්මත් බැංකුවේ වැඩ කරන නිසා වැඩට යන්නත් වෙනවා. ඒ වගේම ගෙදර හිටිය කියල නිකං ඉන්න වෙන්නෙත් නෑ. කොල්ලෙක් උනත් උයන්න පිහන්නත් සිද්ධ වෙනවා. …

Read More »

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන …

Read More »

Ghost Stories (2019) Sinhala Subtitles | අද්භූත කතා එකතුව [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් …

Read More »

Viking (2016) Sinhala Subtitles | ඔවුහු මරණය ජීවත් කලහ [සිංහල උපසිරසි සමඟ] (18+)

යටගිය දවස (ඒ කියන්නේ කාලෙකට කලින්) උපසිරැසියක් හැදුවට පස්සේ ඔන්න මගේ විසි හත් වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගේන්නේ හරිම සතුටින් වගේම හිතේ පොඩි ලැජ්ජාවකුත් තියාගෙනයි. ඒ ඉස්සර වගේ මාසෙකට උපසිරැසි දෙක තුනක් පහුගිය ටිකේ ගේන්න බැරි උන නිසයි. ඒකට හේතුවක් තිබුණා. ගෙවුන මාස තුන හතරේ කෙල්ලෙක් නිසා හොඳටම නන්නත්තාර වෙලා …

Read More »

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි …

Read More »
error: Alert: Content is protected !!