Friday , February 3 2023

චානක ඉඳුනිල්

Abhay (2019) [S01 : E06] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

මොකක් හෝ හේතුවක් නිසා අභේගෙ දරුව, අභෙත් එක්ක කතා කරන එක නවත්තල තියනව, ඒ වගේම මේ දරුවගෙ අම්ම, අභේගෙ බිරිඳ කොහෙද? හිටපු ගමන් අභේගෙ ජීවිතේට සම්බන්ධවෙන, නතාෂා කියන්නෙ කවුද? අභේගෙ දරුවගෙ පාසලට ඇවිත්, අභේගෙ දරුවත් එක්ක කතා කරල, අභේව බය කරන්න හදන, ගෝවින්ද් අභේගෙ ජීවිතේට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ වගේ …

Read More »

Abhay (2019) [S01 : E05] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – පලමු කොටස [සිංහල උපසිරැසි සමඟ]

කතා මලාවේ පස්වෙනි කොටස එක්කයි ඔයාල අද සම්බන්ධ වෙන්නෙ. කතාංග දෙකක් එකවර නිකුත්වූ නිසා දෝ මේ වෙනකම් කිසිම උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. කතාංග දෙකක් එකවර නිකුත් වෙනකොට ඔයාල දන්නව මේ දෙකේ සම්බන්ධයක් තියන බව. පස්වන කොටස සහ හයවන කොටස පසුගිය 16වෙනිද අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එහෙත් උපසිරැසියක් නොමැති වීම …

Read More »

Romeo Akbar Walter (2019) Sinhala Subtitles | ඉන්දියානු රහස් නියෝජිතයා(එක් හැදුනුමක් නැති පුද්ගලයෙක්) [සිංහල උපසිරැසි සමග]

1971, මේක පකිස්තානය දෙකඩ වුනු කාලයේ සිදුවුනු කතාවක්, බටහිර පකිස්තානය, සහ නැගෙනහිර පකිස්ථානය, නැගෙනහිර පකිස්ථානය අද අපි බංගලාදේශය නමින් හදුන්වනව. පකිස්ථානයේ කෘර පාලනය නිසා නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා. හැමදෙනාම නිදහස හෙව්ව, මේ හේතුවෙන් අහින්සක මිනිස්සු බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා. ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ මිනිස්සු ඉන්දියාවට පැනල ආව, …කොහොමවෙතත්… ඉන්දියන් …

Read More »

Abhay (2019) [S01 : E04] Sinhala Subtitles | රත්‍රන් ආභරණ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

කාලෙක ඉදන් සයනයිඩ් ශරීර ගත වෙලා කාන්තාවන් කිහිප දෙනෙක් මිය යනව, පොටැසියම් සයනයිඩ් වලට විතරයි කෑමත් එක්ක ද්‍රාවණය වෙන්න පුලුවන්, රාත්‍රියේ හම්බවුන මල සිරුරෙ එඩීමා සලකුණ පේන්න තිබුන පෙනහැල්ල කළු පාට වෙලා, ආමාංශයේ සිරීම් වගයක් පේන්න තිබුන. හැම කාන්තාවකගෙම සිරුරු හමුවෙලා තියෙන්නෙ නිරුවතින්, හොරකමක් කරන්න හිතාගෙන මිනී මැරුම් සිදු කරානම් …

Read More »

Chi La Sow (2018) Sinhala Subtitles | අපූරු විවාහ යෝජනාව [සිංහල උපසිරැසි සමග]

අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව, ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව, ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව, තමන්ගෙ ආසාවන්, වුවමනා එපාකම්, දුක, කනස්සල්ල, මේ සේරම, හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද? අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා, ඒව අනිත් …

Read More »

Dev (2019) Sinhala Subtitles | වික්‍රමිකයාගේ ආදර වික්‍රමය [සිංහල උපසිරැසි සමග]

එක රටක රජෙක් හිටියලු ඒ රජාගෙ නම දේව්. රජතුමා වික්‍රමයන් වලට හරි කැමතියි. රජතුමා සල්ලි වියදම් කරන්න කැමතියි. පොඩ්ඩක් හම්බ කරල ලෝකෙ වටේ කරක් ගහන්න රජතුමා කැමතියි. එක රටක රැජිනක් හිටිය ඒ රැජිනගෙ නම මේග්නා. රැජින සල්ලි හම්බ කරන්න ගොඩක් කැමතියි. මම අද ඔයාලට පොඩි කතාවක් කියන්න යන්නෙ. මගේ ජීවිතේට …

Read More »

Mr. Majnu (2019) Sinhala Subtitles | කෙල්ලන්ගේ සිත වසඟ කරන විකී [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඔයාල හැමෝම බලාගෙන හිටිය ලස්සන ආදර කතාවකට සබ් අරගෙන ආව. මිනිත්තු 145ක් පුරාවට දිවෙන මෙම සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 25වෙනිද. හදවත කීරි ගැහෙන ආදර කතාවකින් සමන්විත චිත්‍රපටය අපේ ජීවිතේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමේදී සැලකිය යුතු දේවල් ගැන මනාව අවබෝද කරවයි.  මං වෙනුවෙන් කවුරුහරි ඇඬුවොත්, ඒක මගේ වැරැද්දක් නෙවෙයි. ඒත් …

Read More »

NTR: Kathanayakudu (2019) Sinhala Subtitles | විශිෂ්ඨ සිනමා පරම්පරාවක ආරම්භකයා [සිංහල උපසිරැසි සමඟ]

NTR කිව්වාම කාවද මතක් වෙන්නේ? NTR jr(Nandamuri Taraka Rama Rao Jr.) නේද? කවුරුත් හඳුන්වන විදිහට කියනවනම් ජූනියර් NTR. ඔහු උපතින්ම කලාව හා දේශපාලනය උරුම කරගෙන ඉපදුනු NTR පරම්පරාවේ වර්ථමාන පුරුකක්. මේ චිත්‍රපටයෙන් ඔබ අප හැමදෙනාටම මේ සිනමා පරම්පරාවේ ආරම්භකයා, එහෙමත් නැත්නම් ජූනියර් එන්.ටී.ආර්ගේ සීයාගේ (Nandamuri Taraka Rama Rao) ජීවිත කතාව …

Read More »

Odiyan (2018) Sinhala Subtitles | මන්තරකාර මානික්‍යම් [සිංහල උපසිරැසි සමග]

මේක එක මන්ත්‍රකාරයෙක්ගෙ කතාවක්…! රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…! උපක්‍රමශීලීව සතුරන්ට පහර දීම නොහොත්, සතෙකුගේ වෙස් ගෙන, සතුරන්ව බය කරන මන්ත්‍රකාරයො. සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො. අඳුරු වෙස්වලා ගැනීම්, තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ මන්ත්‍රකාරයන්ගෙ ආධාරය වුනේ. ආයුබෝවන් සියලු දෙනාටම. universal superstar නමින් හදුන්වන මාලයාලම් සිනමාවෙ නමක් …

Read More »

Joseph (2018) Sinhala Subtitles | අභීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරැසි සමග]

විටක ඔහු ආදරනීය පියෙක්, විටක ඔහු ආදරනීය ස්වාමිපුරුෂයෙක්, විටක ඔහු බුද්ධිමත් පොලිස් නිලධාරියෙක්, විටක ඔහු බේබදු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්, විටක ආදරවන්තයෙක්, විටක සියල්ල අහිමි වූ අසරණ පුද්ගලයෙක්, විටක ඔහු නිර්භීත පුරවැසියෙක්, මේ ඔහුගේ කතාවයි, ටික කාලෙකට පස්සෙ වෙනසකටත් එක්ක කියල මලයාලම් චිත්‍රපටයකට සබ් කරන්න හිතුව. IMDb අගය 8.5ක ඉහල අගයකට …

Read More »

F2: Fun and Frustration (2019) Sinhala Subtitles | විනෝදේ…! හිසරදේ…! [සිංහල උපසිරැසි සමග]

ටික දවසකට පස්සෙ විනෝදෙට බර තෙලිඟු සලුරුවකට සබ් අරගෙන ආව. කරන්න බාර අරගෙන ටික දවසක් වෙනව. ඒත් අපේ පැත්තට හුළඟ ආව නිසා දවස් හතර පහක් කරන්ට් එක නැතුව තිබුන, වෙලාව තමයි. ඉතින් මේක අරගෙන එන්න පරක්කු වුනාට මම මුලින්ම සමාව ඉල්ලනව. තව දෙයක් දහසක් වැඩ රාජකාරි අතරෙ හැකි අයුරින් මේක …

Read More »

Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ. ලෝකෙට වැඩක් නැති දේවල්, ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි, තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට, අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි. අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා …

Read More »

Sammohanam (2018) Sinhala Subtitles | තාරුකා බැස එන වෙලාවයි! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක …

Read More »

Antariksham 9000 kmph (2018) Sinhala Subtitles | අභ්‍යවකාශ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

Thriller/Fantasy/Sci-Fi/Adventure කාණ්ඩයට අයත් වෙන සුපිරි අභ්‍යවකාශය හා චන්ද්‍රිකා වලට සම්බන්ධ තෙලිඟු ෆිලුමටක තමයි මම අද මේ සබ් අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය නිකුත් වුනේ 2018 දෙසැම්බර් 21 වෙනිද.ඉන්දියානු රුපියල් කෝටි 25ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටය මුල් දින දෙක ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 15ක පමණ ආදායමක් ඉපැයීමට සමත් වෙලා තියෙනව. මේ ෆිල්ම් …

Read More »

Veera Bhoga Vasantha Rayalu (2018) Sinhala Subtitles | අපරාධ තුරන් කිරීමට සුර ලොවින් ආ සුර දූතයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම, මේක මම 2019 අවුරුද්දට දෙන පලවෙනි සිංහල උපසිරැසිය. මම අද Crime/Thriller ගනයට අයත් වෙන සුපිරි තෙලුඟු ෆිලුමකට සබ් අරගෙන ආව. 2018 ඔක්තෝබර් 26 වෙනිද නිකුත් වුන මේ ෆිලුමට මේ වනවිට IMDb අගය 7.2ක් ලැබිල තියෙනව. මේකට ප්‍රධාන චරිත වලට නළු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියෙනව. …

Read More »

Aravindha Sametha Veera Raghava (2018) Sinhala Subtitles | වෛරයෙන් වෛරය නොසංසිඳේ [සිංහල උපසිරැසි සමඟ]

2018 ඔක්තෝබර් 11 තිරගත කිරීම ආරම්භ කළ මෙ⁣ම චිත්‍රපටය අයිති වන්නේ Drama / Action කියන කාණ්ඩයට. තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Trivikram Srinivas විසින්. සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. සංගීතය ගැන කතා කරද්දිී Peniviti කියන සින්දුව ගැන බොහාම කතා බහ ඇති වුනා. ඒ ගීතයෙන් කියවෙන්නේ …

Read More »

vandi (2018) Sinhala Subtitles | වන්ඩිය (ඩුට්ටු) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් මමයි චානක ඉඳුනිල් සොහොයුරයි එකතු වෙලා තවත් අලුත්ම දෙමළ ෆිලුමකට සබ දුන්න අපේ ආදරණීය දෙමළ චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන්. පැය 2කුත් විනාඩි 28ක් පුරා දිවෙන family ගණයට අයත් වුවත් IMBD දර්ශකය 6.1 තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.Vidharth විසින් රංගන ප්‍රධාන දායකත්වය දක්වනවා. ක්‍රිෂ්ණා,රෆීක්,අරුන් එකම බෝඩිමේ …

Read More »

Tej… I Love You (2018) Sinhala Subtitles | තේජ්….මම ඔයාට ආදරෙයි! [සිංහල උපසිරසි සමඟ]

තේජ්, හයක් හතරක් නොදන්න පොඩි ලමයෙක් කාලෙ දවසක් මෙයා ටියුෂන් ගිහින් ගෙදර එනකොට මඟදි කාන්තාවක් අහනව, -ලමයො…මේ ලඟ පාත ස්ටේශමක් තියෙනවද? ඉන් පස්සෙ ඒ දෙන්නගෙ සංවාදය මෙන්න මෙහෙමයි, – ඔව්, ආන්ටි. – ඔයාට මාව එතනට ගිහින් දාන්න පුලුවන්ද? – හරි, එන්න යමු. ඔන්න අර කාන්තාව තේජ්ගෙ බයිසිකලයට නගිනව, ටික දුරක් …

Read More »

Lover (2018) Sinhala Subtitles | සොඳුරු ආදරවන්තයා…! [සිංහල උපසිරැසි සමග]

ඔන්න මගේ විසි එක්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තෙලිඟු චිත්‍රපටයකට සබ් කරන්න ලැබුන. Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. …

Read More »

Vella Raja (2018) Complete Season One Sinhala Subtitles | මත්කුඩු වලින් වෙලාගත් නගරෙකට චාරිකාවක් යමුද? [සිංහල උපසිරැසි සමඟ]

චෙන්නායී නගරය කියන්නේ මත් කුඩු වලින් පිරිච්ච නගරයක්, ඒ මත්කුඩු නිසා ජීවිතය කණපිට පෙරලෙන මිනිස්සු පිරිච්ච නගරයක්, අවනීතිය රජ කරන නගරයක්, මත්ද්‍රව්‍ය නිසා මුළු නගරයම දූෂණය වෙච්ච නගරයක්, බලන බලන තැන මත්කුඩු, අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ මත්කුඩු කොකේන් තමා ඒ අතරින් වැඩිම. දේවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා වෙන්න හීන දකින …

Read More »
error: Alert: Content is protected !!