Friday , February 3 2023

චතුර මදුසංක

Justice League War (2014) Sinhala Subtitles | සුපිරි හත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ආපහු මම ඔයාලට නියම ඇනිමේශන් සලරුවක් ඇරන් ආවා.මගේ ඩිප්ලෝමා එකේ අන්තිම තුරුම්පුව අදින්න වුනා ඒකයි ඔයාලට ෆිල්ම් එකක් ඇරන් එන්න බැරි වුනේ. ඒ කොහොම වෙතත් දැන්,වැඩ ඉවර කරපු ගමන්ම දුවලා ආවේ බයිස්කෝප් එක දිහාවට. වෙන ඉතින් කොහේ කියලා යන්නද?එහෙම ඇවිත් ඉතින් ඔන්න ඉතින් අත ගහපු …

Read More »

Saheb Biwi Aur Gangster (2011) | ස්වාමියෙක්,බිරිඳක් සහ චන්ඩියෙක් [සිංහල උපසිරැසි සමඟ]

5 වෙනි නිර්මාණයයෙන් මා ඔයාලා හමුවෙන්නේ නැවතත් හින්දි සිත්තමක් එක්කයි. Action | Drama | Crime | Thriller ගණයට දාන්න පුලුවන් මේ නිර්මාණය පට්ටම පට්ටයි.ඒ කියන්නේ මීටරේ කැරකෙනවා හරියටම 7කට.අන්තිම මොහොත වෙනකම්ම මේකේ හිතාගන්න බෑ මොනා වෙයිදෝ කියලා.නාට්‍යමය ස්වරූපය වැඩි මේ සිත්තමේ ආදරයට මිනිසෙක්ව කොච්චරනම් අන්ද කරන්න පුලුවන්ද,ඒ වගේම ගැහැනියක්ට තමන්ගේ …

Read More »

Painted Skin The Resurrection (2012) | හිත හොඳ මළවුන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ මගේ 4නි උපැසිරැසියත් අරන් බයිස්කෝප් එකට ගොඩවුනා.හින්දි,ඉංග්‍රීසි දුන්න එකේ මේ පාර හිතුනා චීන කතාවකට අත ගහන්න.6.1ක ලකුණක් ඇරන් තියෙන මේ සලරුව චිනය හොල්ලලා ගිය එකක්. Fantasy | Mystery | Romance ගණයට දාන්න හැකි සලරුවක් කීවොත් හරියටම හරි.චීනයේ දේශීය වශයෙන් වැඩිම ආදායමක් ලබපු සලරුව බවට මෙය …

Read More »

Spiders (2013) | මකුළුවන්ගේ පෘථිවි පුනරාගමණය [සිංහල උපසිරැසි සමඟ]

ෆිල්ම් එකේ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේද ෆිල්ම් එක ගැන ? එහෙනම් ඔන්න යහලුවනේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙත ගෙනාවා. මම මේ සැරේ තෝරාගත්තේ English ෆිල්ම් එකක්. එකේ රේටින්ග්ස් නම් පොඩ්ඩක් අඩුයි. 3.5 ක් විතර වගේ තමා හම්බෙලා තියෙන්නෙ. ඒ වුනත් මේ කතාව ඇතුලේ පුන්චි පවුලක පුන්චි ජීවිත …

Read More »

Gippi (2013) | මමත් හොඳ වැඩ්ඩෙක් තමයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහලුවනේ නැවතත් හින්දි බයිස්කෝප් එකක් ඇරන් මම ආවා .මෙදා පොටේ මම ඇරන් ආවේ Karan Johar ගේ නවතම සිනමා පටයයි ..කතාව,තිර රචනය ,සහ අධ්‍යක්ෂණය යන තුනම Sonam Nair ගෙන් සංකලනය වුත්,,ගායනය අතින් Udit Narayan , Sukhwinder Singh,වැනි අය දායක වූත් අපූර්වතම සිනමා නිර්මාණයකි .අපේ විකී සහෝදරයාගේ පුර්ව දැණුවත් වීමක් සහිතව …

Read More »

Luck (2009) | වාසනාවක මහත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ.ගොඩක් කල් ඉඳලා බයිස්කෝප් එකත් එක්ක රැඳිලා සිටියත් ඔන්න අද තමයි එලියට ආවේ. මම ගැන කියනවා නම් මම චතුර මදුසංක.මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කරනවා .මේ දවස් වල අපිට ගොඩාක් ලොකු නිවාඩුවක් හම්බුනා .ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මටත් හිතුන ෆිල්ම් එකකට …

Read More »
error: Alert: Content is protected !!