Friday , August 19 2022
Breaking News

දහරා මුතුඅමා

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles | දුවෙක් කියන්නේ එච්චරටම නොවටිනා කෙනෙක්ද? [සිංහල උපසිරසි]

ලෝකයා අඟහරු වල තියෙන දේවල් හොයාගන්න හදනකොට මගේ පවුල තාමත් මේ ලෝක ගෝලය ඇතුලේ හිර වෙලා. මුද්‍රා, මගේ නෝනා. මෙයා කොච්චර තදින් ප්‍රාර්තනා කරනවද කියනවානම්, මෙයා තරම් වෙන කවුරුවත් ප්‍රාර්තනා කරන්න නැතුව ඇති. මට ඒක සහතිකවම කියන්න පුලුවන්. එයාගේ ජීවිතේ එකම එක ප්‍රාර්තනාවයි තියෙන්නේ. අපේ පරම්පරාවට උරුමක්කාරයෙක් ලබා දෙන එක. …

Read More »

Samrat Prithviraj (2022) Sinhala Subtitles | අධිරජ ප්‍රිත්විරාජ්… [සිංහල උපසිරසි]

2022 අවුරුද්දේ ජූනි මාසේ 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. යශ් රාජ් සමාගම ඔස්සේ නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Chandraprakash Dwivedi. ප්‍රිත්විරාජ් රජතුමා ලෙසින් ආක්ශේ කුමාර් ද, සංයෝගිතා කුමරිය ලෙසින් 2017 වසරේ ලෝක රු රැජිනිය ලෙසින් කිරුලු ලැබූ මානුශී චිලර් ද, කන්හා ලෙස සංජේ දත් …

Read More »

පන්චායත් (2020-) [S02 : E04] Sinhala Subtitles | බේබද්දෙක් සමග දවසක්… [සිංහල උපසිරසි]

සමාවෙන්න… සමාවෙන්න. හතරවෙනි කොටස ගේන්න පරක්කු වුනාට. ඉතින් කෙලින්ම මේ කොටස ගැනම කියන්නම්. හතර වෙනි කොටසේ බල්රාම්, වාහනේට ලවුඩ්ස්පීකරයකුත් බැඳගෙන ආපහු එනවා. අරක්කුවල ආදීනව කියාගෙන ආවට මිනිහා එන්නෙත් කෙලින් ඉන්න බැරි තරමට බීලා. ගම පුරා ප්‍රචාරයට යන්න පුලුවන් කියලා පුරසාරම් දොඩවලා ගියාට, වැඩි දුරක් යන්න කලින් වාහනේ ගහක හප්පගන්නවා. විකාස්, …

Read More »

Anek (2022) Sinhala Subtitles | ජය කාටද? [සිංහල උපසිරසි]

ඉන්ඩියා! ඉන්ඩියා! මේ කටහඩවල් ඇහෙද්දි කොච්චර නම් සතුටක් දැනෙනවාද? මගේ රාජකාරිය ඉන්දියාව ආරක්ශා කරන එක. පහුගිය අවුරුදු දහය තිස්සේම මම රහස් මෙහෙයුම් ගොඩක වැඩ කලා. එක වෙලාවක අඩවි වන නිලධාරියෙක් වෙන්න වුනා. තවත් වෙලාවක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වුනා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුත් වුනා. ඒ හැම වතාවකම ඉන්දියාවට විරුද්දව වැඩ කරපු එවුන්ව විනාස …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ ගෑනු දරුවා… [සිංහල උපසිරසි සමඟ]

The Family Man, Mirzapur වගේ ජනකාන්ත ජනප්‍රිය වෙබ් කතාමාලා දුන්නු ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙනවා තවත් අලුත් ඉන්දියන් වෙබ් කතාමාලාවක්. හින්දි නම් නෙමේ හැබැයි දමිළ කතාමාලාවක්. එහෙමයි කියලා එසේ මෙසේ නිර්මාණයක් නම් නෙමේ, වෙනම ලෙවල් එකක තියෙන කතාවක්. එක කොටසක් බලලා පුටුවෙන් නැගිටින්න හිතනවා නම්, සහතික වෙනවා එහෙම …

Read More »

Acharya (2022) Sinhala Subtitles | අධර්මය වෙනුවෙන් නැගී සිටිනෙමි… [සිංහල උපසිරසි]

වසර 800කට පමන පෙර සිද්දවනම් වනාන්තරයේ පවුල් සිය ගනනකින් යුක්ත වූ කුඩා ගම්මානයක් තිබුනා. ජීවධාර නම් ගංගාවක් එම වනාන්තරය තුලින් ගලා ගියා. මෙම ප්‍රදේශයේ තිබූ මායාව නිසාවෙන් මහා ඍසි වරුන් බොහෝ ගනනක් මෙහි සැරි සරමින් තපස් රැක්කා. මේ ඍසි වරුන් ගම්මානයේ වැසියන්ට ධර්මාවබෝදය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කලා. සිද්දවනම් …

Read More »

ජර්සි (2022) Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්…. [සිංහල උපසිරසි]

මට තවත් මෙහෙම දුක් විද විද ජීවත් වෙන්න බෑ මේ හතරේ සිමාවෙන් එහා පැත්තේ මම කවුරුවත් නෙවෙයි. මට ආයෙම ක්‍රීඩා කරන්න ඕනේ. හැබැයි මේ වතාවේ ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕනේ. මට වයස 36යි. ක්‍රීඩා කරන්න පටන් ගන්න වයස නෙවෙයි, වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන වයස. ඒත් මේ අවුරුදු 36 ම …

Read More »

ද කෂ්මීර් ෆයිල්ස් (2022) Sinhala Subtitles | ලෙයින් පෙඟුණු භූමියක පැසවන යටගියාව..!! [සිංහල උපසිරසි]

හැමෝම කතා වුණේ තව සතියකින් හමන්න තියෙන බච්චන් පාන්ඩේ සුළඟ ගැන ඇඩ්වාන්ස් බුකින්ග් ගැනයි, ඕපනින් ඉන්කම් ගැනයි තරඟෙට කතාව මේ සතියේ එන්න තිබ්බ පුංචි පුංචි චිත්‍රපට ගැන කාටත් වගේ වගක් නෑ ආවා වගේම යාවි කියලයි හැමෝම හිතුවේ ඒත් මේ සැරේ.. මේ සැරේ නම් පොඩි වෙනසක් වුණා එක පොඩි චිත්‍රපටියක් තිබ්බා, …

Read More »

අභේ [S03 : E02] Sinhala Subtitles | දාම ඝාතකයින් පසුපස… [සිංහල උපසිරසි සමඟ]

අභේ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරන් ආවේ. පැහැර ගැනීම් මාලාවෙ තවත් පැහැර ගැනීමක් සිද්ද වෙනවා. වාහනය විතරයි. මල සිරුරක් නැහැ. පොර බැදීමක ලකුනු නැහැ. ලේ සලකුනු නැහැ. වාහනය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැහැර ගැනීම් කලේ කවුද කියන එක පලවෙනි කොටසෙදි, කරපු අයම වීඩියෝ කරපුවයින් ටිකක් ටිකක් දකින්න …

Read More »

අභේ [S03 : E01] Sinhala Subtitles | අලුත් අභියෝගයක්… [සිංහල උපසිරසි සමඟ]

මිනීමැරුම් දොළහක්! දොළහෙන් හතකට එක් සැකකාරයෙක්. මිනීමැරුම් හතක් කලත් දොලහක් කලත් එකම දඬුවම… දැනට එකක් වගේ පෙනෙන… වෙනස් පරීක්ශන දෙකක්ද? දෙකකට වැඩි වෙන්නත් පුලුවන්. ඒ පස් දෙනා පැනලා ගිය උන් වෙන්නත් පුලුවන්. ඒ පස් දෙනාගෙන් දෙන්නෙක් අපි දන්න විදිහට… .රස්සාවක් කරන්න ලක්නව් වල ඉඳන් දිල්ලියට ආපු අය. ඒත් ආපහු ගමට …

Read More »

ගංගුබායි කාඨියාවාඩී (2022) Sinhala Subtitles | අපවිත්‍ර ගංගා… [සිංහල උපසිරසි]

ගංගුබායි කාතියාවඩි. අවුරුදු හතරකට පස්සේ එලියට එන බන්සාලිගේ චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙවත් ගංගුබායිගේ චරිතය නිරූපනය කරන්නේ ආලියා බාත්. බන්සාලිගේ චිත්‍රපටි වල කොහොමත් කාන්තා චරිත කැපිලා පේනවා. ප්‍රධාන චරිත වුනු හම් දිල් දේ චුකේ සනම් හි නන්දනී, බ්ලැක් හි මිශෙල්, දේව්දාස් හි පාරෝ, බාජිරාඕ මස්තානි …

Read More »

ත්රිදයම් (2022) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරය… [සිංහල උපසිරසි]

Hridayam කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු රොමැන්ස් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Vineeth Sreenivasan. රංගනයෙන් දායක වෙන්නේ Pranav Mohanlal, Kalyani Priyadarshan සහ Darshana Rajendran. අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට පාදක් වෙන්නේ. අරුන් කියන්නේ කේරලයේ තියෙන බොහොම ජනප්‍රිය …

Read More »

ද ෆේම් ගේම් [S01 : E01] Sinhala Subtitles | නිලියකගේ අතුරුදහන් වීම… [සිංහල උපසිරසි සමඟ]

ජනප්‍රිය බොලිවුඩ් නිලි අනාමිකා ආනන්ද් අතුරුදහන්! “ඊයේ රෑ සම්මාන උත්සවයට ගිහින් ගෙදර එනකොට එකාමාරට විතර ඇති. ඊට පස්සේ මම නිදා ගන්න ගියා. මම නැගිටිනකොට එයා හිටියේ නෑ. මම හිතුවා ජිම් එකට යන්න ඇති කියලා. ඒත් එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි… ඒ හැම දෙයක්ම තවම එහෙමම තියෙනවා.” ඔයාට කාවද සැක? සර් …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E02] Sinhala Subtitles | පොලීසියේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

හදිසි ඇමතුම් ඒකකයට මහ රෑ ලැබෙන හදිසි ඇමතුමක්… “මුම්බායි පොලිස් පාලන මැදිරිය, අමතන්න. මේ දැන් මෙතන වෙඩි තැබිමක් සිදු වුනා.” වෙඩි තැබීම සොයා බලන්නට පැමිනෙන පොලිස් නිලදාරීන් දෙදෙනෙක් ඝාතනය කරනවා. කෙලින්ම පපුවටම වැදුනු වෙඩි උන්ඩ දෙකක්.. එකිනෙකට අඟල් තුනක් ඈතින්.. පලපුරුදු වෙඩික්කරුවෙකු විසින් අඳුරේ තබන ලද වෙඩි පහර… CCTV දර්ශන …

Read More »

ගෙරායියාන් (2022) Sinhala Subtitles | (අ)සම්මත පෙමක්… [සිංහල උපසිරසි]

අපි දැන් මෙහේද ඉන්නේ? අපි තව කොච්චර කල් ඉන්නවද අම්මේ? මම කොහොමද ටියාවයි කරන්වයි මුන ගැහෙන්නේ? නැන්දා මාවයි ටියාවයි අලි බාග් එක්ක යනවයි කිව්වා. ඉතින් මම නැතුව කොහොමද… ඕක නවත්තගන්න අලීශා! කවුරුවත් කොහේවත් යන්නේ නෑ. එන්න අලීශා අපි සෙල්ලම් කරන්න. දැන් මගේ වාරේ. මේ බලන්නකෝ. ඔයා පරාදයි. මගේ නරක වෙලාව …

Read More »

බ්‍රෝ ඩැඩී (2022) Sinhala Subtitles | ඇනා සහ ඊශෝගේ ආදර කතාව… [සිංහල උපසිරසි]

ඇනා සහ ඊශෝ. මේ දෙන්නගේ අම්මලා තාත්තලා හොඳම යහලුවෝ. ඊශෝගේ අම්මා අන්නා ගේ තාත්තා ජෝන් ගේ පරන ලව් එක කිව්වත් හරි. (ඒ කතාවත් චිත්‍රපටිය අතරේ බලාගන්න පුලුවන්.) ඉතින් මේ පවුල් දෙක ඔවුන්ගේ යහලුවෙකුගේ විවාහ මංගලෝත්සවයකදී මුන ගැහෙනවා. ඉතින් මේ උත්සවය අතරෙදි ඇනාගේ තාත්තා, කුරියන් සහ ඊශෝ අතරේ නොයෙක් ඇනුම් බැනුම් …

Read More »

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E01] Sinhala Subtitles | බුරාරි ඛේදවාචකය… [සිංහල උපසිරසි සමඟ]

එකම ගෙදර ජීවත් වුන එකම පවුලේ එකොලොස් දෙනෙක් එල්ලිලා මැරිලා…!! මෙන්න දැන් ලැබුනු පුවතක්… එකම පවුලේ එකොලොස් දෙනෙකුගේ මල සිරුරු.. කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් සිව් දෙනෙකු උතුරු දිල්ලියේ බුරාරි හි නිවසක තිබී හමු වුනා. එයින් නව දෙනෙක් සිය දිවි හානි කරගැනීමක් වගෙ පෙනුනා. එහෙත් ඔවුන්ගේ අත් ගැට ගහලා, ඇස් …

Read More »

Marakkar: Lion of the Arabian Sea (2021) AKA Marakkar: Arabikadalinte Simham Sinhala Subtitles | වීරත්වයට නැඟි මුහුදු කොල්ලකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි]

මරක්කාර්… කුන්ජාලි මරක්කාර්! චණ්ඩ මහා සාගරයේ පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් වැදි, මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්, මුහුදු කොල්ලකාර මරක්කාර්! පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්! කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින් තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ, මලයාලමේ මරක්කාර්! මේ…. …

Read More »

කුරුප් (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

මහ රෑ කුබුරක් මැද්දේ ගිනිගෙන දැවෙන වාහනයක්… වාහනේ ඇතුලේ අගුරු වෙච්චි මල සිරුරක්. වාහනේ අයිතිකරුවා පර්සියාවේ සිට කේරලයට පැමිනි සුදාකර කුරුප්. මෙය අනතුරක්ද? මිනීමැරුමක්ද? ඇත්තටම මැරිලා ඉන්නේ සුදාකර කුරුප්මද? කතාව බලලම දැනගමු. සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් …

Read More »

ආරන්‍යක් [S01 : E02] Sinhala Subtitles | ඇත්තටම ඒ දිවි මිනිසාද? [සිංහල උපසිරසි සමඟ]

වසර 19කට පෙර, සුන්දර සිරෝනාවේ මිනිස් ඝාතනයන් මාලාවක් සිද්ද වෙනවා. කාන්තාවන් නම දෙනෙක්. දූශනය කර මරා දමලා. ගහක එල්ලලා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ සිරුරු වල දිවියෙකුගේ අඩි සලකුනුත් තියෙනවා. පොලිසිය මොන තරම් උත්සහ කලත් මිනීමරුවා අල්ලාගැනීමට නොහැකි වනවා. ගම් වැසියන් බියට පත් වෙනවා. ඔවුන් සිතන්නේ දිවි මිනිසා මෙම මිනී මැරුම් …

Read More »
error: Alert: Content is protected !!