Monday , October 3 2022
Breaking News

දහරා මුතුඅමා

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha Sajayan. සහය රංගනයෙන් …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E07] Sinhala Subtitles | දෙන්නවම බේර ගත්තොත්? [සිංහල උපසිරසි]

පසුගිය සිකුරාදා දවසේ Aha තුලින් විකාශනය ආරම්භ වෙච්ච අලුත්ම තෙලුඟු කතාමාලාව Kudi Yeadamaithe ගැන දැන් හැමෝම දන්නවා. Lucia (2013), U Turn (2016) වගේ අපිට පුරුදු කන්නඩ සිනමා නිර්මාණ අරන් ආපු පවන් කුමාර් කියන අධ්‍යක්ෂකතුමා තමා මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. සුපුරුදු විදිහටම ටොලිවුඩයට වෙනස්ම රහක්, වෙනස්ම හැඩයක් ගෙනත් දෙන්න මේ කතාමාලාව …

Read More »

හසීන් දිල්රුබා (2021) Sinhala Subtitles | ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරසි] [18+]

ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල …

Read More »

ජගමේ තන්ධිරම් (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් ඔන්න එහෙනම් කවුරු කවුරුත් මග බලාගෙන හිටිය, දමිළ සිනමාවේ බෲස් ලී, දනුශ්ගේ අලුත්ම චිත්‍රපටයයි අද අරන් එන්නේ. දනුශ්ගේ ෆිලුමක් අතාරින්න! පිස්සු තමයි! රවුඩි මසාලා ටයිප් ෆිලුමක්, ඒත් පොඩි හොලිවුඩ් සයිඩ් එකකුත් එක්ක. දනුශ් හොලිවුඩ් එකක? …

Read More »

පන්චායත් (2020-) [S01 : E02] Sinhala Subtitles | ලයිට් එකක් වෙනුවෙන් වින්ද දුකක්… [සිංහල උපසිරසි]

අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු හොල්මන්, සත්තුන්ට වැහුනු හොල්මන් වගේ එක එක ජාතියෙ හොල්මන් තියෙනවා. ඒත් හොල්මන් ගස් ගැන අහල තියෙනවද? මේ ෆුලේරා ගමෙත් මෙහෙම හොල්මන් ගහක් තියෙනවා. මේ හොල්මන් ගහ හරි අපූරු වැඩ තමයි කරන්නෙ. සර සර ගානවා. තඩි …

Read More »

ද ෆැමිලි මෑන් S02E04 Sinhala Subtitles | නූලෙන් ලිස්සා යෑමක්… [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ තිවාරි චෙන්නායි …

Read More »

ඒක් මිනි කතා (2021) Sinhala Subtitles | පොඩි කතාවක්… [සිංහල උපසිරසි]

තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො ලගට යනවා. මේව …

Read More »

සර්දාර් කා ග්‍රෑන්ඩ්සන් (2021) Sinhala Subtitles | අහිමි වූ මතකයන් සොයා… [සිංහල උපසිරසි]

මගෙ ආච්චි නිතරෝම කියනවා මේ ලෝකෙ රස නැති ජාති දෙකක් තියෙනවයි කියල. අච්චාරු නැති කෑම වේලයි, ආදරේ නැති ජීවිතෙයි. පන්ජාබෙ ඉඳන් ඇමෙරිකා එනකොට මම කොච්චර අච්චාරු ගෙනාවද කියනවනම්… ඒවා පීසා වලටයි බර්ගර් වලටයිත් දාගෙන කෑවා. අච්චාරු ගැන මට හොඳ මතකයන් ටිකක් තියෙනවා. ඒත්, මේක මම ආච්චිගෙන් ඉගෙන ගත්තු දෙයක්. ඔයා …

Read More »

Naandhi (2021) Sinhala Subtitles | අසාදාරනය වෙනුවෙන් සටන් වැද… [සිංහල උපසිරසි]

2015 වර්ශයේ ආරම්බයේ පටන් මේ දක්වා සිර ගෙවල් 1401ක් පිහිටුවා තියෙනවා. එහි සිරකරුවන් 3,66,781 ක් මේ වන විට සිටිනවා. ඔවුන්ගෙන් 68% ක් දෙනා එනම්, 2,54,000ක් දෙනා සැක පිට අත් අඩංගුවට ගත් පිරිසයි. මගෙ පුතා හිරේ යවල දැන් අවුරුදු 3ක් වෙනවා. අරක්කු බීල ඉන්න වෙලාවක කෙනෙක්ව මැරුවයි කියල තමයි අත් අඩංගුවට …

Read More »

Tezaab (1988) Sinhala Subtitles | ඇසිඩ්… [සිංහල උපසිරසි]

මිනිස්සු 60යි, ගෑනු 16යි, ළමයි 40යි තුවාල වෙලා. තුන් දෙනෙක් මැරිලා. කඩ 42ක් මංකොල්ල කාලා. අද වෙනකන් පොලීසියට බැරි වුනා හොයාගන්න උන් කවුද කියල. අපිට දැනගන්න පුලුවන් වුනේ ඒ බයානක අපරාධකාරයෙක්ගෙ කල්ලියක් කියල විතරයි. ඒ මිනිහා ඉස්සර ඉඳන්ම පොලීසියට ඕනෑ කරපු මිනිහෙක්. එයාගෙ නම මුන්නා. අදින් අවුරුද්දකට කලින් එයාව පිටමන් …

Read More »

The Kung Fu Master (2020) Sinhala Subtitles | සටන් ශූරයෙකුගේ පලි ගැනීම… [සිංහල උපසිරසි]

ලුයිස් ඇන්ටනි. වයස අවුරුදු 33යි. උපත ලබන්නෙ 1985 අවුරුද්දෙ කන්නූර් කේරල වල. ජාතික කරාටෙ ශූරයෙක්. එයා ආවේගශීලී ක්‍රීඩකයෙක්. පස්සෙ මත්ද්‍රව්‍ය, සහ අපරාද නිසා එයාගෙ ජීවිතය වෙනස් වුනා. එයාගෙ කල්ලියෙ සාමාජිකයොත් අති දක්ශ සටන් ශූරීන්. පැහැරගැනීම්, මංකොල්ලකෑම්, දූශනය කිරීම්, මිනී මැරුම්… මෙයාට විරුද්දව කිසිම කෙනෙක් සාක්ශි දෙන්න එන්නෙත් නෑ. ඒ වගේම …

Read More »

Ek Phool Do Mali (1969) Sinhala Subtitles | එක මලකට පෙම් බැඳ… [සිංහල උපසිරසි]

ඒක් පූල් දෝ මාලි – එක මලයි උයන් පල්ලො දෙන්නයි… කතාව ආරම්බ වෙන්නෙ කයිලාශ් නාත් (Balraj Sahni )ගෙන්. දරු ප්‍රසූතියේදී බිරිඳ හා දරුවා දෙදෙනාම අහිමි වන අවාසනාවන්තයෙක්. තනිකමින් මිදීමට ඔහු හිමාලයානු ප්‍රදේශයේ කඳු නැගීමේ පාසලක් ආරම්බ කරනවා. එහි එක් සිසුවෙක් වන්නේ අමර් (Sanjay Khan). ඔහු එම ගමේ තරුනියක් සමග සම්බන්දයක් …

Read More »

The White Tiger (2021) Sinhala Subtitles | සුදු කොටියාගෙ කතාව… [සිංහල උපසිරසි]

සමාවෙන්ඩෝනෙ. මේක කතාවක් පටන් ගන්න හොඳ විදිහක් නම් නෙවෙයි. ඒත්… මම ඉන්දියානුවෙක්. ඒ වගේම අපේ පරම්පරාව… හැම දෙයක්ම පටන් ගන්න කලින්, දෙවියන්ට පූජාවක් කරනවා. ඉතින් මමත් කොයි දෙවියන්ට හරි පූජාවක් පවත්වන්න ඕනෙනෙ. ඒත් කාටද? මුස්ලිම් වරුන්ට එක දෙවි කෙනෙක් ඉන්නවා. ක්‍රිස්තියානුවන්ට තුන් දෙනෙක්. එතකොට හින්දුන්ට කෝටි තුනහමාරක්. සමහරු නම් දෙවියන්ව …

Read More »

කාගස් (2021) Sinhala Subtitles | කඩදහියෙන් මැරුනු මිනිසා… [සිංහල උපසිරසි]

මේ කඩදහිත් හරි අරුම පුදුම දෙයක්. පුවත්පත්, ලිපි, පෙම්හසුන්… මේ ඔක්කොම කඩදහි… හැමදාම ඕනෙ වෙන කඩදහි… මහ වැස්සේ ඔරුවක් වී පාවෙන කඩදහියක්… ගැහෙන සීතලේ ගිනිගෙන දැවෙන කඩදහියක්… අහසේ පාවෙන සරුංගලයේ ඇලවුනු කඩදහියක්… මුලු ලොවම යුද වැදුනු කඩදහියක්… රාජකාරි ලිපි ලියන්නෙත් කඩදහියක… රට රටවල කොඩි හදන්නෙත් කඩදහි වලින්… සම්බන්දකම් වල සාක්ශියත් …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E04] Sinhala Subtitles | අපි ආයෙ පැනල යමු… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ප්‍රියා දවාස්. දේශපාලඥ ප්‍රාන් දවාස් කියන්නෙ මගෙ තාත්තා. මම මගෙ ආදරවන්තයත් එක්ක පැනල ගියා. ඒත් එයා මාව මරන්න මිනීමරුවෙක් එව්වා. අපේ පස්සෙන්… ඒ වගේම… එයාට කිසිම සංවේදීතාවයක් නැහැ. එයා දන්නෙ මරන්න විතරයි. මිනී මරන්න විතරයි. මම ජාට් කෙල්ලෙක්. මම ආදරේ කලේ මුස්ලිම් කොල්ලෙකුට. ඒ කාරනය මගෙ තාත්තට ලොකු …

Read More »

Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | මා වෙනුවෙන් පමණක් ජීවත් වන්න…. [සිංහල උපසිරසි සමඟ]

පින්කි… මගෙ පොඩි කාලෙ හොඳම යාලුවා… මගෙ ආදරේ… එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. ඒත් මම කාත් කවුරුවත් නැති අනාත කොල්ලෙක්… එයා හිටියෙ ලොකු ලස්සන බංගලාවක. ඒත් මම හිටියෙ ගමේ තියෙන දේවාලෙ. ඉතින් අපෙ යාලුකමට ගොඩක් බාධා ආවා. ‘තුට්ටු දෙකේ කොල්ලෙක් මගෙ දුවත් එක්ක පෑහෙන්නද හදන්නෙ? මගෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න …

Read More »

Chhalaang (2020) Sinhala Subtitles | කවුද දිනන්නෙ? [සිංහල උපසිරසි]

ඉස්කෝලෙ PTI තනතුර වෙනුවෙන් ගුරුවරු දෙදෙනෙක්ගේ තරඟාවලියක්… (PTI තනතුර විතරක්ම නෙවෙයි, ආදරයක් ලබා ගන්නත් එක්කයි තරග කරන්නෙ). ක්‍රීඩා තුනක් තෝර ගන්න ඕනෙ… සිං සර් ට හොඳම ක්‍රීඩකයො ලැබෙද්දි, මොන්ටු සර්ට ලැබෙන්නෙ… පොතේම ඔලුව ඔබාගෙන ඉන්න, ෆෝන් වලින් විතරක් ගේම් ගහන, පිට්ටනිය දිහාවත් නොබලන, කම්මැලිම ළමයි ටිකක්… ඒත් මොන්ටු සර් වැඩේ …

Read More »

Humraaz (2002) Sinhala Subtitles | රැවටීම සහ විශ්වාසය… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරන් ආවෙ 2002 අවුරුද්දෙ තිරගත වුන ලස්සන සිංදු තියෙන බොහොම ජනප්‍රිය වුන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Khiladi, Baazigar, Daraar, Soldier, Baadshah, Chori Chori Chupke Chupke, Ajnabee, 36 China Town, Race පලවෙනි සහ දෙවෙනි චිත්‍රපට, Kis Kisko Pyaar Karoon, Machine චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු අබ්බාස් සහ මස්තාන්. 1998 දි …

Read More »

අට්කන් චට්කන් (2020) Sinhala Subtitles | හීන… අපි හැමෝටම හැබෑ කරගන්න පුලුවන්… [සිංහල උපසිරසි සමඟ]

ගුඩ්ඩු, මගෙ යාලුවා… ගුඩ්ඩු හැමදාම බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නව දකින එක මට පුරුද්දක් බවට පත් වුනා එයා හරිම වෙනස් කෙනෙක්… එයා කරපු හැම දේකම තිබුනෙ සංගීතය… හැම වෙලේම සංගීතය එයාව හොයා ගත්තා නැත්නම් එයා සංගීතය හොයා ගත්තා. එයා නිශ්ශබ්දව හිටිය තරමටම… එයාගෙ අත් කතා කලා මිනිස්සු ඝෝශාවන් කියන දේවල් …

Read More »

මිර්සාපූර් [S02 : E05] Sinhala Subtitles | බියෙන් සැකෙන් තොර ජීවිතයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් කැදවනවා. ඔවුන්ගෙන් ඉල්ලන්නෙ මැතිවරනයට ආධාර කර්නවා වෙනුවට CM හට උදව් කරන ලෙසයි. එතෙන්දි භයියා ජී මුන්නාට බාර දෙනවා තීරනයක් ගන්නට. එයට විරුද්දව කතා කරන අයෙකුට මුන්නා වෙඩි තියනවා. ව්‍යාපාරිකයින්ව බයිය ජී ගෙ පැත්තට හරවගන්නවා. ඒ …

Read More »
error: Alert: Content is protected !!