මේක ප්‍රංශ චිත්‍රපටයක්. කතාව කියවෙන්නේ ප්‍රංශ න්‍යෂ්ටික සබ්මැරීන් දෙකක් අතර සිද්ධ වෙන යුද්ධයක් ගැනයි. මුලදී මම හිතුවේ චිත්‍රපටය සබ්මැරීන 2 ක් අතර සටන් කිරීමක් බවයි. ඊට පස්සේ මම දැනගත්තා ශබ්දය ගැන විග්රහ කෙරෙන චිත්‍රපටයක් කියලා. සියලුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටය සඳහා වැඩ කළ ශබ්ද කලාකරුවන්ට යි.කතාවට පාදක වෙන්නේ සබ්මැරීන් වල …
Read More »The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]
කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් සෑහෙන කොටසක් …
Read More »Loving (2016) Sinhala Subtitles | ඇමෙරිකානු වර්ණභේදවාදය ජයගත් ආදරණීය යුවල [සිංහල උපසිරැසි සමග]
ලෝකය පුරා බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පීඩාවට ලක් කල වර්ණභේදවාදී ප්‍රතිපත්තිමය ගැටලුව මෑත කාලයේ ලොව කැලඹූ දැවැන්ත ප්‍රශ්නයක් වුනා. ලෝකයේ කට්ට කෛරාටික උපායශීලී රටවල් අතරින් ප්රමුඛස්ථානයක් හිමිකර ගන්න රටක් තමයි ඇමෙරිකාව කියලා කියන්නේ. ඇමෙරිකාවේ එදා මෙදා තුර ඉතිහාසය අරන් බලද්දී ඒක බොහෝම පැහැදිලිව ගම්‍ය වන කාරණයක්. මෑත කාලයේ කළු …
Read More »The Bridges of Madison County (1995) Sinhala Subtitles | පුංචි පාලමක් [සිංහල උපසිරැසි සමග]
පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බලු කුක්කෙක් …
Read More »Dag II (2016) AKA The Mountain II Sinhala Subtitles | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි [සිංහල උපසිරැසි සමග]
ඔන්න පොරොන්දු වුන විදිහටම The Mountain නමින් නිපදවුනු තුර්කි චිත්‍රපට මාලාවේ දෙවැන්නටත් සිංහල උපසිරැසි ගෙනාවා. අද ගෙනාව The Mountain 2 චිත්‍රපටයත් මෙහි පලවෙනි එක වගේම තුර්කි හමුදාව ගැන කියවුනු කතන්දරයක් තියෙන චිත්‍රපටයක්. මේ වතාවේ ඉරාක සටන්කාමීන්ගේ ග්‍රහණයට අහුවෙලා මරාදමන්න ඔන්න මෙන්න කියලා තියෙන තුර්කි මාධ්‍ය වාර්තාකාරිනියකගේ ජීවිතය ගලවා ගැනීමට සොල්දාදුවන් …
Read More »The Mountain (2012) aka Dag Sinhala Subtitles | එකෙක් මියයද්දී, තව දහසක් නැඟිටීවි [සිංහල උපසිරැසි සමග]
මේක තුර්කි චිත්‍රපටයක්. හිමෙන් වැසී ගිය කන්දක් උඩ කැඩුණු ඇන්ටෙනාවක් නැවත යථා තත්වයට ගන්න හිතාගෙන සොල්දාදුවන් හතර දෙනෙක් යනවා. මේ සොල්දාදුවන් අතරේ එක්කෙනෙක් ඉන්නවා තුර්කියේ පිරිමි අය හැමෝම අනිවාර්ය යුධ හමුදා සේවයේ යෙදීමේ පදනම මත හමුදා සේවයට ආපු සොල්දාදුවෙකුත්. ලුතිතන්, සාජන්, Short-Termer සොල්දාදුවා සහ Long-Termer සොල්දාදුවා යන මේ හතර දෙනා …
Read More »Agora (2009) Sinhala Subtitles | අගෝරා නුවර හයිපේෂියා ආර්යාව [සිංහල උපසිරැසි සමග]
දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට හේතු වුන කතාව ඉතිහාසයේ එන ඇත්ත සිද්ධියක්. මෙය නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය, එවකට තිබුනු විශාලතම පුස්තකාලය ක්‍රිස්තියානුවන් විසින් මුලුමනින්ම විනාසකිරීම හා ඉතිහාසයේ ප්‍රථම දාර්ශනික ගණිතඥවරිය වන හයිපේෂියා ට උරුම වුන ඛේදනීය ඉරණම යන සත්‍ය කතාව පාදක කරගනිමිනුයි. IV වන ශතවර්ශය අගභාගයේදී …
Read More »The New World (2005) Sinhala Subtitles | ජෝන් ස්මිත් සොයා ගිය අලුත් ලෝකය [සිංහල උපසිරැසි සමග]
කැප්ටන් ජෝන් ස්මිත් කියන්නේ 16 වෙනි හා 17 වෙනි සියවස් වලදී එංගලන්තයේ ජීවත් වුනු ගවේෂකයෙක්. සොල්දාදුවෙක්. යටත් විජිත පානය කල ආණ්ඩුකාරවරයෙක්. අද ඇමෙරිකාවේ පිහිටා තියෙන වර්ජිනියා ප්‍රාන්තයට අයත් ජේම්ස් ටවුන් (Jamestown) කියන ජනපදය හොයාගැනීමට මූලික වුනු පුද්ගලයා හැටියට සැලකෙන්නේ මොහුයි. ජේම්ස්ටවුන් තමයි උතුරු ඇමෙරිකාවේ පලවෙනි ස්ථිර ජනාවාසය වෙන්නේ. 17 වෙනි …
Read More »The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]
දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට …
Read More »The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitles | අවරෝහණයි! [සිංහල උපසිරසි සමඟ]
The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් …
Read More »Running Scared (2006) with Sinhala Subtitles | තුවක්කුවේ පටලැවිල්ල [සිංහල උපසිරසි සමඟ] (18+)
ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් මුලු කල්ලියම විනාශයි. ඒ …
Read More »The Condemned (2007) with Sinhala Subtitles | මරණය නියතයි [සිංහල උපසිරසි සමඟ]
ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. මෙයාට ඕන කරලා තියෙනවා ගහ මරාගන්න සජීවි දර්ශන ටිකක් අන්තර්ජාලය හරහා පෙන්වලා සල්ලි හොයාගන්න. ඉතින් මේකට ඇත්තටම ගහමරාගන්න අයව ඕන කරනවා. මේ සල්ලි කාරයා මොකද කරන්නේ ලෝකයේ විවිධ හිරගෙවල්වල හිරබත් කන මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු, මංකොල්ල කාපු, ගෙවල් ගිනිතියපු අය වගේ අති බිහිසුණුම වාර්තා තිබෙන සිරකරුවන් දහදෙනෙක් …
Read More »If Only (2004) with Sinhala Subtitles | වෙනස් කල හැකිද දෛවය [සිංහල උපසිරසි සමඟ]
ටිකක් පරණ වුනත් ලස්සනම ලස්සන ආදර කතාවක්. කාල පරාස දෙකක් පෙන්වනවා. එකක් හීනයක් වගේ, එහෙමත් නැත්නම් Deja vu වගේ සිද්ධියක්. අනික හැබෑම ලෝකයේ වෙන සිද්ධියක්. Ian Wyndham ගේ පෙම්වතිය වෙන Samantha Andrews අර කලින් හීනය කියන කතාවෙදි මිය යනවා. මේ හීනය පේන්නේ Ian Wyndham ටයි. නමුත් ඇත්ත ලෝකෙට ආවට පස්සේ …
Read More »Disorder (2015) AKA Maryland with Sinhala Subtitles | ඉහිරුණු ජීවිතය [සිංහල උපසිරසි සමඟ]
මානසික ආබාධයකින් පෙලෙන ප්‍රංශ විශේෂ හමුදාවේ පුහුණුව ලත් සොල්දාදුවෙක් වන වින්සන්ට් (Matthias Schoenaerts) පෞද්ගලික ආරක්ෂකයෙක් විදිහට සේවය කරන්න පටන් ගන්නවා. අවි ආයුධ වෙලෙන්දෙක් වන ධනවත් ලෙබනන් ජාතිකයෙක්ගේ බිරිඳ (Diane Kruger) සහ පුතා ගේ (Zaïd Errougui-Demonsant) ආරක්ෂකයා විදිහටයි ඔහු සේවය කරන්නේ. මේ ඉමිඩ් වලීඩ් කියන ලෙබනන් ව්‍යාපාරිකයා ව්යාපිරික කටයුත්තකට නගරයෙන් පිට …
Read More »The Heir Apparent: Largo Winch (2008) with Sinhala Subtitles | ලාගෝ වින්ච් [සිංහල උපසිරසි සමඟ]
දමිත් තරංග සහෝ ගේ ලිපිය ත්‍රාසජනක හා ක්රියාදාමවලින් සපිරි ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ දෙවනි එක මීට කලින් මම දුන්නා The Burma Conspiracy (2011) කියන නමින්. ඒක බලපු අය නම් දන්නවා ඇති කොයිතරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්ද කියලා. දැන් තමයි ඔන්න පලවෙනි චිත්‍රපටය ගෙනාවේ. වින්ච් සමූහ ව්‍යාපාරයට අධිපති වන ලෝකයේ පස්වෙනියට විශාලතම …
Read More »Torque (2004) with Sinhala Subtitles | සුපිරි බයික් ධාවකයෝ [සිංහල උපසිරසි සමඟ]
ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර …
Read More »Haywire (2011) with Sinhala Subtitles | ද්‍රෝහී වීම [සිංහල උපසිරසි සමඟ]
ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්. නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් …
Read More »Wildlike (2014) with Sinhala Subtitles | අරමුණක් නැතිව [සිංහල උපසිරසි සමඟ]
දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම් තමයි …
Read More »Max Payne (2008) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම කිවුව ගමන් මතක් වෙන Film එකක් අරගෙන ආවා. Max Payne කියන්නේ Microsoft ආයතනය එලි දක්වපු වීඩියෝ ගේම් එකක්. කොහොම හරි 2008 වර්ෂයේදී මේ ගේම් එක චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරනවා. බොහොම ආසාවෙන් බලපු එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා Max Payne කියන්නේ. Max ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg. නිව්යෝක් …
Read More »The Burma Conspiracy (2011) with Sinhala Subtitles | බුරුමයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]
සුපිරි ත්‍රාසජනක හා ක්‍රියාදාම ප්‍රංශ චිත්‍රපටයක්. වෙඩි තැබීමකින් බේරෙන්න කාර් එකකින් තුන් දෙනෙක් පැනලා යන සිද්ධියකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. රියදුරා තමයි ලාගෝ වින්ච් කියන්නේ. ලාගෝ වින්ච් කියන්නේ W Group එකේ අලුතෙන් පත් වුන ප්‍රධාන විධායක නිලධාරියා. කලින් අයිතිකාරයගේ පුතා. පත් වුන ගමන්ම බුරුමයේ සිදු කරන ලද මිනිස් සංහාරයක් සම්බන්ධව …
Read More »