Thursday , August 18 2022
Breaking News

හසන්ත වික්‍රමරත්න

Stranger Things [S04 : E03] Sinhala Subtitles | රාක්ෂයා සහ සුපිරි වීරයා [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රෙන්ජර් තින්ග්ස් කතා මාලාවේ තුවෙනි කොටස නැතුව අරගලයක් කරපු බව පේනවා දෙවෙනි කොටසේ කමෙන්ට් සෙක්ෂන් එකේ.  හේතු කියල තේරුමක් නැති නිසා එකම හේතුව කොටස් ටික සේරම ඒක දිගට ලබා දෙන්න අවශ්‍ය නිසා යම්කිසි ප්‍රමාදයක් උනා කියල විතරක් කියන්නම්. මින් ඉදිරියට හත්වෙනි කොටස දක්වා එපිසෝඩ් සියල්ලම ඔයාලට ප්‍රමාදයකින් තොරව ලැබේවි.  කලින් …

Read More »

The Batman (2022) Sinhala Subtitles | අඳුරු නගරයේ වීරයා! [සිංහල උපසිරසි]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සුපුරුදු පරිදි වෙලාවට උපසිරැසි ලබාදෙන්න බැරි උනාට. චිත්‍රපටයක් රසවිඳින්න තරම් හිතේ නිදහසක් අනාගතයක් දැක්මක් තියෙන සමාජයක රටක නෙමෙයි අපි අද ජිවත් වෙන්නේ. අපේ රටත් අද එක්තරා ගෝතම් නගරයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්ණ ඇරෙන්න අපිට හිනාවෙන්න අනාගතය ගැන මවන්න හීන මේ රටේ ඉතුරු වෙලා නැහැ. ඒවගේ අවස්ථාවක තමයි …

Read More »

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | තුන්කොන් පීටර් වික්‍රමය [සිංහල උපසිරසි]

සුපුරුදු හෑල්ල පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. පහල ලිපියේ සම්පූර්ණ ස්පොයිලර්ස් තියෙනවා. ඉතින් ඔයා ෆිල්ම් එක බලන්නේ පළවෙනි පාරටනම් ලිපිය කියවන්නේ නැතුව පහලට ගිහින් සබ් එක අරන් බලලා ඉවර වෙලා ඇවිත් කියවන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. කාලයක් තිබුන මාර්වල් ද DC ද කියල බලන් නැතුව අපි හැමෝම එක …

Read More »

Narcos: Mexico [S03 : E01] Sinhala Subtitles | නොනිමි දඩයම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් නාකොස් මෙක්සිකෝ චාරිකාව අවසන් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. නාකොස් කතා මාලා හැම එකකම වගේ මේ අවසන් කතා සමයෙත් පළමු උපසිරස මගෙන් තමයි ලැබෙන්නේ. කලින් කතා මාලා දෙකේදී ඔයාලට දකින්න ලැබුනේ ෆීලික්ස් මිගෙල් නිර්මාණය කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් රාජධානියේ නැගී සිටීම සහ බලය පැතිරවීම වගේම අවසානයේ අධිරාජ්‍යය බිඳ …

Read More »

Red Notice (2021) Sinhala Subtitles | රතු වරෙන්තුව! [සිංහල උපසිරසි]

ඊයේ දිනයේ නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී හැමෝටම බලන්න ලැබුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි මමයි චාමරයි එකතු වෙන්නේ. Red Notice හෙවත් රතු වරෙන්තුව නෙට්ෆ්ලික්ස් හරහා ඔබට ලැබෙන ලොකු වියදමක් දරපු සහ දැනට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළු දේපලක් වන Dwayne Johnson සහ Ryan Reynolds වගේම වොන්ඩර්වුමන් චරිතය හරහා මෑතකදී ඉමහත් ජනප්‍රිය වූ සුරූපී …

Read More »

Narcos: Mexico [S02 : E01] Sinhala Subtitles | ලෙයෙන්ඩා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපි නාකොස් මෙක්සිකෝ දෙවෙනි කතා මාලාව එක්කයි එකතු වෙන්නේ. පලවෙනි සීසන් එක බැලුවා නම් මතක ඇති කිකී කැමරිනාට මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කරපු දේ මොකද්ද කියල. කිකිට මේ අත්වූ ඉරණම මෙක්සිකෝව විතරක් නෙමේ කොලොම්බ්යාව පවා හෙල්ලිලා ගියා. මොකද මේ අතරේදී මෙක්සිකෝව වගේම කොලොම්බ්යාවේ පවා මේ සිදුවීම නිසා ටිකක් …

Read More »

Titans (2018-) [S03 : E13] Sinhala Subtitles | දම් වැස්ස.. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස පරක්කු උනා වර්ල්ඩ් කප් එකට පින්සිද්ද වෙන්න. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේදී දැකපු දේවල් තමයි ඩික් ග්‍රේසන් ලාසරස් පිට් එක හරහා මරණින් නැවත ජිවතුන් අතරට ආවා. ඒ …

Read More »

Titans (2018-) [S03 : E12] Sinhala Subtitles | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස ටිකක් ඉක්මනින්ම දෙන්න පුළුවන් උනා. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේ අවසානයේ අපි දැකපු වැදගත්ම දේ තමයි නයිට්වින්ග් සහ රෙඩ් හුඩ් අතර සටනේදී නයිට්වින්ග් එනම් ඩික් …

Read More »

Doom Patrol [S03 : E05] Sinhala Subtitles | දාඩා පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනාගේ …

Read More »

Narcos: Mexico [S01 : E03] Sinhala Subtitles | ගෝඩ් ෆාදර් [සිංහල උපසිරැසි සමඟ] [18+]

දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා.  මිගෙල් සහ රෆා දෙන්නට තිබුන …

Read More »

Narcos: Mexico [S01 : E01] Sinhala Subtitles | මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් කතා මාලාවේ වෙනස් පියවරකට තමයි අපි මේ අද ආරම්භයක් ගන්නේ. කලින් අපි කතා සම තුනක් වෙනස් වෙනස් විදිහකට රස වින්දා කොලොම්බියාව මූලික කරගෙන. හැමෝටම මතක ඇතිනේ පැබ්ලෝ එස්කොබාර් සහ ඔහු ගොඩ නගපු මත්ද්‍රව්‍ය රාජධානිය කොයි වගේ එකක්ද කියලා? පළමු සහ දෙවන කතා මාලා දෙක හරහා අපි දැකගත්තා පැබ්ලෝගේ ආරම්භය …

Read More »

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ …

Read More »

Titans (2018-) [S03 : E02] Sinhala Subtitles | රෙඩ් හුඩ් [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් දෙවන කොටස එක්ක තමයි මේ හමුවෙන්නේ. පොඩ්ඩක් අතීතයට ගිහින් අද කොටස දිහාට හැරෙමු එහෙනම්. ඔයාල කලින් කොටසෙන් දකින්න ඇතිනේ ජේසන් කරගත්ත දේ. කියන දේ අහන්නේ නැතුව ජෝකර් පස්සේ ගිහින් මැරුම් කන්න සිද්ධ උනා. ඉතින් මේ සිදුවීම් වෙන කාලය වෙනකොට ජිම් ගෝර්ඩන් මියගිහින් එයාගේ දුව බාබරා ගෝර්ඩන් තමයි ගෝතම් වල …

Read More »

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් …

Read More »

Till Death (2021) Sinhala Subtitles | අවසන් හුස්ම තෙක්.. [සිංහල උපසිරසි]

නීතියට සීමාවූ විවාහයක්  සම්මතයට පිටින් වූ ආදරයක්  අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක්  බලාපොරොත්තු සුන් වූ සැමියෙක්  S.K. Dale  විසින් අධ්‍යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය අපරාධ සහ ත්‍රාසය සම්මිශ්‍ර චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින එමා ගෙවන්නේ නීරස පවුල් ජිවිතයක්. ඇය …

Read More »

The Tomorrow War (2021) Sinhala Subtitles | හෙට දින සටන අද ජයගමු… [සිංහල උපසිරසි]

ඔන්න තවත් අලුත්ම චිත්‍රපට උපසිරසක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත …

Read More »

Infinite (2021) Sinhala Subtitles | නිමක් නැති මතක සටන… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ …

Read More »

Vikings [S06: E16] Sinhala Subtitles | අන්තිම පිදුරු ගහ. [සිංහල උපසිරසි]

පහුගිය කතාංගය වැඩි ඉඩක් දුන්නේ හැරල්ඩ් රජතුමාගේ විවාහ උත්සවයට. ඒ අතරවාරයේ හ්විට්සර්ක් වෙනම දේශයක් හොයාගෙන යනවා. කතාවේ අවසාන භාගයට එනකොට කතාවට ආධ්‍යාත්මික ස්වරුපයක් ආරුඨ කරගෙන යන බවක් තේරෙනවා. මොකද කතාවේ මුල කිසිම අන්ධමකින් නොතිබුණු දේවල් ගොඩක් කතාවේ අවසාන සීසන් එක වෙනකොට අපිට දකින්න ලැබුනා මතක ඇතිනේ.  ඒකෙන් වැටහෙන එක දෙයක් …

Read More »

Vikings [S06: E15] Sinhala Subtitles | හැමෝම මුහුදේ. [සිංහල උපසිරසි]

අයිවර් කිරුළට හිමිකම් කියන ඊගෝර් කුමාරයාව රූකඩයක් වගේ නටවපු කුමාරයගේ මාමා ඔලෙග්ගේ ග්‍රහණයෙන් මුදවගෙන ඇවිත් තියෙන්නෙ දැන්. කුමාරයත් එක්ක ඔලෙග්ගේ බිරිඳත් අයිවර් එක්ක ඩියර් කුමාරයා ළඟට එනවා. මේ සිද්ධියෙන් නයෙක් වගේ උරණ වෙන ඔලෙග් සේනාව රැස් කරලා ඩියර් කුමාරයගෙන් එල්ල වෙන ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ අතර නෝර්වේ රාජ්‍යයේ අළුත් රජතුමා …

Read More »

Stargirl (2020-) [S01 : E13] Sinhala Subtitles | අලුත් අමෙරිකාවක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ අවසන් කොටස ගෙන්න සිද්ධ උනේ මට. කතාමාලාවක් ආරම්භ කළා වගේම අවසන් වෙනකන් ලබා දීම ඇත්තටම බයිකොප් සිංහලෙන් අපේ වගකීමක් ඉතින් ඒ වගකීම ඇඩ්මින්වරු විදිහට සියලුදෙනාම දරනවා. ඉතින් අපි මේ කතාව බලන්න ඔයාලට හුරු කලා නම් අවසන් කිරීමත් අපේ වගකීමක් බැවින් ඒ වගකීම මෙලෙසින් ඉෂ්ඨ කරනවා. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!