Friday , February 3 2023

හේවා ලුණුවිලගේ

Kaante (2002) – Sinhala Subtitles | කටු…! [සිංහල උපසිරසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Delhi Safari (2012) Sinhala Subtitles | යමුද දිල්ලි වලට සෆාරියක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාටුන් ඇනිමේෂන් එකකට පස්සේ (Sons Of Ram) ආයෙත් 3D (ත්‍රිමාණ සජීවීකරණ) එකකින් ආවා ඔයාලව මුණ ගැහෙන්න.මේක තමයි මගේ මුල්ම සජීවිකරණ චිත්‍රපටිය.ඒ වගේම ඉන්දියාවේ මෙතෙක් හදපු හොදම ඇනිමේෂන් ෆිල්ම් එක.වැඩි කතා නැතිව බලමු කොහොමද මේකේ තත්වේ කියල නේද. මෙම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නිකිල් අධ්වානි කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා …

Read More »

Sons of Ram (2012) – Sinhala Subtitles | රාම් ගේ පුත්‍රයන් [සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Dabangg 2 (2012) Sinhala Subtitles | ඔන්න එනවා චුල්බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]

දොළොස් වෙනි පාරට මේ සැරේ ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව හිනා වේවි සටන් බලන්න. මතකද අර අමුතුම ඩාන්ස් එකක් දාන පොලිසියේ හාදයා. “චුල්බුල් පාන්ඩේ” හෙහ් දැන් මතකයි නේ. අමතක වෙන්න විදිහක් නැහැ අර අමුතුම ඩාන්ස් එක නිසා. ඒ වගේම දස්ස කොල්ලා. ගියිත් පළාතම විනාස කොරලා තමා එන්නේ. එහෙනම් මම කියන්නම් …

Read More »

Nishabd (2007) Sinhala Subtitles | අමුතුම ආදරයක් ! (ඔහුට 60යි ඇයට 18 යි) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ටික කාලෙකට පස්සෙ ආයෙත් ආවා ඔන්න අමුතුම කතාවක් අරන්, හැමදාම, හැමෝටම වගේ මේ ෆිල්ම් එක ගැනත් මට කිව්වේ විකියා සහොම තමයි.අනික මේ තමයි මම ඉක්මනින්ම සබ් දාපු ෆිල්ම් එක. වේල් දෙකකින් වැඩේ ඉවරකලා. තව මේ මගේ 11 වෙනි සබ් එක.කයිය ඇති, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය රාම් ගෝපාල් වර්මා විසිනුත්, අමිතාබ් …

Read More »

Veer-Zaara (2004) Sinhala Subtitles | දෙතැනක එක් වූ එක සිත… [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් ප්‍රේමයේ කිරුළු පළන් රජුන් දෙදෙනා කවුරුද දන්නවද? නිසැකවම ප්‍රේම රංගනයේ රජු ලෙස සැලකෙන ෂාහ්-රුක් ඛාන්’වනම් ඔබ දන්නවා. එතකොට ප්‍රේම චිත්‍රපට නිර්මාණයේ රජු වන යාෂ් චොප්රාව නිතැතින්ම සිහියට නැගිය යුතුමයි. මොකද මේ සුසංයෝගය තමයි බොලිවුඩයේ අතීශය ජනප්‍රිය ප්‍රේම චිත්‍රපට ‍රැසකටම මග පාදන්නේ. මේ සුසංයෝගය තවත් වතාවක්නම් සිදු වන්නට කිසිදු ඉඩක් …

Read More »

Phoonk 2 (2010) Sinhala Subtitles | පළමු වැන්න අනතුරු ඇගවීමක් පමණි.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කිහිප දෙනෙකුගේ ඉල්ලීම නිසාම මේකේ දෙවැනි එකත් අරන් ආවා, මේකේ ඉන්නෙත් කලින් එකේ හිටපු අයමයි.මේක ඩිරෙක්ට් කරලා තියෙන්නෙත් කලින් එක කරපු,රාම් ගෝපාල් වර්මාමයි, මේකේ වෙන්නේ මෙහේමයි. Phoonk 1 එකේ මධු කියන ගෑනි රාජිව් ගේ දුවට,හූනියමක් කරන එක.රාජිව් මුලින් හූනියම් කියන දේවල් පිලි නොගත්තත් දුව ව බේරා ගන්න වෙන ක්‍රමයක් …

Read More »

New York (2009) Sinhala Subtitles | 9/11 ප්‍රහාරයෙන් පසු නොදුටු පැත්ත…[සිංහල උපසිරැසි සමඟ]

“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි” ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්‍රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කලොත් එහෙම. ඔයාල ඊට පස්සේ …

Read More »

Sarkar Raj (2008) Sinhala Subtitles | පහත් දේශපාලන කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

“බලය යනු දිය හැකි දෙයක් නොව..එය ලබා ගත යුතු දෙයකි” උඩින් තියෙන්නේ ෆිල්ම් එකේ තීම් එක, මෙය මෙම කතා මාලාවේ දෙවනි ෆිල්ම් එක. පළමු එක Sarkar ඔය ගොල්ලෝ බලන්න ඇති කියල හිතනවා. මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා යන අධ්‍යක්ෂක වරයායි. මෙහිද කතා නායකයන් ලෙස අමිතාබ් බච්චන්, අබිශේක් බච්චන් …

Read More »

Sarkar (2005) Sinhala Subtitles | නීතිය, බලය සහ යුක්තිය.[සිංහල උපසිරැසි සමඟ]

“රටක පවතින ක්‍රියා පිළිවෙල අසාර්ථක නම්, බලය ඇත්තවුන් නැගී සිටියි”  කතාවේ තීම් එක ඕක තමයි.. සර්කාර් කියන්නේ නීතියට පිටින් ගොස් මිනිසුන්ට උදවු කරන පුද්ගලයෙක්. පොලිසිය උසාවිය මගින් විසදන්න බැරි ප්‍රශ්න මිනිසුන් ඔහු ලඟට අරන් එනවා.. කෙටියෙන් කිවුවොත් ඔහු වෙනම ආණ්ඩුවක් කරන යනවා කිවුවොත් හරි. මොහුගේ අවසරය නැතිව නගරේ කිසිම හොර …

Read More »

Ishaqzaade (2012) Sinhala Subtitles |පාහර ආදරවන්තයෝ..[සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම පොඩ්ඩක් ෆිල්ම් එකේ නම ගැන කියන්නම්,ෆිල්ම් එකේ නම “ඉෂාක්සාදේ”. නමුත් ෆිල්ම් එකේ අධ්‍යක්ෂ කියන විදියට ඉන්දියානු භාෂාවේ “ඉෂාක්සාදේ” කියල වචනයක් නෑලු, “හරාම්සාදේ” කියන වචනය, ආදරයට සම්බන්ද කරලයි මේ “ඉෂාක්සදේ” කියන නම ෆිල්ම් එකට අරන් තියෙන්නේ, මොකද “ඉෂ්ක්” කියන්නේ ආදරයට නිසා. ඉතින් “හරාම්සාදේ” වෙනුවට “ඉෂාක්සදේ” කියලා දාල. “හරාම්සාදේ” කියන්නේ …

Read More »

Phoonk (2008) Sinhala Subtitles | හදි හූනියම්..[සිංහල උපසිරසි සමග]

දැන් රෑ 10.45 යි, දැනුයි මම මගේ හතරවෙනි ෆිල්ම් ඒකට සබ් දාල ඉවර උනේ..අනික මේක තමයි දෙබස් ලයින් අඩුවෙන්ම තිබුන මට සබ් දාන්න වැඩිම කාලයක් ගිය ෆිල්ම් එක.ඒ ඇයි?.. මොකද මම සාමාන්‍යයෙන් සබ් දාන්නේ වැඩ ඇරිලා ඇවිත් රෑට තමයි ඉතින් මේ ෆිල්ම් එක හොල්මන් එකක්, ඒ නිසා රෑට සබ් දාන්න …

Read More »

Rann (2010) Sinhala Subtitles | මාධ්‍යයේ යුතුකම..[සිංහල උපසිරැසි සමඟ]

මොනවා කියන්නද, මේ මගේ තුන් වෙනි සබ් එක. ඒ වගේම සබ් දෙන්න අමාරුම වුන ෆිල්ම් එක තමයි මේක. මොකද මේකේ ගොඩක් දෙබස් තිබුනේ ශුද්ධ හින්දි භාෂාවෙන්. සබ් දාද්දි එපා වුනා. මොනවා කරන්නද ඉතින් පටන් ගත්තු වැඩේ ඉවර කරන එපයි නේද… ෆිල්ම් එකේ නම Rann (සටන) මේකේ ඉන්නෙත් බිග් බි තමයි, …

Read More »

Aashayein (2010) Sinhala Subtitles | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]

ඉතින් ඔන්න යාලුවනේ මමත් දැන් වැඩ අතාරින්නෙ නැ. මගේ දෙවැනි එකත් අරන් මම ආවා. පළවෙනි එකනම් ටිකක් කොමඩි පැත්තට බර එකක් (Buddah hoga tera baap) ඒත් මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්, මේක පොඩ්ඩක් අපට ජිවීතය ගැන කියල දෙන එකක්. බයිස්කෝප් එකේ නම තමයි  “Aashayein“. අපි කවුරුත් දන්න ජෝන් අයියා (ජෝන් ඒබ්‍රහම්) …

Read More »

Bbuddah Hoga Terra Baap (2011) Sinhala Subtitles | බොලයි අප්පච්චි වෙන්න ඇති නාකියා..[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ මුල්ම වැඩේ , මම මුලින්ම කැමතියි “ලෙස්ලි ප්‍රේමසිරි” සහෝදරයට ස්තුති කරන්න. මොකද එයා නොහිටින්න මම මේ වැඩේ කරන්නේ නැ . මේ ෆිල්ම් එකනම් හින්දි එකක්,කවුරුත් දන්නා බච්චන් අයියා තමයි ඉන්නේ. මම නම ඔය රේටින් ගැන නම දන්නේ නැ කොහොම උනත් මැක්ස ෆිල්ම් එක… ඒ සී පි කරන් පොරොන්දු …

Read More »
error: Alert: Content is protected !!