You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Sinhala Subtitle / IMDB Top 250

IMDB Top 250

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Sunset Boulevard (1950) Sinhala Subtitles | මිලින වන තාරකාව… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට …

Read More »

Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) – Sinhala Subtitles | වැල යන අතට මැස්ස ගහමු. [සිංහල උපසිරසි සමඟ]

ඔස්කාර් සම්මානලාභී ස්ටැන්ලි කුබ්‍රික් කියන හොලිවුඩ් සිනමාවේ දැවන්තයෙකුගේ තවත් සුපිරි වැඩක් අරගෙන තමා කාලෙකට පස්සෙ අද මම ආවේ. කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේදී මෙම අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟපෑ පීටර් සෙලර්ස් දෙදෙනා නැවතත් මේ චිත්‍රපටයේ එකට වැඩ කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසි කරපු හේතුව නම් ඇත්තටම ඔය උඩ කියපු කාරණා දෙක …

Read More »

Green Book (2018) Sinhala Subtitle | අපි හැමෝම මිනිස්සු. [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව. ඒ විස්වාසය දැඩි වෙන්න හේතුව වෙන්නේ මේ සිනමාපටය …

Read More »
error: Alert: Content is protected !!